I call upon all Sri lankan Muslims to join hands to make wesak LANTERNS at Galle face green to show your Unity among our fellow Buddhists friends who are celebrating the Wesak today and also hang wesak LANTERNS in every home like how we did once.
Oyalage aragalayata jayawewa. Podi suggestion ekak karanna da? Oyalage oya bhumiye, udema ape parani deshabhimaneeya geetha kihipayak play Karala aragalaya patanganna Sama dinayakama. Ethokota maara gammak enawa. Ekak mathaka thiyaganna. Samahara sindu Sinhala jaathiya witharrak pilibimbubwena ewa thiyenawa. Eva ewath Kara, api siyallage ma rata gena thibena sindu thora ganna. Oba ta, ape ratata yahapathak ma wewa. Jaya wewa.
=---ප්රජාතන්ත්රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.
Lanka wasi siyalu dena ma aragala bumiya ta adare nam awanka nam horu neme nam kiri kenek akka gaha mara gan na apa thama Thamange gama thaman lama adaren raka gan naa athi bari aya soya Bala kama tikak den naa aragale jaya aran aka men sahodara pramayen giwath wemuuu ple aragala bumiye radi inna shodarayo me panivida den na
අනේ ඇත්තටම මේ ඔක්කොම ශ්‍රී ලාංකිකයන් එකට එකතුවෙලා ඉන්නව දැක්කම මාර සතුටුයි.
මේ සමගිය ඇතිකලේ මේ තරුණ ජවය.💪💪
"සිත් තුළ මෙත් මල් පිබිදේවා "ආදරෙයි ආදරෙයි සහෝදර සහෝදරියනි. අරගලයට ජයවේවා.
ඇත්තටම හරිම සතුටු යි සිත් තුල මෙත් මල් පිබිදේවා
හරිම සතුටුයි සුබ වෙසක් මංගල්‍යක් වෙිවා අරගලයට ජය. වෙිවා
අරගලයට ජය වේවා ඔයලා සියලුම දෙනාට වාසනාවන්ත වෙසක් මංගල්ලයක්ම වෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලුම දෙනාට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබෙිවා මවිබිමට බුදු සරනයි දෙවි පිහිටයි
දැක්කම මාරම සතුටුයි ...අපි කවුරුත් ශ්‍රි ලාoකිකයො ..ආදරෙයි ඔයාලට ..♥️♥️♥️ බුදු සරණයි ..
Aragalayata jayawewaa
සතුරාට විරුද්ධව සෑම ජනතා අරගලයක් ජයග්‍රහණයේ මාවත විවෘත කරයි. සහෝදරත්වයේ බැම්මෙන් බැඳී මත භේද ඉවතලා ඉදිරියට යමු මේ සටන ජය ගමු ජීවත්වීමට ආස හිතෙන රටක් නිර්මාණය කරමු.
මව් බිම හොරුන් ගෙන් බේර ගෑනිමට අරගලයේ සිටින මගේ ආදර සහොදර සහොදරියන්ට පිං බර වෙසක් මංගල්‍යයක් වේවා ඔබ සියලුම දෙනාට සියලු දෙවි පිහිටයි
සාමය සමගිය සතුට පිරුණු වෙසක් මංගල්‍යයක් වේවා!! කිසිම හිංසා පිඩාවකින් තොරව කරගෙන යන්නාවූ මේ අරගලයට කුරා කූබියෙකුගෙන් වත් හිංසාවක් නොවේවායි ප්‍රාර්ථනා කරනවා!!
ඇ ත් ත ටම. සතුටුයි... 🙏🙏අපි. ඔක්කොම. එකම. අම්මා ගේ. දරුවෝ. ජාති. බේද. අපට. ඕනිම. නෑ. ජයවේවා. ත රුණ. අරගලය ට 👍👍🙏❤❤❤🌹🌹
ජයවේවා ජයවේවා අරගලය🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අරගලයේ ඉන්න හැමෝටම සුබම සුබ වෙසක් මංගල්ලයක්ම වේවා .. අරගලයට ජය වේවා !!!
මේ සහෝදරත්වය සැමදා සුරකේවා ආදරේයි අරගලයට ඡයවේවා ජනතාවට ජයවේවා වෙසක් මංගල්ලයක් වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏❤❤❤❤👍
අරගලයට ජය අපේ දරුවන් වෙනුවෙන් ඔබලා දෙවියන්ගේ පිහිට ලැබේ වා
මේ එකමුතුකම දැක්කම මාරම සතුටුයි. මොන ප්‍රශ්න තිබ්බත් මන් හිතනව මේක තමයි හොදම වෙසක් උත්සවය. මොකද අද අපි ඔක්කොම එකට. ශ්‍රී ලාංකිකයෙක් හැටියට එ ගැන හිතල සතුටු වෙන්න පුළුවන්. අරගල භූමියේ ඉන්න හැමෝටමත් . රටවාසී සැමටත් පිංබර වෙසක් මංගල්‍යයක් වේවා.🙏🇱🇰
Happy vesak day brother sister s
අරගලයට ජයවේවා! සුභ වෙසක් මංගල්ලයක් වේවා!!!🙏🙏👏👏❤️❤️❤️❤️❤️
හරිම සතුටුයි කෝනාර....අරගලය තව තවත් ශක්තිමත් වේවා!!! අරගලයට ජයවේවා !!! ජාති ආගම් බේදයකින් තොර සුන්දර මාතෲභූමියක් ගොඩ නගමු ජයවේවා !!! ❤️❤️❤️🌷🌷🌷🇱🇰
අරගලයට.ජයවෙවා❤❤❤
Aragalayata jaya wewa 👍♥budu saranai oyalata 🙏🙏🙏
හරිම සතුටුයි . මේ මොහොතේ අපි හැමෝම එකා වගේ සිටිය යුතුමයි. .මේ මොහොතේත් ජාතීවාදය අවුස්සන්න කට්ටියක් බලා ඉන්නව. අපි අමතක නොකල යුතු එක් කරුණක් තියෙනවා. මොනම හේතුවක් උඩවත් ජාතීවාදය අවුස්සන අයට යටි අරමුණු ඉටුකරගන්න ඉඩ දෙන්න එපා. අපි හැමෝම ලාංකිකයෝ..... ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰
We are united.
හදවතින්ම ආදරෙයි අපි හැමෝම ශ්‍රි ලාංකිකයොනේ 👀 එකමුතු කම
මාරම සතුටුයි සියළුම ජාතින් එකට එකතු වෙලා වෙසක් මංගල්‍ය සමරන හැටි දැක්කම මටත් ආසයි ඇවිත් සහ බගී වෙන්න ආසයි වෙසක් බලන්න ඔයාලා හැමෝටම සුබ වෙසක් මංගල්‍ය ක් වේවා තෙරුවන් සරණයි
මම ඕමාන් සිට
සියලුම දෙනාට සුබ සුභ වෙසක් මංගල්‍යයක් වේවාඅපි හදවතින්ම ඔබ ලඟයි අපිට මේ වෙලාවේ මේ විදිහට අමතන්න ලැබුන එකක් ගොඩක් සන්තෝෂයි අපි විදේශගත වෙලා සිටින්නේහදවතින් සම වෙලාවක් අපි ඔබ ළඟයි ඔබ සමඟයි අරගලයට ජය වේවා
මගෙ ජීවිතේ දැකපු හොදම වෙසක් උත්සවයක්. ජීවිතේට අමතක වෙන එකක් නෑ. ඔබලාට ජය නියතයි....!!
බුදුසසුණ බැබලේවා❤️❤️❤️
I call upon all Sri lankan Muslims to join hands to make wesak LANTERNS at Galle face green to show your Unity among our fellow Buddhists friends who are celebrating the Wesak today and also hang wesak LANTERNS in every home like how we did once.
Dura rataka hitiyath hamadama අරගල bumiye api obath එක්ක,, හැමදාම ,,,,,ජයවේවා අරගලයට ජයවේවා .
කට්ටියම එකට එකතු වෙලා ඉන්නකොට මාර සතුටුයි..සැමට ප්‍රීති වෙසක් බුදු සරණයි🙏 ...ජය වේවා🙏
ඔයාලා හැමදානාටම සුබ වෙසක් මනගල්යයක් වෙවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷❤️
Supiri godak sathutui.aragalayata Jaya veava
තෙරුවන්.සරණයි.සුහ.වෙසක්.
මංගලම්.වෙවා.❤💯🙏💯
Budusaranai 🙏🏾🙏🏾🙏🏾☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🎉🎉🎉
ඝියලු..ඝිතුමිපැතුමි..ඉටුවෙ..ජයවෙවා.අපෙ..මවුබිමට❤❤❤❤
👍👍🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰dekkahma harima satutui asaie et api bohodurai mama dubai sita
Harima sathui putha. Me thamai api dakinna asawen hitiya dasunak. Oba siyalu denata budunge saranai. Siyalu deviyange pihitai. Jayawewa.
Godak sathutuyi jayaweewa puthee oyalata Dewi pihitai theruwan saranai 👍👍👍👍👍👍👍👍
පින්බර වෙසක් අරගල බූමියක් වේවා.
Godakkkkk sathutui oyala hemotama thurunuwan saranai.Aragalayata jayawevaaa
ගොඩක් සතුටුයි අරගලයට ජය වේවා ♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰
තෙරුවන් සරණයි. අද. වෙසක්.. පුර.. පසලොස්වක.. පොය.. දින.. ඔබ. සැම.. එකතු. වි.. කරන.. මේ....... සමගිය.. සාමදානය... ජති.. අගමි.. කල්. බෙදයකින්... තොරව.. සමගි.. සිලිකම..නිසා..බොහොම. පිං.. හැමොටම. සමිමා සමිබූදු සරණයි
ඝෝඨා ගෝ හෝම් එක්ක 225 ම අරන් යන්න අපේ තරුණ දරුවෝ ලස්සන නිවහල් රටක් අපිට මැරෙන්න පෙර හදලා පෙන්නයි ඒක ඉර හද වගේ විශ්වාසයි බුදුසරණයි තෙරුවන්සරණයි පක්ෂයක් නැති අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා
ජයවේවා ❤
Aragalayata Jaya wewa❤💖🙏🇦🇪🇱🇰☸✝️🛐👍👍
🙏🏻teruwan saranai devipihitai siyalu denatama negitiu negitiu maubima thaka surakimu panamen sitha Aragalayata jaya 💪💪💪🙏🏻🤲🏻
දැන් පේන විදිහට ජනතා අරගලය අල කරන්න විවිධ කණ්ඩායම් බැහැල වගේ ජනතා අරගලය විධිමත් ලෙස කරගෙන යමු. ඉදිරියට ආ විරුවන් රකිමු.
Aragalaye semata thriwidarathne pihitaii
Aragalayata jaya.
Apita enna baha raten pita api inne.
Gedarin enawa ada banis wathura aran.
Aragalayata jaya niyathai
Godak satutui aragalaya siyalu danata pin bara wasak dinak wawa taruwan saranai dawi pihitai siyalu
budusarani 🙏 🙏 🙏 🙏
we altogether 🙏 🇱🇰❤
Aragaleta jayawewa
Niyami mina alawapu aragala bumiya jaya niyati pin
❤❤🙇♂️🙇♂️❤❤meyaii apee rataa onama deyaa 👌❤❤🤗
I love my sirlanka
Jayean.jaya.wewa.punnya.bumiyata
Budu saranai
Oyalage aragalayata jayawewa. Podi suggestion ekak karanna da? Oyalage oya bhumiye, udema ape parani deshabhimaneeya geetha kihipayak play Karala aragalaya patanganna Sama dinayakama. Ethokota maara gammak enawa. Ekak mathaka thiyaganna. Samahara sindu Sinhala jaathiya witharrak pilibimbubwena ewa thiyenawa. Eva ewath Kara, api siyallage ma rata gena thibena sindu thora ganna. Oba ta, ape ratata yahapathak ma wewa. Jaya wewa.
Aththatama gewetha palawani watawata mahama akamuthu wala wasak mangalla samaranna labema. Siyaluma danata dalada samidugema pihita araksawa rakawaranayama labawa kiyala prartana karanawa 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏
Wiswasa karapalla...... sekaya ath Nohera harida🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
Suba wesak mangallayak oba samata puluvan nam bududahama wikunana aka tahanam karanna exsample toran aragalaya jaya
පුතේ අපි ගම්වල ඉන්නෙ ඔයාලට බුදුසරනයි අපේ අාසිර්වාදය ඔයාලට
Great
=---ප්රජාතන්ත්රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.
මෙයයි වෙන්න ඕන. අවුරුදු 60 ක් පමණ ඵපිට කාලය බලනවිට ලංකාවේ ඉතාම සමගියෙන් සමාදානෙන් සතුටින් ජීවත් වුණා ඵය වෙනස් කරේ දේශපාලන අය තමන්ගේ පුද්ගලික වාසියට.දැනටත් නගරයේ හෝ ගම් වල ඇවිත් බැලුවා නම් ඉතා සුළු පිරිසක් හැර අන් අය සමඟියෙන් ඉන්නේ. කිසිම දිනක අපි වෙන් වෙලා ජීවත් වෙන්න අදහසක් ,අදත්, ඇටත්, ඉදිරියටත් නැත.නමුත් සුළු දේශපාලන පක්ෂ මාධ්‍ය සහ ඉතා සුළුපිරිසක් ඇති කරමින් සිටිනවා.ඵය නැති කරන්න පුළුවන් වන්නේ අද අපේ රටේ සිටින තරුණයන්ට පමණි. නීතිය සියලු දෙනාටම ඵකහා සමානව පොදුවේ තිබේනම් අද අපේ ලංකා ව මෙවැනි තත්වයකට පත් වෙන්නේ නෑ .යතාර්ථය තේරුම් ගත යුතු දෙයක් තමයි ලෝකෙ සුළු ජාතීන්ව මහජාතීන් සන්තෝසෙන් ඉන්න දීමෙන් ඵවෙනි රටේ දියුණුව, සන්තෝස කිව නොහැකි තරම්ය. මෙය ජනතාව ජීවිතයට එකතු කර ගැනීම ඉතා වැදගත්. ජයවේවා!!!
Apita idiriyedi nidahas ekamuthu lassana Sri Lankawak behikirimata obalata haki wewa.
Ranil mahathmaya enda puluvang wesak kooduvalata light thandona kiyala eliya thendona kiyala ginthara aragina arathana karanakota balagina
Puduma sathutak denennee..apee minissu okkoma ekata innakota denatamath api dinala thiyennee godak deewal..bs
JAYAWEWA ARAGALAYATA
OBALAWA ARAKSAWEWA
GOTA GO HOME
Api hamoma srilankikayo jadi badayak naha harim satutui dakkama
Samata pinbara wesak mangalyak weva 🙏🙏🙏🙏
Harime satutui kattiye aketu wela wada kerathdi ❤️hamedamath me akemutuwe thiyenne
🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Scuba dawasak
Atthatama pahu giya kalawala api vesak kodi vesak koodu than thanwala dakiddi puduma bayak danenawa........namuth meka baladdi sathutak denenawa bs
Jathibeda adanna full try.
හරිම සතුටුයි අපේ පරපුර ගැන ජාති ආගම් භේද නෑ ..අපි එකිනෙකාගේ සංස්කෘතික මානවබැඳීම් අර්ථවත් ව ශක්තිමත් මනුෂ්‍යත්වය ගොඩනඟමින් සිටි.රට තරුණ අපට බාර දෙන්න .අපි රට දැවෙන ගැටලු විසඳගැනීමට ක්රමවෙීද හදන්නම් නාකි දේශපාලුවන් මකබෑවිලා පලයව් .
🙏🙏♥️♥️
Hadawatin api maubime kiyala santhosai mewa dakiddi
SEBEE WESAK MANGALYA
ADA THAMA DEKKE GODAK
SATHUTUI AKAMA RATA
AKAMA JATHIYAK DAKINNA
NAM ANNA ARAGALA BUMIYATA
Pin pin pinata kaka pin
Attatama malli apitat enna asa api inne Ruwanwalle aragalayata hadawatinma sahayogaya denawa rate nayakayokiyala hitapu eunkale jati agam bedakalaeka obasama ekatwela samagi kala eka loku pinak
👌👌👌👍
Lanka wasi siyalu dena ma aragala bumiya ta adare nam awanka nam horu neme nam kiri kenek akka gaha mara gan na apa thama Thamange gama thaman lama adaren raka gan naa athi bari aya soya Bala kama tikak den naa aragale jaya aran aka men sahodara pramayen giwath wemuuu ple aragala bumiye radi inna shodarayo me panivida den na
😁😁🙏🙏🙏Jayawa👍🙏🙏🙏🌹🌹🌹👏👏
රාජපක්ෂ පවුල සතුව කොපමණ දේපලක් තියේද කාටත් උදව් කරන්න පුළුවන්ද මේ සම්බන්ධයෙන්. HOW WEALTHY rajapaksha FAMILY IS????
Kona..wesak dawase..Motivation appachchita call karala gennaganin..hamoma laga adupadu thiyanawa..minihath othana sitiyauthui..
බෞද්ධ කොඩි ලැබෙලෙනවා අඩුයි නේද
Wada Netherlands beda Nethe. Kiyala awasane bomb blast ekak unoth kohomada sepa
ඔය තියෙන්නේ රතු පටට
Parlimnt innaone me aragalaye kotass..
Mahinda dn tharahen pipirenava aniva oka monava hari karanda idathiyei hama kolla kellama poddak sodisiyen inda oya kalakanninta paskuvata bomba gahapu eke meka unta mahaloku deyak neme. Kohen hari bedanda balai e nisa okkoma eun ekata hitapalla. Enda bari unath api mehen shap eka denava kollo kona aiya kattiyata poddak kiyapan
IF ONE rajapaksha IN POWER, AFTER FEW DAY ALL THE rajapaksha WILL BE IN POWER
Dreams 😜😜😜😜😜😜
මැයි 18 වෙනිදා LTTE ප්‍රහාරයක් ගැන TV NEWS වලින් දැනුවත් කරනවා, please මේ ගැන ඔයාලා විමසිලිමත් වෙන්න. ශ්‍රී දළදා සමිදුගේ මිහිට ආරක්ෂාව අපේ රටටත් සියළු ජනතාවටත් ලැබේවා!! සියළු දෙවියෝ ඔබ සැම ආරක්ෂා කරත්වා!!
Ane oya mahinda salli deela damma ganipu news ekak wenna athi u hithanne me wage ewa ahuwams minissu uta anukampa karala nawatha katha karai kiyala oyala hamoma parissame inna me uthum poyada hamoma parthana karanna mage mau ratata kisima karadarayak wenna epa kiyala budu saranai hamotama
@@chandi5893 මටත් හිතුනා ගෝටා ගම ඔතනින් අයින් කරගන්න කරන් උප්පරවැට්ටියක් ද කියලා නමුත් මේ වෙන දේවල් එක්ක විමසිල්ලෙන් ඉන්න එක හොදයි නේද පස්සේ පසුතැවෙනවට වැඩිය. ඒ News අහපු වෙලේ ඉදන් හිතට වද දෙනවා. පොහොටුවේ පහරදීම පිළිබඳ නගානන්ද මහත්මයා දැනුම් දීමක් කරා, උදේ පාන්දර මමත් දැනුම් දුන්නා ඒවා දුටුවද, ගානකට නොගත්තද යන්න දන්නේ නැහැ. මොනා උනත් අවදානමට පෙර සුදානම හොදයි නේද තෙරුවන් සරණයි!!
PLEASE UNDERSTAND THAT EACH & EVERY SECOND RAJAPAKSHA HOLDING POWER COUNTRY LOSE MILLION OF DOLLARS & MORE
හරිම සතුටුයි.. මේ රට දියුනුකරන්න පුලුවන් වෙන්බේ හැමෝම එකාවගේ එකමුතුව වැඩ කලොත්..
මෙපමනකලක් අපේ රටේ දේසපාලුවො අපිව ජාතීන් වශයෙන් වෙන්කලා ඒ අතරට උන් ජාතිවාදෙ අවුස්සලා අපිව කොටවල උන් ජන්දෙ ගත්ත උන් පාර්ලිමේන්තුවෙ ඉදං හොරාකකා බලයේ හිටං සුර සැප වින්ද??
දැං උන් ආයෙත් ජාතිවාදෙ අවුස්සන්න පොරකනවා.. කොටිගහනවලු. ආයෙත් .. 😄😄😄😂
අනේ උන්ගෙ මොන බොරුද?? මිනිසුන්ගෙ ඔලුගෙඩි ඇතුලට අර මරබියඇතුලු කරන්නයි හදන්නෙ ..? උන්. හිතාගෙන ඉන්නෙ ආයෙත් අනේ ගොටා අපිව බේරගනිං කියල මිනිස්සු දස දෙසින් කෑගහල මේ පිස්සව ආයෙත් බලයේ රදවා ගනියි කියල. වෙන්න ඇති.. ???? අනේ ඒ බූරුව අපි මසට වික්ක..!!!
Wassen kuudu tika beraganna polithene cawara damanna
Please stay at home on 18 May. Do not come to the public places on 18 May for your own safety. Please tell your friends to stay at home on 18 May.
Why again New RJP drama start for LTTE this bulssst
Iam single, I am tamil,, I am Muslim but I am srilankan
DUKAI SAJA JALA YANAWA KALU WESAK KUDU AKA HADAPU KENENATA ME SASARE GODA AMAK NA
පුදුම ආසාවක් එන්නේ / මේ වල් රාජපක්ශලාට පේන්න බැරිම දේ තමයි ඔය සිදුවෙන්නේ / කාලකන්නි හැත්ත හැදිGEWILA පලයවු / බුඩුසරනයි ජේසුපිහිටයි එන්ශ් අල්ලා
හැමොම නෙවෙ යකෝ j.v.p
🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💪💪💪💪💪💪
Ane.hodai.jvp.ළමයින් tika.ginithiyapu.eakai.naraka