තරුණයා සිසුවාට දුන් පාර්සලේ තිබුණේ මොනාද? | සිසුවා හා සිසුවිය කරපු කියපු දේවල් සීසීටීවීවලින් එළියට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 77

  • @ඩිsඊdeසීපී
    @ඩිsඊdeසීපී 3 หลายเดือนก่อน +13

    (අපි) පොඩිකාලෙ ඉඳල ඉගනගනිමු දරාගන්න පුළුවන් හිතක් හදාගන්න.💕
    (මව් පියන්; ගුරුවරු) පොඩිකාලෙ ඉඳල උගන්නමු දරාගන්න පුළුවන් හිතක් හදාගන්න දරුවන්ට.💕

  • @kumuduperera8351
    @kumuduperera8351 3 หลายเดือนก่อน +63

    හිතන කොටතඇග හිරිවැටෙනවා. හැම දරුවෙක් ගැනම සැලකිලිමත් වියයුතු භයානක කාලයක්.දෙමාපියන්ට මොනටරම් ගින්නක් ඇතිද.

    • @youaremybestfriend077
      @youaremybestfriend077 3 หลายเดือนก่อน

      කොල්ලගෙ තාත්තා හෙන ඔලුවෙ න් ඉන්නෙ මොශ් සැලුන් එකෙ අයිති 😂😂😂

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 3 หลายเดือนก่อน +40

    අනේමංදා මෙි මොනවද වෙින්නේ කියලා හිතාගන්න බැ

  • @Aba-ee1eo
    @Aba-ee1eo 3 หลายเดือนก่อน +24

    පාසල් පරිපාලනයෙන් ප්‍රස්න කරන්න. එදින උදේ සිසුන් දෙදෙනා සම්බන්ධයෙන් කිසියම් සිදුවීමක් පාසලේදී වුනාද යන්න. පන්තියේ අනෙක් ලමයින්ගෙන් තොරතුරු ගන්න හෝඩුවාවක් ගන්නනම්. කලින් මෙතනට ඇවිත් පුරුදුකාරයෝ නම් සුපුරුදු වැඩකට එන්න ඇත්තෙ. සියදිවි නසා ගැනීමක් නම් හිතන්න අමාරුයි.

  • @preethiperera9261
    @preethiperera9261 3 หลายเดือนก่อน +35

    වෙන කාට හරි උනා නම් මාද්‍ය ලමයි ගෙ ගෙට රින්ගල අඩන ඒවගෙ කට්ට මයික් එක අල්ලලා ලමයගෙ කාමරෙ පෙන්නල දෙමව්පියො පෙන්නලා .මේකෙදි එයාල අවසර දීල නැතුව ඇති

    • @youaremybestfriend077
      @youaremybestfriend077 3 หลายเดือนก่อน

      Mosh saloon අයිති කාරයාගෙ පුතා

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 3 หลายเดือนก่อน +13

    ජීවිතය ජිවත්වීම කියන්මෙ මොකක්ද කියලා මුලින්ම කියලාදෙන්න ඕනෑ.

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 3 หลายเดือนก่อน +25

    උසස් මානසික තත්ත්වයක් නොමැතිව උසස් යය් අසම්මත පවුල් පසුබිමක් දනවට් කමක් .උසස් කියන පාසල්...ඕවා සමග කිසිදු ආගමික පසුබිමක් .නොමැතිව ENGLUCH ට්කක් උගන්වන්න යවන මොනම අයුරකින්....දුකක් නොපෙනෙන .ලමා වඩිහිටියන් .. ..

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 หลายเดือนก่อน +2

      ලංකාවෙ ජාත්‍යන්තර පාසැල් උන්මාදය තවද ඔයතරමි විශාල ගොඩනැගිලි දැන් දියුණු රටවලවත් ඉදිකරන්නෙ නැ

  • @MalkiMuthu
    @MalkiMuthu 3 หลายเดือนก่อน +8

    සමහර විට dumwatiye මොනාහරි තිබුණාද

  • @Dammi-e4q
    @Dammi-e4q 3 หลายเดือนก่อน +17

    දරුවන්ට නිදහස නොදිය යුතුය.

    • @strongwoman946
      @strongwoman946 3 หลายเดือนก่อน

      කතාකරලා වැඩක් නෑ. 😢😢😢

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 3 หลายเดือนก่อน +34

    සල්ලි වැඩි උනාම ඔහොම තමා.දෙමාපියො සල්ලි වලින් අන්ධ වෙලා.ළමයි සල්ලි උඩ පිනුම් ගහනවා.

    • @kalukumi2826
      @kalukumi2826 3 หลายเดือนก่อน +6

      සල්ලි නැති එවුනුත් ඔය මැරෙන්නෙ.

    • @henryt1199
      @henryt1199 3 หลายเดือนก่อน

      ​@@kalukumi2826අනේ ද කියන්නෙ 😊

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 2 หลายเดือนก่อน

      @@sinhadeshaya1722 එතකොට සල්ලි නැති දරුවන් මැරෙන්නේ ඇයි...ගොන් කතා කියන්න එපා..

  • @prithika7557
    @prithika7557 3 หลายเดือนก่อน +2

    ආයේ පහලට ඇවිත් තීවිල් කරැවේක් ගේන් මෝනවාද අරන් ගියා කිවුවේ,(මත් වේන දේයක් වේන්න ඇති) ඒක්කේනේක් වැටේන විට අතිත් අය ගන්න බලන්න ඇති,දේන්නාම වැටුනා ඉතිං 😪😭😪

  • @Aba-ee1eo
    @Aba-ee1eo 3 หลายเดือนก่อน +15

    තුන්වැනි පාර්ශවයකින් අපරාධයක් වෙලාද, තරුණිය දූෂණය වී ඇත්දැයි සොයා බැලිය යුතුයි නේද? සිකුරිටි කාරයා ප්‍රස්න කල යුතුයි. අපරාධයක සේයාවක් හැගෙනව. ජාත්‍යන්තර පාසල් කිව්වට මොකක්ද ලබා දෙන අධ්‍යාපනය

    • @amamam5497
      @amamam5497 3 หลายเดือนก่อน +1

      Palakayoonge weradi igana ganna kale lamai government ekak vidihata pansala palliya daham pasala aniwara karanna onea.hemadema gilihana hetu demapiyanata teranakota sallit nha lamayat nha

  • @latawickrama1232
    @latawickrama1232 3 หลายเดือนก่อน +3

    ලෝකෙ පව්කාරකම් වැඩියි

  • @p.asrangith1570
    @p.asrangith1570 3 หลายเดือนก่อน +2

    කොහොම උනත් ඒ දරුවන් දෙන්න පාසැල් නිල ඇඳුමට ගරුකරල තියනව.මේව දෙමව්පියන්ගෙ වැරදි.දෙමාපියන් මීට වඩා දරුවන් පිලිබදව සැලකිලිමත් විය යුතුයි

  • @dilanirukmal1981
    @dilanirukmal1981 3 หลายเดือนก่อน +5

    මුල් ළමාවිය අද්‍යාපනයේ වරද

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 3 หลายเดือนก่อน +6

    මේ ලමයි පව් දුප්පත් වුනත් ජාතිය ආගම මොකක් වුනත් උගත් වුනත් නුගත් වුනත් මම නම් කියන්නේ මේවාට වැඩ් හි ට්‍ යෝ සැලකිලිමත් වුවානම් අද මේ ල්මයි බේරිලා තරහට මේ ලමයින්ට කවුරු හරි කරදර කර්ලා නම් ඒ කරපු උන්ට හොද වෙන්නේ නෑ

  • @minhaelson5865
    @minhaelson5865 3 หลายเดือนก่อน +6

    Parents must too close to there children's like friends then only children's never hide

  • @skyphone8133
    @skyphone8133 3 หลายเดือนก่อน +30

    ඔබ කෙසේ අනුකම්පාව උපදවා හෝ අභිමානය උපදවා බැලුවද මෙය මායාවකි.
    සංසාරේ බැදිම් එක්ක ආපූ මෙසේ කොල්ලෝ කෙල්ලෝ සිටිනවා. ඔවුන්ට එම අවදානමට එහා දෙයක් තෙරෙන්නේ නැ වෙනත් වචන වලින් කිවහෝත් බුද්ධිය නෑ තේරුම් ගැනීමට ආදිනව වේදනාව ආනාගත ජීවිතය ගෙවීයන අයුරැ හා හිත මිතුරන්ට තමන් කරදරයක් වන බව අසරණ විම. බැගැපත් වීම
    මේ නිසාම තමයි කොල්ලයි කෙල්ලයි නැත්නම් ස්වාමීයා හා භාර්යාව සමග කුකුල්ලු මාලු කකුලුවෝ පනපිටින් සිටින තැන්වලට ගිහින් මුදල්දි හොදම සතා තොරාගෙන මස් කුට්ටියක් අරගෙන ඇවිදින් උයලා රසකරමින් කන්නේ.
    මේවැනි අයම තමා ආසන තිබෙන දුම්රිය හා බස්වල පාපෝවරැවේ එල්ලී යන්නේ විරැද්ධ ලිංගිකයන්ගේ අවධානය ගැනීමට.
    මේ අයම තමා මාරක ලිංවල බයානක මාවත්වල රේස් පදින්නේ වගේම තාශජනක දේවල් වලට නැබූරැ වනුයේ තම ජීවිතය ගැන නොසිතා.
    මෙවැනි අය හරි බයයි තමන්ගේ ස්වාමීයා හෝ භාර්යාව තමන් ලග නැති විට මොකක් හෝ අනතුරක් වෙයි කියා නිරන්තරයෙන් දුරකථන මගීන් කථා කරනවා හැරෙන්නට තව විනාඩි පහකට පසුවද හැට හුටහමාරක් දුම්රිය ධාවනයට තිබියදී කොල්ලා හෝ කෙල්ල ගිය දුමිරියට දුව ගෙස් නගිනුයේද මෙවැනි අයයි.
    මෙවැනි අයට ඒ දේය කරන්නට එපා යයි හා අනතුරැ දායකයි කියා කිසිම විටකත් නොකීමට වගබලා ගත යුතුය. ඊට හෙතුව මෙවැනි ගැහැණු හෝ පිරිමි සිතන්නේ මෙම අවවාද දෙන පුද්ගලයා ඊරිසියාවට හෝ තමාගේ කොල්ලාව හෝ කෙල්ලව රවටා ගැනීමට උත්සාහ කරන බවට වු නිරන්තර සැක කරන මානසිකත්වය නිසා ඔවූන්ට ඔබව මරාදැමීමද හැකි වීම සුලු දේයක් වනුයේ මරාදමීම සංසාරය පුරාම මනාකොට පුරැදූ පුහුණු වු අය වනුයේ අත දරැවාගේ කාලයේද අතට අසුවු දෙයකින් පහර දේනුයේද පුදුම සහගත අයුරිනි.
    මේසේ වී ඇත්තේ ශිග්මන්ඩ් පොයිඩ් කියන ලේස ලිංගික අශ්වදය ලබන පලමු අවශ්තාව තණයෙන් කිරි උරාබීම වනුයේ වුවද මොවුට කුමණ කරැණක් නිසා හෝ වැඩි කාලයක් මවගෙන් කිරිබීමට නොලැබෙන්නේය. ඒ සමගම මව් පියන්ගේ රැකවරණය ආදරයද අහිමිවන මෙ වැනි අයට බෝහේ විට දරැණු භාරකාර වරයෙක් සීටින නෙවාසිකාගාර හෝ අච්ච් සීයා ලග මුලික අධයාපනය නිම කල පසු නිරන්තර විරැද්ධ ලිංගිකයන්ගෙන් ආදරය හිගාකන්නේ වුවද ඔහුට හෝ ඇයට ආදරය සම්බන්ධයෙන් යම්වු බුරැලක් දුනහොත් තර්ජනය කරමින් තමන්ව පාලනය කිරීමට යනුයේ තමාටම ඔහු හෝ ඇය හිසරදයක් වෙමීන් තමාගේ පෞද්ගලිකත්වයද තුට්ටුවකට මායිම් නොකරමිනි.
    එසෙම රෝහල්වල තුවාල වාට්ටු තම නිවස තරම්ම සුපුරූදු තැනක් වනුයි නිවසේ පිගන් කොප්ප පියබා යනුයේ කුණුහරෑප වැලක්ද සමග වීම තුල හෙතුව ලුණු වැඩිවීම කෙස් ගසක් කැම පතේ තිබීම වැනි සුලු සිද්ධියක් විය හැකිය.
    තම ජීවිතය අනිකා අත තැබීමටද පසුබට නොවන මෝවුන්ගේ පෙර භව කිහිපයක් බැලුවද ඉතා අඩු කාලයකින් මියගොස් ඇත්තේ වුවද ඒ භවයන්හීද රැස්කර ඇති කර්මයනම් ගෝඩ ඒමට නම් නොව තව තවත් දුකටම පත්කර ගැනුභටමය දුර දිග නොබලා.
    මේසෙ වීමට මොවුන් අධික කොපයෙන් සතුන්ට හානි කිරීම නිසා ඒ සතුන්ට මවි සෙනහස නෝලැබෙනවා සේ මොහුගේ හිතවතුන්ද අකාලයේ මිය යන්නේ කරන කලට පවු මීරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කිවා වැනිමය.
    බෝහෝ විට දේශපඤයන්ගේ දරැවන්වි උපත ලබනුයේද පවුල තමා ගැනවත් නොබලා දේශපාලඤයන් සමාජය වෙනුවෙන් කරන කැප කිරීම ලංකාව වගේ රටවලදී තම පවුලට යුතුකම් ඉටුකිරීමටද ආතපසු වනුයේ දිවා රාත්‍රී නොමැතිව සාමාන්‍ය ජනතාව තම ඕනැ එපාකම් ඉටුකර ගැනීමට පැමිණෙන විට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලඤයන් ලෙස පෙනී සිටින තස්ථවාදීන් කියන ලෙසින් සාමාන්‍ය ජනතාවගේ පෞද්ගලික උත්සවවලට යැමට දූපත් ජනතාවගෙන් මුදල් අය කිරීමට නොව කියක් හරි දීලා එමට මෙරට දේශපාලඤයන්ට සිදුවනුයේ විදේශීය රටවල සිටින දේශපාලඤයන් මෙන් නියමිත වේලාවක් තිබෙන රක්ෂාවක් මෙරට දේශපාලඤයන් නොකරන නිසා හා සේවකයන්ට බාරදී නොසිට ජනතාව හමුවට කෙලින්ම යැමේ පුර්වාදර්ශී ගුණය දේශපාලඤයන් ලග ඇති නිසා පවුලේ දරැවන්ට වන ආදරය අහිමි වීම ඔවුන් හිතුවක්කාරකම් කිරීමට හේතුවකි.

  • @samanthalekamge2995
    @samanthalekamge2995 3 หลายเดือนก่อน +1

    අපේ රටෙි දරැවන්ට මොකද මෙි වෙන්නේ හිතා ගන්න බැ අනේ මන්දා😢😮😮😮😢😅😅😅😢😮

  • @mproductionsl
    @mproductionsl 2 หลายเดือนก่อน

    මහ එකාලගෙ වෙරෙද්ද එඋන් එඋන්ගෙ ගාතෙ පොඩිඑඋන් ඉබාගාතෙ

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 3 หลายเดือนก่อน +1

    දෙන්න මොකක් හරි මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න ඇති ඔතනට ගිහින් ඊට පස්සේ මත් වෙලා පිස්සු කෙලිද්දී වැටෙන්න ඇති

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 3 หลายเดือนก่อน +3

    මුන්ගේ හිත් ගල්ද....මැරිචිච LTT කාරයෝ..

  • @thinethaindika5691
    @thinethaindika5691 3 หลายเดือนก่อน +2

    මෙිදරැවො මත්උුවය අරගත්තාදයි හිතෙනවා අර පුද්ගලයාගෙන් ගත් පාර්සලය දෙමාපියන් තරණ දරැවන්ට මුදල් සැපසමිපත් උුන්නට මදි මෙය රටෙි රැල්ලක්වෙලා අපේ තරැණ දරැවො ගැනතමයි දෙමාපියො වැඩිපුර සොයන්න අවශය 10.11 ,12 වසරට ආවම ඔවුන් ලොකුයි කියා මිල මුදල් සැපසමිපත් පමණක් දීම වරදක් දරැපරපුර ගැන මීට වඩා අවධානය නොදීමෙි විපාක

  • @ChandraRathnayaka-qt1os
    @ChandraRathnayaka-qt1os 3 หลายเดือนก่อน +16

    කොහොමත් ගෑනු ළමයා බයෙනුයි යන්නේ..අත් දෙක බලන්නකෝ

  • @zam388
    @zam388 3 หลายเดือนก่อน +3

    Schools & drugs as kotakethana case..

  • @indikakandauda
    @indikakandauda 3 หลายเดือนก่อน

    This is the result for giving freedom to children😢.

  • @i_fathi_
    @i_fathi_ 3 หลายเดือนก่อน +6

    Phonewala mukuth thibbe nadda

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 หลายเดือนก่อน +2

    ගොඩක් කල් සිද්දියක් නෙවෙයි ද මේක

  • @RRGpartydog2007
    @RRGpartydog2007 3 หลายเดือนก่อน +2

    I use to drink with them never expected this from my mates.

  • @life90945
    @life90945 3 หลายเดือนก่อน +1

    Drugs??

  • @Nilu-si1uk
    @Nilu-si1uk 3 หลายเดือนก่อน

    🎉🎉

  • @Suranjika_rosini_
    @Suranjika_rosini_ 3 หลายเดือนก่อน

    කොල්ල කෙල්ලව මරන්න හිතන් ගිහින්ද අන්තිමට කෙල්ල ඌවත් ඇදගෙනම පැන්නද දන්නෙ නැහැ

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 3 หลายเดือนก่อน +1

    Mawaga wanasak hoyagatta jfpo ratea janatawata wanasak panna oni kuwana onna ratea wanasa jfpo panuwa

  • @renukafernando6337
    @renukafernando6337 3 หลายเดือนก่อน +2

    Lankawey lamaeta mokada wela thiyenne. Ratey vinaseeka mahatha😮😮

  • @barns7506
    @barns7506 3 หลายเดือนก่อน +1

    Dang ithing ekama video patta gahanawa views walata

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 3 หลายเดือนก่อน +6

    අසරන දෙමව්පියෝ. පව් දරැවො හදන්නේ කොච්චර බලාපොරොත්වෙන්ද මූන්ට සෙල්ලම්😢😢😢😢😢

    • @youaremybestfriend077
      @youaremybestfriend077 3 หลายเดือนก่อน

      කොල්ල්ගෙ තත්තාත් නටව්නවා club වල මොශ් සැලුන් අයිති කාරයා. හරි ලොකුවට රගන උන් 😂😂😂😂

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 3 หลายเดือนก่อน +1

    Merennama gihin thiyenne.kalu adinna aeththe..denna wedanawata wenna aethi.nethnam kalu aedum aran enna ona nehene

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 3 หลายเดือนก่อน

    😢😢😢

  • @RamiRami-e3u
    @RamiRami-e3u 3 หลายเดือนก่อน +1

    තල්ලු කලාද

  • @SpDarmadasa-s3t
    @SpDarmadasa-s3t 3 หลายเดือนก่อน +1

    Monawa hari bonna athi boho durata math kudu

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 3 หลายเดือนก่อน +1

    Ai ban wena tanak tibbema nadda yanna

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 3 หลายเดือนก่อน

    Those are the certain symptoms of the end of this social and economic system. Social relationship perverted mentality, characters show us bad omen of the Island.

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 3 หลายเดือนก่อน

    මුන් කුඩු ගහලද???

  • @sankadarshana9290
    @sankadarshana9290 3 หลายเดือนก่อน

    මෙය ඝාතනයක් විය හැක

  • @shyamaliepa3154
    @shyamaliepa3154 3 หลายเดือนก่อน +1

    ජාතඅන්තර පාසැලුත් අර අන්ද වේචිච දේශපාලුවො වේිලා තියේන දේ නොවැ ඕවා හොදයි අව බුද්දිය තේයේන උන්ට මේ පොඩි උන් දේන්නවත් අර දුප්පත් පාසලට ගියානමි ඔය වැනි දේයක් වේන්නේ නෑ

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @RichMediaEricaSan
    @RichMediaEricaSan 3 หลายเดือนก่อน +1

    I dont think they are sri lankans. Both look outsiders . One is a singh and other is a burger

    • @ragulraje7
      @ragulraje7 3 หลายเดือนก่อน

      I think one shinhala other one Tamil 😅

  • @CjcCnfm
    @CjcCnfm 3 หลายเดือนก่อน

    කාලකන්නි ඉරටටත් බරක් ජීවිතේ කියන්නේ සෙල්ලමකට අරගෙන පව්කාරයෝ ඔහේ ගියාවේ

  • @sankadarshana9290
    @sankadarshana9290 3 หลายเดือนก่อน +1

    අර බයික් එකෙන් ගෙනත් දෙන්නේ කෑම ඕඩරයක් වෙන්න බැරිද,මෙය ඝාතනයක් විය යුතුයි,කුමක් හෝ සැක සහිත දෙයක් සිදුවී ඇත,සිකුරිටි බොරු කියනවා වෙන්නත් පුලුවන් ,ගැහැණු ළමයා දූෂණයට ලක්ව ඇතිද ඒ වගේම මේ ළමයි දෙන්නා කුමක් හෝ මත්ද්‍රවයක් භාවිතා කර ඇත්දැයි සිරුරු තුලින් සොයා ගත යුතුය

  • @globleeye603
    @globleeye603 3 หลายเดือนก่อน

    Pls folloow who given drugs to him by bic ???

  • @hiruprarthana1690
    @hiruprarthana1690 3 หลายเดือนก่อน

    Magul wise gahapu podi besika besikawooo😂😂😂😂😂😂😂

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 3 หลายเดือนก่อน

    Ane mamd

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 3 หลายเดือนก่อน

    සල්ලි කාරයෙක් ගේ හින්දා වැඩි ය වීඩියෝ නෑ ගමක උනානං බලන්න තිබුනා මාධ්‍ය මුදලාලිලා ටික😂

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 3 หลายเดือนก่อน

    Dan itin TH-cam karayo ona ona vidiyata eka eka dewal kiyai

  • @hiruprarthana1690
    @hiruprarthana1690 3 หลายเดือนก่อน

    Mun lamaida maha ewn wage dum watith bonawa aurudu 15 ta ojomanm mun maruna eka hoda ratata wadak nathi gobba haththa thuk

  • @lelahlelah6954
    @lelahlelah6954 3 หลายเดือนก่อน

    🐂🐂🐂🐂

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 3 หลายเดือนก่อน

    Ai ane me lamai mechchara moda.

  • @bandaranayake441
    @bandaranayake441 3 หลายเดือนก่อน +1

    මෙවුන් කුඩු ගහලා ෆන් එකක් ගන්න යන්න ඇති...දෙන්නා අතර රංඩුවක් වෙලා දෙනන්ම පනිනන් ඇති..සිසුවියෝ නෙමෙයි මුන් ගණිකාවෝදැන් ඉන්න කෙල්ලොන්ට පුදුම මෝල් අමාරුවක් තියෙන්නේ්

  • @Chcb-r6n
    @Chcb-r6n 3 หลายเดือนก่อน

    හැම වෙලාවෙම එකම නිවුස් එක දෙනවා පක