Miringu Ima | මිරිඟු ඉම | Episode 39- (2024-08-21) | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 135

  • @dhammikmanel2660
    @dhammikmanel2660 2 หลายเดือนก่อน +33

    කතාව වැනසූව.ඒත් ඉන්දුමතිට ආදරෙයි ඒකයි බලන්නෙ😭😭😭😭😭😭

  • @tmnalani8066
    @tmnalani8066 2 หลายเดือนก่อน +29

    මේ මොන විකාරයක් ද.අපරාදෙ ලස්සනට තිබුන කතාව .

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน +6

    ඉන්දුමති කියන්නෙම සහෝදරකම විනිවිදව පෙන්වන කාන්න්තාවක්මයි ආදරෙයි❤❤❤❤😢

  • @amilaaa726
    @amilaaa726 2 หลายเดือนก่อน +5

    මිරිඟු ඉමත් එපා.. අතුරු චරිතවලට වෙනම කතාවක් හදල දෙන්න.මේ කතාවට හානි වෙන මුකුත් එපා.නැත්තං කතාවම එපා....... ප්ලීස්.......😢

  • @amilaaa726
    @amilaaa726 2 หลายเดือนก่อน +4

    ලස්සන චරිත ටිකක් එක්ක කෙටි කතාවක්වගේ ලස්සනට ගලාගෙන ගිය කතාව නවකතාවක් වගේ අතුරුකතා ඔබ්බවපු ඕකුන්ට පියනන්දගෙ චරිතෙට වගේ ශාපවේවා......... ❤

  • @lasithananda8290
    @lasithananda8290 2 หลายเดือนก่อน +37

    දැන් කතාව මැන්ටල් වගෙ 🤣🤣🤣

    • @sunithafernando7638
      @sunithafernando7638 2 หลายเดือนก่อน +3

      ඔව් ,විකාරයක් වගේ.මේකටත් තිත තියන්න කාලේ හරි වගේ.අද කොටස නම් මුල්වරට අප්පිරිය උනා.

    • @shiranmendis9380
      @shiranmendis9380 2 หลายเดือนก่อน +3

      මගේ comment එක බලන්න ....කතාව චොර .!

    • @rumesh-yv9lu
      @rumesh-yv9lu 2 หลายเดือนก่อน +1

      Me kata hadanne balala Awaboyak ganta newei me kata hariyata Aparada kiyala dena panti wage kisima terumak ne katawak unahama tiyenta one weradi karama daduwam lebena vidihata mewage tiyenne antimata wradi karna aka hodi kohetawat netuwa iwarawenawa

    • @manjularoshini2925
      @manjularoshini2925 2 หลายเดือนก่อน +3

      කතාව බලන්න ආස හිතෙන්නැ දැන්. අලුතින් චරිත එකතු වෙනවා කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ. අපේ ඔලුව විකාර වෙනවා.

    • @viharaakarshasewwandi
      @viharaakarshasewwandi 2 หลายเดือนก่อน +2

      ඔව් බලන්නවත් හිතෙන් නෑ.ලස්සනට තිබුන කතාව.මල විකාරයක් දැන්

  • @AsiriLakwijaya
    @AsiriLakwijaya 2 หลายเดือนก่อน +1

    හොදට තිබ්බ කාතාවක් අදින්න ගිහිල්ලා කාපු ජාතික රුපවාහිනියට අපේ උපහාරය
    අද ඉදන් බලන එක නැවැත්තුවා 😂😂

  • @MilindaRathnayake
    @MilindaRathnayake 2 หลายเดือนก่อน +1

    වසන්ත විට්ටච්චි මහතා ඉතා අසාධ්‍යව රෝහලක ප්‍රතිකාර ලබනවා. ඒ නිසා තමයි වෙනත් ශිල්පියෙක් මිරිඟු ඉමට අරගෙන තියෙන්නේ.

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 2 หลายเดือนก่อน +19

    දැන් මේකත් යන්නේ කොහෙද මල්ලෙ පොල් වේගෙන එන්නේ. අනේ මන්ද මේ රටේ මිනිස්සු

  • @chandanifernando7456
    @chandanifernando7456 2 หลายเดือนก่อน +3

    හිටපු චරිත ටිකෙන් කතාව ඉවර කරානම් කොච්චර ලස්සනයිද,අයියෝ ඉන්දු මොකක්ද මේඋනේ,ඔයා නිසාමයි දැන්නම් බලන්නෙ 😢😢😢😢😢

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน +11

    අහෝ😢😢😢😢
    ඉංදුමතීට මේ තරම් වද දෙන්න එපා අනේ😮😮😮
    කතාවක් තමයි දුකයි හැබැයි

  • @menikeweerasekara
    @menikeweerasekara 2 หลายเดือนก่อน +10

    මම අහඹු ලෙස 36 වෙනි කොටස බැලුවෙ.
    හරිම ලස්සන කතාවක් නිසා you tube
    1 කොටසේ සිට සියල්ලම බැලුවා.
    ඒත් දැන් නම් විකාර ගොඩයි.
    ඇයි මේ අනර්ඝ ටෙලි කතාවට තවත් චරිත එකතු කළේ.අපරාදේ

    • @Mangula-x4g
      @Mangula-x4g 2 หลายเดือนก่อน +1

      ehenm oya balanna epa katawa terum ganna berinm me kataw madin bala keywan epa mokak hari hetuwak nisa kawa issarahat yanne indumati hodak wenn 😅😅😅😅 gobbaya wge keywann epa moda minissu

  • @NBandarigoda
    @NBandarigoda 2 หลายเดือนก่อน +3

    මම දැන් කතාව බැලීම නතර කලා මේක දැන් මහ පුස්සක්

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 2 หลายเดือนก่อน +9

    අලුත් මුනු දාලා අන්දුන් කුනදුන් යාකො මේකි නංගී ව වැඩකාරි ට ගත්තා වගේ පව් අර අක්කා 😢

    • @sunithafernando7638
      @sunithafernando7638 2 หลายเดือนก่อน +2

      @@renunilushanilusha5098 අක්කල නංගිල ඔක්කොම දැන් බලු වෙලා .නංගි වැඩකාරි,අක්ක අගුවල නිදි.මාලි දකින්නත් නෑ.🤣🤣🤣

  • @inokahemachandra7441
    @inokahemachandra7441 2 หลายเดือนก่อน +3

    එක පාරට ම මේ තරම් චරිත ගොඩක් එකතු කරලා කතාව විනාශ කලා

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 2 หลายเดือนก่อน +4

    වෙන කතාවක කෑල්ලක් ජොයින්ට් වෙලා වගේ 🤣🤣🤣🤣

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw 2 หลายเดือนก่อน +10

    පිස්සු කලා කතාව මුල් ටික හොදයි දැන් මොකක්ද මේ කරන්නේ එපා වෙනවා බලන්න කිසිම තේරුමක් නෑ දැන් කොහෙන් පාත් උනාද මේ කට්ටිය 😊

  • @shiranmendis9380
    @shiranmendis9380 2 หลายเดือนก่อน +8

    දැන් කතාව චොර ......නැවතීමේ තිත තියන්න කාලේ හරි...කතා රචක තිළිණි ජයවීර ගේ අවදානය යොමු වේවා ....කවුරු වෙනුවෙන් මොන පරමාර්ථයක් පෙරදැරි කරගෙන මේවා රචනා කරනවද කියන එකයි ප්‍රශ්නෙ ....!

    • @sunithafernando7638
      @sunithafernando7638 2 หลายเดือนก่อน

      @@shiranmendis9380 මුලදි තිබ්බ ලස්සන කෙමෙන් අඩු වෙනව අද කොටස නම් ජරාම ජරා කොටසක් .ඉංදුමතී විකාරයක් වෙලා.කොහේදෝ ගෙදරක අගුවේ නිදි අස්වාභාවිකයි ඒ කොටස් .ටකරං වලට ගහනවා වගේ පටන් ගද්දිම .ඒ නිලිය නම් අප්‍රසන්න කෙනෙක්.නළු නිලියෝ ගොඩාක් එනව.ඉංදුමතී හැරමිටියෙන් යනකම් කතාව යයි වගේ.මං නම් වැඩිකල් නොගිහින් මේක නිබල ඉන්නවා .මුලදි ඉංදුමතීට තිබ්බ ගරුත්වය දැන්නෑ.දැන් මොංගල් වගේ .🤣🤣🤣🤣

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 2 หลายเดือนก่อน +3

    අපරාදේ ලස්සන ටෙලිනාට්‍යට මේ මොකක්ද කලේ . මේකට දැන් අලුතෙන් නලු නිළියන් ඒන්නෙ වැස්සට මෙරුවෝ ඒනවා වගේ .🤣🤣🤣🤣🤣

    • @Mangula-x4g
      @Mangula-x4g 2 หลายเดือนก่อน +1

      Ape minissu katwakbalanna danna issarahat mokda wenne keyla moda yakuu 😅😅😅😅ubalata pissu bn

    • @sunithafernando7638
      @sunithafernando7638 2 หลายเดือนก่อน +1

      @@Mangula-x4g බෝඩින් හොයන්න ,මුලු රැයක් පුර අගුපිල්වල නිදියල යන්න ඕනද?🤣🤣🤣

  • @SharmalaLokubalasuriya
    @SharmalaLokubalasuriya 2 หลายเดือนก่อน

    Harima lassana kathawak api hama drama balanawa indumathieta adarai api kuthu halyen innay hoda tele drama akak❤❤❤❤❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 หลายเดือนก่อน +2

    Waaaaw..... godaaak lassanai kathawa.....❤❤❤

  • @nimalifonseka122
    @nimalifonseka122 2 หลายเดือนก่อน +7

    යසට ගලා ගිය "මිරිගු ඉම" කතාවට මේ මොකක්ද වෙන්න යන්න? ඉතාමත්ම තාත්වික ආදර්ශමත් කතාවක් වු මෙය දැන් කෝලම් කතාවක්වුනා. ගමකට වැදගත්කමක නැති චරිත.
    හරිම දුකයි මේ විපර්යාසයට.

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 หลายเดือนก่อน +2

    මම නම් ආසාවෙන් බලාගන ඉන්නේ මේ ප්‍රියනන්දයා හිරේට යන දවස එනකම්😂

  • @Dissanayake-i9s
    @Dissanayake-i9s 2 หลายเดือนก่อน +3

    කව්ද බොලේ මේ රතු හැට්ටකාරී.... 😁

  • @viharaakarshasewwandi
    @viharaakarshasewwandi 2 หลายเดือนก่อน +3

    ලස්සනට තිබුන කතාවට වෙච්ච දේ...බලන්නවත් හිතෙ න්නෑ දැන්.මල විකාරයක්

  • @Nishaya722
    @Nishaya722 2 หลายเดือนก่อน +3

    මේ මොන ජරාවක්ද අප්පා දැන්... අපිටත් රඟ පාන්න එන්න කියයි මෙහෙම ගිහින් 😂

    • @sunithafernando7638
      @sunithafernando7638 2 หลายเดือนก่อน

      @@Nishaya722 බෝඩින් ඇන්ටි,සමිතා වගේ.🤣

  • @MatildaPhillip-m2r
    @MatildaPhillip-m2r 2 หลายเดือนก่อน

    Best drama series ❤

  • @amilaaa726
    @amilaaa726 2 หลายเดือนก่อน +2

    මිරිඟු ඉම දෙන්න බැරි නම් 😢 පඩංගු බහුබූත එපා

  • @malimapa2006
    @malimapa2006 2 หลายเดือนก่อน +2

    අනේ මක්ද දැන් කතාව තේරෙන්නෙත් නෑ වගේ 😂😂

  • @romeshnayana1424
    @romeshnayana1424 2 หลายเดือนก่อน

    ලන්කාවෙි දැනට බලන්න එක කතාවක් වත් නැ ලස්සනට තිබුන මේ කතාවත් ඉවරයි 😥😥😥😥😥😥😥😥😥😥

  • @nalinsra
    @nalinsra 2 หลายเดือนก่อน +2

    අනේ මොකක්ද මේ කතාවට උනේ? තවත් මේ වෙනුවෙන් කාලය නාස්ති කරන්න බෑ.

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 2 หลายเดือนก่อน +2

    කතාව බලන එක නවත්තන්න කාලෙ හරි වගේ.....

  • @r.adikaram30
    @r.adikaram30 2 หลายเดือนก่อน +2

    බැලීම නැවැත්තුවා අද සිට

  • @NilukaNilanthiWijekoon
    @NilukaNilanthiWijekoon 2 หลายเดือนก่อน +2

    ආසාවෙන් බලපු කතාව ඒකත් ඉවරයි වගේ😢

  • @SenanayakaKanchana
    @SenanayakaKanchana 2 หลายเดือนก่อน +2

    කොහෙන්ඩ මෙ කට්ටිය අවෙ

  • @Mangula-x4g
    @Mangula-x4g 2 หลายเดือนก่อน +4

    අස්වහක් වදින්නඑපා ලස්සන පොඩි නිලියක්😍😍😍😍😍😍😍

  • @NilanthiFernando-d7s
    @NilanthiFernando-d7s 2 หลายเดือนก่อน +6

    අනේ මන්දා දැන්නම් මේ කතාව මොකක්ද කියල දවසින් දවස කට්ටිය වැඩි වෙනවා මුලින් ගිය කතාව හොඳයි දැන්නම් මල විකාරයක්

  • @discoveryboy6850
    @discoveryboy6850 2 หลายเดือนก่อน +4

    වැරදිලා ටෙලි දෙකක් එකට ප්ලේ වෙනවා මං හිතන්නෙ 😡

  • @arleneganendran569
    @arleneganendran569 2 หลายเดือนก่อน

    Indumathi is a strong lady ❤️❤️👍

  • @malindajayasinghe9056
    @malindajayasinghe9056 2 หลายเดือนก่อน +1

    Excellent acting nawodya congratulations ❤😍🫶🎉️

  • @KumariIndrani-p7m
    @KumariIndrani-p7m 2 หลายเดือนก่อน +8

    කතාවේ ලස්සන දැන් නැහැ විකාරයක් වගේ මිනිස්සු කතාවකට වටිනාකමක් දෙනකොට එක ගූ ගොඩක් කරනවා එපා වෙලා යන්න

  • @slaanju1686
    @slaanju1686 2 หลายเดือนก่อน

    Api okkoma meka nobala imu. Mechchara lassana kathawa kewane shik.

  • @AraGira
    @AraGira 2 หลายเดือนก่อน +2

    රැල්ලට කෑ ගහන්න එපා බන්.හරි නෑ හැරි නෑ ගගා.ප්‍රධාන චරිත දෙකක් ඔකේ නෑ.එක්කෙනෙක් මැරිලා.අනිත් කෙනා ලෙඩ වෙලා. කතාව ශූට් කලේ කලින්.දැන් ඉතුරුටික කරන්න බෑ ඒ චරිත දෙක නැතුව.ඒකයි මේ . උබලා හිතුවද කතාව එහෙම වෙනස් කරන්නේ ආසාවට කියලා.😂...

    • @sunithafernando7638
      @sunithafernando7638 2 หลายเดือนก่อน +1

      @@AraGira කවුද මලේ.පියනන්ද ලෙඩ උනා.මලේ කවුද ?🤔🤔🤔🤔

  • @GaminiHerath-j8m
    @GaminiHerath-j8m 2 หลายเดือนก่อน +2

    මුලදි ලස්සනයි විකාර.

  • @krishokkv1907
    @krishokkv1907 2 หลายเดือนก่อน +1

    කතව නිකන් දැන් contraction side එකක් වගේ වැඩ හොයාගෙන එන අයට වැඩ දෙනවා😂😂

  • @LovelyArcade-qi7ho
    @LovelyArcade-qi7ho 2 หลายเดือนก่อน +4

    ආසාවෙන් බලපු කතාව දැන්නම් එපා වෙලා එක එක එවුන් එනව දවසින් දවස මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 2 หลายเดือนก่อน +6

    හප්පෝ. කථාව ව්නාශ කරන්න වගේ හදන්නෙ. මොක්කුද මේ දෙකයි පනහෙ නළුවො කියාගත්ත හාල් කෑලි දාන්න එපා. හිටපු චරිත ටික හොදටම ඇති.

    • @sunithafernando7638
      @sunithafernando7638 2 หลายเดือนก่อน

      @@sudheshwijerathna6464 එක පාරට ජෝකර්ලා ගොඩාක් .🤣🤣🤣

    • @Mangula-x4g
      @Mangula-x4g 2 หลายเดือนก่อน +1

      Itn oba tuma raga pawanm iwarine 😂😂😂😂

    • @sunithafernando7638
      @sunithafernando7638 2 หลายเดือนก่อน

      @@Mangula-x4g රගපාන උන් මේ තරම් අජූත නම්,ප්‍රේක්ෂකයා රගපෑවොත් කොහොම හිටීද? ඔයා නම් දෙවෙනි ඉනිම,රැල්ල වෙරලට ආදරෙයි ,දිව්‍යාදරී බලන කෙනෙක් වගේ.🤣🤣🤣

  • @samanvlog-il5mp
    @samanvlog-il5mp 2 หลายเดือนก่อน

    අපි මිරිගුවක් වගේ පේන වැටේ අවසානයක් දිහා බලාගෙන හිටියට දැන් කතාව යන විදිහට අධ්‍යක්ෂකට හොයාගන්නත් බැරිවද කොහෙද ඉන්නෙ පිටපතේ ඉමක්😂

  • @Ayeshaperera-x8p
    @Ayeshaperera-x8p 2 หลายเดือนก่อน +2

    😏🙄 මෙි මොන විකාරයක්ද අනේ මං දෙපාරක්ම බැලුවා මං වෙන නාට්‍යයක් ද බලන්නේ කියලා 😂

  • @sunithafernando7638
    @sunithafernando7638 2 หลายเดือนก่อน +4

    ඉංදුමතී මෙහෙම එක පාරටම පාරට බහින්නේ ඇයි ?ඒක හරිම භහානකයිනේ.කතාව පටන්ගද්දිම ටකරමකට ගහනව වගේ කෑගහපු දෙන්න කවුද ?තේරුම් නැතුව කොහෙන් පාත්වෙච්ච අයද?එතනත් ලමයෙක් ඉන්නවාලු.කතාව ගොඩාක් දුර ගෙනියයි වගේ

  • @anulawijerathnamenike9040
    @anulawijerathnamenike9040 2 หลายเดือนก่อน +2

    වොර වොර චොර එපා වෙනව😢

  • @Sanjeewani-xk7mw
    @Sanjeewani-xk7mw 2 หลายเดือนก่อน +1

    Kawa katawa lassanata tibba eka nodakin kalakanni bey aya balanne

  • @swarnaperera61
    @swarnaperera61 2 หลายเดือนก่อน

    කතාව දිග්ගස්සන්න මලවිකාර කොටස් එකතු කරනවා

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 2 หลายเดือนก่อน

    අලුත් කට්ටිය ඇවිත් කතාව දැන් සලාදයක් වෙලා😁😁

  • @manjularoshini2925
    @manjularoshini2925 2 หลายเดือนก่อน +2

    ලස්සන කතාවක් දැන් විකාරයක් වෙලා. බලන්න හිතන්නෙත් නැහැ.

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 2 หลายเดือนก่อน +1

    මෙ අක්ක මුලු මහත් සමාජ යට ආදර්ශය ක්ගන්න පුලුවන් කාන්තාවk ..හරිම දුකයි

  • @MiyurinJayanthi61
    @MiyurinJayanthi61 2 หลายเดือนก่อน +1

    Harima lassana kathawak❤

  • @priyanithushari5332
    @priyanithushari5332 2 หลายเดือนก่อน

    Indumathi kiyana charithaya ada kalayata galapena diriya kantjavakage charithayak drama eke set ekama athi daksha charithanga nalu nili set ekak podi podi adu padu hadagena idiriyata yamu adarei indumathi❤❤

  • @SajeevaniKumari
    @SajeevaniKumari 2 หลายเดือนก่อน

    May kathawe magehme kathweta samani lassana drama eke

  • @MaliKk-u3z
    @MaliKk-u3z 2 หลายเดือนก่อน +2

    ඉන්දු නිසා බලන්නේ කතාව ට වෙච්චි අපරාධය ක්

  • @sriyani2865
    @sriyani2865 2 หลายเดือนก่อน

    මේ මොන විකාරයක් ද ලස්සනට තිබුන කතාව 😢😢

  • @marinadias2804
    @marinadias2804 2 หลายเดือนก่อน +1

    Diriya kaanthaawak❤❤❤ Indumathi

  • @dhammikapiyasiri965
    @dhammikapiyasiri965 2 หลายเดือนก่อน

    Nodakin kathawa iwarai

  • @SenanayakaKanchana
    @SenanayakaKanchana 2 หลายเดือนก่อน +1

    අයියෝ කොහෙද යන්නේ ඉන්ඩු 😢😢😢😢

  • @vasanthasr245
    @vasanthasr245 2 หลายเดือนก่อน +2

    අදින් පස්සෙ මේ කතාව බලන්නෙ .නැ විකාරයක්.උනා

  • @MilanObeysekara
    @MilanObeysekara 2 หลายเดือนก่อน

    පාරක් නැති ගෙයක් විතරක් නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ.තාත්තෙක් නැති දරුවෙකුත් ඉන්න එකත් ලොකු ප්‍රශ්නයක්නේ.මට පේන්නේ දැන් කතාව ඒ පැත්තට හැරෙයි වගේ.

  • @yamunahewage7166
    @yamunahewage7166 2 หลายเดือนก่อน +2

    සමිතge අක්කා කෙනෙක් වගේ බෝඩිං අයිතිkaari 🤗😀

  • @athulagallage969
    @athulagallage969 2 หลายเดือนก่อน

    දුර යනවා වැඩියි.

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 หลายเดือนก่อน +2

    Thanks rupavahini good telidrama saudi saman ❤❤❤

    • @Mangula-x4g
      @Mangula-x4g 2 หลายเดือนก่อน

      ලස්සනයි දෝනි පැටියෝ

  • @Nimal-u5u
    @Nimal-u5u 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @prasanshaayomi2533
    @prasanshaayomi2533 2 หลายเดือนก่อน

    මේක පිළිවෙළට ඉවර වෙන්නේ නෑ වගේ

  • @DamithBandara-c1e
    @DamithBandara-c1e 2 หลายเดือนก่อน +3

    මේ වගෙ ගොන් අද බාල කතාවක්😂

  • @kamalakalugamage4835
    @kamalakalugamage4835 2 หลายเดือนก่อน

    hamakathawakma ohoma thamai

  • @chamathgunathilake-ng7mb
    @chamathgunathilake-ng7mb 26 วันที่ผ่านมา

    අලුතින් ජොකර්ලා ආවා

  • @NirmalaRajaguru-h5p
    @NirmalaRajaguru-h5p 2 หลายเดือนก่อน +2

    ඇයි මේ හොද කතා විකාර කරන්නේ හොද කථා වක් බලන්න දෙන්නෑ නේ

  • @manikebmunuge2889
    @manikebmunuge2889 2 หลายเดือนก่อน +1

    අපෝ..මේ .මොකද වෙන්නෙ හොදට තිබූන kathwat ...dena ඉන්නේ පාතාලයේ .එවුන්නෙ...

  • @krishokkv1907
    @krishokkv1907 2 หลายเดือนก่อน

    වන්චා කාරයි නිසා ඉන්දුමති දුක් විදින්නෙ❤

  • @Sadiwakesh
    @Sadiwakesh 2 หลายเดือนก่อน

    දැන් වවාගෙන කනව..😄

  • @gayashirandima
    @gayashirandima 2 หลายเดือนก่อน

    අම්බෝ මේ ගැට ටික කොහෙන් ලිහෙයිද දන්නෑ. ඉවසිල්ලක් නෑ මේවායේ තේරුම දැනගන්නකන්

  • @dinushasadamali2634
    @dinushasadamali2634 หลายเดือนก่อน

    ලස්සනට ගලාගෙන ආපු කතාවක් අපරාදෙ දැන් විකාරයක් කරල කිසිම තේරුමක් නැට්ජි විදිහට

  • @chandrachandra1654
    @chandrachandra1654 2 หลายเดือนก่อน +1

    මේ ගෑනු ළමයි කොට කලිසම් kali ඇදගෙන හරිම kathai

    • @Mangula-x4g
      @Mangula-x4g 2 หลายเดือนก่อน +1

      Adumk ardipn akke 😂😂😂

    • @NBandarigoda
      @NBandarigoda 2 หลายเดือนก่อน +1

      මම නම් කතාව බලන එක නැවැත්තුව.මේක දැන් පුස්සක්

  • @NimmiMekala-z9z
    @NimmiMekala-z9z 2 หลายเดือนก่อน

    Aiyoo lssna kathawata mehema keruwe ai munta pissu hoda kathawak thibboth eka kanawa anthimata

  • @kumuduJayalath-y1d
    @kumuduJayalath-y1d 2 หลายเดือนก่อน

    බලන්න කතාවක් නැතුව ඉදලා ඉදලා මේක ආසාවෙන් බැලුවා එකත් දැන් එපා උනා මේ විදියට කතා කන්නේ නැතුව වෙන එකක් හදනවකෝ චික්

  • @NilanthaUdaya
    @NilanthaUdaya 2 หลายเดือนก่อน +1

    Me mona kunuharapada me aye balanna

  • @wasanthabandara6476
    @wasanthabandara6476 2 หลายเดือนก่อน

    මේ නාට්‍යයේ විධිමත් කතාවක් නැති පාටයි. අනවශ්‍ය කොටස් වැඩියි. බලන්න හිතෙන්නේ නෑ.

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 2 หลายเดือนก่อน

    indumathi pau😢😢😢😢😢😢

  • @dineshbuddika-r8s
    @dineshbuddika-r8s 2 หลายเดือนก่อน +2

    අපරදෙ කතව වෙචිිච දෙයක්

  • @ruchinamunasinghe6896
    @ruchinamunasinghe6896 2 หลายเดือนก่อน

    Kathawa iwarai chorakarala

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 2 หลายเดือนก่อน

    දැන් කතාව අවුල්

  • @SudoHerath
    @SudoHerath หลายเดือนก่อน

    මේ මොන විකාරයක්ද ලස්සන කතා කලා විනාශ කලා

  • @niroshamanju6119
    @niroshamanju6119 2 หลายเดือนก่อน

    Me Mona wikarayak da?

  • @premasiriarampaththa476
    @premasiriarampaththa476 2 หลายเดือนก่อน

    වැඩෙ සිදූ වෙලා .

  • @RavindraKodagoda-p3x
    @RavindraKodagoda-p3x 2 หลายเดือนก่อน

    😂Kathawa hondata giya.den කනවා wikarayak wela newethuwanam hondai

  • @Prabath1
    @Prabath1 2 หลายเดือนก่อน

    Mokkuda appa me atharamadin ho gala dala thiyena mega nalu nili halparuwo tika
    Hodata thibba kathava ajutha karanava aparade

  • @kumuduMudalige
    @kumuduMudalige 2 หลายเดือนก่อน

    Lankawe inne maha kalakanni neda,reta pare yanna bari,

  • @gayanijayasiri7313
    @gayanijayasiri7313 2 หลายเดือนก่อน

    Aiyo.... mokakda une me kathawata...😮😢

  • @andyandy7194
    @andyandy7194 2 หลายเดือนก่อน

    කතාව කෑව නේද දැන් වැඩක් නෑ කොහෙද යන්නෙ මල්ලෙ පොල්

  • @Shivanthi6
    @Shivanthi6 2 หลายเดือนก่อน

    Now the drama going in a funny way. Which I don't like. Not interest any more.

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 2 หลายเดือนก่อน

    පිස්සු විකාරයක් කරලා

  • @samerakarabita6273
    @samerakarabita6273 2 หลายเดือนก่อน

    Akanam apoi balannawat asawakae