බොල් පිණි වෑහෙන වෙලාවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 86

  • @koreannetwork
    @koreannetwork 4 ปีที่แล้ว +7

    මාරම විදියට දැනුනා දිගටම කරගෙන යන්න වැඩසටහන... තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @Chathulive
    @Chathulive 4 ปีที่แล้ว +30

    මේ දේශණා කරන්නෙ අවශ්‍යම පිරිසට..ඉදිරි පරපුරට.. වයසක ආච්චි අම්මලාටම බණ කියලා වැඩක් නෑ.. මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන..

    • @wijesinghejennet5571
      @wijesinghejennet5571 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @wijesinghejennet5571
      @wijesinghejennet5571 4 ปีที่แล้ว +1

      දීර්ඝායුෂ වේවා ස්වාමින්වහන්ස

  • @nadira8407
    @nadira8407 4 ปีที่แล้ว +25

    උන්වහන්සේ ගේ දේශනා අපට ඇසීමට සැලැස්වූ ඔබතුමාට සහ ඔබතුමාගේ මෑණියන්ට බොහොම පින් .අධ්‍යාපනය සහ ධ්‍යාපනය අපේ දරුවන්ට ලබාදෙන ඔබතුමාට දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @maldeniyewimansani6795
    @maldeniyewimansani6795 4 ปีที่แล้ว +12

    නවීන ලෝකයේ
    නව පරපුරට
    නව තාක්ෂණය ඔස්සේ
    නව අදහසක්
    නව අයුරකින් කල
    නව ඉදිරිපත් කිරීම ක්.
    තෙරුවන් සරණ යි

  • @minukahapuhinna2452
    @minukahapuhinna2452 4 ปีที่แล้ว +11

    ගරු සුවමින්වහන්ස,, තෙරුවන් සරණයි සැමදෙනාටම,, බොහොම හොද වැඩක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේ ගේ අභිධර්මය දේශනා 50 ම yotube හරහා ශ්‍රවනය කරපු කෙනෙක් මං. බොහොම සතුටින් කියන්න කැමති එහි මහත්ඵල නෙලාගත් බව 🙏🙏🙏🙏. ඒ වගේම ඔබවහන්සේ සහ කෝනාර මල්ලි ඇතුළු සැමදෙනාටම.. මේ කරන දේශනා මාලාවත් සාර්ථක වේවා. අපේ බාල පරම්පරාව., තරුණ, මහළු සැමදෙනාම යහමගට ගන්න හොද ක්‍රියාමාර්ගයක් වේවා.. තෙරුවන් සරණයි. නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා. පතන්නා වූ බෝධියකින් ඉක්මන් බවයකදී, ඉක්මනින්, සුඛ සහගත ප්‍රතිපදාවෙන්, උතුම් වූ අමා මහ නිර්වාණය සාක්ෂාත් කරන්නට ඔබ වහන්සේට හේතුවාසනා ම වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @kanthijayasekara4787
    @kanthijayasekara4787 3 ปีที่แล้ว

    එගොඩහ යාගත නොහැකිව ලතවෙන අපට නීර්මල බුදු බණ දේශනා ස්‍රවනය කරන්න අවස්ථාවක් ලබිමත් මිහිපිට පල දුන්න මහා පිනක් ,ඔබ වහන්සේ අපේ මෙතේ බුදන් වහන්සේ සාදු සාදු සාදු ,🙏🙏🙏 අභිධර්ම දේශනා සියල්ලම ස්‍රවනය කලා,ඔබ වහන්සේ කියපු නිසාම සමන්තබද්‍ර්ද්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දේශනා ස්‍රවනය කරනවා ,බුදු බණ දේශනා වැටහුණේ ඔබ වහන්සේලා නිසා,අපට අනුකම්පාවෙන් දවසට එක දේශනාවක් අහන්න ලබා දෙන්න ස්වාමීනි සාදු සාදු සාදු 🙏🙏🙏 මේ වැඩසටහන කරන පුතාට සහ අනික් සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +1

    මේ වැඩ සටහන දිගටම ගෙනියන්න ශක්තිය ලැබේවා. 🙏🙏🙏 ජාති බේදයකින් තොර ලාංකික දරුවන් බිහිවේවා 🙏🙏🙏 රට ආද්‍යත්මිකව ඉදිරියට ගෙනියන දරු කැලැක් බිහිවේවා. ඔබතුමන් වැනි ගුරුවරුන් රටට ලොකු සම්පතක්. ඔබ්වහන්සේට මේ කාර්ය කරන සියලුම දරුවන්ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏 චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!! 🙏🙏🙏🙏. සියලුලෝක සියලු සත්වයන් නිබ්බාන පරමසුක්ඛයෙන් සුකිත තරවෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Samithdils
    @Samithdils 4 ปีที่แล้ว +7

    මන් කලින් වැඩසටහනෙත් අදහස් කලා වගේ ඇත්තටම බාල මහලු සියලු දෙනාටම ගොඩාක් වැදගත් දෙයක් .තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +4

    ඔබ තුමාට ස්තුතියි යහපතක්ම වෙීවා

  • @amitha9371
    @amitha9371 3 ปีที่แล้ว +1

    ඉතා හොඳ සාකච්ඡා වක්. හාමුදුරුවන් ට දීර්ගායු වේවායි ප්‍රාර්ථනා කරමි. සර්ටත් සහයෝගය දුන් සියලු දෙනාටම ස්තුතියි පින්සිදු වේවා

  • @DhammikeFernando
    @DhammikeFernando 4 ปีที่แล้ว +9

    These students are so lucky to learn the most important things about life early in the lifeline... hats off to all who made this possible.
    Some young ones here won’t understand the value of this at this time but may be in future !!! ❤️

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 4 ปีที่แล้ว +2

    මගේ ග්ව්‍රරවය ස්වාමීන්වහන්ස ඇතුළු සැම දෙනාටම .තෙරුවන් සරනයි ආදරනීය අම්මාකෙනෙක්

  • @sameeramadushan6211
    @sameeramadushan6211 4 ปีที่แล้ว +7

    Me 3 weni para hamuduruwneh me wedasatahn ahuw ,,,godak wtinw godakma wens deyk ek marama widiht hitata weduna ,,, ape pusella sirth me awastawa dunata bohoma pin

  • @Chathulive
    @Chathulive 4 ปีที่แล้ว +17

    පුදුමයි හාමුදුරුවනේ .. අපි දන්න අපට නොතේරුණ බණ, අපට තේරෙන විවිහට කියලා දුන්නට.. නිදි කිර කිර සාදුකාර දිදී අහන් ඉන්න බණ වලට වඩා ඔබ වහන්සේ අපට දැනෙන්න දේශණා කරනවා.. ඔබ වහන්සේට පින්.. ඒ වගේම සහයෝගය දුන් සැමට.. ♥️ 🙏

  • @samurdhibandara4102
    @samurdhibandara4102 4 ปีที่แล้ว +4

    Oba wahanseta thawa bohokal mewani darma deshana kirimata deeragayusha labewa!!!🌸🌸🌸

  • @ashanweerasooriya
    @ashanweerasooriya 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏❤️🌷

  • @lakshikannilanga
    @lakshikannilanga 4 ปีที่แล้ว +1

    Mage sir. සර් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි!

  • @surekawijendra6837
    @surekawijendra6837 3 ปีที่แล้ว +1

    I could identify Pussella sir after 18 year. Truly happy for the great work .

  • @nilukumari9184
    @nilukumari9184 4 ปีที่แล้ว +4

    Ape hamuduruwange abhidharma wadasatahan okkoma ahuwa.adath ahuwa.lassanai.oba wahanseta wagema me wenuwen kapauna samata pin

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +4

    නමස්කාර වෙීවා හිමියණි නමස්කාර වෙීවා සාධූ සාධූ සාධූ

    • @nimsarapara
      @nimsarapara 3 ปีที่แล้ว +1

      Tharuwan Saranai 🙏🙏
      Oya you tube aka thiyana hama banak wagama ahala athi nada
      mn ahana hama dashanawakadima oyaga comment akak thiyanawa 🙂

  • @sue9552
    @sue9552 4 ปีที่แล้ว +1

    Sadu!...Sadu!...Sadu!...
    Obawahanseta Mage Namaskaraya Weva!...Sundara Dharmayak..
    Sundara Mayawak...

  • @dineshachathuranthi3976
    @dineshachathuranthi3976 4 ปีที่แล้ว +2

    Great ape hamuduruwane .'thanks sir doing this great work

  • @thusharirathnayaka870
    @thusharirathnayaka870 4 ปีที่แล้ว +2

    Oba wahanseta namaskara wewa.

  • @anjanapubudu8834
    @anjanapubudu8834 4 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ...!!

  • @kumariwickramasekara9085
    @kumariwickramasekara9085 4 ปีที่แล้ว +1

    Hamuduruwane godak arrthawath wada satahanak...Theruwan saranai....!!!!

  • @nayaniliyanage25
    @nayaniliyanage25 4 ปีที่แล้ว +3

    It's true pussalla sir like a God, very kind hearted ,my teacher I saw after ten years. Triple gem bless you sir!!

  • @thesilentvoice5288
    @thesilentvoice5288 4 ปีที่แล้ว +1

    Amith Sir is in the very correct path that can save Sri Lanka.....!

  • @nildiya3129
    @nildiya3129 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @sheahanamerasinghe6343
    @sheahanamerasinghe6343 3 ปีที่แล้ว +2

    Great !

  • @dhanushkabandara8108
    @dhanushkabandara8108 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @lpadayani8201
    @lpadayani8201 4 ปีที่แล้ว +3

    Ape rattaran daruvanta mevage hodade dena ayata darmaya avaboda venava

  • @NILANDA3267
    @NILANDA3267 4 ปีที่แล้ว +3

    Mama අමිත් sir ge, 2007 batch eke student kenek, රට ජාතිය goda නැගීමට ඔබතුමා darana, උත්සාහය දැක්කාම හිතට පුදුම sathutak දැනුණා , me ape sir නේද කියලා , ape හාමුදුරුවන්ටth, අමිත් sir ඇතුළු සියලු දෙනාට , නිදුක් නිරෝගී සුවය ලැබේවා , තෙරුවන් සරණයි

  • @sobadahamawisthara1265
    @sobadahamawisthara1265 4 ปีที่แล้ว +2

    ගොඩාක් වට්නවා

  • @amararanasinghe1951
    @amararanasinghe1951 4 ปีที่แล้ว +1

    Excellent programme 🙏🙏🙏🌹🌹🌹 London

  • @damayanthiad3725
    @damayanthiad3725 4 ปีที่แล้ว +2

    තෙරුවන සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ariyasinghelelwala4437
    @ariyasinghelelwala4437 4 ปีที่แล้ว +2

    Excellent explanation Theruwan Saranai

  • @darshiliyanage972
    @darshiliyanage972 ปีที่แล้ว

    sadu sadu sadu

  • @tharangaudaya483
    @tharangaudaya483 3 ปีที่แล้ว +2

    දැන්වත් අපි හරියට බුද්ද දර්සනය සමාජ ගත කරන්න ංනා මිත්යාවේ න් මිදේමු

  • @janakaalenezi2835
    @janakaalenezi2835 4 ปีที่แล้ว +2

    godak lassanai budu saranai

  • @osandadananjaya8906
    @osandadananjaya8906 4 ปีที่แล้ว +4

    Parama sathya jeewamana karapu munidun 🙏🙏

  • @kevinduln7511
    @kevinduln7511 3 ปีที่แล้ว +2

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @chandrapiyasili4524
    @chandrapiyasili4524 4 ปีที่แล้ว +1

    Very interesting.

  • @Tmd1vo
    @Tmd1vo 4 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @valukakasun7866
    @valukakasun7866 4 ปีที่แล้ว +7

    සර් වයසට යන්නේ නැද්ද? පෙනුම,කතාව තාම ඉස්සර වගේමයි.

  • @chamilawijepala374
    @chamilawijepala374 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💗💗💗💗💗👍👍👍👍👍

  • @Britishkey_lk
    @Britishkey_lk 4 ปีที่แล้ว +4

    Great

  • @kasungunasekarabiology5385
    @kasungunasekarabiology5385 4 ปีที่แล้ว +1

    hamuduruwane ruwal irii giya naukawe

  • @prasanthinadeekajayarathna5006
    @prasanthinadeekajayarathna5006 4 ปีที่แล้ว +1

    Godak watina deyak

  • @kantiali9256
    @kantiali9256 4 ปีที่แล้ว

    Watena desanayak obawahanaseta tharuwan saranai.

  • @dilkitharushikaranchagoda1648
    @dilkitharushikaranchagoda1648 4 ปีที่แล้ว +2

    oya athdakeema sajeewiwa mata ganna pulluwan una eda .. e gana mata sathutui

  • @anuanuanu7447
    @anuanuanu7447 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nilminideen5296
    @nilminideen5296 4 ปีที่แล้ว +2

    Buddha was the first person to identify there is no me nor I concept.
    Buddha said never teach others how to achieve nirvana if you haven’t achieved it. Very simple, how to teach about anything if you haven’t experienced that before. But funny enough what’s happening now ?
    Did buddha say follow buddha Dhamma , Sangha?
    Anyone know the meaning of Sangha ?
    Dhamma means jathaka stories ?

  • @nethumtharuka6728
    @nethumtharuka6728 4 ปีที่แล้ว +2

    e music eka nathuwa bana tika ahanna tibbanam.. thawath hodai ape hamuduruwane..

  • @thusithherath4788
    @thusithherath4788 2 ปีที่แล้ว

    ❤️😍

  • @jayJay-jf7en
    @jayJay-jf7en 4 ปีที่แล้ว +2

    🙏🙏🙏 hamuduruwo katha karaddi music danna epa please

  • @KusumChandrasekara
    @KusumChandrasekara 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +5

    පැහැදිලිවම ජාති බෙීද නෑ පැහැදිලිවම ඔවු

  • @nimanniman7290
    @nimanniman7290 4 ปีที่แล้ว +2

    Sada adura lowa ganlana welwta song eketh aruthk thiynwad swamin wahnsa

  • @NoAsuSathyaSoya
    @NoAsuSathyaSoya 4 ปีที่แล้ว +9

    2019 දි මෙත් බොදිසත්වයො ලංකාවට වැඩමවු විගස සිදු වූ ආශ්චර්වමත් සිදුවීම : th-cam.com/video/U47J-4LXG4Y/w-d-xo.html
    සොවාන් වෙන කෙනෙකුගෙ ලක්ශණ සහා ශ්‍රි මහා බොධියේ සත්‍ය සිදුවීම : th-cam.com/video/xKZtQxLEcPc/w-d-xo.html
    අනන්ද මහා රහතන් වහන්සේගේ ඔබ නොදත් කරණා සහා උන්වහන්සේ පිරිණිවී ගිය හැටි. : th-cam.com/video/muWToUyO5K0/w-d-xo.html
    ශ්‍රි පාදයේ සිදුවු සත්‍ය සිදුවීම (දුර්ලභ ධර්ම සාකච්චාව ) : th-cam.com/video/p-iSKviViYo/w-d-xo.html

  • @sidda_tech
    @sidda_tech 4 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @rupikapiyathilake2508
    @rupikapiyathilake2508 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalishara7600
    @nirmalishara7600 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dreamcatcher1704-n1w
    @dreamcatcher1704-n1w 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹💗💗💗🙏🙏🙏

  • @kumududasanayaka5818
    @kumududasanayaka5818 4 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @binukaeditingpro5478
    @binukaeditingpro5478 3 ปีที่แล้ว

    Sirta tharaha giye mokada lamai mata ona widihata inna ona kiyala hitha gena hiti nisa neda

    • @malir8536
      @malir8536 3 ปีที่แล้ว

      දේශනය අහන්න කැමති අයට බාදා වෙන නිසාත්, හාමුදුරුවන්ට ගරු කල යුතු නිසාත්...

  • @binuvlogs626
    @binuvlogs626 4 ปีที่แล้ว +1

    miusic thiyeddi hari disturb 😒

  • @nethumtharuka6728
    @nethumtharuka6728 4 ปีที่แล้ว +1

    music eka kiwwe hamuduruwo bana kiyaddi ahena music eka..eka hisaradayak..wage😑

  • @wasanthakh
    @wasanthakh 4 ปีที่แล้ว +4

    Pls. do not put any music in-between this kind of discussion. we can not concentrate to the actual message & so much disturb to the program.

  • @natureeye6716
    @natureeye6716 4 ปีที่แล้ว +4

    දේශනය අස්සේ බූරුවෙක් වගේ background mucic දාන්න ඕනේ නෑ හරකෝ... මේක දේශනයක් මිසක් සංගීත සංදර්ශනයක් නෙවෙයි... දේශනේ හරියට සවන් දෙන එකත් එපා වෙනව...

  • @yathra3079
    @yathra3079 4 ปีที่แล้ว +1

    මම හිතුවා අමිත් පොරක් කියලා එත් මේ වැඩෙන් ටිකක් අමිත් ගේ කිර්ති නාමේ විනාශ උනා....

  • @tharindulakmal9912
    @tharindulakmal9912 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuk11
    @anuk11 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sandaliiresha3878
    @sandaliiresha3878 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @ke015-madhusankachandrarat2
    @ke015-madhusankachandrarat2 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @anumin5697
    @anumin5697 2 ปีที่แล้ว

    🙏🙏🙏