ඔන්න අද අපේ චැනල් එක ඔයාලගේ ආදරය නිසා ඔයාලගේ ආශිර්වාදය නිසා සබ්ක්‍රයිබ් 800ක් ගන්න පුලුවන් වුනා මාස 4 ක් ඇතුලත.ඉතින් ආදරනීය ලෙස ලෙන්ගතුකමින් ඉස්සරහටත් ඔයාලව අපේ SL හිංදි ටීච චැනල් එකට පිලි ගන්නවා.ඉස්සරහට ගොඩක් වැදගත් දේවල් විශේෂ දේවල් වෙනස් විදිහට අපි කරන්න බලාපොරොත්තු වෙනවා.එකතු වෙන්න ලංකාවේ එකම සහ ප්‍රථම නිවැරදිම හිංදි යූ ටියුබ් තක්සලාව SL හිංදි ටීච යූ ටියුබ් චැනල් එකට❤️ Today our channel was able to get 800 subscriptions within 4 months due to your love and blessings. So we warmly welcome you to our SL Hindi Teach channel. Be the only and the first and most accurate Hindi TH-cam Thaksin in Sri Lanka to join the Hindi Teach TH-cam Channel
Mam, I'm from India. I want to learn the sinhala language. Do u you have any other channel. Hindi to sinhala. Sinhala is very beautiful language 😍 I'm dying to learn sinhala language.
Shabash bahen ji.bohuth majad aaya
ඔන්න අද අපේ චැනල් එක ඔයාලගේ ආදරය නිසා ඔයාලගේ ආශිර්වාදය නිසා සබ්ක්‍රයිබ් 800ක් ගන්න පුලුවන් වුනා මාස 4 ක් ඇතුලත.ඉතින් ආදරනීය ලෙස ලෙන්ගතුකමින් ඉස්සරහටත් ඔයාලව අපේ SL හිංදි ටීච චැනල් එකට පිලි ගන්නවා.ඉස්සරහට ගොඩක් වැදගත් දේවල් විශේෂ දේවල් වෙනස් විදිහට අපි කරන්න බලාපොරොත්තු වෙනවා.එකතු වෙන්න ලංකාවේ එකම සහ ප්‍රථම නිවැරදිම හිංදි යූ ටියුබ් තක්සලාව SL හිංදි ටීච යූ ටියුබ් චැනල් එකට❤️
Today our channel was able to get 800 subscriptions within 4 months due to your love and blessings. So we warmly welcome you to our SL Hindi Teach channel. Be the only and the first and most accurate Hindi TH-cam Thaksin in Sri Lanka to join the Hindi Teach TH-cam Channel
Dnyawad ji
දිගටම කරගෙන යන්න..❤️❤️
චැනල් එක නවත්තන්න එපා මිස්. දිගටම උගන්නන්න. අපි දිගටම ඉගෙන ගන්නවා.මං පොතකුත් ගත්තා.
Good 😍
Eththatama mata harima sathutui.hodata Hindi igena ganna.
@@slhinditeacher9198 හොදයි මිස්. මිස් හොදට උගන්වනවා. හින්දි ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ. ඒත් පන්ති යන්න වෙලාවක් නෑනෙ.නිකමට මතක් වුනා යූ ටියුබ් එකේ පාඩම් ඇති කියලා. ඒත් සිංහලෙන් ඇති කියලා හිතුවෙ නෑ.මේ චැනල් එක දැක්කම ගොඩක් සතුටු හිතුනා. මිස් හොදට උගන්වන නිසා තමයි ඒ.
මිස්ට පිං. ප්‍රශ්නත් අහන්න තියෙනවා පාඩම්වල.මිස්ගෙන් අහල එවන්නම්.පුලුවන් වෙලාවට reply කරන්නකො.
මේ හසාරා සාරතී හූ. මේරා ගාව් හොරණ හේ.
සතුටුයි මෙහෙම දෙයක් දවසට ඉගෙන ගන්තනෙ මිස්. මිස්ට හදවතින්ම සුභ පතනවා.
ඇත්තටම මටත් ගොඩක් සතුටුයි.මට නිදහස් වෙලාවට තමා කරන්නේ.අාසයි ගොඩක් මේ වගේ කමෙන්ට් දකිදදී.ඔබට ජය😍
m.facebook.com/story.php?story_fbid=3451535801577166&id=100001623418350(මේ ලින්ක් එක බලන්න)
A good communication & teaching technique.
Teacher hamdam kernn..mn gdak asi..teacher ugnn widiyt💙💙
Supiri mis padama
මිස් ගොඩාක් වටිනවා .......හොදට තේරෙනවා....කියාදෙන විදියට ආසා හිතෙනවා.....❤️❤️❤️
बहुत ही महत्वपूर्ण विषय है । धन्यवाद ।
Aapko bhi...
@@slhinditeacher9198 madam udin diilaa thiyana eka kohomada kiyavannee
Thank u very much teacher.. Keep it up.. You are well explainning❤❤
Good thanks
Good job
Mam, I'm from India.
I want to learn the sinhala language.
Do u you have any other channel. Hindi to sinhala.
Sinhala is very beautiful language 😍
I'm dying to learn sinhala language.
chat.whatsapp.com/JWE0JgLD45H5dGSVBvS5nq
Good good
I like to learn hindi👀🖤and i love hindi language.good job mam.keep it up.😌
Good work. Please continue. And put more videos. Good luck
👍👍
Pithajii.
ස්තූතියි ටීචර්
බොහෝත් දන්යාවාද් ටීචර් ❤️
චැනල් එක නවත්තන්න එපා මිස්. දිගටම උගන්නන්න. අපි දිගටම ඉගෙන ගන්නවා.
Thanks tichar
.
Godak hodai teacher
Mis oya hodata ugannanawa super a
My favorite language 🥺💖
Thank you teacher godak watina wedasatahanak. Hindi igenaganna godak asawen hitiye
👍👍👍👍👍👍👌👌👌👌👌👌
අනේ කියලා දෙන විදිහට හරිම ආසයි ,, හොදට මතක හිටිනවා එක පාරින්ම ඒ කියලා දෙන විදිහට ❤️❤️❤️❤️❤️❤️ දිගටම කරගෙන යන්න මැඩම්
බොහොම ස්තූතියි 🙏🙏🙏
chat.whatsapp.com/JWE0JgLD45H5dGSVBvS5nq
Godak hodai ms. Man asai hindi igena ganna. Man hoya hoya hitiye hoda teacher kenek. Thanks teacher
👍👍👍Thnx dear
mis godak hodata kiyala denawa.thanku miss
☺️thnkx .hodata igena ganna👍
Good good madam
Thank you Teacher.
God bless you.
Teacher කියලා දෙනවා හොදින් තේරෙනවා. teacherta ගොඩාක් පිං
Thank you so much teacher.❤❤
මේරා නාම් තුෂානි හේ. මේරා ගාව් පැලැන්වත්ත හේ.
Very good explanation thank you very much
Good luck Hindi teacher . Teacher hodata hindi study hodata karanawa
Tnz mis . 💝💝💝
bahuth daanyavad
🙏🙏🙏🙏🙏
Love from BeNthA. Completed the second lesson also. awesome. Try to wrok hard on first eleven letters to remember and practise. Thanks a lot.
👍👍👍Thnkx
Thank u for this video..Teacherrr❤
Teacher සත්තුනට හින්දියෙන් කියන්නෙ මොලද්ද pls.
Great teacher🌹
Pahadili miss ugannanana widiya..🙏🙏
What a great explanation. Thank you miss
Godak pin teacher
Tnq madam .🙏
Good video
Godak dewal igega thaththa thanks teacher
Ape whatsapp group eka
chat.whatsapp.com/JWE0JgLD45H5dGSVBvS5nq
ගොඩාක් ස්තූතියි madam...mai malli දෙන්නම igenagannawa...හොඳට තේරෙනවා ...
Thanks
Good job...නියමයි....
Thnkx
Thanks ❤❤❤❤❤❤
Supper teacher. Jayaveva.
👍
Ape mis tattata pitajee kiyalat gavurabartayen yedenavada teacher
@@mekhalagamage4783 ou.pitha ji.ekata liyanne ne
Hari teacher
වටිනවා මැඩම් දිගටම කරන් යන්න 💔
chat.whatsapp.com/JWE0JgLD45H5dGSVBvS5nq
Thanks teacher
Thanks 🙏 mis
Thank you mis
Thank you miss
මේක දිගටම කරන් යන්න මිස්
Hodata therenawa mis kiyala dena vidiha
Tq teacher thawa akuru wachana godk igena gththa ❤❤
Ape video okkoma balanna
chat.whatsapp.com/JWE0JgLD45H5dGSVBvS5nq
ගොඩක් ආස හිතෙනව. හින්දි subject එකක් විදිහට school වල උගන්නනවනම් හොදයි. Madamva subscribe karala thiyennee.
හැමදාම මේ වගේ වටින දේවල් කරන්න madamta wish karanava mama
Venama fill ekakuth thiyaagena hamadaaama madam ekka ekathuvelaa innava thank you madam 🙏🙏 I'm Danuri
digatama apith ekka inna.hodata hindi igena ganna putha...💐💐💐
@@slhinditeacher9198 okk madam danuth madamge video ekak balana gaman inne නිවසේ පරිහරණය කරන උපකරණ video eka balannee
Thanks
Thank you
keep teaching
Thank you madam ❤
Thank You soo much miss A/l valata hindi karanna hithagena Inne miss puluwannam A/L hindi lessons tikath kiyala dhennako
Madam bahuth dhanyawad 2nd dharje.mera naam sunil
ටිච කියලා දෙන දෙවල් හොදට තෙරෙනවා ස
Good please interview ekakata pace karana video ekak danna or sigiriya gana video ekek ikmatama danna
💜💜💜
සිංහල හෝඩියේ ස්වර වලට අමතරව ව්‍යංජන අකුරු ටිකත් කියලා දෙන්නකෝ teachet 😊😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
👍👍
Kuch dheere padaana guruaain
මම අදමයි ටීචර් ගෙ වීඩියෝ බලන්නෙ මම ත් ආසයි හිංදි භාෂාව ඉගෙනගන්න මේ වීඩියෝ එක නියමය් බුදුසරණය්...!!!
chat.whatsapp.com/Fw8b9RL6PfM31wzXxLpw6f
Tike tike.
👍👍
👍👍👍
Thanks madam ❤
mis, 'phir milenge' කියන්නේ නැවත හමුවෙමු කියන එකද? ෆිල්ම් වල අහල තියෙනවා
ඔව් එකට තමයි👍👍
Ee vachanaya sinhalin kiyavanne kohomada mam
Aka sinhalan kohomada kiyanna
මගෙ wedapole ඉන්න ඔක්කොම හින්දි 😁 මාර චාන්ස් එක ඉගෙන ගන්න හිම්දි
bada bhayiya kiyana vachanayath bavitha venavada teacher
Communication එකක වෙන dialogs ටිකක් කියලා දෙන්නකො මිස්..
Mis board eka langata aran cam eka pahathin thiyana konaya chuttak awul mis.ethakota mis liyana ewa misgema athata wahenawa samahara welawata.
Pahasukam thiyana vidihata karanne daruwo.tripod ekak ne.🙂🙂🙂
hondata ugannanawa
Online panthi karanawada teacher 7 wasarata
Medam issella video eke wage conversation tikk ugannankooo....nama mokdd gama mokdd kyl dunna wage
Harii issarahata karannm.api hemotama puluwan wenna hemin yamu neda.oyalage adahas watinawa.issarahatath kiyanna❤️
Bs
Tichar hindi akuru pahadiliwa penna ne.
अ आ इ ई उ ऊ ऋ ए ऐ ओ औ
අ ආ ඉ ඊ උ ඌ ඍ ඒ ඓ ඔ ඕ
ගොඩක් හොඳට තේරුනා මිස් ❤️
Ma'am I'm Indian par muze Sinhala Bhasa sikhani he
Me kese sikhu muze bataiye 🙏
chat.whatsapp.com/JWE0JgLD45H5dGSVBvS5nq
@@slhinditeacher9198 dhanyawad ma'am 😊😊🙏🙏
Mis.teach karan widiya harema pahadili
Just I joint to your Hindi lessons. I cant understand the order of the lessons Like 1,2,3,4......
Please interview ekak face karana video ekak danna miss
madam oyata puluwanda me hindi subject eka episodes widihata karana
Ok dear.ape whatsapp group ekata joint wenna.
chat.whatsapp.com/JWE0JgLD45H5dGSVBvS5nq
Or
(0760230656 meg ekak Danna on line clz)
Does mausi mean mother's elder sister? younger sister?
මිස්, හින්දියෙන් 'ස්වර'වලට කියන්නේ මොකක්ද?
ස්වර් කියලා තමයි ස්වර වලට කියන්නේ👍
Teacher ashika kiyala hindi akuru walin liyanne kohomada
अशिका
මල් වලට හින්දී නම් කියා දෙන්න පුලුවන්ද මිස්
Hi who
Mis වචනයක් ලියල eka dige irak adinne ai
ඒ හින්දි අකුරු ලියන විදිහ.අපේ මුල් වීඩියෝ බලන්න.අකුරු ලියන විදිහ ඉගෙන ගන්න..❤️
Teacher hindi hodiya kiyala denna puluwanda issella. Akshara tika
Ape mul videos balanna.varnamalava karala thiyenne❤️
Teacher....අයියාට දා දා කියලත් කියනවා නේද ?
nehe.aiyata भाई(bhai),भैया(bhaiya)kiyala tamai kiyanne.दादा(dada) kiyanne seeyata(thaththage thaththa)
@@slhinditeacher9198 thank you miss
අක්කට දාදික් කියලා කියනවා නෙද
(Ji )kiyanne katada