අනාචාරය හා දික්කසාදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @RelaxyourMind-h7g
    @RelaxyourMind-h7g 7 หลายเดือนก่อน +2

    ස්තූතියි දැනුවත් කිරීම ගැන

  • @NushraNushra-pr7mi
    @NushraNushra-pr7mi 2 หลายเดือนก่อน +2

    Miss mage wife mata naduvak dhala divorce vandhi laksha 30k illala.lamai na apita mang eyata godak adaren hitiye eya hari sarai .eyama gedarin eyage badu tika aragena giya meeta masa 5kata kalin .matath dhan eyava epa vela.eayagen mang davadhi mokuth gaththe na yaluvela bandhe.eath eya illan vandhi denna veidha.pls reply karanna.

  • @tikka1967
    @tikka1967 7 หลายเดือนก่อน +1

    Great ..🙏🙏🙏🙏

  • @jagathkaeerthisenakumara7511
    @jagathkaeerthisenakumara7511 3 หลายเดือนก่อน

    Birida gedarin yanawa kiyala policeyata gihin පැමිණිල්ලක් dala giyata passe..pirimi maussaya kauru hari ekka sambadayak thibunoth eka දික්කසාදයට balapanawada..

  • @OAnura-y1k
    @OAnura-y1k 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤, GOOD.❤

  • @surenichampika9190
    @surenichampika9190 หลายเดือนก่อน

    Number eka koheda madam thiyenne

  • @SanoSura
    @SanoSura 3 หลายเดือนก่อน

    මිස් දරුවන්ගෙ වගකීම පියා බාරගෙන දරුවන් සමග වෙනම ජීවත් වෙනවා නම් දික්කසාදය පියා ඉල්ලීම් කරනවා නම් කාන්තා පාර්ශවය දික්කසාය සදහා අකමැත්තක් දක්වනවා නම් පියාගේ පැත්තට කිසිම වාසි සහගත බවක් නැතිද.කාන්තා පාර්ශවයේ බොහෝ වැරැදි ඇති නිසා මේ තීරණය පියා ගත් විට පියාට දික්කසාද ඉල්ලීම් කල හැකිද.කරුනාකර පිළිතුරක් ලබාදෙන්න.

  • @JathisKumar-m9d
    @JathisKumar-m9d 2 หลายเดือนก่อน

    Miss mt misge nb eka danna puluvanda upades tikak ganna oni miss please

  • @IshiniWijewardana
    @IshiniWijewardana 6 หลายเดือนก่อน

    මිස් දික්කසාද සහතිකය ගෙදරට එන්න කොච්චර කාලයක් යනවද

  • @ggg11239
    @ggg11239 2 หลายเดือนก่อน

    Nombar plz

  • @gaishasworld7195
    @gaishasworld7195 7 หลายเดือนก่อน +1

    දික්කසාදයකදී අගතියට පත් පාර්ශ්වය බිරිඳ නම් හා ඔවුන්ට දරුවන් නොමැති නම්, දෙදෙනා අතර දේපල බෙදී යන්නේ කෙසේදැයි පහදන්න පුලුවන්ද ඔබතුමියට? බිරිඳ මෙහිදී වන්දියක් බලාපොරොත්තු වන්නේ නැත. නමුත් මට දැන ගැනීමට අවශ්‍ය වන්නේ ස්වාමි පුරුෂයාගේ දේපල වලින් කොටසකට හෝ බිරිඳට අයිතිවාසිකම් තිබෙනවාද යන්නයි.ඉතා ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්න

    • @VoiceofLaw-dh3xv
      @VoiceofLaw-dh3xv  7 หลายเดือนก่อน +1

      ඔවු. දේපළ වලින් 50%ක අයිතියක් ඇත

  • @Chandifernando7031
    @Chandifernando7031 7 หลายเดือนก่อน

    දෙදෙනෙක් අතරස්ව කැමැත්තෙන් දික්කසාද විමකට ඉල්ලීමක් ගරු අදිකරනයකින් සලකා බලනවද.. නොගැලපීම හෝ වෙනත් අධිකරණයකදී ඔප්පු කල නොහැකි සාදක මත දෙදෙනා වෙන්වීමට තීරණය කල හැකිද. ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන්න නීතිඥතුනියනි❤

    • @shaneshseneviratne4833
      @shaneshseneviratne4833 7 หลายเดือนก่อน

      උඩරට විවාහයකදී පුලුවන්. සාමාන්‍ය විවාහයකදී බැහැ.

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @RuwanSanjeewa-od4zr
    @RuwanSanjeewa-od4zr 3 หลายเดือนก่อน

    මිස්ගෙ නම්බරෙ මට පොඩ්ඩක් inbox danna puluwanda මිස්ගෙන් උපදෙස් ටිකක් ගන්න ඕනෙ plzz

  • @dayaniperera9645
    @dayaniperera9645 7 หลายเดือนก่อน +1

    මිස් එක පාර්ශවයකින් දික්කසාද දෙන්න අකමැති නම් මොකක්ද කරන්න පුලුවන්

    • @shaneshseneviratne4833
      @shaneshseneviratne4833 7 หลายเดือนก่อน

      අනෙක් පාර්ශවයේ කැමැත්ත අවශ්‍ය නැහැ දික්කසාද වීමට.

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 7 หลายเดือนก่อน

    මිස් පවුල් උපදේශකට දික්කසාද නඩුවක් යොමුකල විට ඒ සදහා පවුල් උපදේශකගෙන් දින ලබාගන්නේ කවුද ,කොහොමද? ඒ සදහා නීතිඥ සහාය ලබාගන්න පුලුවන්ද? පවුල් උපදේශකගෙන් මොකක්ද වෙන්නෙ?

    • @shaneshseneviratne4833
      @shaneshseneviratne4833 7 หลายเดือนก่อน

      පවුල් උපදේශකගෙන් දිනයක් ලබා ගන්න ලෝයර් හරහා පුලුවන්. එතනින් වෙන්නෙ දෙපාර්ශවයේ ගැටලුව සලකා බලා නැවත සමාදාන කිරීමට හැකිද යන්න අවසන් උත්සාහයද දැරීම.

  • @madusankadisanayaka5382
    @madusankadisanayaka5382 6 หลายเดือนก่อน

    අනාචාරය කාලත්ත්‍රයා විසින් පාපොච්චාරනය කල අවස්තාවක වීඩියෝ දර්ශන ශාක්ශි අදිකරනය විසින් සලකා බලන්නේ කෙසේද