ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank you sir. පාඩම හොදට තේරෙනවා. 👍ඇමෙරිකානු ආණ්ඩුක්‍රමය වගේ අනිත් රටවල් ටිකත් කරන්න සර්.🙏
සර්, මේ වගේ අනිත් රටවල් වලත් Videos දාන්න පුලුවන්නම් ලොකු දෙයක්. ඉතාමත් සරලව පැහැදිලිව මතකයේ රැදෙන විදියට උගන්වනවාට ඔබතුමාට බොහොම ස්තූතියි! සුබ පැතුම්!
ගොඩක් හොදට තේරුනා සර්.. පුලුවන් නම් අනුමාන ප්‍රශ්න ටිකක් කතා කරන්න..
ඇවිදින පුස්තකාලයක්නෙ සර්... 🥰
සුපිරි සර් ස්තුතියි ඔබ තුමාට
Thanks sir...හරිම පැහැදිලියි ....👌👌👍👍👍🙏🙏🙏🙏
අනේ ශෝක් එකට කියා දෙනවා sir.thank you .
බුදුසරණයි sarr.sar kiyala dena widihat hodata therum gann puluwan sar😍😍😍
Thank you sir.hodata padama theruna.
වටිනවා සර් ❤
ස්විස්ටර්ලන්තය ගැනත් වීඩියෝ එකක් දාන්නකො සර්
හොඳ පැහැදිලි කිරීමක්. එක නිවැරදි කිරීමක් කරන්න කැමතියි. මේ වෙනකොට ඇමෙරිකානු ව්‍යවස්ථාවට සංශෝධන 27 ඇතිවෙලා තියෙනව.
එම සංශෝධනය දක්වන්න දැනගන්න ආසයි
@@SameeraWidanagedaraEducation www.govinfo.gov/content/pkg/GPO-CONAN-1992/pdf/GPO-CONAN-1992-7.pdfThis site has all the amendments to the US constitution so far
ලංකාවෙත් බලතල තියෙන සියලු දෙනාම හරි දේවල් වලට ඒ බලතල පාවිච්චි කරනවා නම් හරි බලය තියෙනවා කියලා වැරදි දේවල් වලට යොමු වෙන්න දෙන්න බෑ ජනතාවත් හුරු වෙනවා
Sir kiyan dawal hodata taruna. Sir mata makswadaya amarui. Puluwannam aka danna ko. Sir ta godak pin
සර් මේ වගේම අනිත් රටවල් ටිකත් දෙන්න පුලුවන්ද ?
ඔවු සර් මේ වගේ අනිත් රටවල් ටිකත් දෙන්න පුලුවන්ද..
Thanks sir budu saranai❤️❤️❤️❤️❤️👑👑👑👑
Thank you sir 🙏
Super sirThank you
Thank you ser
Ft
Thnk you sir.
❤
👍👍👍
සෙනෙට් මණ්ඩලයේ බලතල ගැන වැදගත් ප්‍රකාශයක් කරපු සාමිවරයාගේ නම මොකක්ද සර්?
බ්‍රයිස් සාමි
thank you sir
Sir, president select කරනකොට Congress එකෙන් ජන්දය ඕන නේද?
ඒ විශේෂ අවස්තා වල
Thank sir
සර් මේ සැරේ 1978 ව්‍යවස්ථා ව ගැන ලියද්දි 21වන සංශොධයෙහි අඩංගු එවා ලියන්න වෙයිද???
සමහරවිට
Sir hodata padam therenawa
👍😊
Swissterland gana video ekak danna sir
💜️
sir අමෙරිකාවෙ මිනිස්සු vote කරන්නෙ අපෙ වගෙ එක ම්නුස්සයෙක් ගැන හිතල නෙමෙයිද
👍
sir kiyana dewal hodatama terenawa.sir mahajana parimandalayai paudgalika pari mandalayai kiyl denna puluwanda
meyath samgama 4 weni padamath karoth hodtm therena wa poddk blnnko sr
ඇමරිකාව සම්භවය සන්ධීය රාජ්‍යක්ව පැවතියේ 1776- 1787 වෙනකම්ද? Plz reply me
Sir , kiyana dewal hodata pehedili una.. 04 weni padama andukrama akruthi padamath saralawa kiyala dennakoo sir..
සර්, 2012 පලවෙි ප්‍රශ්න පත්‍රයේ 32 වැනි ප්‍රශ්න ය...සර් ඒකේ ඩොනමොිර් එකට සම්බන්ධ නිවැරදි වාක්‍යය 4 ක්. ඇත .වැරදි එක මොකක්ද? මට ඒක එවන්න බෑ මේකට සර්.(C) විධායක කාරකසභා සභාපතිවරැන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීම.. මේක වැරදිද සර්?? නැත්තම් අනිත් ලේකම්ලා 3ත් එක්කම දාන්න ඕන ද??
0714802202
සර් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය පිලිබදව විග්‍රහයක් කරන්න පුලුවන්ද
සන්ශෝදන 27
Can you use diagrams and photos?
සර් ස්ව්ස් එකත් කරමුකො අනෙ ලොකු දෙයක් සර් මෙ අපිට කරන්නේ
Sir Mishra andu eka thanthra andu krnna puluwanda
Sir me wenakota sansodana kiyk thiyenwd . 2024 wenkota
සර් ඩොනල්ඩ් ට්‍රම්ප් ජර්මන් ජාතිකයෙක්නෙ ජර්මනියෙ ඉප්දිලා තියෙන්නෙ ජනාදිපතිවරනයට ඉල්ලන්නනම් ඇමරිකාවෙ උපද ලබල.තියෙන්න ඕන කිව්ව නේද එතකොට කොහොමද අරක පරස් පරයිනෙ🤔
නැහැ මෙහෙමයි, එරට පුරවැසිභාවය ගත් පුද්ගලයන් ට එරට උපතින් ලැබුවා සේ සැළකේ. ඔයා ඇමරිකන් පුරවැසිභාවය ගත්තොත් ඔයාව සලකන්නේ උපතින් ඇමරිකන් කෙනෙක් කියලා.
එංගලන්ත රජුට තියෙන්නේ මොනවගේ බලයක් ද??
ඇමරිකාවෙ නියෝජිත මන්ත්‍රී මන්ඩලයට වඩා සෙනෙට් මන්ඩලය බලවත්ද?
Thanks you
❤️❤️❤️❤️
ඇමරිකානු ව්‍යවස්ථාදායකය ද්විමාණ්ඩලිකයි . ඒ ආයතන 2 මොකද්ද
ලෝක් සභාව, රාජ්‍ය සභාව
කොංග්‍රස් මන්ඩලය1.නියෝජිත මන්ත්‍රී මන්ඩලය2.සෙනෙට් මන්ත්‍රි මන්ඩලය
@@kasunhemansa455 thanks 🙏
Wel come👍
ලංකාවේ හය වැඩි
Switerland
සර් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය නැද්ද
තියනවා
Thank you sir🙏
Thank you sir
Thank you sir. පාඩම හොදට තේරෙනවා. 👍ඇමෙරිකානු ආණ්ඩුක්‍රමය වගේ අනිත් රටවල් ටිකත් කරන්න සර්.🙏
සර්, මේ වගේ අනිත් රටවල් වලත් Videos දාන්න පුලුවන්නම් ලොකු දෙයක්. ඉතාමත් සරලව පැහැදිලිව මතකයේ රැදෙන විදියට උගන්වනවාට ඔබතුමාට බොහොම ස්තූතියි! සුබ පැතුම්!
ගොඩක් හොදට තේරුනා සර්.. පුලුවන් නම් අනුමාන ප්‍රශ්න ටිකක් කතා කරන්න..
ඇවිදින පුස්තකාලයක්නෙ සර්... 🥰
සුපිරි සර් ස්තුතියි ඔබ තුමාට
Thanks sir...හරිම පැහැදිලියි ....👌👌👍👍👍🙏🙏🙏🙏
අනේ ශෝක් එකට කියා දෙනවා sir.thank you .
බුදුසරණයි sarr.sar kiyala dena widihat hodata therum gann puluwan sar😍😍😍
Thank you sir.hodata padama theruna.
වටිනවා සර් ❤
ස්විස්ටර්ලන්තය ගැනත් වීඩියෝ එකක් දාන්නකො සර්
හොඳ පැහැදිලි කිරීමක්. එක නිවැරදි කිරීමක් කරන්න කැමතියි. මේ වෙනකොට ඇමෙරිකානු ව්‍යවස්ථාවට සංශෝධන 27 ඇතිවෙලා තියෙනව.
එම සංශෝධනය දක්වන්න දැනගන්න ආසයි
@@SameeraWidanagedaraEducation www.govinfo.gov/content/pkg/GPO-CONAN-1992/pdf/GPO-CONAN-1992-7.pdf
This site has all the amendments to the US constitution so far
ලංකාවෙත් බලතල තියෙන සියලු දෙනාම හරි දේවල් වලට ඒ බලතල පාවිච්චි කරනවා නම් හරි බලය තියෙනවා කියලා වැරදි දේවල් වලට යොමු වෙන්න දෙන්න බෑ ජනතාවත් හුරු වෙනවා
Sir kiyan dawal hodata taruna. Sir mata makswadaya amarui. Puluwannam aka danna ko. Sir ta godak pin
සර් මේ වගේම අනිත් රටවල් ටිකත් දෙන්න පුලුවන්ද ?
ඔවු සර් මේ වගේ අනිත් රටවල් ටිකත් දෙන්න පුලුවන්ද..
Thanks sir budu saranai❤️❤️❤️❤️❤️👑👑👑👑
Thank you sir 🙏
Super sir
Thank you
Thank you ser
Ft
Thnk you sir.
❤
👍👍👍
සෙනෙට් මණ්ඩලයේ බලතල ගැන වැදගත් ප්‍රකාශයක් කරපු සාමිවරයාගේ නම මොකක්ද සර්?
බ්‍රයිස් සාමි
thank you sir
Sir, president select කරනකොට Congress එකෙන් ජන්දය ඕන නේද?
ඒ විශේෂ අවස්තා වල
Thank sir
සර් මේ සැරේ 1978 ව්‍යවස්ථා ව ගැන ලියද්දි 21වන සංශොධයෙහි අඩංගු එවා ලියන්න වෙයිද???
සමහරවිට
Sir hodata padam therenawa
👍😊
Swissterland gana video ekak danna sir
💜️
sir අමෙරිකාවෙ මිනිස්සු vote කරන්නෙ අපෙ වගෙ එක ම්නුස්සයෙක් ගැන හිතල නෙමෙයිද
👍
sir kiyana dewal hodatama terenawa.sir mahajana parimandalayai paudgalika pari mandalayai kiyl denna puluwanda
meyath samgama 4 weni padamath karoth hodtm therena wa poddk blnnko sr
ඇමරිකාව සම්භවය සන්ධීය රාජ්‍යක්ව පැවතියේ 1776- 1787 වෙනකම්ද?
Plz reply me
Sir , kiyana dewal hodata pehedili una.. 04 weni padama andukrama akruthi padamath saralawa kiyala dennakoo sir..
සර්, 2012 පලවෙි ප්‍රශ්න පත්‍රයේ 32 වැනි ප්‍රශ්න ය...සර් ඒකේ ඩොනමොිර් එකට සම්බන්ධ නිවැරදි වාක්‍යය 4 ක්. ඇත .වැරදි එක මොකක්ද? මට ඒක එවන්න බෑ මේකට සර්.(C) විධායක කාරකසභා සභාපතිවරැන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීම.. මේක වැරදිද සර්?? නැත්තම් අනිත් ලේකම්ලා 3ත් එක්කම දාන්න ඕන ද??
0714802202
සර් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය පිලිබදව විග්‍රහයක් කරන්න පුලුවන්ද
සන්ශෝදන 27
Can you use diagrams and photos?
සර් ස්ව්ස් එකත් කරමුකො අනෙ ලොකු දෙයක් සර් මෙ අපිට කරන්නේ
Sir Mishra andu eka thanthra andu krnna puluwanda
Sir me wenakota sansodana kiyk thiyenwd . 2024 wenkota
සර් ඩොනල්ඩ් ට්‍රම්ප් ජර්මන් ජාතිකයෙක්නෙ ජර්මනියෙ ඉප්දිලා තියෙන්නෙ ජනාදිපතිවරනයට ඉල්ලන්නනම් ඇමරිකාවෙ උපද ලබල.තියෙන්න ඕන කිව්ව නේද එතකොට කොහොමද අරක පරස් පරයිනෙ🤔
නැහැ මෙහෙමයි, එරට පුරවැසිභාවය ගත් පුද්ගලයන් ට එරට උපතින් ලැබුවා සේ සැළකේ. ඔයා ඇමරිකන් පුරවැසිභාවය ගත්තොත් ඔයාව සලකන්නේ උපතින් ඇමරිකන් කෙනෙක් කියලා.
එංගලන්ත රජුට තියෙන්නේ මොනවගේ බලයක් ද??
ඇමරිකාවෙ නියෝජිත මන්ත්‍රී මන්ඩලයට වඩා සෙනෙට් මන්ඩලය බලවත්ද?
❤
Thanks you
❤️❤️❤️❤️
ඇමරිකානු ව්‍යවස්ථාදායකය ද්විමාණ්ඩලිකයි . ඒ ආයතන 2 මොකද්ද
ලෝක් සභාව, රාජ්‍ය සභාව
කොංග්‍රස් මන්ඩලය
1.නියෝජිත මන්ත්‍රී මන්ඩලය
2.සෙනෙට් මන්ත්‍රි මන්ඩලය
@@kasunhemansa455 thanks 🙏
Wel come👍
ලංකාවේ හය වැඩි
Switerland
සර් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය නැද්ද
තියනවා
Thank you sir🙏
Thank you sir