මුළු ප්‍රේක්ෂකාගාරයම පුදුමයට පත් කරමින් විනිසුරුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • වේදිකාවම උණුසුම් කරමින් ප්‍රථම වතාවට අවසන් තීරණයටත් පෙර අවසන් 24 ට යන්නට වරම් ලැබූ අති දක්ෂයෙක්

ความคิดเห็น • 51

  • @punsanda..3446
    @punsanda..3446 6 ปีที่แล้ว +8

    ඇස් පිල්ලන් ගහන්නත් අමතක වෙනවා චූටි පුතේ . මේ තරඟයේ කිරුල ඔයාටමයි ලැබෙන්න ඕන. ඒ තරම් ලස්සනයි මැණික . තෙරුවන් සරණින් නුඹට ඇස්වහ කටවහ නොවේවා.

  • @madu7005
    @madu7005 6 ปีที่แล้ว +12

    අනේ දෙවියනේ!!! ඇස් වලට කඳුලු ඉනුවා ඇත්තමයි.. ඔයාගෙ අනාගතය ගොඩාක් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!! දලඳා සමිදු පිහිටයි!!

  • @tharukavirajivi9680
    @tharukavirajivi9680 6 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මල්ලියෝ...ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා....

  • @nilupriya3643
    @nilupriya3643 6 ปีที่แล้ว +16

    මල්ලීයෝ ඔයාගේ ඩාන්ස් 1 කොච්චර බැලුවත් ඇති වෙන්නෑ මට නම්.ඒ තරම් සුපර්.මං හිතන්නේ ඔයාගේ ගුරුතුමාට වඩා හොදට ඔයා නැටුවා කියලයි.ඔයාව කෝටියකට වඩා ව්ටිනවා .ඔයා ඔහොම තව ඉස්සරහට යන්න ඕනා.ඔයාට දිර්ඝායු මල්ලීයෝ.ඔයා දවසක නැටුමෙන් ලෝකේ හොල්ලයි කියල මට හිතෙනවා.

  • @XggvhZfxc
    @XggvhZfxc 5 ปีที่แล้ว +2

    ලස්සනයි මල්ලියෝ ඔයා ඉදිරියටම යන්න ඔන්න

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +2

    Janidu පුතා ඔබයි කිරුළ හිමි .තෙරුවන් සරණයි .🌷🌷🌷🌷🌷👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👏👏👏👏👏👌👌👌👍👍👍👌👌👑👑👑👑👑👑👑👑👑👑👑👑👏👏👏👌👌👌👍👍👍🌷🌷😙😙😙😙😙😙😘😘😘

  • @siriyanigerda8317
    @siriyanigerda8317 6 ปีที่แล้ว +3

    ලස්සනයි පුතේ සුභඅනාගතයක් තේරැවන් සරනයි

  • @qwas1470
    @qwas1470 6 ปีที่แล้ว +2

    ඇස් වලට කදුලු උනනවා පැටියා බුදු සරණයි

  • @mrsmulder2
    @mrsmulder2 6 ปีที่แล้ว +2

    I love this kid so much

  • @සදසදතනිවෙලා
    @සදසදතනිවෙලා 6 ปีที่แล้ว

    ඇත්තටම godak lassanai .hithaganna bari tharame dakshayek.ithin suba pathanawa anagathayedi hoda daksha narthana ශිල්පියෙක් wenna kiyala .suba pathum puthe.budu saranai .

  • @RuwanthiWeerasooriya
    @RuwanthiWeerasooriya 5 หลายเดือนก่อน

    After many years i'm still watching janidus performences you are really talented superb

  • @pathmapathma9583
    @pathmapathma9583 6 ปีที่แล้ว +5

    ape raththaran puthe oyata jaya putha man wedita narthana balance ne ath mage puthe ahamben munagesuna me ranganaya ape sinhala kama ape srilankawe gaurawaya lowata genayanna ape maha ravana rajalukaya ape abimanaya puthe obai jeewithaya jayaganna theruwan saranai niroge suwayath siyaly devirekawarana lebewa sinhelaya lokaya jayaganna budu saranai

  • @malikkagudakumura8945
    @malikkagudakumura8945 6 ปีที่แล้ว +2

    Teruvan saranai putthe ruvanpuri meneka obai suba anagathayak oyata

  • @suduchami3791
    @suduchami3791 6 ปีที่แล้ว

    Hoda anagathayak thiyenawa oyata.budu saranai..godak lassanai

  • @rashinihettiarachchi660
    @rashinihettiarachchi660 6 ปีที่แล้ว

    wow malliyo patta...ape de rakagnna.oya gana godak adamarai...hodt prct klnna dancing atharinna epa ynna puluwn hodma thnata gihin ape deth rakagena ratata adamaryk wenna puluwn knk wenna... oyta hadwathinma mn suba pathanawa...lv u patiyo

  • @vhansavhansa3946
    @vhansavhansa3946 6 ปีที่แล้ว

    godaak lassanai puthe kirula himi wewa theruwan saranai puthuni suba anagathayak.

  • @meuremeut9207
    @meuremeut9207 6 ปีที่แล้ว +3

    ගොඩාක් ගොඩාක් ගොඩාක් laksanai pute oyata subagaman budusaranai davepehetai

  • @rashidsaad1062
    @rashidsaad1062 6 ปีที่แล้ว

    budusaranai puthe, godaaak lassanai.

  • @صباءاهل
    @صباءاهل 6 ปีที่แล้ว

    Aga hiriwatila giya.puthe oya aniwaryen super dancer.theruwan saranai

  • @pahandiwathsala1254
    @pahandiwathsala1254 6 ปีที่แล้ว

    godak lassanae manika parissaman monawa karat oya apita adambarayak mulu ratatama raththaran.

  • @chanudikasudarshani9107
    @chanudikasudarshani9107 6 ปีที่แล้ว +1

    Oya thamai kirula ganna.suba pathum puthe

  • @ineshajayasundara2420
    @ineshajayasundara2420 6 ปีที่แล้ว

    oyata budusaranai. ..!!! oya super dancer kenek putha.

  • @kushanisathsarani2725
    @kushanisathsarani2725 6 ปีที่แล้ว

    wooowww..amazing performance.

  • @walaweduragethisharaharsha6482
    @walaweduragethisharaharsha6482 6 ปีที่แล้ว

    Budu saranai puthe

  • @malarathnayak5000
    @malarathnayak5000 6 ปีที่แล้ว

    Teruwan saranai..❤❤❤

  • @prabathrathnayake7530
    @prabathrathnayake7530 6 ปีที่แล้ว

    Well done!!

  • @gayanqtr4801
    @gayanqtr4801 6 ปีที่แล้ว

    ලස්සනයි

  • @thilinikumudumali6806
    @thilinikumudumali6806 6 ปีที่แล้ว

    Harima lassanai malliyo

  • @sal890
    @sal890 6 ปีที่แล้ว

    Janidu.niyamaiiii

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 2 ปีที่แล้ว

    Supperb dance..... 1st enna thibune me mallita Jimnasticne teruwe

  • @ahimisenehasa1645
    @ahimisenehasa1645 6 ปีที่แล้ว

    Ekanam supiri

  • @shashikhan2
    @shashikhan2 6 ปีที่แล้ว

    Hindi magul walata wada ape dewal kochchara hodada... Budu Saranai puthe !!! Jaya wewa

  • @sal890
    @sal890 6 ปีที่แล้ว

    Niyamae iiiiiii

  • @drilngpuspo7206
    @drilngpuspo7206 5 ปีที่แล้ว +1

    BDUSARANAI

  • @RuwanthiWeerasooriya
    @RuwanthiWeerasooriya 5 หลายเดือนก่อน

  • @hasinimaneesha1543
    @hasinimaneesha1543 6 ปีที่แล้ว

    lassanai patiyoo

  • @rashikaudayangani4954
    @rashikaudayangani4954 6 ปีที่แล้ว +1

    Woow lassanai suba ana gathayak obata .

    • @shanuu5472
      @shanuu5472 6 ปีที่แล้ว +1

      Rashika Udayangani ඒ නැටුම නම් ලේ මස් ඇට නහර විදගෙනම ගියා මල්ලියෝ.....මීට වඩා මොනවද

    • @hirunisamudika7148
      @hirunisamudika7148 6 ปีที่แล้ว

      Niyamai malliyo oya mulu ratatama adambarayak

  • @hasankahasanka9153
    @hasankahasanka9153 6 ปีที่แล้ว

    GOOD dance

  • @denidil606
    @denidil606 6 ปีที่แล้ว +1

    Thun heletama abimanayak siw devivaru rakinna one puthe me ape kama ape rata ape jathiya ape agama me mihikathe pinata pahala una puthe ape abimanaya mulu loketama geniyanna haiya labenne one oyata oya me lak polowata maha sampathak

  • @ahansavihara2680
    @ahansavihara2680 6 ปีที่แล้ว

    Malliyo man me video eka den 20 parak beluwa oyage kirima weraddak ne math shipiniyak vidiyata adambara wenawa

  • @surenipriyadarshanishani2712
    @surenipriyadarshanishani2712 6 ปีที่แล้ว +1

    Niyamai pute bs oyata

  • @kumudunirajapaksha7355
    @kumudunirajapaksha7355 6 ปีที่แล้ว

    Suba anagathayak puthe...kochchara beluwath ethi wenne oyage idiripath kirim.oya denatama supar dancer wela inne puthe.

  • @asdasdf1505
    @asdasdf1505 3 ปีที่แล้ว

    🤺🤺🤺🤺🤺🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️

  • @chandranirathnayaka9496
    @chandranirathnayaka9496 6 ปีที่แล้ว

    Janidu lankawe hodama nattuwa wenawa

  • @komarisubadani3532
    @komarisubadani3532 6 ปีที่แล้ว

    oyata davi phitai putha

  • @champiinoka408
    @champiinoka408 6 ปีที่แล้ว +1

    Puthe oyata b s

  • @wasanthawarakagoda5409
    @wasanthawarakagoda5409 6 ปีที่แล้ว

    කොහොමත් කොල්ලන්ට වඩා කෙල්ලො තමයි හොඳ නැටිලි නටන්නෙ

  • @roshiniwijerathne4429
    @roshiniwijerathne4429 6 ปีที่แล้ว

    bs puthey