නඩත්තු නඩුවක් තිබියදී රට යන්න බැරිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 16

  • @NuwanVijitha
    @NuwanVijitha 7 หลายเดือนก่อน

    සර් ඔබ තුමාට ගොඩක් පිං මමත් මෙි වන විට මෙම ගැටලුවට මුහුන දුන් අයෙක්. සර් මම දැනට විදෙස් ගතව රැකියාවක් කරනවා මට ඔබ තුමගෙන් උපදෙස් ලබා ගැනිමට අවශ්‍යයි. ඔබ තුමාට පුලුවන්නමි මට වර්ටිස් ඇප් නමිබර් එක ගන්න පුලුවන්ද...

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว

    Thank you

  • @thilinaperera63
    @thilinaperera63 ปีที่แล้ว

    මහේස්ත්‍රාත් අධිකරණය කින් පනවා ඇති විදෙස් ගතවීමේ තහනම ඉවත්කල පසු විදෙස්ගත වන මොහොත දක්වා අනුගමනය කළ යුතු පියවර පැහැදිලි කළ හැකිද??
    මේ පිළිබඳව කලින් වීඩියෝ එකක් තිබුණා ඒත් දැන් ඒක හොයාගන්න නැහැ

  • @thinulekanayaka1138
    @thinulekanayaka1138 ปีที่แล้ว

    සර් මට රට යන්න විසා ඔක්කොම ඇවිල්ල තියෙන්නෙ ගරු අධිකරණ කිව්වා සහෝදරයොත් ඇටෝර්නි බලපත්‍රය එකෙන් බලය පවරන්න කියලා කිව්වා සහතිකයක් ඇපයම් ලක්ෂ පණහක තියලා යන්න කියලා මට ලොකු වත්කමක් නැහැ

  • @nisansalasanjeewani8707
    @nisansalasanjeewani8707 ปีที่แล้ว

    සර්ගෙ නම්බර් එකක් දාන්න පුළුවන් ද.මේ සම්බන්ධ ව්ස්තර දැන ගන්න.නඩත්තු නඩුවක් තියෙනවා ඒ නිසා ව්දේශ ගත වෙන්න බෑ කියල දැනුම් දීල තියෙනවා .මේ ගැටලුව නිරාකරණය කර ගැනීමට කුමක් කල යුතුද.

  • @Livasalon
    @Livasalon ปีที่แล้ว

    Nadu dawasa enakalma inna oneda me awasare ganna motion ekak dala ganna barida

  • @salindasadaruwansadaruwan1771
    @salindasadaruwansadaruwan1771 3 หลายเดือนก่อน

    සර් මට ඔයා එක්ක කතා කරන්න ඔනි

  • @slmtv1236
    @slmtv1236 ปีที่แล้ว

    Matath Rata yanna Hambela thiyenne .eth nadaththu naduwak thiyenwa .Kohomda man rata yanne giyoth prshyak weida ? AirPort Eken id eka checki karaddi ethanadi ahuwenwada ?gewana warike ganata man gewagema yanwa .labana aurudde pebarawari aye usavi yanan thiyenne .ita kalin Rata yanna set wela thiyenne .mokakda man mekata karanna one ? Sir kiyana vidiyata kohomda usaviyen awasane ganne .usavi yanna kalin Rata yanna set unama mokada karanna one man .plz rp ekak ewanna sir .

    • @laiyamadu4208
      @laiyamadu4208 8 หลายเดือนก่อน

      Oyt rp awda mekata

  • @SannaRox-so1zs
    @SannaRox-so1zs ปีที่แล้ว

    wena nadu tiyanakota rata yanna barida.mage yaluwakuta gahagattu naduwak tiyanawa.

  • @sudu6328
    @sudu6328 2 ปีที่แล้ว

    Wenath නඩුවක් thiyeddi rata yanna beda mage yaluwek innawa dusana නඩුවක් den aurudu eka hamark

  • @aruchchinanpradeepkumar6537
    @aruchchinanpradeepkumar6537 ปีที่แล้ว

    Pirimi daruwata nadatthu gevima wayas simawa kopamanada

  • @IhgaVfpl
    @IhgaVfpl ปีที่แล้ว

    ලෝය නම්බර් ඒක දෙනවද

  • @laiyamadu4208
    @laiyamadu4208 8 หลายเดือนก่อน

    Sirge number eka dennako

  • @laiyamadu4208
    @laiyamadu4208 ปีที่แล้ว

    Sirge number ekak dennan puluwanda

  • @Livasalon
    @Livasalon ปีที่แล้ว

    Oyage num Eka danna puluwanda