නිවාඩුවේ දෙවැනි දවස 😇

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 346

  • @JayaniupekshaGuneththi
    @JayaniupekshaGuneththi 7 วันที่ผ่านมา +37

    ජීවිතේ විදින මිනිස්සු දැක්කම ගොඩාක් සතුටුයි අක්කෙ..ඔයා පින්වන්ත ගැහැනියක්..ගැහැනියක් පින්වන්ත වෙන්නත් දයාබර සැමියෙක් ඉන්නම ඕන...❤❤❤❤

    • @mataragechaminda
      @mataragechaminda 6 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ❤

  • @didunisulakshana9339
    @didunisulakshana9339 7 วันที่ผ่านมา +21

    ජිවිතේ ලස්සන්නට විදින්න පින ඇති පිනැත්තිය ❤️❤️❤️
    ආදරෙයි ❤️😘
    හරීම ලස්සනයි 🥰

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 7 วันที่ผ่านมา +44

    ඔයා මාර ෆන් එකක් ගන්නවා නේ එහෙම තමයි ජිවිතේ විදින්න ඕනේ. විදවන්න නෙමෙයි. ඒ අතින් ඔයා හරි ලකී. B. S. 🙏🙏🙏

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 7 วันที่ผ่านมา +13

    හොදම හස්බන් කෙනෙක් නෑදෑයො ටිකක් ඉන්න ඕනි ඔයවගේ ඉන්න.නැත්නම් කතන්දර කෝටියයි.ඒ ස්තින් ඔයා ගොඩාක් වාසනාවන්තයි වරුනි.හැමදාම සතුටින් ඉන්න .🥰😍❤

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t 4 วันที่ผ่านมา +2

    හරිම සතුටුයී..පින්වන්ත ජීවිතය නිදහසේ ගත කරන්න ..ලැබීම..බාවනාවක් වගේ❤❤

  • @dhanukaprasad2098
    @dhanukaprasad2098 7 วันที่ผ่านมา +17

    සතුටින් පරිස්සමින් ඉදලා ඉක්මනට ගෙදර එන්න.බුදු සරනයි නංගි💕💕🌷🌷🌷🌺🌺🌻🌻🌷🍀🍀

  • @eranganijayaweera
    @eranganijayaweera 7 วันที่ผ่านมา +7

    මේ දවස්වල මගෙත් favorite drama 2 මායාවී,විසේකාරී...👍

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 7 วันที่ผ่านมา +6

    ඔව්...ජීවිතය සුන්දරව විදින්න ඕන.නිදහස...හුදකලාව...කියන්නෙම භාවනාවක්...හරිම ලස්සනයි...

  • @rupikashyamali9005
    @rupikashyamali9005 7 วันที่ผ่านมา +3

    ඊළඟ දවස එනකම් බලන්න හරීම ආසාවෙන් හිටියෙ ...❤
    ඇත්ත ඔයා කියන එක අපි ගැනත් අපි හිතන්න ඕන..ඔයා ඔය වදිහිට ජීවිතය විදින එක ගැන හරීම සතුටුයි... ❤
    ඔයාගෙ ඔය video එක ආය ආය බලන්න ආසයි...ඒ තරම් ලස්සනයි...

  • @TharunSanhas
    @TharunSanhas 7 วันที่ผ่านมา +3

    පිස්සුවක් අනේ ඔයා නම්. හරිම ලස්සනයි නංගී. ❤❤❤❤

  • @himalidesilva5527
    @himalidesilva5527 5 วันที่ผ่านมา

    ඔයා සතුටින් ඉන්නවා දැක්කම හරිම සතුටුයි නංගි අපි අනිත් අය ගැන හිතනවා වගේ අපි ගැනත් හිතන්න ඕනේ ඔයා ඔයාව සතුටින් තියන විදියට මම ගොඩක් ආසයි හරිම ලස්සනට පාට කරනවා බලන් ඉන්න ආසයි සතුටින් පරිස්සමින් ඉන්න නංගෝ ආදරෙයි ❤️❤️❤️

  • @inuinu4803
    @inuinu4803 7 วันที่ผ่านมา

    හරිම ලස්සනට ජීවිතේ විදිනවා.....සතුටුයි.,❤

  • @AjanthaMalkanthi-b9t
    @AjanthaMalkanthi-b9t 2 วันที่ผ่านมา

    E dawas dekanam maaram lassanai.💖 Aththamai jeevithe videnawa kiyanne okata thamai. Oya marama wasanawanthai nangii.matanam oya wage nidahasak na daruwoth ekka. Eth eyala nuda gaththam mm oyage vodiyos balanawa.eka thamai mage nidahasa.mm tikak asanepen unna nisa balanna tikak parakku una. Hama vlog ekakm balanawa habai msg dan na.eth ada oya oya inna nidahasa dakala mata godak satutui oya gana wageem mm ganath.
    Satutin parissamin inna manika Adari ❤❤❤❤

  • @Mary-k5n1u
    @Mary-k5n1u 7 วันที่ผ่านมา +3

    හරිම සුන්දරයි ඔයා හොද සැපෙන් ඉන්න පින්වන්තියේ

  • @Sithu-c5v
    @Sithu-c5v 7 วันที่ผ่านมา +5

    මමත් මායාවී fan කෙනෙක් 😍😍
    ඒ කතාව මාරම ලස්සනයි

  • @plinky7010
    @plinky7010 2 วันที่ผ่านมา +1

    Math balana ekama drama eka mayavi ...asawen balana ekama kathawa nangi❤❤❤

  • @kumuduniweeramanthri7729
    @kumuduniweeramanthri7729 7 วันที่ผ่านมา +1

    බඩ නම් ෆුලේ ෆුල් ඒ වචනෙ🤣
    පරිස්සමෙන් ඉන්න නගෝ❤️
    ආදරෙයි ❤️❤️
    බුදු සරනයි 🥰🥰🥰

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 7 วันที่ผ่านมา +3

    නිදහසේ ශෝක් එකට ෆන් අරන් නංගි .❤🥰🥰 ..ශෝක් අනේ.වෙනසකටත් එක්ක..ලස්සනයි පරිසරේ..නුවර අපේ පැත්තෙත් සීතල යි නංගි දවල්ටත්.වෙලා ව ගියත් 1 ත් උදේ 10 වගේ..💚❤💚
    ලස්සනයි නංගි වීඩියෝ එක ❤..තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි !

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 5 วันที่ผ่านมา

    හරි සතුටුයි ඔයාගේ මේ ජීවිතේේ දැක්කහම .ඔන්න ඔය විදිහට ජීවිතයේ විඳින්න .ගේ ඇතුලටම හිරවෙලා ඉන්න එපා.❤❤❤❤❤

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti 6 วันที่ผ่านมา

    ජීවිතය විදින්න ඔනී අක්කි.volgදෙකම බැලුවා.හරිම ශෝක් අක්කියෝ..පරිස්සමින් සතුටින් ඉන්න ලස්සන අක්කියෝ❤❤

  • @asafernando6290
    @asafernando6290 7 วันที่ผ่านมา +2

    චූටි පැටියා ලස්සනට පාට කලා.😂
    ❤️❤️❤️
    බුදුසරණයි!

  • @amilakanchana8107
    @amilakanchana8107 7 วันที่ผ่านมา +1

    ඇත්තම ලස්සනයි තමයි ඒ පරිසරය 🥰 පරිස්සමින් ඉන්න.. ආදරෙයි ❤❤❤❤

  • @SandamaliKds
    @SandamaliKds 6 วันที่ผ่านมา

    ආදරෙයි මැණික ඔහොම සතුටින් ඉන්න ඕකට තමයි කියන්නේ ජීවිතේ විඳිනවා කියලා හොඳ අත්දැකීමක් අපි ගත්තා වගේ මම ඒ හොටෙල් එකට ගිහින් හිටිය වගේ මටත් ඒක දැනුනා තෙරුවන් සරණයි පරිස්සමෙන් සතුටෙන් නිදුක් නිරෝගීව ඉන්න ඔයාගේ වීඩියෝ ඔක්කොම එක පාර මම බැලුවා වීඩියෝස් තුනක් ම එකපාර මම බැලුවේ ටයිමින් තිබුනේ නැහැ ඒකටත් වෙලාව හදාගෙන බැලුවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @surangidulmini7116
    @surangidulmini7116 6 วันที่ผ่านมา

    මම ඔයාගෙ vedios හැමදාම බලනවා. මමත් ජීවිතේ තනියම හුදකලාව ඉන්නේ. මගේ ජීවිතය හරිම ඒකාකාරී, පීඩාකාරී, වෙහෙසකර යි. රැකියාවත් එක්ක. මමත් ආසාවෙන් හිටියේ මේ වගේ ගමනක් යන්න. ඒත් තනියම නිසා කල් දම දමා හිටියා. ඔයාගෙ vedio එකෙන් මට ලොකු ආසාවක් ආවා ඔයා වගේ මෙහෙම ගමනක් යන්න. Thanks වරුණි....

  • @pradeepikadhasanayeka2025
    @pradeepikadhasanayeka2025 7 วันที่ผ่านมา

    ජිවිතේ.ලස්සනට.විදිනයා.අදත්.ලස්සනයි.නංගි.මම.කුවෙිටි.මට.පුවන්.හැමවෙිලාවකම.ඔයාගේ.විඩියේ.බලනවා.බුදු.සරනයි❤❤❤❤❤❤❤

  • @devikathotawatte8479
    @devikathotawatte8479 7 วันที่ผ่านมา +1

    මාරම ලස්සනයි.ඔහොම තමයි ඉන්න ඔනා.සතුටින් ඉන්න දුව.ගෙදරදි නම් ඔහොම නිදාගන්න එපා හොදේ😊😊

  • @rekapremarathna5353
    @rekapremarathna5353 7 วันที่ผ่านมา

    නියමයි. ලස්සනයි ❤❤️👍👍👍

  • @achaladesilva6132
    @achaladesilva6132 7 วันที่ผ่านมา +1

    අදත් හරිම ලස්සනයි සතුටින් පරිස්සමින් ඉදලා එන්න නංගි තෙරුවන් සරණයි ❤❤❤❤

  • @GayanBandara-d8p
    @GayanBandara-d8p 3 วันที่ผ่านมา +1

    Jivithe vidina lassana gahaniyak nangi.

  • @priyanthiperera8943
    @priyanthiperera8943 7 วันที่ผ่านมา +1

    Aththatama jewithe widinawa kiyanne okatai.godak sathutui oyawa dekkahama.❤❤❤❤❤theruwan saranai

  • @dammikarandeniya2112
    @dammikarandeniya2112 7 วันที่ผ่านมา

    සුදු නෝනා ඔයාගෙ වැඩක් හරිම අපූරුයි අල්ලා Solo trip .
    ❤❤
    මිටින් මුදාහල කිරිල්ලියක් වගේ....ෂෝක්..ෂෝක් 👍

  • @randi_085
    @randi_085 7 วันที่ผ่านมา

    Ada video aka hari lassani ❤️🥰. Oya gana mata hari sathuti nangi 💕🥰. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰

  • @MihiriFernando-u9x
    @MihiriFernando-u9x 7 วันที่ผ่านมา +1

    ඔයා හරීම වාසනාවන්තයි වරූ.
    ඔයාට බැදීම් අඩුවෙලා තියනවානම් මොනයම් විදියකින්.ඒත් ඔයාගේ පිනටමයි🤍
    පාට කරනවත් හරීම ලස්සනයි ❤

  • @ShanikaPriyadarshanee
    @ShanikaPriyadarshanee 7 วันที่ผ่านมา +2

    ඔයා ගොඩක් පිළිවෙළයි නැන්දෙ.... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.....

  • @sunithasamarasekera9891
    @sunithasamarasekera9891 5 วันที่ผ่านมา +1

    මම සුනිත පුංචි. මේ තැන. හරි ලස්සනයි. ඔයා සතුටින් ඉන්නවා දැක්කහම මටත් හරි සතුටුයි ❤

  • @RenukaDamayanthi-o1o
    @RenukaDamayanthi-o1o 7 วันที่ผ่านมา

    දෙවෙනි කොටසත් ෂෝක් බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට නංගි ❤️❤️❤️🥰

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj 7 วันที่ผ่านมา +2

    දෙවෙනි දවසත් නිදහසේ ලස්සනට හිටියා.හරිම අපුරැ ගමනක්.ඉක්මනට එන්න අායිමත්❤🌹❤

  • @UdithaSiranji
    @UdithaSiranji 5 วันที่ผ่านมา

    කියන්න වචන නැහැ නංගී . ඔයාගෙ ජීවිතය එක්ක මම ත් එ අස්වාදය ලබනවා
    .ඔයාව දෙවියන් ආරක්ෂා කරත්ව.❤

  • @mis.darshi1236
    @mis.darshi1236 7 วันที่ผ่านมา

    අම්මෝ සුද්දි ඔයානම් පිස්සු ලෝකයක් 👍👍👍❤️❤️❤️❤️ ඔයාගෙ වීඩියෝ කියන්නෙ මනසට ඔසුවක් වගේ ❤❤❤ තියන හැම දෙයක්ම මොහෝතකට හරි අමතක වෙනව ඔයාගෙ වීඩියෝ බැලුවාහම ඔන්න අලුත් අවුරුද්දට අස් කරන වීඩියෝ තව ග්‍රොසරි ෂොපින් වීඩියෝත් ඕනේ ආදරෙයි බෝලෙට මහාම මහා ගොඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @menakamadushani4211
    @menakamadushani4211 6 วันที่ผ่านมา

    අනේ හරි ආසාවෙන් බැලුවේ මැණිකේ..hugak සතුටුයි ..ඔයාව මෙහෙම දෙක්කම..🥰 මගේ ආස ම darama එක විසේකාරී මේ දවස් වල..🙈
    ඇත්තට ම මටත් අසා හිතුනා තනියම මේ වගේ කොහෝ හරි යන්න..❤
    ඔයාගේ වීඩියෝස් බලද්දී අපේ හිතට අමුතු ම සැනසීමක් මැණිකේ..එහෙම ගියේ නැතත් මෙහෙම බලද්දී.. ත්...😘
    ආයේ ඉක්මනින් එන්න..
    පරෙස්සමෙන් සතුටින් ඉන්න..
    බුදු සරණයි ඔයාට..🙏❤️🥰😘

  • @sandyajayasundara4796
    @sandyajayasundara4796 7 วันที่ผ่านมา

    Una hoda una kiwwahama hina giya.harima sathutui. Theruwan saranai 💓💓💓💓💓💓💓💓💓

  • @biyagamancpa
    @biyagamancpa 4 วันที่ผ่านมา +1

    Miucik aka harima මිහිරියි

  • @purnimagamage6022
    @purnimagamage6022 7 วันที่ผ่านมา +2

    Akka jivithe vidina vidiha dekala godak asa hithuna❤❤❤theruwan saranai akkiyoo

  • @GothamiGalagoda
    @GothamiGalagoda 7 วันที่ผ่านมา +1

    හරිම ශෝක්...........❤

  • @Jeewani-g7s
    @Jeewani-g7s 7 วันที่ผ่านมา +1

    සතුට කියන දේ සල්ලි වලට ගන්ඩ බැරි උනාට අපට සල්ලි වියදමි කරල සතුට හොයාගෙන යන්ඩ පුලුවන්. එහෙම නේද සුදු බෝලෙ . හැමදාම සතුටින් ඉන්ඩ ලැබේවා ❤❤❤❤❤❤❤ ආදරෙයි

  • @roshanisamarasinghe316
    @roshanisamarasinghe316 7 วันที่ผ่านมา +2

    Ammo දැන් meyage katayan ගොඩ.....❤❤❤❤❤.love you akkiiiii😊

  • @mallikahewavitharana2507
    @mallikahewavitharana2507 6 วันที่ผ่านมา

    නංගී මමත් ට්‍රිප් එකක් දවස් තුනක් ගිහින් ආවෙ ගෙදර ඇවිදින් වැඩ ගොඩක් කරන්න හිතුනත් ❤ඔයාගේ මේ ලස්සන වීඩියෝ එක දෙවෙනි කොටස බලන්න හිතුනා හරිම ලස්සනයි අපි ජීවිතයේඅපට පුළුවන් විදිහට විඳින්න ඕනි ඔයාට බුදු සරණයි පරිස්සමෙන් එන්න❤

  • @AdeeshaNethmini-i2x
    @AdeeshaNethmini-i2x 7 วันที่ผ่านมา +2

    අනේ ඔයත් මායාවි බලන්න ආසයිද 🤗.මාත් ආසම කතාවක්.ඔයානම් දැන් ශෝයි අනේ.දැන් වීඩියෝ එකටත් ඔයා එනවනේ ❤❤

  • @ajithgodage7119
    @ajithgodage7119 7 วันที่ผ่านมา +1

    Video eka enakam balan hitiye niyamai akki adarei goda godaak❤❤❤❤❤

  • @NadeekaDarshani-yz2ny
    @NadeekaDarshani-yz2ny 6 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤

  • @madushaniprasanga8579
    @madushaniprasanga8579 6 วันที่ผ่านมา

    අනේ මරු අක්කේ ❤️❤️❤️

  • @nandanijayakodi7350
    @nandanijayakodi7350 7 วันที่ผ่านมา

    මරැ අනේ ජිවිතෙ කියන්නෙ ඔික තමයි ලස්සනයි බුදුසරණයි

  • @inokasuranji5255
    @inokasuranji5255 7 วันที่ผ่านมา +1

    Oyata budu sarnai nanga.❤❤❤

  • @hansaninilakshi-u6p
    @hansaninilakshi-u6p 7 วันที่ผ่านมา +2

    Maath hari asai ohoma niskalankawa paduwe inna...eka ape jeevitheta bawanawak wage..oyata thunuruwane ashirwadaya hemawitama lebenna kiyala man hadawathinma prarthana krnawa akke

  • @rashinithushara4250
    @rashinithushara4250 7 วันที่ผ่านมา +2

    Coloring book eka gaththe kohenda Akke ganna puluwan widiyak kiynna ko

  • @ManelKurruppu-cz9rp
    @ManelKurruppu-cz9rp 7 วันที่ผ่านมา

    නංගි මමත් ඔයගේ වීඩියෝ බලනවා ගොඩක් කල් ඉදන් හරිම ලස්සනයි ආදරෙයි ගොඩක්. පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි

  • @hashimadushani3480
    @hashimadushani3480 2 วันที่ผ่านมา

    Harima lassana veedio ekak oyata budusaranai 24:01

  • @Achalasewwandi-u4r
    @Achalasewwandi-u4r 6 วันที่ผ่านมา

    Godak asaven baluva sudu akke,ayamath enakan balan innava adarei❤❤❤

  • @ireshadilhani1353
    @ireshadilhani1353 7 วันที่ผ่านมา

    Aneee hari shoook ❤lassana parisaraya sathutin inna nangi budusaranai ❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 7 วันที่ผ่านมา

    Godark godark sathutui theruwan saranai ❤❤❤🎉

  • @hasaradissanayake1124
    @hasaradissanayake1124 7 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි🙏🙏🙏
    ❤❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 7 วันที่ผ่านมา

    Harima shook nangi sathutin parissamen inna budu saranai oyata ❤❤❤❤

  • @ManoriRajapasha-cl6mo
    @ManoriRajapasha-cl6mo 6 วันที่ผ่านมา +2

    Hotel eke price kiyanna pull wNda

  • @nadeekalakmali1641
    @nadeekalakmali1641 7 วันที่ผ่านมา

    ඔයා ගෙ vedio නම් අක්කෙ ජීවිත වලට භාවනාව ක්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩක්

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 6 วันที่ผ่านมา

    ලස්සනයි .පරිස්සමෙන් ඉන්න .

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 6 วันที่ผ่านมา

    Niyamai ❤❤❤❤❤

  • @ayeshasenadeera2464
    @ayeshasenadeera2464 7 วันที่ผ่านมา +4

    Oya godak pin karapu kenek ng.me vidihe life ekak gathakaranna.

  • @chathurikasanjeewani3678
    @chathurikasanjeewani3678 7 วันที่ผ่านมา

    අනේ ෂෝයි .❤️ ඔයාටත් තෙරුවන් සරණයි 🙏

  • @H.NeranjalaNeranjala
    @H.NeranjalaNeranjala 5 วันที่ผ่านมา

    කලින් video එකයි මේ video එකටයි මං මාරම ආසයි අක්කෙ ❤

  • @Dilani605
    @Dilani605 7 วันที่ผ่านมา

    ආදරේයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි උයන වීඩියෝ එකක් ගෙන්න සිකුරාදාට.❤❤❤❤❤

  • @dhakshanadhakshana7912
    @dhakshanadhakshana7912 4 วันที่ผ่านมา +1

    Hotel ekay nama kiyanna puluwanthe akki? Please charges kiyannako please

  • @dinujayalathlife
    @dinujayalathlife 7 วันที่ผ่านมา

    සුදු අක්කා ❤️සතුටින් ඉන්න මැණික ❤️බුදුසරණයි ❤

  • @nilukakumari9824
    @nilukakumari9824 5 วันที่ผ่านมา

    මන් කිව්වනෙ මන් ඔයාගෙ චැනල් එකට අලුතෙන් එකතු උනේ කියලා.ඉතින් මගෙ වැඩේම මේ දවස් වල ඔයාගෙ වීඩියෝ බලන එක.හරිම ලස්සනයි ඔයාගෙ වීඩියෝ.❤️❤️❤️❤️

  • @sriyanifdo9138
    @sriyanifdo9138 วันที่ผ่านมา

    ආදරෙයි සතුටින් ඉන්න 🙏🙏🙏🙏

  • @varunifernando2187
    @varunifernando2187 7 วันที่ผ่านมา +1

    Stay blessed !❤

  • @LakshiChulangani
    @LakshiChulangani 7 วันที่ผ่านมา

    ලස්සන video එකක් නන්ගි .. trip එකේ ඉතුරු ටිකක් මරු. දැන්නම් මටත් හිතෙනවා solo trip යන්ට..ඒකත් ඉතින් ශෝක් නේද නන්ගි.. වෙනසක්නෙ.. පරෙස්සම් න් ඉන්න නන්ගි . තෙරුවන් සරනයි .❤❤

  • @d.h313
    @d.h313 7 วันที่ผ่านมา

    Beautiful video❤

  • @hansanianupama459
    @hansanianupama459 7 วันที่ผ่านมา +2

    ❤❤❤👍👍👍

  • @dilmidiwyanjana4110
    @dilmidiwyanjana4110 7 วันที่ผ่านมา

    Budusarani.ruwathi.pinwanthi.
    Adari❤

  • @harshaniekanayaka7459
    @harshaniekanayaka7459 วันที่ผ่านมา

    මාත් ගොඩක්ම ආස තනියම ඉන්න ..❤❤

  • @dyarangulaanjaiah6296
    @dyarangulaanjaiah6296 7 วันที่ผ่านมา +1

    Super wonderful your home buatifull your cooking super tasty apuruyi 💝🏵️🌻🌺💐🌹🌷🌼🇮🇳❤️👍👌

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 7 วันที่ผ่านมา

    හැමදාම සතුටින් ඉන්න ලැබේ වා වරැණි අක්කා ❤❤❤❤❤❤❤

  • @ShasiJayasinghage
    @ShasiJayasinghage 7 วันที่ผ่านมา

    Shok akke.hemadama oyawagema sathutin sehelluwen enna lebenna oyata.budusaranai oyata❤

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 7 วันที่ผ่านมา +3

    ,දුව ගැන සතුටුයි අනේ කෙල්ලෙ වෙනසකට හොදයි බුදුසරණ ියි පරෙස්සමින් යන්න දුවට ගොඩක් ආදරෙයි

  • @sujeewapriyadarshi5705
    @sujeewapriyadarshi5705 6 วันที่ผ่านมา

    හරිම ලස්සසන trip එකක් ❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 7 วันที่ผ่านมา

    Sathutuin..parasamin..inna.patiyo..adaeri manika ❤❤❤❤❤

  • @BadugePradeep
    @BadugePradeep 6 วันที่ผ่านมา

    Oyaye givithaya lassanata vidinna.gevena kalaya apahu ganna behe.sathutin inna.❤🎉

  • @padminibandara1729
    @padminibandara1729 7 วันที่ผ่านมา

    I want to thank you Doni for taking us with you this enjoyable solo Trip ❤ Enjoyed every moment of it 🎉

  • @nilminisenanayake9594
    @nilminisenanayake9594 7 วันที่ผ่านมา +1

    Harima lassana vedio ekak mama kamathi oya sathutin innawata❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 7 วันที่ผ่านมา

    Lassanai gamana hamadama satutin inna❤❤❤❤❤❤❤❤❤man Dilani❤❤❤❤

  • @peshalaindeewari6505
    @peshalaindeewari6505 6 วันที่ผ่านมา

    මාත් ආසාවෙන් බලන drma ඒක මායාවි❤

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 7 วันที่ผ่านมา +1

    Budusaranai Nangi

  • @keshaniupeshika4803
    @keshaniupeshika4803 7 วันที่ผ่านมา +1

    Yeaah..part 2 awith..hari asawen baluwa..❤❤

  • @ChathurangaAbeywickrama-l2p
    @ChathurangaAbeywickrama-l2p 5 วันที่ผ่านมา

    🥰 🥰 🥰

  • @Dileepasandaruwan-s3z
    @Dileepasandaruwan-s3z 7 วันที่ผ่านมา +1

    අක්කා..... 💜️💜️💜️

  • @EMMEkanayake-u3e
    @EMMEkanayake-u3e 7 วันที่ผ่านมา

    අක්කි.. journaling ගැන විඩියෝ එකක් කරන්නකෝ😍💐

  • @rangarathnayake5955
    @rangarathnayake5955 5 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @amaniudagedara1918
    @amaniudagedara1918 7 วันที่ผ่านมา

    Oya nam marai matath ආසයි oyage කොන්ඩෙ ලස්සනයි color aka ❤❤❤❤❤❤

  • @UmeshaK.h
    @UmeshaK.h 7 วันที่ผ่านมา

    Oyage hitha mara sakthimath akke apata kawadawath karanna beri deyak oya.oya jiwithe godak widinawa budusaranai

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 6 วันที่ผ่านมา

    Budu saranai dirgaumai wewa😊