ඇමරිකාවෙ තවත් සුන්දර දේ දකින්න,එන්න අපිත් එක්ක🇱🇰🇺🇸

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 176

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970 3 ปีที่แล้ว +5

    අපට යන්න නොලැබෙන රටක අපට දකින්නට නොලැබෙන දේවල් වීඩියෝවකින් දකින්නට ලබාදිිමට ස්තුතියි .ඔබලාගේ අනාගතය සාර්ථක වේවා !!!!

  • @tharindusenevirathne2612
    @tharindusenevirathne2612 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මෙහෙමවත් දකින්න පූළුවන් එකට සතුටුයි,බුදුසරණයි

  • @sianysiany2632
    @sianysiany2632 3 ปีที่แล้ว

    Harima lassanai ane apita hamadama me wage than pennanna oyala okkoma tama bs saranai God bless you

  • @rashmiviveka2257
    @rashmiviveka2257 3 ปีที่แล้ว +1

    හැමෝටම ගිහින් බලන්න බැරි දේවල් හැමෝටම බලන්න ගෙනාවට ස්තූතී.ගොඩක් ලස්සන වටිනා වීඩියෝ එකක්.බුදු සරණයි ඔයාලා හතරදෙනාටම 💓

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. ආදරෙයි🙏🙏❤️

  • @deshanikandalage2281
    @deshanikandalage2281 3 ปีที่แล้ว

    very good ශිෂ්ට ඔයාගෙ චැනල් එක ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා ආසයි බලන්න වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 3 ปีที่แล้ว +1

    WOW very nice. මම ගොඩක් American gardening videos බලනවා.
    Thanks for sharing... ❤🤗

  • @MPwerasekara
    @MPwerasekara 3 ปีที่แล้ว

    Budusaranai parissamin oyalath.asi me vage video dakinakotath .oyawa hodta dakala puruduine.

  • @niroshika100
    @niroshika100 3 ปีที่แล้ว +1

    Lots of Love from California. Enjoying the lifejust like you with my own garden too. Great to see someone who's cooking the same type of fish/ Squid and vegetables. I do have extra seeds for various other vegetables too. Let me know if you need. May the triple gem bless you.

  • @niroshishashikala740
    @niroshishashikala740 2 ปีที่แล้ว

    ඔයාලට ගොඩාක් ආදරෙයි ......අක්කී ඔයා ගොඩාක් ලස්සන යි .බබාලා ත් ලස්සන යි .සතුටින් ඉන්න ..ආදරෙයි ආදරෙයි ...

    • @americanlife2894
      @americanlife2894  2 ปีที่แล้ว

      ස්තුතියි නංගියා

  • @nayanakulathunga4026
    @nayanakulathunga4026 3 ปีที่แล้ว +1

    ඔයාලා හොදට ජීවිතේ විදිනවා. ලංකාවේ ඉන්නවා වගේ සැහැල්ලුවෙන් ඉන්න ඔයාලව දකින එකත් සතුටුයි . තෙරැවන්සරණයි පවුලටම. සිංහලකම අමතක නොකරපු වාසනාවන්ත දරැවන්.

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි🙏🙏❤️

    • @nayanakulathunga4026
      @nayanakulathunga4026 3 ปีที่แล้ว

      පුතේ ඔයාව සම්බන්ධ කරගන්න විදිහක් තියෙනවාද

  • @niroshasamanthi4390
    @niroshasamanthi4390 3 ปีที่แล้ว +1

    සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      ස්තුතියි 🙏🙏🙏පරිස්සමින් ඉන්න

  • @lalsuriya6249
    @lalsuriya6249 3 ปีที่แล้ว

    Super Ane oyalage chanel eka thanks for lot.

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන සුන්දර පරිසරය ස්තුතියි ඔබ පවුලේ සැමට තෙරැවන් සරනයි මම කුවෙිටි

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      ස්තුතියි කුවේට් සිට එකතු වුනාට

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 3 ปีที่แล้ว

    Oya kathakarana widihata mama Hari asai
    Lassana wasanavantha pawulak
    Dewi pihitai hamotama
    Good luck

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      Godak esthuthie me agaya kirimata.Adarei hemadama 🙏🙏🙏

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว

    බුදු සරණයි 🙏🙏🙏 ❤️🥰🥰

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 3 ปีที่แล้ว

    English rataka hitiyata hoda sinhalen katha kerana ekata satutuiduwe.man oyalath ekka yanagaman.lassana depatte kolapata ane pudumasathutak widina gaman.math harima aasai gambada kamata.parissamen yanna.man thama balana gaman.ohoma hodai wisthera keragena yana eka.api oyalath ekka innawa wage duwe.budusaranai.

  • @malaniperera2839
    @malaniperera2839 3 ปีที่แล้ว +1

    Godaaak dura gihilla mewa apita pennanawata godak pin.

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      Godak sthuthie,me lassana dewal thawa kenek dakinawanam api hari sathutuee

  • @kamalbandara5194
    @kamalbandara5194 3 ปีที่แล้ว

    ගොඩාක් දෙවල් දැනගන්න ලැබුනා thanks ඔයාලාට හොදින් පරිස්සමින් ඉන්න

  • @SudarshaDesign
    @SudarshaDesign 3 ปีที่แล้ว +1

    Very nice.. Enjoyed a lot😍

  • @ayshashaa8535
    @ayshashaa8535 3 ปีที่แล้ว

    Oyala mea wage vedeyo danna Hama dama api hari asawen balan inno api luweit wala hari thanks for the great vedeyo❤️❤️

  • @malanimalani8495
    @malanimalani8495 3 ปีที่แล้ว

    Oyalatath budu saranai

  • @ganganilminiwithanage2756
    @ganganilminiwithanage2756 3 ปีที่แล้ว

    Thanks. Thawath lassana videoes karanna.

  • @piumi7092
    @piumi7092 3 ปีที่แล้ว

    Harima ලස්සනයි family
    God belss

  • @sunethrajayathilake9923
    @sunethrajayathilake9923 3 ปีที่แล้ว

    ගොඩක් ආදරොයි අක්කී.මන් ගොඩක් ආසයි ඹයාගේ vediio වලට.තවත් ලස්සන තැන් දාන්න.තෙරුවන් සරණයි හැමෝටම.

  • @chamithaperis2604
    @chamithaperis2604 3 ปีที่แล้ว

    Oyage video hema ekakma mama balanawa.. harima lassanai.. chuti bonikkiyo dennata harima adare hitenawa ❤️

  • @nandikadesilva3985
    @nandikadesilva3985 3 ปีที่แล้ว

    Thank u to both of u for showing us interesting places.The commentary is also very soothing to the ear.God bless the lovely family.

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි.නියම විඩියෝ එකක්.100k ගහමුනේද.TC.BS.

  • @champriyangani2254
    @champriyangani2254 3 ปีที่แล้ว

    Duta godak isthuthi oyalata budusaranai

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว

    Wow thank you akki budu saranai

  • @shamidevita185
    @shamidevita185 3 ปีที่แล้ว

    you have to mention the places and where the city or town so people will know. Thanks

  • @valeriewijeyesekera1439
    @valeriewijeyesekera1439 3 ปีที่แล้ว

    A down to earth simple, beautiful and loving family. This is what life should be all about anyway. God bless your family.

  • @pushpakanthi9927
    @pushpakanthi9927 3 ปีที่แล้ว

    ඔයා ගේ චැනල ය නිසා මම නොදුටු බොහොම දේ දැනුවත්වෙනව ඔබට ස්තුති යි

  • @Traveling5273
    @Traveling5273 3 ปีที่แล้ว

    ඔයාලගෙ වීඩියෝ හරි ම ලස්සනයි.

  • @dinusharuwan5455
    @dinusharuwan5455 3 ปีที่แล้ว

    Very biutiful 👍👍

  • @udayanganivijepala1486
    @udayanganivijepala1486 3 ปีที่แล้ว

    ලස්සනයි 👍👍👍💖💖

  • @yeheli
    @yeheli 3 ปีที่แล้ว

    Hemadama wage lassana hadawatha katha karana sadde ehenawa ❤️❤️

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      Thank you so much mage akka 😘😘❤️❤️

  • @shamidevita185
    @shamidevita185 3 ปีที่แล้ว

    aww so nice.

  • @adg5845
    @adg5845 3 ปีที่แล้ว +1

    Day in the life vlog krnne awa blnne Ape Lankawe minussu kmthi
    Awa krnne

  • @nawodayadivianjalee7305
    @nawodayadivianjalee7305 3 ปีที่แล้ว

    Akki video aka බලන ගමන් ..ලස්සනයි hodadada..

  • @DeepaldesilvaAmbalangoda
    @DeepaldesilvaAmbalangoda 3 ปีที่แล้ว +1

    යහපතම වේවා...

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @princephone8324
    @princephone8324 3 ปีที่แล้ว

    Adarei budusaranai mama saudi sita

  • @rukshalasriekanayaka
    @rukshalasriekanayaka 3 ปีที่แล้ว

    Dream country 🇺🇸 ..
    Lassanai akki vedios

  • @ayshashaa8535
    @ayshashaa8535 3 ปีที่แล้ว +1

    Nice 👍 family amazing 😉❤️

  • @chamindajayakodi4715
    @chamindajayakodi4715 3 ปีที่แล้ว

    Thanks .God bless you all

  • @nalaniperera5628
    @nalaniperera5628 3 ปีที่แล้ว

    Best of luck 👍👍👍👍

  • @nirupagethaniperera5986
    @nirupagethaniperera5986 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි මේ වගේ දැක ගන්න ලැබීමත් අපිට වාසනාවක් බලන් ගියහම ලංකාවයි ඇමෙරිකාවයි පොඩි වෙනසයි වගේ බලනකොට නේද සියලු දෙනා පරිස්සමට ඉන්න 🙏🙏🙏🙏💗ජේසු පිහිටයි

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි,පරිස්සමින් ඉන්න🙏🙏

  • @ERANDA.Thilakasiri
    @ERANDA.Thilakasiri 3 ปีที่แล้ว +5

    නියමයි අක්කේ චැනල් ඒක හොද තැනකට ඒවිි අාදරෙයි හැමොටම👍👍👍👍

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️❤️🤗🤗

  • @nimeshalakmali2189
    @nimeshalakmali2189 3 ปีที่แล้ว

    Lassanai akki. Parissamin Inna theruwan saranai. 🙏🙏

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      Oyalath parissamin enna ❤️❤️🙏🙏

  • @yapacreation
    @yapacreation 3 ปีที่แล้ว +1

    ඉතා වටිනා විිඩියෝ
    🙏🙏

  • @achinigunasekara2756
    @achinigunasekara2756 3 ปีที่แล้ว

    America enna puluwan widiha ganatha, PR ganna puluwan widihath kiyannako. Tks

  • @beautysri5769
    @beautysri5769 3 ปีที่แล้ว

    හරිම ආසාවෙන් හැම වීඩියෝ එකක්ම බලුවා

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි❤️❤️😘😘

  • @dilrukshidayas1094
    @dilrukshidayas1094 3 ปีที่แล้ว

    Niyamay.

  • @shanthikodippiliarachchi8094
    @shanthikodippiliarachchi8094 3 ปีที่แล้ว

    Very biutifull oyata thanks

  • @jaguar1012
    @jaguar1012 3 ปีที่แล้ว

    Niyamai ana

  • @agampodisilva8695
    @agampodisilva8695 3 ปีที่แล้ว

    හෙද වැඩක් ඔය දෙන්න කරන්නෙ
    ලංකාවේ අයට හරිම වටිනව එයාලට
    අපිට නමි තියේන්නෙ ඇපල් පිචස් බුලුබරි වගෙ
    ඉස්ටෝබරි තමයි තියෙන්නේ මම
    New Jercey wala sitae බුදුසරණයි 🙏🙏🙏

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අපි ඇලබාමා වල ඉන්නේ මෙ පැත්තෙත් අවාම එන්න🙏🙏

  • @harshinadika6306
    @harshinadika6306 3 ปีที่แล้ว

    💚 green 🌎 ...so beautiful

  • @bkkbiyanvila1716
    @bkkbiyanvila1716 3 ปีที่แล้ว

    ස්තූතියි ආයෙත් ගමනක් යමු

  • @samanmalieranga4135
    @samanmalieranga4135 3 ปีที่แล้ว

    ලස්සනයි 👍

  • @liveatgossip
    @liveatgossip 3 ปีที่แล้ว

    srilankan audience eka wadi karagnna tips onnm kiynn

  • @chathu2457
    @chathu2457 3 ปีที่แล้ว

    අනේ අක්කෙ ලංකාවෙ විදිහමයි නේද වෙනසක් නැහැ ඉතින් ආස හිතෙනව අක්කියෝ ටිකක් ඇවිදින්න ඔයාල සියලු දෙනාට සියලු දෙවියන්ගේ පිහිට සහ ආරක්ෂාව නොවඩුවම ලැබේවා 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @sudarma8148
    @sudarma8148 3 ปีที่แล้ว

    I like your vedio,very nice

  • @paththuwa
    @paththuwa 3 ปีที่แล้ว

    lassni video ek,🧡,Akkla kohomd USA Awe..🤷🙂?ayya monwd krnne ?

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      Malli ayya 2005 green card mama 2014,ayya company akaka weda karana gaman Business weda karanawa

  • @rohithanandasena2218
    @rohithanandasena2218 2 ปีที่แล้ว

    Thanks

  • @pubudukumara9066
    @pubudukumara9066 3 ปีที่แล้ว

    අක්කටයි,අයියටයි ගොඩක් ස්තූතියි ඇමරිකාවෙ සුන්දරත්වය අපට පෙන්නනවාට,,
    අයියෙ දන් නැති නිසා අහන්නෙ ඇමරිකාවෙ කූඩැල්ලෝ නැද්ද?.

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 3 ปีที่แล้ว

    Nice one darling.. 🥰🥰🥰

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 ปีที่แล้ว

    ඔයාලත් පරිස්සමෙන් අපිත් ආදරේ එයාලට ඔයාට ගොඩක් ස්තූතියි

  • @madumadu7624
    @madumadu7624 3 ปีที่แล้ว

    Hama video ekakma balanawa parissamin inna b.s

  • @nishanthidenuwarage8450
    @nishanthidenuwarage8450 3 ปีที่แล้ว

    ඔයාලගෙ තියෙන සරලකම නිසාම මම මේ videos බලනවා හරිම අශාවෙන්.

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 3 ปีที่แล้ว

    තක්කාලි වත්ත බලන්න එක්ක ගියා ට ගොඩක් ස්තුතියි

  • @roshanviduranga9582
    @roshanviduranga9582 3 ปีที่แล้ว

    Eka gedarakawat wate gadol thappanm dakkema na li walak thibuneth kalathurakin lankawata me thappa sanscruthiya kohen awada manda 🤔🤔🤔

  • @maduliyanage
    @maduliyanage 3 ปีที่แล้ว

    1st comment eka magen 👍👍👍

  • @lifeinamericaofficial
    @lifeinamericaofficial 3 ปีที่แล้ว

    නියමයි 😍👍

  • @momlifewithheshi
    @momlifewithheshi 3 ปีที่แล้ว

    Nice video ❤️

  • @devinya570
    @devinya570 3 ปีที่แล้ว

    ඔයාලා ඉන්නේ ඇමරිකාවේ කොයි පලාතේද?.. හරිම ලස්සනයි ඒ පැත්ත. Winter එකට snow එනවද ඔය පැත්තට?...

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      Api Alabama wala enne godak snow ❄️ karan ne giya awrudde aka parai snow ❄️ kale

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 3 ปีที่แล้ว

    Thanks darling ❤❤❤❤

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 3 ปีที่แล้ว

    👍🙏❤ Vatinaa Video 1k , .
    Thanks...

  • @saronipeiris712
    @saronipeiris712 3 ปีที่แล้ว

    Oyala 4 denath, sooriyakantha malath 1 ane😂😂😘😘

  • @yeheli
    @yeheli 3 ปีที่แล้ว

    තක්‌කාලී මෙච්චර ලොකු වත්තක්‌ දැක්‌කාමයි ❤️❤️❤️

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 ปีที่แล้ว

    Wisconsin ,alabama ප්‍රාන්ත වල වැඩියෙන් තියෙන්නේ ගොවිපොළවල් නේද අනෙක් ප්‍රාන්ත වලට වඩා tax අඩුයි නේද

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      ගොවිපොළවල්,කර්මාන්තශාලා වැඩියෙන් තියනවා මෙහෙ ඉඩකඩ ටිකක් වැඩි නිසා,tax ටිකක් විතර අඩුයි❤️❤️

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 3 ปีที่แล้ว

      @@americanlife2894 සමහර දේවල් අනෙක් ප්‍රන්ත වලට වඩා අඩුයි ස්තුති

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 3 ปีที่แล้ว

    Awesome‼️

  • @dilkichapa9089
    @dilkichapa9089 3 ปีที่แล้ว

    Hiiii 😍😍

  • @lizalinzi1587
    @lizalinzi1587 3 ปีที่แล้ว

    Mokadda City eka oyala inne?

  • @nayanasamanmalie7247
    @nayanasamanmalie7247 3 ปีที่แล้ว

    Very nice. Enjoyed a lot. Feel like we went on a trip in America.

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 3 ปีที่แล้ว

    ලංකාව වගේමයි ලස්සනයී

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว

      Ouu nedaa matanam puduma sathutui❤️❤️

  • @beautifulvillagelifestyles6668
    @beautifulvillagelifestyles6668 3 ปีที่แล้ว

    ලංකාව වගේමයි

  • @rohanakande3408
    @rohanakande3408 3 ปีที่แล้ว

    එන්න ලැබුනොත් උදව් කරන්න පුළුවන් ද

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 3 ปีที่แล้ว

    අපේ ගමේ මිනිස්සු ත් පිදුරු ගොඩ ගහල මේ වගේ ගොඩවල් තියාගෙන වර්ශාව නැති කාලෙ ට ප්‍රයෝජනයට ගන්න ව සතුන්ට දෙන්න

  • @ariyasinghey.g.8018
    @ariyasinghey.g.8018 3 ปีที่แล้ว

    හොඳ වැඩ ක් මෙහෙම හරි රට තොට තොරතුරු කියලා දෙන එක.

  • @kasunjayathilaka7738
    @kasunjayathilaka7738 3 ปีที่แล้ว

    Mawath gannako oheta

  • @ayshashaa8535
    @ayshashaa8535 3 ปีที่แล้ว

    Lankawa wageneda

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      Ouu neda mata harama sathutuee❤️❤️

  • @suran1779
    @suran1779 3 ปีที่แล้ว

    ලොකු තිරිඟු වතුවගේ දේවල් පෙන්වන්න

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 3 ปีที่แล้ว

    ඉතින් ගන්නෝකො

  • @dilshan7571
    @dilshan7571 3 ปีที่แล้ว

    අර විදියෙ තණකොළ වලට 'හේ' කියනව නේද

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 ปีที่แล้ว +1

    මන් ඉන්නේ ඉතාලියේ මෙහෙත් ඔයවගේම තමයි තණකොළ වලට කරන්නේ

  • @පූර්ණ
    @පූර්ණ 3 ปีที่แล้ว

    අනේ මන්දා අක්කයි අයියයි අනුන්ගෙ වතු වලට පැනලා වෙලාවක පොලීසියෙන් අල්ලන් යනවා😂😂😂😂😂😂😂😂😂😂

    • @americanlife2894
      @americanlife2894  3 ปีที่แล้ว +1

      🤣🤣🤣 🤫🤫🤫 ස් ස් …පොලීසියට ඇහෙයි you tube කරලත් හමාරයි එතකොට🤪🤪

    • @පූර්ණ
      @පූර්ණ 3 ปีที่แล้ว +1

      @@americanlife2894 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sunethrajayathilake9923
    @sunethrajayathilake9923 3 ปีที่แล้ว

    ගොඩක් ආදරොයි අක්කී.මන් ගොඩක් ආසයි ඹයාගේ vediio වලට.තවත් ලස්සන තැන් දාන්න.තෙරුවන් සරණයි හැමෝටම.

  • @valeriewijeyesekera1439
    @valeriewijeyesekera1439 3 ปีที่แล้ว

    A down to earth simple, beautiful and loving family. This is what life should be all about anyway. God bless your family.