ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආදර්ශමත් නිහතමානී නායකයෙක් අනුර කුමාර දිසානායක මහතා. මහජනයා පැතූ පරිවර්තනය දැන් සිදුවෙමින් පවතිනවා.❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
රජයට වී දෙන අයට විතරක් පොහොර සහනාදාරය දුන්නනම් වැඩෙි ඉවරයි.
ජයවේවා රංගන 🎉🎉
ජයවේවා රංගන මහත්තයෝ
බුදුසරණ යීඔබතුමන්ට රංගන ❤❤❤❤❤
මේ මෝල්ලලු හිරේ යවන්න ඔන ජිවිතාන්තය දක්වා
ඔය ගේම් සේරම ඉවරයි රජයෙන් සේරම ව් ගත්තනම් රජයෙ මෝල් වලට දාල අබරල පාරිබෝගිකයන්ට දෙන්න මහාපරිමාන මෝල් හිමියොත් දන ගහනව එක කරොත්
Milaga kannayedi ANDUWA OYA WADE KARAVI
Pahugiya anduwe kalakanni karapu wada tama
@@gedarasenarathna6314 එකට තමයි ලැස්ති වෙන්නෙ රජය, එම කළොත් හොදයි
Licen eka denna.ganna puluwan capacity eka dala.rajayan 50% ganna oni.podi mall walata deela hal karanna. Oka tamai wenne.
මෝල් හිමියන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනෙ
මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️
මෙන්න ඇත්ත කතාව ...
ඒක ඇත්ත හන්ගන් තියන් ඉන්නෙ එවා බෙදන කඩවල ඒජන්සි වල ගබඩා ව්ල ලොරි වල....ඒවා හොයන්න
රජයට හොයාගන්න බැරිනම් ජනතාවට කිව්ව නම් වී, හාල් තියෙන තැන් හොයයි
පොහොර සහනාධාරය දෙන්නෙ රජයෙන් නම්, ජලය සපයන්නේ රජයෙන් නම් වෙනත් සහනාධාර රජයෙන් සපයනවා නම් ගොවියාට යුතුකමක් තිබෙනවා රජයට වී ලබා දෙන්න. එබැවින් ගොවියාට යම් නීතියක් පැනවිය යුතුයි අස්වැන්න යම් කොටසක් රජයට ලබාදීමට.
කාට හෝ ගොවියො වී විකුනුවත් රජයට ඔවුන් බද්දක් ගෙවිය යුතුයි . ඒ මුදල් පොහොර සහනාධාරය සහ ගොවියාට දෙන පහසුකම් වලට යෙදිය යුතුයි . විකුනන සියලු වී තොග පිලිබඳව ගනනය කිරීම රජයෙන් කලයුතුයි . මේ හොර මෝල්ලු කිහිපදෙනාව පාලනය කිරීම එවිට පහසුයි . ඊට පිටින් යන අයට දඩ ගැසිය යුතුයි . නීති ගේන්න . වාහනයක් හොරෙන් ගේන්න බැහැනෙ . අත්‍යවශ්‍ය ආහාර වලට මගඩි කොහොමත් බෑ .
ඇයි මොල් හිමියන්ට බය ඔකුන්ට සෙල්ලම් කරන්න දෙන්න එපා . ඔකුන්ගෙ සල්ලි වලට යට වෙලා නැහැ නෙද ඉන්න ජානාදිපති මැති ඇමතිලා 😜😜😜😜 එහෙනම් එ අයට නිතිය කියාත්මක කරන්න
ekata godak kal yanwa...nadu dala ahanna..eja nisa hari wedehata dan me karana weda hodai.
හන්ගපු උන්ට හාල් එලියට දාන්න වෙනවා එතකොට
ජයවේවා ...
ස්තුතියි ඔබට.
වසන්ත හදෙන් හරි හාල් ගෙනත් දෙයි
ඩඩ්ලි පටිට හොරා. ආහාර මාෆියාව වහාම නතර කළ යුතුයි.
Dadli para ballek
Loku hal himiyan danagassa wadak...jayaweewa
ජනවාරි වෙද්දි මේ කන්නයේ හාල් ටික රජය ගත්තහම හාල්මෝල් කාරයන්න මෝල් හැදෙයි..එතකං ඉන්න්ටකෝ...
ජනාධිපති tuma කිව්වා .130..ගෙනත් .දෙනවා .කියලා .kamak නැහැ 150.unat..satutui නේද .අලුත් බුද්ධිමත් ජනාධිපති .උපදෙස් ..ආදරෙයි .ආදරෙයි .ආදරෙයි .malimawata jayasri .
@නාඩු නිසා මේපාර වංචනික වෙළඳුන්ට නඩු වැටේවිද?🤔
මොල්ලුන්ට බය වෙන්නේ මොකටද 2/3 ආණ්ඩුවක් බොල? 😂උන්ට බයේ හාල් ගෙන්නුවම එකෙන් කෙලවෙන්නේ ගොවියාට නෙමෙයිද?
තුන් වේලම බත් නොකා ඉන්න එකත් හොඳයි.
උඹ හිටපන්
හාල් හංගලා තියෙන්නෙ භූගත බංකර්වලද
Vee rajayen aran haal karala denna barida mool karayanta nodee rajayata ganna barida
ඩඩ්ලි ගෝගමක් හැදේද දල්ලෑ...අපෙ හාමුදුරැවනේ.
ඩග්ලි මැතිවරණ වලට බරට වියදම් කරල වගෙයි
Aniwaren ratata mehewarak krema pamany ape patuma budusarani
Thawa...tika...kaalekin...moll..Rajayata..,SL Araliya
අනුර කියපු බොරු එලියට මලිමවේ බොරු තව ඉදිරියට බලන් ඉන්න
හා...හා....හා...හා...😢
monawada ban boru?
ඔව්නෙ පැරදිලා රනිල් ගෙදර යනවා කිව්වා 😂😂😂😂 පච නෙ
🐄🐄🐄🐄🐄🐄
@@HerathSanjeewa-pv1wb ප්රජාතන්ත්රවාදීක්රමය.කාටත් පක්ෂ විපක්ෂව කථා කළහැකිවේ.අහගෙන ඉන්න.
පච කුමර
එ්ක හොඳයි ගොඩක් ගෙනාවෙ නෑනෙ 70000 එ් නිසා එනපාර සාධාරන මිලකට ගොවියගෙන් ගන්න වෙනවමයි
okkotama kohomath mol thamai 😅😅😅😅
Kala kanni mol karayo kalu kada karayanta dadi daduwam danna one mewa gana hoyanna nathi nisai me kala kanni mhama hsiranna munta aith mewa nokaranna danna ne
Elaga kannayen we gannakam hal genna wenawa rajaye we gabadawe atayakwat nalu monawa karannada genna wenawa akata mokut kianna be
ඊයේ ත් නාඩු 240/=ට විකුනුවා
Hal mol rajayata ganna janadi pati tumani mun hal hangala wadi milata denna
Hamudewea yateteea rajayeaa vee gabadawealla Hamudewea yodeaweea vee milladii gannea
Me sakkili yanta hena hathama gahanna ona
SL Rathna...
Ewa mewa wadak na haal rajasanthaka Kala yutui ethakota mol karayontath adennama denna wade hari
Minissu chnde dunne kelin wada karanna konda panatyana anduwak hadanna mafiya karayo nalawanna newi meka terum ganna apit malimawata dara diya adda minissu
කැබිනට් එකත් සීමා කළා.හාලුත් සීමා කළා.🤪යුද්දේ ඉවර උනේ 2011 කිව්වා.හමුදා කඳවුරු ඉවත් කළා.🤪ලස්සන ටෙලි වැකියක්🤣🤣 ඕනිමයි.
Udabalan hitapan
හාලුත් සීමා කලා..හිටපු හොර හැතිකරේ විනාසම කලා..ගෝල බාලයො කුඩු කාපු රිලව් වගෙව් උනා...😂😂😂
මෝල්ලු හාල් හංගලා තියෙන්නේ පිටරට වලද? පකේ ටෝක් විතරයි.
@@NickyKolla 😂
ලන්කාවෙ උවමනාවට හාල් ලන්කාවෙ හදාගන්න බැරි තරම් හිටපු ඇමතිලා...නිලදාරීන්...ගෝල බාලයින්...පගයලාද..😂😂😂
@@NickyKolla උබලාගෙ එවුන් දුන්නෙ පක හන්ගගෙන නෙද බොරු ටොක් 😀😀😀😀
බලන් හිටපන් හරකො තදියම නැතුව රටේ නීතියකුත් තිබෙන උන් හන්ගල තියෙන්නෙ හොර හාල් නෙමෙයි උන්ගෙ හාල්. උබ වගෙ පකෙක් නෙමෙයි ඇමති වෙලා ඉන්නෙ ගේම ගහල දෙනකන් හිටපන් 😂
ආදර්ශමත් නිහතමානී නායකයෙක් අනුර කුමාර දිසානායක මහතා. මහජනයා පැතූ පරිවර්තනය දැන් සිදුවෙමින් පවතිනවා.❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
රජයට වී දෙන අයට විතරක් පොහොර සහනාදාරය දුන්නනම් වැඩෙි ඉවරයි.
ජයවේවා රංගන 🎉🎉
ජයවේවා රංගන මහත්තයෝ
බුදුසරණ යීඔබතුමන්ට රංගන ❤❤❤❤❤
මේ මෝල්ලලු හිරේ යවන්න ඔන ජිවිතාන්තය දක්වා
ඔය ගේම් සේරම ඉවරයි රජයෙන් සේරම ව් ගත්තනම් රජයෙ මෝල් වලට දාල අබරල පාරිබෝගිකයන්ට දෙන්න මහාපරිමාන මෝල් හිමියොත් දන ගහනව එක කරොත්
Milaga kannayedi ANDUWA OYA WADE KARAVI
Pahugiya anduwe kalakanni karapu wada tama
@@gedarasenarathna6314 එකට තමයි ලැස්ති වෙන්නෙ රජය, එම කළොත් හොදයි
Licen eka denna.ganna puluwan capacity eka dala.rajayan 50% ganna oni.podi mall walata deela hal karanna. Oka tamai wenne.
මෝල් හිමියන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනෙ
මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️
මෙන්න ඇත්ත කතාව ...
ඒක ඇත්ත හන්ගන් තියන් ඉන්නෙ එවා බෙදන කඩවල ඒජන්සි වල ගබඩා ව්ල ලොරි වල....ඒවා හොයන්න
රජයට හොයාගන්න බැරිනම් ජනතාවට කිව්ව නම් වී, හාල් තියෙන තැන් හොයයි
පොහොර සහනාධාරය දෙන්නෙ රජයෙන් නම්, ජලය සපයන්නේ රජයෙන් නම් වෙනත් සහනාධාර රජයෙන් සපයනවා නම් ගොවියාට යුතුකමක් තිබෙනවා රජයට වී ලබා දෙන්න.
එබැවින් ගොවියාට යම් නීතියක් පැනවිය යුතුයි අස්වැන්න යම් කොටසක් රජයට ලබාදීමට.
කාට හෝ ගොවියො වී විකුනුවත් රජයට ඔවුන් බද්දක් ගෙවිය යුතුයි . ඒ මුදල් පොහොර සහනාධාරය සහ ගොවියාට දෙන පහසුකම් වලට යෙදිය යුතුයි . විකුනන සියලු වී තොග පිලිබඳව ගනනය කිරීම රජයෙන් කලයුතුයි . මේ හොර මෝල්ලු කිහිපදෙනාව පාලනය කිරීම එවිට පහසුයි . ඊට පිටින් යන අයට දඩ ගැසිය යුතුයි . නීති ගේන්න . වාහනයක් හොරෙන් ගේන්න බැහැනෙ . අත්‍යවශ්‍ය ආහාර වලට මගඩි කොහොමත් බෑ .
ඇයි මොල් හිමියන්ට බය ඔකුන්ට සෙල්ලම් කරන්න දෙන්න එපා . ඔකුන්ගෙ සල්ලි වලට යට වෙලා නැහැ නෙද ඉන්න ජානාදිපති මැති ඇමතිලා 😜😜😜😜 එහෙනම් එ අයට නිතිය කියාත්මක කරන්න
ekata godak kal yanwa...nadu dala ahanna..eja nisa hari wedehata dan me karana weda hodai.
හන්ගපු උන්ට හාල් එලියට දාන්න වෙනවා එතකොට
ජයවේවා ...
ස්තුතියි ඔබට.
වසන්ත හදෙන් හරි හාල් ගෙනත් දෙයි
ඩඩ්ලි පටිට හොරා. ආහාර මාෆියාව වහාම නතර කළ යුතුයි.
Dadli para ballek
Loku hal himiyan danagassa wadak...jayaweewa
ජනවාරි වෙද්දි මේ කන්නයේ හාල් ටික රජය ගත්තහම හාල්මෝල් කාරයන්න මෝල් හැදෙයි..එතකං ඉන්න්ටකෝ...
ජනාධිපති tuma කිව්වා .130..ගෙනත් .දෙනවා .කියලා .kamak නැහැ 150.unat..satutui නේද .අලුත් බුද්ධිමත් ජනාධිපති .උපදෙස් ..ආදරෙයි .ආදරෙයි .ආදරෙයි .malimawata jayasri .
@නාඩු නිසා මේපාර වංචනික වෙළඳුන්ට නඩු වැටේවිද?🤔
මොල්ලුන්ට බය වෙන්නේ මොකටද 2/3 ආණ්ඩුවක් බොල? 😂
උන්ට බයේ හාල් ගෙන්නුවම එකෙන් කෙලවෙන්නේ ගොවියාට නෙමෙයිද?
තුන් වේලම බත් නොකා ඉන්න එකත් හොඳයි.
උඹ හිටපන්
හාල් හංගලා තියෙන්නෙ භූගත බංකර්වලද
Vee rajayen aran haal karala denna barida mool karayanta nodee rajayata ganna barida
ඩඩ්ලි ගෝගමක් හැදේද දල්ලෑ...අපෙ හාමුදුරැවනේ.
ඩග්ලි මැතිවරණ වලට බරට වියදම් කරල වගෙයි
Aniwaren ratata mehewarak krema pamany ape patuma budusarani
Thawa...tika...kaalekin...moll..Rajayata..,SL Araliya
අනුර කියපු බොරු එලියට මලිමවේ බොරු තව ඉදිරියට බලන් ඉන්න
හා...හා....හා...හා...😢
monawada ban boru?
ඔව්නෙ පැරදිලා රනිල් ගෙදර යනවා කිව්වා 😂😂😂😂 පච නෙ
🐄🐄🐄🐄🐄🐄
@@HerathSanjeewa-pv1wb ප්‍රජාතන්ත්‍රවාදී
ක්‍රමය.කාටත් පක්ෂ විපක්ෂව කථා කළ
හැකිවේ.අහගෙන ඉන්න.
පච කුමර
එ්ක හොඳයි ගොඩක් ගෙනාවෙ නෑනෙ 70000 එ් නිසා එනපාර සාධාරන මිලකට ගොවියගෙන් ගන්න වෙනවමයි
okkotama kohomath mol thamai 😅😅😅😅
Kala kanni mol karayo kalu kada karayanta dadi daduwam danna one mewa gana hoyanna nathi nisai me kala kanni mhama hsiranna munta aith mewa nokaranna danna ne
Elaga kannayen we gannakam hal genna wenawa rajaye we gabadawe atayakwat nalu monawa karannada genna wenawa akata mokut kianna be
ඊයේ ත් නාඩු 240/=ට විකුනුවා
Hal mol rajayata ganna janadi pati tumani mun hal hangala wadi milata denna
Hamudewea yateteea rajayeaa vee gabadawealla Hamudewea yodeaweea vee milladii gannea
Me sakkili yanta hena hathama gahanna ona
SL Rathna...
Ewa mewa wadak na haal rajasanthaka Kala yutui ethakota mol karayontath adennama denna wade hari
Minissu chnde dunne kelin wada karanna konda panatyana anduwak hadanna mafiya karayo nalawanna newi meka terum ganna apit malimawata dara diya adda minissu
කැබිනට් එකත් සීමා කළා.හාලුත් සීමා කළා.🤪
යුද්දේ ඉවර උනේ 2011 කිව්වා.හමුදා කඳවුරු ඉවත් කළා.🤪
ලස්සන ටෙලි වැකියක්🤣🤣 ඕනිමයි.