මවුපියන්ට තියෙන ණයෙන් නිදහස් වෙන්ට මෙහෙම කරන්ට | ven koralayagama saranathissa himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 8

  • @kasunsiriwardana8215
    @kasunsiriwardana8215 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 ปีที่แล้ว +2

    ♦️♥️♦️♥️♦️♥️sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️ ♦️♥️♦️♥️♦️

  • @sanchikasandaruwan2530
    @sanchikasandaruwan2530 ปีที่แล้ว +1

    🙏💙🙏💙🙏

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 ปีที่แล้ว +1

    ඒ උතුම් වූ බුද්ධ රත්නයට,උතුම් වූ ධර්ම රත්නයට,උතුම් වූ මහා සංඝරත්නයට....මම නමස්කාර කරමි , මාගේ නමස්කාරය වේවා .....!!🙏සාධු ...🙏සාධු ....🙏සාධු .....!🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ....මම ඔබ වහන්සේ සරණ යමි ......!නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි .....!අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය සරණ යමි ........!සාධු ....සාධු ....සාධු .....!!!🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌸🌹🌸

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏
    හරිම දුකයි පින්වත් ස්වාමීන් වහන්ස.
    අද කාලේ දරුවෝ එහෙම නෑ.
    මම දන්න බොහෝ දෙමව්පියෝ ඉන්නවා,
    බොහෝම සිල්වත්.
    දන් දෙනවා,පිං කරනවා.
    ඒත් ඒ නිවෙස් වල ඉන්න දරුවන්ගේ කරුමෙද මන්දා,
    මුදල් උපයන දරුවෝ ගුණයහපත් නෑ.
    සුලු දෙයක් වත් තේරුම් කරන්න බෑ.
    අම්මා තාත්තාගේ ඇඟට කඩං පනිනවා.
    දෙමව්පියන්ට හැම දුන්නත් ,
    දෙමව්පියෝ ගැන හොඳට.හොයලා බැලුවත්,
    ඒ දරුවෝ එහෙම කරන්නේ අපට අම්මා,තාත්තා,බැරි කාලේ දුන්න නිසා
    දැන් අපි දෙන්නේ කියලා හිතලා.
    දෙමාපියන්ට සැර කරන්න හොඳ නෑ කිව්වාම. පව් කිව්වාම,ඔවුන් කියන්නේ එහෙම දෙයක නෑ.
    අපටත් අයිතිය තියනවා එහෙම කරන්න කියලා. 😢

    • @saddharmayathra
      @saddharmayathra  ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි