මියන්මාර සරණාගත පිරිස ත්රීකුණාමලය වරායට | Siyatha News
ฝัง
- เผยแพร่เมื่อ 31 ธ.ค. 2024
- මියන්මාර සරණාගත පිරිස ත්රීකුණාමලය වරායට | Siyatha News
Siyatha News |12.00PM | 20 - 12 - 2024
Watch Now 👉 • 🔴 LIVE | Siyatha News ...
Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm
---
Find out whats happening in Sri Lanka & Around the World
Subscribe us today - 👉 bit.ly/2HgIdlj 👈
-
Website : www.siyathatv.lk
Facebook: siyathanews.lk/...
-
English: english.siyatha...
Facebook: / siyathanewsenglish
-
Watch Siyatha TV News online on siyathatv.lk/live/
-
#SiyathaNews #SriLanka #SiyathaTV
--------
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk
සජිත් ජනාධිපති උනානම් අපටත් වෙන්නේ ඔයටික තමා 😉
මුන් මිහිල්මාරයේ මිනිස්සු නෙවෙයි නියමාරයේ ඉන්නේ බෞද්ධ හින්දු මිනිස්සු මුං ඒ රටට ගිය බංගාලිකාරයෝ මුං කතා කරන්නේ බංලා දේශපාසාව භාෂාව කතා කරන්නේ
මොනවා උනත් එ අසරණ මිනිසුනට මිනිසුන් ලෙස සලකන්න
මමත්
විදේශ ගත ශ්රී ලාංකිකයෙක්
@@ema.6024 දැන් ඔය මිනිසුන් විදියට නෙවෙයිද සලකන්නේ
@AnandaPremasiri-q6l නැහැ මම හිතුවා ඔය ජාතිවාදි සෙට් එක රෙදි උස්සගෙන එයි කියල
ඩෑන් ප්රියසාද්ල ඥානසාර වගේ අය
සලකපු විදිහ ගැන ආඩම්බරයි
මට අැමරිකන්කුමන්තරනයක පටන් ගැන්මක් රට,අප ඉදිරියට අස්තාවර කර අවුල් කිරිමටවහාම මුන් අාපසු යවවි
මුහුදු සීමාවට ඇතුල්වෙන්න දෙන්න එපා. මුහුදෙදිම හරවලා යවන්න. ඔනේ නම් කැම බීම ටිකක් දීලා.
කලයුතු සැලකිලි සලකල ආපහු රටින් පිට කරන්න. මොකද මේක අම්බලමක් නොවන නිසා.
මොවුන් ඉස්සෙල්ලාම හෙමිහිට බැගෑපත්ව ඉඳලා ටිකෙන් ටික වර්ගයා බෝ කරලා රට අල්ලන්න හිතාගෙන කටයුතු කරනවා
අනේ හොදට සලකලා පුලුවන් තරන් ඉක්මනට මේරටින් යවහල්ලා
නැත්තන් ලබන අවුරුද්දේ ඉදන් උන්ටත් අස්වැසුම දෙන්නවෙයි
අපේ උන් එ රටවල ඉන්න වා සරණාගත කඳවුරුවල
ආනන්ද මහත්තයා එ අය සරනාගතයෝ එහෙම නැතිව දරුවන් අරගෙන විනෝද චාරිකාවක් නොවේ
@ema.6024 ඔබ තුමා කියන්නේ එන සරනාගතයෝ ඔක්කොම අපි බාරගන්න ඕන කියලද
I am sad and disturbed by some of the unsympathetic comments posted here. Just be in their shoes, in that little boat in the middle of the rouugh seas for so long. Who knows about the possible threats to their lives that prompted them to flee their homeland. As someone who has helped resettle thousands of refugees in the country I currently live, I urge all of you to provide everything to make them feel comfortable. After all you are the same people who go to temples, kovils, mosques and churches. You are the ones who boast about an ancient civilization enriched by Buddhism. Yet look at your hypocrisy. Just awful. 😮