ජීවිතය දවසක දිනන්නම ඕන මල්ලි .. රටේ කොච්චර නම් තරුණයින්ගේ හීන ඇතිද…?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 65

  • @indukumari1159
    @indukumari1159 ปีที่แล้ว +16

    පුතා ගේ ව්‍යාපාරය අති සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා හදවතින්ම, පුතාගේ උත්සාහය ගැන හරිම ආඩම්බරයි, අපේ හාමුදුරුවන්ටත්, පුතාටත් නිදුක් නිරෝගීභාවය නිරතුරුවම ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +13

    අනේ ඒ දරුවා හරිම ලැජ්ජාවෙන් වගේ කතාකලේ මුලින්ම ..ඒත් පුතේ ඔයා ගොඩක් හොඳ ,වටිනා කෙනෙක් මේ සමාජෙට ..ජීවිතේ දිනන්න අමාරු කාලයක් ගතකරන්නම ඕනි...මේ වගේ දේවල් පෙන්නන අපේ හාමුදුරුවන් වහන්සේ ටත් ගොඩක් පින්....තෙරුවන් සරණයි හැමෝටම ..👍👌🙏

  • @devislmobile448
    @devislmobile448 ปีที่แล้ว +23

    මේවාගේ දරුවන්ට හරියන්නම ඕන දවසින් දවස දියුනු වේවා බුදු සරනයි ....

    • @dilhanirownie6924
      @dilhanirownie6924 8 หลายเดือนก่อน

      අනෙ ඔව් පුතෙ නුබට තෙරුවන් සරණයි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว +7

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa මල්ලිලා denta තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 පුතා ඔයා දිනෙන් දින දිවුණු වේවා 🙏🙏🙏

  • @WasanaDoni
    @WasanaDoni ปีที่แล้ว +21

    හොරකම් කරලා,මංකොල්ල කාලා ජීවත් වෙන අද සමාජයේ,මේ වගේ තමන්ගෙ මහන්සියෙන් නැගිටින්න වෙර දරණ මේ වගේ අයට තමයි දවසක හරියන්නම ඕනි...⁣ඉදිරි අනාගතය සිතන පරිදිම සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා මල්ලිට...තෙරුවන් සරණයි.🤗🤗🤗

  • @kifranando8458
    @kifranando8458 ปีที่แล้ว +7

    පුතා ඔයාට හරියනවා ❤....බුදු සරනයි ..

  • @priyanthilanka1645
    @priyanthilanka1645 ปีที่แล้ว +8

    ආදර්ශමත් දරුවෙක්.පුතාට budu saranai.

    • @priyanthilanka1645
      @priyanthilanka1645 ปีที่แล้ว +2

      Ape හාමුදුරුවන්ට නිදුක් නිරෝගී bawa ලැබේවා මම පොල්ගහවෙල

  • @percygune5235
    @percygune5235 หลายเดือนก่อน +1

    දවසම හිටගෙන 😢කරත්තය තල්ලු කරගෙන 😢ජීවිතය ජය ගන්න අවංක උත්සාහ කරන දරුවෙක් ❤❤හරියන්නම ඕන❤❤❤

  • @iranga_s2587
    @iranga_s2587 ปีที่แล้ว +4

    වැරදි වැඩ නොකර ජීවිතේ අමාරුවෙන් ගොඩ යන ජීවිත .....හරි යන්න ඕනි උපරිමයෙන් ....🙏🙏🙏🙏

  • @manojsuranga6084
    @manojsuranga6084 ปีที่แล้ว +1

    ජීවිතය අනිවාර්යයෙන්ම ජය ගන්න කොල්ලෙක්. තෙරුවන් සරණයි

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 10 หลายเดือนก่อน +1

    මේ වගේ දරුවන්ට හරියන්නම ඕනේදවසින් දවස දියුණු වේවා🙏🙏🙏🙏🙏🙏

  • @kalpanimadhushani-lf9cq
    @kalpanimadhushani-lf9cq 11 หลายเดือนก่อน +3

    කාටවත් අත නොපා තමන්ට තමන්ගෙම කියල බිස්නස් එකක් කරන් මේ වගේ දුප්පත් පුංචි මිනිස්සුන්ට දවසක උතුරන්න හරියන් ඕනි

  • @nishapriyanthi9018
    @nishapriyanthi9018 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 8 หลายเดือนก่อน

    ජය ගන්න ලැබේවා තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සෙට සාධු සාධු සාධු 🙏🙏🙏

  • @renoreno4033
    @renoreno4033 9 หลายเดือนก่อน

    පුතෙ හරිම ආඩම්බරයි ඔයා.ගැන .වරදින්නෙ නැ.පුතෙ
    ඔයාට.ජිව්තෙ ජය.ගෙන.ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා පුතෙ නුබට බුදු සරණයි

  • @dammikamalani9281
    @dammikamalani9281 8 หลายเดือนก่อน +1

    Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @NuwanPresanga
    @NuwanPresanga หลายเดือนก่อน +1

    පව් පොඩි මල්ලී ජය ගන්න මල්ලියේ දුක් විදල හරි දිනක දිනනවා ඔයා

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว +3

    පුතෙ ඔයා අහිංසක දරුවෙක් ඔයා ගෙ වයසෙ වෙන ළමයි .... ඒත් ඔයා පුතෙ ජීවිතය දිනන්න වෙර දරනව ඔයා ට පුතෙ. වීරිය ශත්තිය ලෑබෙවා ඔබට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි හාමුදුරුවනෙ පුළුවන් නම්. රැකියාවක් සොයල දෙන්න. අහිංසක දරවට එකම ඇති ඔබ වහන්සේට නිවන් දකින්නට....

  • @soosoo8801
    @soosoo8801 ปีที่แล้ว +1

    සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා පුතේ දියුණුවෙන් දියුණුවට පත්වේවා බුදු සරනයි♥♥

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 7 หลายเดือนก่อน +1

    අහින්සක මල්ලි කෙනෙක්..කුඩු ගහන ගන්ජා ගහන මන්කොල්ල කන ඒ වගෙ සමාජෙකට ගිහින් ජීවිත රස්තියාදු කර නොගන්නා..තමන්ගෙ මහන්සියෙන් මේ වගෙ හරි හම්බ කරගෙන ජීවිතේ දිනන්න වෙර දරන එ උත්සහය ගොඩක් වටිනවා...ජයෙන් ජයම වේවා

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d ปีที่แล้ว

    Ane A putha ගැන හරිම ආඩම්බරයි ඔයා හොඳ පුතෙක් අනික් දරුවන්ට hoda ආදර්ශයක් budu saranin ඔයාට ඉදිරිය හොඳම හොඳ කලක් yanna prarthana කරනව ❤❤❤

  • @OmanOman-d7b
    @OmanOman-d7b ปีที่แล้ว

    පුතා ඩයට හරියනවා පුතේ ඩයාට බුදුසරනයි

  • @vasanthaKumari-kv2es
    @vasanthaKumari-kv2es 9 หลายเดือนก่อน

    පුතේ දුයුනු වේවා ඉක්නනින් බුදු සරණයි

  • @dilhaniperera1401
    @dilhaniperera1401 ปีที่แล้ว +2

    Thunuruwanne saranai පුතේ

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ปีที่แล้ว

    Me puthage angathaya jayen jayamawewa hithana pathana amadema ishta siddha wewa oyata kawadahari hariyannama ona puthe theruwansaranai oyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kashmiindrani2068
    @kashmiindrani2068 ปีที่แล้ว +2

    මේ දරුවට සරු හෙට ද්වසක් උදා වෙන්නම ඕන.

  • @honorhuawei3574
    @honorhuawei3574 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතේ❤

  • @SanjanaBandar
    @SanjanaBandar 10 หลายเดือนก่อน

    Budusaranai uturanna hareyanna onea🙏👌♥️

  • @saumayakumari8181
    @saumayakumari8181 ปีที่แล้ว

    Puthe oyata budu saranai dawasaka uthuranna hariyanna one

  • @jshddhdb6264
    @jshddhdb6264 ปีที่แล้ว +3

    Dawasin dawasa thawa thawath diyunu weawa puthea budusaranai deawi pihitai ❤❤

  • @Asuntha-c4k
    @Asuntha-c4k ปีที่แล้ว +1

    Ane sathutui budu sarani 🙏🙏🙏

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 8 หลายเดือนก่อน +1

    Budu saranai 🙏🏻🙏🏻🙏🏻

  • @hanocell7809
    @hanocell7809 10 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @nalikadanjani4916
    @nalikadanjani4916 ปีที่แล้ว +1

    Anee ape hamuduruwanee math ehema thamai katawath karadarayak nathuwa mage mahansiyen jivath wenawa amma Thaththa apita ithuru kare monada apita dunne monada kawadawath ahuwena eyalatath salakagena paduve innawooo 😊😊😊😊😊😊😊

  • @sujeewapriyadarshani3939
    @sujeewapriyadarshani3939 9 หลายเดือนก่อน

    Budu saranai putha

  • @jaguwarjaguwar6119
    @jaguwarjaguwar6119 ปีที่แล้ว

    Mee aiyata dawasaka hariyanawamai..❤❤❤

  • @shiranimalkanthi8771
    @shiranimalkanthi8771 9 หลายเดือนก่อน +1

    දවස තිස්සේ ෆෙස් බුක් වල කාලය කන තරුනයින්ට හොද ආදර්ශ පුතුතේ ඔයාගේ කැපවිමට උත්සාහයට වරදින්නේ නෑ තෙරුවන් සරනයි 🙏

  • @sandunkeshan6933
    @sandunkeshan6933 ปีที่แล้ว +1

    Hariyannoni davasaka..theruvan saranai

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Podi puteak penawanejiwat wenna kana katta thma igena ganna wayasa meedaruwata mitawada hoda rassawak kata hari denna baida lassana kolu patiya apehamuduruwanee teruwan saranai.🙏🙏🙏🙏😢😢😢😢😢😮😮😮

  • @udenisamanthi283
    @udenisamanthi283 10 หลายเดือนก่อน

    පුතේ ඔයා අනිවාරයෙන්ම ලොකු ධනවතෙක් වෙනවා,මේ වෙනකොටත් ඔයා දිනලා ඉවරයි මොකද ආත්ම විස්වාසය ,කැපවීම උනන්දුව ඔයාට පුලුවන් කියන විස්වාසය අති විසිස්ට ,ඔයාට ජය ,අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට පින් මෙ වෙනි වීර්යය වන්ත දරුවන් ලෝකය විවර කිරිම පිලීබද,තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤🙏🙏🙏

  • @mayasri609
    @mayasri609 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ බොධිසත්ව ගුණයෙන් පිරි බෝධිසත්වයන් වහන්සේ නමක්මයි

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +4

    බුදුසරණයි පුතා 🎉

  • @BaddayalageThilakarathne
    @BaddayalageThilakarathne 10 หลายเดือนก่อน

    Ahinsaka tharunainta jeewithaya godadanna udaw karanna hamuduruwane

  • @kamalaselvaratnam7140
    @kamalaselvaratnam7140 ปีที่แล้ว +3

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ashaniranthaka7611
    @ashaniranthaka7611 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SomalathaManike-j6q
    @SomalathaManike-j6q ปีที่แล้ว

    😅Putha dawasaka oyta hariyanna one ❤

  • @helankumari7059
    @helankumari7059 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @latavirakoddi184
    @latavirakoddi184 ปีที่แล้ว +1

    🙏🙏❤❤❤❤👍

  • @BalasuriyaHemachandra-yu9dn
    @BalasuriyaHemachandra-yu9dn ปีที่แล้ว +1

    Me daruwagen mama illanme. Igenahanimin. Oyarekiyaeskaranna kiyala. Daruwo oyage watna geevitaya ganat hoyanna iganganna sallinetnam oyawage chenal valin udai karai. Pitaratawala. Inna Aya udai karanawa

  • @nimashichathurika4764
    @nimashichathurika4764 ปีที่แล้ว +1

    👏👏👍😔

  • @paramithbinindu7478
    @paramithbinindu7478 ปีที่แล้ว

    Ape hamuduruwane a lamayata pihita wenna

  • @اوما-ج2ت
    @اوما-ج2ت 10 หลายเดือนก่อน

    😮😮😮😢

  • @Suuu2512
    @Suuu2512 10 หลายเดือนก่อน

    පුංචි කොල්ල අව්ලෙන්ද මංද හාමුදුරුවනේ

  • @ira.nganikularatna
    @ira.nganikularatna ปีที่แล้ว

    Putaohmahodananadaoyakandakolatikak hoyagannaoyamalu pawihci karanna hodana

  • @dilhanirownie6924
    @dilhanirownie6924 8 หลายเดือนก่อน

    අනෙ කිරි උතුරන්නාවගෙ හරියන්න ඔනා

  • @dilhaniperera1401
    @dilhaniperera1401 ปีที่แล้ว +1

    Thara para diga pata pata kada salpil hewanalle gini hulagin duwili awilenawa a ginnen nuba dawei පුතේ

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 7 หลายเดือนก่อน

    Pou Mae puthaa.
    Apae haamuduruvanta nidukneeroogeebaavayama labaeva puthae oyaata mungahunae. Apae podeihaamuduruvo oyagae pinata

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    ❤❤❤

  • @Chathukaechath-ow9rm
    @Chathukaechath-ow9rm ปีที่แล้ว

    ❤❤

  • @mddamendadamenda
    @mddamendadamenda 8 หลายเดือนก่อน

    ❤❤❤❤