How to become a fashion designer | 13 skills for fashion designer| Designer කෙනෙක් වෙන්නේ කොහමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 49

  • @samanpriyantha9458
    @samanpriyantha9458 10 หลายเดือนก่อน +5

    මම අලුත් අලුත් ඩිසයින් අදින්න කැමති ..ඇදුමක් ගත්තාත් එකෙ අලුත් විදියක් හිතනවා..වැඩක් කරත් මන් එක කරන්න වෙනස් විදියක් හොයනවා ..ගොඩාක් අය කියනවා මන් කරන වැඩ ලස්සනයි කියලා ..එ කියන්නෙ මට ෆැශන් ඩිසයින් ඉගෙන ගන්න පුළුවන් ද ?? සහ ෆැශන් ඩිසයින් කරල මට කරන්න පුළුවන් ජොබ් මොනවාද කියලා කියන්න පුළුවන් ද

    • @Shanubotheju471
      @Shanubotheju471 7 หลายเดือนก่อน +1

      Eth ekkama me video eke ,akka kiyanawa wage sewing ,computer knowledge ( photoshop & illustrate ) e skilss tikath hadagnn

  • @RugaInch
    @RugaInch 6 หลายเดือนก่อน +1

    Akke fation design walata O/L maths walata C ilanwda😢

  • @lochi4821
    @lochi4821 ปีที่แล้ว +1

    Practice makes perfect

  • @kaveeshanethmini-p6c
    @kaveeshanethmini-p6c 10 หลายเดือนก่อน +1

    akki aniwaren reply ona.fashion show wala designer kenek wenne kohomada.

    • @shakthipriyashani
      @shakthipriyashani  10 หลายเดือนก่อน +2

      Fashion show wla designer kenk wediyta apply krnna puluwn upcoming designer kenk wediyta ❤️❤️

    • @Shanubotheju471
      @Shanubotheju471 7 หลายเดือนก่อน

      University wala nn e chance ek niknm labenw, anith ewa ganann dnnh ape eke ehemai

  • @AmandiKodithuwakku
    @AmandiKodithuwakku ปีที่แล้ว

    Hi akki thank you so much for the video♥️ fashion designing igena ganna kenekta wadath lesi laptop ekak use karana ekada? Naththan tab ekak or ipad ekak use karana ekada ( apps walin design karanna thiyana nisa )

    • @shakthipriyashani
      @shakthipriyashani  ปีที่แล้ว

      Hi nanga 🥰 normal drawings krnna wage simple works krnna ipad lesi app walin wada kraddi . Ea wagema aragena ynnath easy thmai .Habai nanaga heavy softwares use krddi lap ekak use Karna Eka thmai Hoda. Thawa deyak larger screen ekak lap eke thiyna nisa apita wasiyak Eka🤗

  • @nisalagayani7640
    @nisalagayani7640 7 หลายเดือนก่อน

    Nangi api mehe fashion design sambanda course ekk kroth e qualification ekt apita ausi wala job hoygnn lesi weid

  • @FathimaRiska-c5y
    @FathimaRiska-c5y 9 หลายเดือนก่อน +1

    Akke grapic designe eki fashion designe kiynne ekakd.

    • @Shanubotheju471
      @Shanubotheju471 7 หลายเดือนก่อน

      Grafic designing wenai,fashion designing wenai

  • @amandichanchala9
    @amandichanchala9 ปีที่แล้ว +1

    Api wadiya tama frabric gana danne nane frabric warga monada hoda frabric ekak thora ganna puluwan vidiya gana video ekak karannako akki. Frabric warga tikak hadunwala dila

    • @shakthipriyashani
      @shakthipriyashani  ปีที่แล้ว

      Hari nanagiya krnnm ea Gnath video ekak 🥰❤️

  • @RaveeshaAbesiriwardana-ly8nh
    @RaveeshaAbesiriwardana-ly8nh 11 หลายเดือนก่อน

    Married kenekta meka karana puluwanda.o/l ganan English dekama Feil wela a/l privet karala pass wela thiyenn meka karan puluwanda😊

  • @eirakim4499
    @eirakim4499 11 หลายเดือนก่อน +1

    Akke Moratuwa uni ynna O/L results aniwaren oneda? නැතහොත් උසස් මට්ටමේ (A/l) results පමණක්ද? ....please reply

    • @shakthipriyashani
      @shakthipriyashani  10 หลายเดือนก่อน +1

      OL subjects wlata eyala illala tiyna rslt thiynwa nam apply krnna puluwn ❤️

  • @MaashiNishara
    @MaashiNishara ปีที่แล้ว +1

    Akki fashion design degree eka arn own business ekk krnna brid textile shop ekk wge

  • @AthmaWaduge-ge6uo
    @AthmaWaduge-ge6uo 6 หลายเดือนก่อน

    Akke open eke fashion digresyat test ekk tiyalad ganne

  • @ArtHouseGarden
    @ArtHouseGarden ปีที่แล้ว +1

    Thanks akke 😍♥️

  • @anumanashaa
    @anumanashaa ปีที่แล้ว

    Thank you akke....😊

  • @fazeerasaleeth2088
    @fazeerasaleeth2088 7 หลายเดือนก่อน

    Akki,, A/L walata Art stream eken fashoin designer kenek wenna puluwanda? Saha karannona subjects monawada? Plz need a quick reply ,,,,😊❤

    • @shakthipriyashani
      @shakthipriyashani  7 หลายเดือนก่อน

      Yes , onma stream ekakin krla wenna puluwan . Mage video ekak tiynwa AL subjects gana balnna 🥰

    • @fazeerasaleeth2088
      @fazeerasaleeth2088 6 หลายเดือนก่อน

      @shakthipriyashani thank you akki , mama baluwa ....

  • @ManeeshaMaduhansi-cu9rn
    @ManeeshaMaduhansi-cu9rn 8 หลายเดือนก่อน

    Tnx akki😘❤️

  • @kavindyanimnadi3168
    @kavindyanimnadi3168 ปีที่แล้ว +1

    අක්කි අනිවාර්යයෙන් රිප්ලයි එකක් ඔනෙ . ෆැශන් ඩිසයින් ඩිග්‍රි එක කරද්දී ෆැශන් ශෝ තියනවා නෙ . ඒ ශෝ වලට අපිම මොඩ්ල් කෙනෙක් විදිහට අපේ ඇදුම ඇදන් අපිම මොඩ්ල් කෙනෙක් විදිහට ඉදිරිපත් වෙන්න ඕනෙද ..නැත්තං මොඩ්ල් කෙනෙක් පිටින් අරන් කරන්න ද ඒක කරන්නෙ

    • @shakthipriyashani
      @shakthipriyashani  ปีที่แล้ว +2

      Api designer nisa api create krna adum show kranna thmai api models la use krnne ❤️❤️

    • @Malki-C
      @Malki-C 2 หลายเดือนก่อน

      ​@@shakthipriyashaniඑතකොට මොඩ්ල්ල පිටින් ගන්න ඔනෙද කොච්චර වියදමක් යනවද. අනේ අක්කෙ ඔයාට කෝස් එකේ ගාන ඇරෙන්න අනිත් දේවල් වලට එ ගන්න බඩු එම් එවට ගිය වියදම් දළ වශයෙන් කියන්න්කෝ සාමාන්‍යයෙන් කීයක් වගේද කියල. නැත්තම් වීඩියෝ එකක් කරන්න්කො ඒවා ගැන කියලා පීලීස්

  • @MaashiNishara
    @MaashiNishara ปีที่แล้ว +1

    Akki ethakota mahnnath course ekk follow krnna wenwada🙂

    • @shakthipriyashani
      @shakthipriyashani  10 หลายเดือนก่อน +1

      Degree eke ugannanwa . Kamati nam follow krnna puluwan ❤️

  • @amandichanchala9
    @amandichanchala9 ปีที่แล้ว

    Thank you akki ❤❤❤❤

  • @MODOLOfashiondesign
    @MODOLOfashiondesign ปีที่แล้ว

    Good 😅

  • @Diyanagregory
    @Diyanagregory ปีที่แล้ว

    Japan vala fashion design job eka karanne kohomada api lankawen igena gena gihin puluwannda ,, naththam japan gihin igena ganna onada

    • @shakthipriyashani
      @shakthipriyashani  ปีที่แล้ว +1

      Hi Japan wla Mona job Eka krannth godakma eylage language Eka puluwn wenna oni ❤️

  • @adeeadee9813
    @adeeadee9813 ปีที่แล้ว

    akkge uni ek mokd

  • @Ikayy537
    @Ikayy537 ปีที่แล้ว +1

    Akki මට දැනගන්න පුළුවන් ද akki දැන් degree එක අරන් මාස 5k වගේ වෙනව නේද. එතකොට job එකකට යන්න ලේසි උනාද . fashion design field එකෙ මේ වෙද්දි salary range එක කොයි වගේද කියලා degree holders ලාට . ගොඩක් අය කියනවා fashion design කරලා වැඩක් නැ job හම්බෙන්න නෑ කියලා ඒක ඇත්තක්ද akki ? Akkith එක්ක graduate උන යාලුවොනට Job සම්බන්ධව තොරතුරු මොන වගේද ?

    • @shakthipriyashani
      @shakthipriyashani  ปีที่แล้ว

      Hi 🥰 man job ekak kranwa .opportunities api Hoya gnna oni ithin 🤗

    • @Ikayy537
      @Ikayy537 ปีที่แล้ว

      @Shakthi Priyashani I love to be a designer but I'm scared 🥺 anyway thank you for the reply. Best of luck akki ♥️

  • @Binurihansika5991
    @Binurihansika5991 6 หลายเดือนก่อน

    Thank you akki❤

  • @Tharushi-ng9zp
    @Tharushi-ng9zp 4 หลายเดือนก่อน

    Thanks akki❤❤