හිතුනගමන් පොල් කේක් හදන්නේ මෙහෙමයි | Pol Cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 13

  • @ApeGedaraLife
    @ApeGedaraLife  12 ชั่วโมงที่ผ่านมา +1

    හිතුනගමන් පොල් කේක් හදන්නේ මෙහෙමයි. පැණි නැතිව හකුරු නැතිව සීනි වලින් පොල් කේක් හදමු.

  • @RosaRosa-x8k
    @RosaRosa-x8k 2 ชั่วโมงที่ผ่านมา

    නංගි මම අද හවස පොල් කේක් හැදුවා. රසට ආවා.ගුරු මුෂ්ටියක් නැතුව යන ගමන සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා.🎉

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 8 ชั่วโมงที่ผ่านมา +1

    හොඳටම තේරෙන විදිහට හරියටම කියල දුන්න. අදම හදන්න ඕන. ඔබ තුමියට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා !

  • @syhhdxbxhxb2964
    @syhhdxbxhxb2964 2 ชั่วโมงที่ผ่านมา

    ගොඩාක් පහසු ක්‍රමයක් ස්තුතියි මිස් මෙවැනි දෑ කියලා දෙනවට

  • @Sepali-z1r
    @Sepali-z1r 6 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තුතියි මිස්.ඉක්මනින් ,පැහැදිලිව කියලා දුන්නා.ඔයාට බුදු සරනයි සියලු දෙවියන්ගේ රැකවරණයි !!!❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @manjula5012
    @manjula5012 5 ชั่วโมงที่ผ่านมา

    Wow ! රස පාටයි. හදන්න ඕනි ..

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 10 ชั่วโมงที่ผ่านมา

    ❤ හරිම පහසු විදියට හදන්න දැනුවත් කලාට මිස්ට ස්තුතියි 🙏

  • @lankaniparara9661
    @lankaniparara9661 2 ชั่วโมงที่ผ่านมา

    Godak lesi kamak Thank you ❤

  • @W.KISLAM
    @W.KISLAM 9 ชั่วโมงที่ผ่านมา

    Excellent ❤❤

  • @kokilaniniyeshika7995
    @kokilaniniyeshika7995 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ hadanna oni

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz6671 4 ชั่วโมงที่ผ่านมา

    👍

  • @NilminiJayaratne-d2v
    @NilminiJayaratne-d2v 2 ชั่วโมงที่ผ่านมา

    Kochchara dawasak thiya ganta puluwanda

  • @kokilaniniyeshika7995
    @kokilaniniyeshika7995 2 ชั่วโมงที่ผ่านมา

    Ingredients tikath dannako