Sahanadara dunnata kamak ne ethama duppath ayata salli dela wedak ne ewa aran minissu wena wedai karanna salli wenuwata eskole lamaita oni poth bag sabaththu denna naththan e salli aran minissu athall gannawa hamadama kare ekai ape aya , ? Semente kambi wage godanagili hadana dewall mila adu karanan minissunta rassawall teyanawa .mona rajayan unath minnissunta athata salli dela kawadawath eyala goda ganna be ekai ape rata duppath wela teyanna bs janapathe thumata
ජනපතිතුමාගේ කතාව හරි සහනාදාර දුන්නටම ඒපවුල් ගොඩ යන්නැ හැමදාම සහනාදාර බලගෙන ඉන්නේ ඊටවඩාහොද ගමට මොනවාහරි රැකියා හැදාදීමයි මාසෙකට මුදල් හොයාගන්න ඒවායි දියුනු කරන්න ඕනැ
අපේ උන් පිනට කන්නමනේ බලාගෙන ඉන්නේ හැමදාමත් 😔😔
ගමයි ඉක්කමනින් දියුනු කලයුත්තේ එවිටයි රටක් දියුනු වෙන්නේ නැතිව ටවුම දියුනුකලාට බැ ගමේ අයදුක්විදිනවා දරුවන් කොයිතරම් බඩිකින්නේ ඉන්නවද එක්කෙනෙක් හොයන මුදල මදි ජීවත් වෙන්න කාන්තාවට රැකියා හදන්න අවුරුදු 45 40 50 කාන්තාවන් ගමේ වැඩක්නැතිව ජීවත් වෙන්නෙ ආර්තිකයක් නැ නැතිනම් බඩුමිල හොදටම අඩුවෙන්න ඕනැ
පලමුව ගම දියුනුකලයුතුයි
Credit card interest is too high as much as 25%***
Reduce it AKD.
There are too many accidents. Loss of life & property. High medical bills.
Acting IGP, Please put road blocks......
කහ ගෑස් නැත. සහල් නැත. පිටි නැත.
තණකොළ තියෙනවා නේද 😊
හොරකම් කරන්නත් නැත
එඩිතර විපක්ෂය
Good morning ...❤❤❤
Budu saranai
අනේ අපිට ගමට රැකියා හදා දෙන්න වියාපුතියක්
❤❤❤❤❤
ඉන්දියාවට .තෙල්.ටැංකි .දෙන්න.හදනකොට.ජෙප්පෝල .තමයි.ඒ.දවස්වල.පාරට.බැහැල.නැවැත්තුවෙිි .දැන්.ඒ.ගොල්ලෝ.දෙන.එක.හරිද.කියන.කොට.එහෙමයි.කරනකොට.මෙහෙමයි.
🙏🌹🌹🌹🌹🌹🌹
සහනාදාර දුන්නාට පවුල් දියුනුවෙලානැ ගමේ කාන්තාවට මාසෙට හෝසතියට මුදලක් හොයාගන්න ගමට වැඩපොලක් හදාදෙන්නනා
😅😅😅
ඔය අස්වැසුම වැඩිකර දෙනවා එක පවුලකට දෙනවා 80000 7000 වගේ ඒමුදල දෙකට බෙදා දුප්පත් පවුල් දෙකකට දුන්නානම් හොදයි මොකද අස්වැසුම දෙන්න සුදුසු පවුල් තව ගොඩාක් ඉන්නවා ඒඅය ට අසදාරනයක් වෙන්නේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
ඉන්දියාවේ ගිහින් අස්සන් කලයි. කියා. කවුද. කියන්නේ
Very good morning chathura❤ oyge news great,, thanks Ane coconut 🥥 RICES 😢 SOLT 😂 Aiooo may Api srilanka wada LAJjAiNE😢😢😢😢😢😢😢😊
අනුරට කියලා. අලි
. ප්‍රශ්න ය. විසදන්න. කියන්න

❤❤❤❤❤❤
❤❤❤❤❤❤