මං මේ කතාව මෙච්චර දුරට දැනන් හිටියේ නෑ. ඒත් අසලියා මල කතාවෙ ඉන්න ජොංජෝ රජ තුමා, සදෝ යුව රජගේ පුතා කියලා දන්නවා. ජොංජෝ රජ තුමාත් යුව රජ වෙලා ඉන්නකොට එයාගේ තාත්තා වගේම එයාගෙ සීයගෙ වද විඳලා තියෙනවා. P.S: There's a beautiful drama called 'Red Sleeve' from 2021 about King Jeongjo/ Crown prince Yi San... not entirely the true story but based on his journal notes about the only woman he loved in his life. (Starred: 2PM Lee Junho, Le Se-yeong)
Yoo ah in සාඩෝ කුමාරයගේ චරිතේ සුපිරියටම කරනවා. මං the throne movie එක බැලුවා හරිම දුක හිතෙනවා.😢 සාඩෝ කුමාරයාට රාජ්‍ය බලය නෙමෙයි අවශ්‍ය උනේ එයාගේ තාත්තාගේ ආදරය😢 සාඩෝ කුමාරයා සහල් පෙට්ටියේ දාලා ඉන්න විදිහ yoo ah in රගපාපු විදිහ නිසා එයාට හොඳම නළුවා සම්මාන ගොඩක් හම්බෙලා තියෙනවා❤
🥺
දොංගීගෙයි සුක්ජෝන් රජුගෙයි ගතිගුණයි,යහපත්ක්රියා එක්කයි බලද්දී මෙ ඒ දෙපලගේ පුතාද කියලත් හිතෙනවා.😢
ඒ දෙන්නා ඒ වෙද්දි ජීවතුන් අතර හිටියනම් කොච්චර දුක් වෙයිද 💔
මං මේ කතාව මෙච්චර දුරට දැනන් හිටියේ නෑ. ඒත් අසලියා මල කතාවෙ ඉන්න ජොංජෝ රජ තුමා, සදෝ යුව රජගේ පුතා කියලා දන්නවා. ජොංජෝ රජ තුමාත් යුව රජ වෙලා ඉන්නකොට එයාගේ තාත්තා වගේම එයාගෙ සීයගෙ වද විඳලා තියෙනවා.
P.S: There's a beautiful drama called 'Red Sleeve' from 2021 about King Jeongjo/ Crown prince Yi San... not entirely the true story but based on his journal notes about the only woman he loved in his life. (Starred: 2PM Lee Junho, Le Se-yeong)
අභීත දියණීය + යහපත් මහරජ එකට එකතුවෙන තැන😇
ඔව් 💜
කොහොමද විස්වාස කරන්නේ කොච්චර හොදට හැදුවද මෙයාව දොං යී☹️☹️☹️
❤️
Eka neeee
අයියෝ..😭..දොං යී හිටියානම්..එයා බලාපොරොත්තු වුන විදියේ යහපත් මිනිසෙක් නොවුන එක ගැන කම්පා වෙවී.
💔 ඔහු හොඳ රජෙක් වුණා, නමුත් ඔහුට හොඳ පියෙක් වෙන්න බැරි වුණා.
@@kworldlovers8657 අක්කි මගේ ආසම විෂය ඉතිහාසය මං අක්කිට ගොඩක් ආදරෙයි ♥️
මේ රජතුමා කරපු දුෂ්ඨ වැඩවලට දැන් ඉන්නවා ඇත්තේ අපායේ වෙන්න ඕනේ.
@@r.msachinthadulshanyapa2005 ඔව් එහෙම වෙන්නත් පුළුවන් 💔
බොරු කියන්න එපා ..... දොංගී බිසවට ලැජ්ජ කියන්න එපා....
දොං යී ගේ පුතා මෙහෙම කෙනෙක් වෙයි කියලා හිතන්නවත් පුලුවන්ද😭
දොංයී කතාවෙ පෙන්නන්න තරම් හොඳ කෙනෙක් නෙවෙයි කියලයි මං අහල තියෙන්නේ .කොහොම වුනත් මාලිගාව ඇතුලෙ බලය තියාගන්න දරුණු දේවල් කරන්න වෙනව.😥
@@tharushiweerakoon6164 aththada 🙁
💔
th-cam.com/video/T59rUJDzN-E/w-d-xo.html
th-cam.com/video/8EMJCl8pNu8/w-d-xo.html
දොං යී ගැනයි, ඔක් ජොං ගැන්යි තියන මේ වීඩියෝ දෙකත් බලලා ඉන්නකෝ. මේ ඩ්‍රාමා වල කෑලි නෙවෙයි. ජොසොන් රාජ වංශය තුළ ඉතිහාසය වාර්තා කරලා තියන කරුණු
@@buddhinichamika3933නෑ. දොංයි බිසව හොඳ බුද්ධිමත් බිසවක් බව සඳහන් වෙනවා කොරියානු ඉතිහාසයේ. ❤
එතකොට මේ අර යහපත් මහරජ එකේ connection එකක් තියෙනවාද 😮😮 මේ කියන්නේ ඒ සදො කුමරයා ගැනද අනේ හරිම දුකයි මං අද දන්නේ ඒක😢
යහපත් මහරජ කියන්නේ සදෝ කුමාරයාගේ පුතාට.
යහපත් මහරජ එකේ තියෙන්නේත් මෙයාලා ගැන තමයි.
ජෝසනයේ සැබෑ ආදරයේ ප්‍රතිමූර්තිය|යී සන් | True love story between Yi San & Deok Im #YiSan #Redsleeve
th-cam.com/video/3fxtiqP3ZW0/w-d-xo.html
මේ තියෙන්නේ සදෝ කුමාරයාගේ පුතා ගැන කතාව කැමති නම් ඒකත් බලන්න.
යහාපත් මහාරජ කතාන්ගය ඔය කතව හරියටම තියෙනව❤😊😊
යහපත් මහරජ එකේ කතාව මීට වඩා වෙනස් නේ 🤔
Thank you so much❤
So sad great explain
Thank you ❤️ stay tuned with us ❤️❤️❤️
ජෝසන් වංශයේ වර්තමාන රජ පරම්පරාව ගැන vedio එකක් කරන්න wish you.❤️
වර්තමානයේ නාමික රජෙක් පමණයි ඉන්නේ. මම ඒ ගැන විස්තර අරගෙන එන්නම්❤️
දිගටම අපිත් එක්ක රැඳී සිටින්න ස්තූතියි ❤️
@@kworldlovers8657ane kooo eka
සුප්ජෝන් රජු තමන්ගේ දරුවෝ වෙනුවෙන් රජකම අත්ඇරියා.දොංයී බිසව තමන්ගේ දරුවෝ වෙනුවෙන් අඟබිසව තනතුර අත්අරිනවා.එහෙම කැපකිරීම් කරපු අයගේ දරුවා මෙහෙම කරාවි කියලා හිතන්න පුලුවන්ද?
ඉතිහාසය ලියපු අය හැමවෙලේම ලිව්වේ ජයග්රාහකයගේ පැත්තේ කතාව විතරයි.
දොං යී ට කොහොමත් අග බිසව වෙන්න බෑ ඇය ජෝසනයේ පහත්ම පෙළේ කාන්තාවක් නිසා. ඒ නිසා දොං යී අග බිසව තනතුර අතහැරියා කියන්න බෑ. මොකද එයාට අග බිසව වෙන්න අවස්ථාවක් නෑ කොහෙත්ම.
ඒ වගේම චෝයි සුක් බිං හැම දේම කළේ තමන්ගේ පුතාව රජ කරන්න.
අන්තිමේදි ඇය ජයගත්තා
Agreed 👍
@@kworldlovers8657මෙහෙමයි මිස්, ඔයා දැනගෙන කතා කරන්න. මොකද එහෙම පහත් පෙලේ කියලා නෑ රජුගෙ බිසවක් උනාට පස්සෙ. සුක් බින් කියන්නෙ ගෞරව නාමය. මේක මං නෙවෙයි කියන්නෙ කොරියානු ඉතිහාසය හදාරපු මගෙ මිතුරෙක් කිව්වෙ. දොංයි බිසවට අග බිසව වෙන්න පුලුවන්කම තිබ්බත් ඇය එහෙම කලේ නැති බව කියල තිබ්බ. දොංයි බිසව සහ ඉන්හියොන් බිසව කොරියානු ඉතිහාසයේ ප්‍රබලම තැනැත්තියන් දෙපලක් බව තමා කියන්නෙත්.
ඔක්ජෝන් සහ මහරජුගේ ආදර අන්දරයෙන් සිත් රිදවාගෙන සිටි ඉන්හියොන් බිසව හට දොංයි බිසව හොඳ මිතුරියක් වෙලා තියෙනව.
ඉන්හියොන් බිසව නෙරපා දැමූ අවස්ථාවේ සිට ඇයව නැවත ගෙන්වා ගැනීම දක්වා දොංයි ඇයට පක්ෂපාතී වෙලා ඉඳලා තියෙනව.
නමුත් ඇයගේ පුතා සහ සුක්ජෝන් රජු අතර නිරන්තර මතභේද තිබූ බවත් මේ නිසා රජු මහත් කණස්සල්ලෙන් සිට් බවත් දක්වා තියෙනවා.
ඒ වගේම ඒකට හේතුව විදිහට සඳහන් කරන්නෙ, දොංයිගෙ පුතුට පෙර ළමා අවධියේ විදින්න සිදුවුණු වේදනාකාරී අත්දැකීම් බවත්, අන් අය නිරන්තරයෙන් ඔහුව හුදෙකලා කළ නිසා බවත් තමයි කොරියානු ඉතිහාසයේ සඳහන් වෙන්නෙ.
මූලාශ්‍ර කර ගත්තේ- කොරියානු ඉතිහාසය❤
සුක්ජෝන් රජකම අත හැරියේ නැහැ දරුවෝ වෙනුවෙන්. රජකම වෙනුවෙන් තමන්ගේ මුල්ම බිසව මරලා දාපු කෙනෙක් ඒ... දොංයී අග බිසව තනතුරක් අත හැරියෙත් නැහැ. අග බිසව එයාට ඒ වෙද්දි කොහොමත් ලැබෙන්න විදිහක් තිබුනේ නැහැ. 1701/11/07 කිසිම උප බිසවකට ආයෙත් අග බිසව වෙන්න බැහැ කියලා නීතියක් පනවනවා. ඒ නීතිය තිබ්බේ නැතත් අග බිසව කම ලැබෙන්නේ kim yeong bin (තවත් උප බිසවක්) ට මිසක් දොංයී ට නෙවෙයි.
ඔක්ජෝන් බිසව හරි බලන් යද්දි නේද.........එයා කිව්ව නේ මෙයා තර්ජනයක් වෙනවා කියලා....ඒ කලේදි මෙයාට අර තේජෝ රජුගේ වයස වගේ තිබ්බ න්ම් ඔක්කොටම වඩා නපුරු වෙන්නෙ යොඋනින් කුමරු වේවි....ඇයිද් දන් ඈ ඒම වුනේ
Oyage kathawa ahaddi ninda yanna enawa mata aththatama.
😌 කතා කරන විදිහ වෙනස් කරා ඔන්න.
ස්තූතියි ඔබේ අදහසට ❤️
Akki yonju raju kiyanne kuda eyada donghige putha ethkota nattam sadev kumarayada
Good good
ස්තූතියි,
දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ❤️
Oyage kathawe doi yige puthage waraddamane kiynne.. doi yige putha echchra hoda knenek nemei wenna athi.et eygema putha mini maraddi ekata.daduwam denntuwa monwa krnnda
den video danne nedda?
Me katha set galpena vidiyt pelagswala dennko
කතාවයි ඉතිහාසය කතාවයි ගත්තාම මට ප්‍රශ්නයක් තියෙනවා ඒ මෙයාලාගෙ නම්
Sukbin බිසවට ඇත්තටම දොංගි කියලා නමක් නැද්ද යොනින් කුමරාගෙ නම ගුමං නෙමෙයි ද ඇත්තටම එයාලගෙ නම් මොනාද
චෝයි තමයි එයාගේ වාසගම... සුක් බින් කියන්නේ බින් මට්ටමේ උප භාර්යාව කියන එක... දොං යී කියන්නේ එයාගේ විවාහයට පෙර නම ... එතකොට එයාගේ පුතාගේ පුද්ගලික නම යී ගෙයුම් ඒක තමයි ආදරේට ගුමන් කියන්නේ. කුමාරයෙක් විධියට එයාට දෙන්නේ යෝනිං කුමාරයා කියන නම... පස්සේ මරණයෙන් පස්සේ එයාට යොංජෝ කියන ගෞරව නාමය ලැබුනා...
Ehema ne eyage puth manasikawa wetila maligawe idapu minissu kaduwen kapala maranna gaththa ekayi donyi ge putha eyage puthawa pettiyak ethule dala hira kare eyawa meruwe ehema.....
Anika api danna nene eththa mokada kiyala meruwa kumarayata rata palame karanna bene minissu mara mara.....
Eya raja kenekge wagakima ishta kare....
Ekkenek gens hithanna kalin ratakam inna minissu gena hithanna oni
ඔව් ඔහු රජෙක්ගේ වගකීම් නිසි ලෙස ඉෂ්ඨ කලා.
ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට, දිගටම අපිත් එක්ක ඉන්න ❤️
බලය ...කියන එක ප්රබලව පෙන්නනෙ k drama වලම තමයි
most great tribulations---මේ ලෝකයේ මිනිසා සිතන පතන ඔනෑම දෙයක් අනිවාර්යයෙන්ම ව්‍යාකූලයි ඊට හේතුව වන්නේ මිනිසා වැටුනු ස්භාවයේ සිට සිතීමේ දී ඒ සිතුවිලි කිසිවක් පෙර සිටි සැබෑ මිනිසාගේ නිදහස් කැමැත්ත නොවීමයි මිනිස් නිදහස් කැමැත්ත සැබෑ ලෙසටම පෙර මෙන් දැනට ලෝකය තුල නැහැ, ලොව සෑම පුද්ගලික මිනිස් සිතුවිල්ලක්ම නපුරේ ආසාදනයේ ප්‍රතිඵලයක් නිසා හටගන්නා නමුත් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, මීණීමැරීම්, හොරකම, කපටිකම, අන්තවාදී සිතුවිලි මිනිසාට සම්පූර්ණයෙන්ම අයිති නැති නපුරේ ආත්මයට පමණක් අයිති බව සිතීමට මිනිසාට කිසිදු හැකියාවක් ශක්තියක් නැහැ, මෙම නපුරේ හැඟීම මිනිසාට දැනීම තුලින් මිනිසාගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම ඉටු නොවී නපුරේ අරමුණු පමණක් ඉටු කරයි,මිනිසා කරන සෑම වරදකටම ආපසු පෙරලා ඒවා පැමීණීමේ මහා අභිරහස් මිනිසා කිසිවිටෙකත්ම නොදනී විශේෂයෙන්ම ජේසුස් වහන්සේ පියාණන් වහන්සේට පමණක් අවනත වී කුරුසියේ මරණය ලැබීමේ මහා අභිරහස මිනිසාට තේරුම් ගැනීමට නොහැකිව ඇත්තේ මිනිසා විනිශ්චයට ලක්වන්නේ කෙසේද? අවසාන විනිශ්චය නියම වෙන්නේ කෙසේද? කියලා හරි කරුණු නොදැනයි, වටිනා මිනිස් ආත්මයක් විනාශ වන ආකාරය නොදැනයි, මේ ලෝකයේ මිනිසා කරන සෑම වරදක්ම ඉතා අභිරහස් අන්දමින් සටහන්වන ක්‍රමය එම නියමය නිසයි ජේසුස් වහන්සේ මිනිසාගේ පාපයට කුරුසිපත් උනේ විනිශ්චයක් නොමැතිනම් පාපයේ බරපතල ස්භාවයක් නැතිනම් එසේ කුරුසපත්වීමට අවශ්‍ය නැහැ, කෙසේ වෙතත් අවසාන විනිශ්චය සහ පාපයේ බරපතළ ස්භාවය මිනිසාට දකින්න කිසිදු හැකියාවක් නැහැ,භෞතික ස්භාවය තුල මිනිසා පාපී ස්භාවයේ පවතීයි, ස්වර්ගීය ස්භාවය තුල ශුද්ධවූ තත්වය නිසා පාප ස්භාවයක් නැහැ, හොඳ නරක ස්භාවය නැහැ, කටුක ස්භාවය නැහැ,මිනිසාට තිබෙන ප්‍රධානම ගැටලුව පාපය කියල කියන්නේ කුමක්ද? අවසාන විනිශ්චය විස්වාස කළ හැකිද? යන්නයි නමුත් මේ කාරණා මනසට ගෝචර නොවුනාට අවසාන විනිශ්චයට එරෙහිව කොයිම විටෙකවත්ම ලෝකයට පාලනය වෙන්න අවසර නැහැ, පාපය කියල කියන්නේ දෙවියන් වහන්සේට විරුද්ධව සෑම විටම සිටීමයි, ලෝකය විසින් පාපය ලෙස අර්ථ දක්වන්නේ මිනිසාට හානි කරන සහ ස්භාවික පරිසරයට හානි වෙන ක්‍රමය හඳුනාගෙන ඊට නීතිය ස්තාපිත කිරීම හරහා පමණයි, නමුත් සැබෑ පාපය සහ එහි බරපතළ ස්භාවය මිනිසා නොදනී ජාතියක් ජාතියකට විරුද්ධව නැගී සිටීමේ දී ඇතිවන සියලු හානි මේ භෞතික ලෝකයට දරන්න බැහැ නමුත් ස්වර්ගීය ස්භාවයේ දී එයට පමණක් සාදාරණයක් කිරීමේ හැකියාවක් තිබෙනවා, නොවාගේ මහා ජල ගැල්ම ඊශ්‍රායලය ආරක්ෂා කිරීම ස්වර්ගයෙ ස්භාවයේ ප්රතිඵලයි, ප්‍රධාන කාරණයක් නම් ලෝකයට සහ මිනිසාට විනිශ්චය නියම කර තිබෙන ආකාරය මිනිසාට ඉගෙන ගැනීමට නොහැකි වීම නිසාත් එවා තිබෙන බව නොදැනීම නිසාත් විනිශ්චයට හසු වීමේ ක්‍රමය හරහා මිනිසාට යම් අනතුරක් පැමිණීමේ දී එයට සුදානමෙන් සිටීමේ නොහැකියාව සලකුණු ඇති වෙනවා. තව එක් අභිරහසක්නම් ලෝකය පාලනය කරන බලතුන් මේවා දැනගෙනම සිටීමයි එසේ නොදැන ලෝකයක් පාලනය කිරීමට හැකියාවක් කොයිම අවස්තාවකවත්ම ලැබෙන්නේ නැහැ, මොකද යක්ෂයාත් ඒ බව හොඳින්ම දන්නවා යක්ෂයා ජේසුස් වහන්සේට ඉතාම අහංකාරයෙන් කිව්වේ මේ ලෝකයේ සියල්ල මට පවරා තිබේ කියලයි, ලෝකයේ සියලුම මිනිස් සිරුරු පවා යක්ෂයාගේ පාලනයට යටත් එයින් සම්පූර්ණයෙන්ම මිදෙන්න මිනිසාට කොහෙත්ම හැකියාවක් නැහැ, ලෝක පාලනය බොහෝ බලවතුන් මෙම රහස් දැනගෙන සාමාන්‍ය පරිදී කටයුතු කිරීම මොනතරම් පුදුම සහගතද? විද්‍යාව කොච්චර බොරුවක් ගෙන එනවද කියලා මිනිසාට තේරුම් ගන්න බැහැ, සාතන්ට කිසිම අවස්තාවක බාදා නොකිරීමට ඔවුන් (බොහෝ බලවතුන්) එකිනෙකා වග බලාගන්නා බවත් ඔවුන් අභිරහස් බොහෝ දුරට දන්නාබව ජනතාවට කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර සිටීමට වග බලාගැනීමත් හරහා බොහෝ දෙනා සත්‍ය තොරතුරු දැන ගන්නේ බයිබලයෙන්, සත්‍ය දැන ගැනීමට හිතාමතාම බයිබලයට පමණක් සීමා කර තිබෙනවා, ශුද්ධාත්මයාණන් වහන්සෙගේ පැමිණීමෙන් ලෝකයට සිදු වූ සම්පූර්ණ වෙනස ඊට විරුද්ධ වීමේ බල වේගවල විශාලත්වය ගනනය කිරීමෙන් නපුර කොතරම් ප්‍රභලද පාපය මොනතරම් බරපතළද කියල සොයා දැනගන්න පුළුවන්, අවුරුදු දාහක පාරාදීසය සහ අවසාන විනිශ්චය ඉන් පසු අලුත් අහසක් සහ අලුත් පොළොවක් ස්වර්ගීය ජෙරුසෙලම, ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාවේ මහා අභිරහස් ගැන මිනිසාට සොයා දැනගන්න බොහෝම අසීරු කාරණයක් භෞතික ස්භාවය තුල, විනිශ්චය දවසට පෙර ලකුණක් හැටියට සෑම පුද්ගලයෙක්ම හොඳින්ම දන්නවා දෙවියන් වහන්සෙට කොච්චර විරුද්ධව සිටියාද දෙවියන් වහන්සේ අවශ්‍ය නැහැ කියල ප්‍රතික්ෂේප කිරීම් ස්භාවය ගැන,
❤️
akki මේ video එකට දලා තියෙන්නේ යොන්ජො රජතුමා ගැන කියවෙන drama එකක්ද
මේකට යොදාගෙන තියෙන්නේ The Throne කියන මූවී එක, ඒකේ යොන්ජො රජතුමා හා සදෝ කුමාරයා ගැන කතාව අන්තර්ගත වෙනවා.
ඔබේ විමසීමට ස්තූතියි දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ❤️
මේ කතාව බලන්න විදිහක් නැද්ද
යහපත් මහ රජ දොංයීගෙ පුතාගෙ මුනුපුරාද ඒ කියන්නෙ🥺
ඔව් දොං යී ගෙයි සුක්ජොංගෙයි මී මුණුබුරා
අසිපත් සංවිධානය එක තිබ්බද එ කාලෙ
ඒක නිකන් දොංයී කතාවට එකතු කරපු මනක්කල්පිත කොටසක් විතරයි
E unath rajathuma gaththa theeranaya hari
ස්තූතියි ඔබේ අදහසට දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ❤️
Eth yahapath maharaja eke sado kumaru nirdoshi kiyla neda kiyanne.eke wenama seen ekk ne wenne
සදෝ කුමාරයා කිසියම් හෝ මානසික ව්‍යාකූලත්වයකින් ඉඳලා තියනවා ඒක එයාගේ බිරිඳගේ සටහන් වලත් තියනවා. ඒත් පියාගේ වෙනස්කම් නිසා ඒක එන්න එන්න වැඩි වෙලා තියනවා.
පොඩි ප්‍රශ්නයක් අක්කේ.. ඇයි රජතුමා රජකම වෙනුවෙන් සදෝ කුමරු මැරුවා කියලා කියන්නේ..
නොරොන් පක්ෂය ගෙනාපු චෝදනා . යොංජෝ රජුට රජ්‍යත්වයට පත්වන්න සොරොන් පක්ෂය බාධා කරද්දි ඔවුන් උදව් කළා එයත් නොරොන් වංශිකයන්ට හමුදා බලය වැඩියි එනිසා රාජ්‍යය අස්ථාවර වෙන එක වළක්වන්න
ඇයි දෙවන රාජසිංහ රජු තමන්ගේ පුතාට වහ දීලා මැරුවේ.ඒ ක තියෙන්නේ එදා හෙළදිව පොතේ
ඔව් ඔව් එයත් මේ වගේ දරුනුයි...ඒ නම් ආරෙන් එන එකක් ..මායාදුන්න්නෙ රජුත් නපුරුයි නේ..හැබැයි හොද රජවරුන්
Akke Yahapath maharaja kathawe yanne me qwa tika neda🤔habai tikak wenas
යහපත් මහරජ එකේ මේන් කැරක්ටර් එක තියෙන්නේ lee san ගේ ඒ කියන්නේ සදෝ කුමාරයාගේ පුතා ගැන, ඒකේ සදෝ කුමාරයා ගැන වගේම යොංජෝ රජතුමා ගැනත් සඳහන් වෙනවා.
දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ස්තූතියි ❤️
Kirula himi sado kumaruwa kumantharanayakata hasu karapu nisa piya rajuta Bari una eyawa raka ganna, kumanthranaya kale aga bisawa
ඔව් ඇය තමයි සදෝගේ වගේම සදෝගෙන් පස්සේ සදෝගේ පුතාටත් අකාලයේ මැරෙන්න සිද්ද කළේ. හැබැයි සදෝගේ සිද්ධියේදි රජතුමාත් වැරදි සම්පූර්ණයෙන්ම
@@kworldlovers8657 awasana kale rajathumage rogaya uthsanna Una,
Bagewita sihikal panawa nathinnisa
Adhi rajina balaya pawichchi Kala wenna puluwan
Inwon rajinata wechcha de nam ducai
@@Kong_yoeng ඔව් ඒත් ඉතිං හ්යොන්මියොං ආර්යාව කියන විදිහට සදෝට තාත්තගෙන් අකටයුතුකම් වෙලා තියෙන්නේ එයා පොඩි කාලේ ඉඳලම 😔
එත් යෝන්ජෝ රජු ඔක්ජෝන්ගේ පුතා මරුවා කියලනම් පිළිගන්න බැ.. මොකද එයා ලෙඩ දුර්වල කෙනෙක්, ලෙඩ නිසයි මරුනේ
නරක් වුණු මාලු වගයක් ආසාත්මික වෙලා ඔහු මියගියේ,
රාජකීය මුලුතැන්ගෙදර රජුට ලබාදෙන ආහාර ගැන විශේෂයෙන් හොයා බලන නිසා ඒක කුමන්ත්‍රණයක් කියලා තමයි බොහෝ මූලාශ්‍ර වල සඳහන් වෙන්නේ.
ඔබේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තූතියි, දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ❤️
ඉතිහාසයට අනුව එයා බෙලහීන කෙනෙක්. ඒ කියන්නේ පියෙක් වෙන්න බෑ කියලා. ඒ මිසක් දුර්වල මැරෙන්න තරම් ලෙඩක් තිබුනේ නෑ.
@@kworldlovers8657මොන මූලාශ්‍ර වලද එහෙම සඳහන් වෙන්නෙ. නොරොන් පාර්ශවය එක පාරක් යෙඔනින් කුමාරයා රජ කරවන්න හදපු නිසා සොරොන් පාර්ශ්යේ ඇති වෙච්ච කටකතාවක් කියල තම්යි ඉතිහාඥයො කියන්නෙ. හෝමර් කියන ඉතිහාසඥයාගෙ the history of korea කියන පොතේ කියන්නෙ එහෙමයි . එයා කියන් විදියට එහෙම රජතුමාව මරන්න හේතුවක් කොතනක්වත් සඳහන් නොවීම. අනික අයිස් නැතුව මධ්‍ය ග්‍රීස්ම කාලයේ සැතපුම් තිහක් විතර ගෙනාපු කුනිස්සො කාපු මනුස්සයෙක් මැරෙන එකේ පුදුමයක් නැති බව.
ඔව්. මම දැන ගත්ත විදියට ග්යොංජොං රජතුමා රජ වෙලා මාස දෙකකින් යෙඔනින් කුමාරයා අනුප්‍රාප්තිකයා විදියට නම් කලාලු අසනීප නිසා. ඒ වගේම ඒ වසර හතරට ලොකු දෙයක් කරන්නත් බැරි උනාලු රජතුමාට අසනීප තත්වය නිසා.
ඔව් ලෙඩ නිසා තමයි මැරුණෙ. ලිංගික බෙලහීනතාව එක්ක එයාට තව ලෙඩ තිබුණයි කියලා කොරියානු ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනව
Series name?
The throne (movie) Yi san wind of the palace (drama)
Me wagema sahal pettiyaka seen ekak thawa kathawaka thibba neda
Yahapath maha raja . Same story
යහපත් මහරජ කියලා ජාතික රූපවාහිණියේ විකාශනය වුණ සදෝ කුමාරයගේ පුතාගේ කතාවේ මේ ගැන සඳහන් වෙනවා ❤️
@@kworldlovers8657 අක්කෙ අභීත දියනි නෙමේ මේ කුමාරයා ගැන කියවෙන කතාවෙ නම මොකද්ද මතක නෑ මට
@@LavangiK.D.I.-yy6uo මේකේ තියන වීඩියෝ The Throne මූවී එකෙන්. සදෝ කුමාරයා ගැන යහපත් මහරජ කතාවෙත් තියනවා.
තව The royal gambler. එකෙත් තියෙන්නේ මේ කතාව. ඊට අමතරව Red sleeve cuff එකේ ඉන්න Yi san කියන්නේ සදෝ කුමාරයාගේ පුතා
😢 meka ahuwama mata hita ganna baha ehema una kiyala donhi bisawa hitiyanam me wage deyak wenne naha
🥺💜
😭😭
💔
😢😢😢❤
බලාගෙන යනකොට දොංගි ඒ තරම් මනුෂ්‍යත්වය කියලා දිලා ලමයා හැදුවා උනත් වැඩක් වෙලා නැ😢
😞
Eya raja kenekge wagakeemane ishta kare
හ්ම්ම් 🥺
@@kworldlovers8657 aththatama kohoma thamange lamayawa billata denawada manda. Rajek unath thaththa kenekne neda? A thanata hitha hadagannawa kiuwahama
ඔව්
Apo oya katawa kiyanawa newe nalawanawa
ඉතිං නොබලා ඉන්න 🤭
යහපත් මහරජ කතාවෙ තියෙන්නේ මෙ කතාව නෙද 😊
ඔව් 💜
Oyage awasana yillima mageth yillimayi
❤️
Balan giyama dong yi nayek hadala thiyenne
🤭
😢😢😢😢
මේ වගේ තවත් වීඩියෝ බලන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤️
Pacha kiynna epaaa bn omaa
සිරාවට😂
😭😢
💜
මට කියන්නකෝ දොන් යී එකෙන් පස්සෙ පිලිවලට කතා ටික
Dong yi එකෙන් පස්සේ එයාගේ පුතා ගැන Royal Gambler එක, තව එයාගේ මුණුබුරාගේ ගැන මූවි එක The Throne, තව යහපත් මහරජ, ඊට අමතරව Red Sleeve cuff වගේ drama බලන්න පුළුවන්.
@@kworldlovers8657 ethakota heachi kiyana drama eka
Ane sado kumarugen passe tika dandako.. sun kumaruta wena de
ජෝසනයේ සැබෑ ආදරයේ ප්‍රතිමූර්තිය කියලා තියන වීඩියෝ එකේ තියේ යී සන් ගැන කතාව. ❤️
අක්කේ සදෝ නෙමෙයි සාඩෝ
❤️
Voice nam අජූතයි.shit..අදිනව වැඩිය්
ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට
Nidi matha hadenawa ohoma kiwwama
ඊළඟ වීඩියෝ එකේදි වෙනස් කරන්නම්කෝ වොයිස් කරන විදිහ ❤️
ස්තූතියි ඔයාලගෙ කමෙන්ට් වකින් මට මගේ වැරදි අඩුපාඩු හදාගන්න පුළුවන් ❤️
බොරු දාන්න එපා 😂😂😂 කොහෙද තියෙන හිතලු ගොඩක් කියවනවා😂😂 ඉතිහාස කතාව ඔයිට වඩා ගොඩක් වෙනස්. සදෝ කියන්නෙ හිතු මනාපේ ස්ත්‍රීන් දූශනය කරපු. තමන්ගෙ මාලිගාවෙ සෙවක සේවිකාවන් ඝාතනය කරපු මානසික විකෘතිකයෙක්......
හිතලු පල කරන්න මට වුවමනාවක් නෑ. මේ හැමදේම referance සහිතව දාලා තියෙන්නේ. අනික මේවා මම කියන ඒවා නෙවෙයි. පසුකාලීනව තමන්ගේ රටේ ඉතිහාසය විශ්ලේෂණය කරපු කොරියානු ජාතිකයෝ කියපු ඒවා.
ඔහු මානසික අබාධයකින් පෙළුණු බව මම මෙතන කියලා තිබෙනවා. නමුත් ඔහුගේ මානසික ආබාධයට හේතුව වුණේ ඔහුගේම පියා කියන එකත් කියලා තියනවා
@@kworldlovers8657 😂😂 මමත් ඔය දේවල් ගැන හොයලා තියෙනවා ඕන තරම්.... කොහෙන් හරි අහුල කන්න කෑලි ටිකක් අල්ලන් ඒකට බොරු ටිකක් එකතු කරවලා කියනවා
ලන්කාවේ සෙනරත් රජ්ජුරුවෝන්ගෙත් ඔය වගේ සැගවුන කතාවක් තියනවා
එයාට හිටියේ එක පුතයි නේද? මහා අස්ථාන පුළුවන් නම් ඒ ගැන මෙතන කමෙන්ට් එකක් දාන්න මම දන්නෙත් නෑ ඒ ගැන
@@kworldlovers8657 ow ohu rajawenawa dewana parakramabahu namin ..ohu daksha palakayek ...හැබැයි senarath රජතුමා durwala palakayek... senarath rajathuma klin mahana wela hitapu kenek... විමලධර්මසූරිය rajuge birinda kusumasana dewoya sarana pawagena rajythwaya තහවුරු krgnnawa...
Amma wagemai dongi kiyanne gidak naraka knk
නරක හොඳ දෙකම තිබ්බ සූක්ෂම කෙනෙක්
😂😂😂😂😂😂
@@kworldlovers8657ඔව් ඒක හරි ..ඔක්ජෝන් බිසව වගේ එලිපිට කලේ නෑ මුකුත් ..හැබැයි මෙහෙම බලනක්ට හොදටම ආදාරය්ය කලේ ඔක්ජෝන් බිසව...දොන්යි සූක්ශම කපටි විදියට ගේම වහගත්ත
බොරු කියන්නෙ මෙකේ ඉතිහාස කතාව විකුර්ති කරල
මෙතන බොරුවක් නැහැ. බොරුව තියෙන්නෙ dong yi වගේ කතාවල.
දොන් යී නොහිටිය එක හොඳයි මේවා බලන්න
හ්ම්ම්💔
ඉන්වොන් රැජින නැති වුණේ දොංයි ජීවත් වෙලා හිටිය කාලෙ නෙවෙයිද එතකොට
නෑ ඒ ඉන්හියොන් ඉන්වොන් කියන්නේ සුක්ජෝන්ගේ අවසන් අගබිසව
බොරු කියන්න එපා.... දොංගි බිසවට ලැජ්ජ කරන්න එපා...
😁
ඇයි එයා එහෙම උනේ
🥺💔
ඔයා ඔහොම කතා කරද්දි දොයි මතයි.
🤭 ඊළඟ දවසේ වෙනස් කරන්නම්කෝ කතා කරන විදිහ
අප්පො ඔක්ජෝන් බිසවගෙ පුත් කුමාරයාට අකාලෙ මිය යන්න උනානෙ, අපරාදෙ.. මට නම් දොංයි පේන්න බැ.. ඒකි නිසායි ඔක්කොම උනෙ..
දොං යීගේ පුතා දක්ෂ පාලකයෙක් වුණා, ඒත් ඔහුට හොඳ පියෙක්, හොඳ සහෝදරයෙක්, හොඳ පුතෙක් වෙන්න බැරි වුණා ❤️
@@kworldlovers8657 ලීසං කුමාරයාටත් 99 න් නෙ කිරුල හිමි උනෙ.. ඔක්කොම දොංඊගෙ දුශ්ට පුතා නිසානෙ. ඔයාගෙ video hari lassanai... ජපන් රජ කතාත් තියනවාන්ම් දාන්නකො
@@sachinigim2065 ස්තූතියි ඔබේ ඇගයීමට,
අනිවාර්යෙන්ම මම ඉදිරියේදි ජඔඅන් අධිරාජ්‍යය සම්බන්ධයෙන් වීඩියෝ අරගෙන එන්නම්.
අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ❤️
ඇත්ත කතාව ඔක්ජෝන් බිසව ඒ තරම් නපුරු උනේ රජා දොන්යි පස්සේ යන්න ගත්තට පස්සේ
ඔව් ඔය කතා වල ප්‍රධාන චරිත වෙන ගෑනු කතා වලට හොද චරිත උනාට එයාල තවත් ගෑනියෙක්ගේ පවුලක් කඩපු ගෑනු