සද්ධර්මධාරා | දින 10ක නේවාසික භාවනා වැඩසටහන - 1 වන කොටස (2024.08.31 - 2024.09.09) |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 46

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @CHANDRIKADissa
    @CHANDRIKADissa หลายเดือนก่อน +1

    සාදු...සාදු...🙏🙏🙏🙏සාදු......🙏🙏🙏🙏පින්වන්ත ස්වාමින් වහාන්සේට උතුමි. නිවන්මග අවබෝද වේවා!!

  • @jagathjayasundara9166
    @jagathjayasundara9166 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය අවසරයී,පුණ්‍යවන්ත ස්වාමින්වහන්සේට නමස්කාර කරමී. තෙරුවන් සරණයී!!! ☸️🍀🌼🙏🌼🍀☸️🇱🇰

  • @SwarnaRajapakse-t1k
    @SwarnaRajapakse-t1k หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @jagathjayasundara9166
    @jagathjayasundara9166 หลายเดือนก่อน

    සාදු..සාදු..සා.. 🌼🙏🌼

  • @anuralatha
    @anuralatha หลายเดือนก่อน +5

    මේ අවස්ථාව ලැබෙන තුරු මග බලා සිටිමි. ගරුතර ස්වාමින් වහන්සේ ට මේ ආත්බවේදීම උතුම් නිවන් මඟ අවබෝධ වේවා... සුවපත් වේවා.... සුවපත් වේවා.. සුවපත් වේවා.... 🙏🏼🙏🏼🙏🏼😇

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน +1

      Open this link to join my WhatsApp Group: chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF

  • @NayanaChandani-b6k
    @NayanaChandani-b6k หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻පින්වත් ස්වාමින් වහන්සේ සහ සියලු පින්වතුන් සැමගේ සියලු ප්‍රර්ථනා ඉටු වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumjayaneththi6956
    @kusumjayaneththi6956 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේගේ පාද වන්දනා කරමින් නමස්කාර කරමි 🙏🙏🙏

  • @cmeducationshorts
    @cmeducationshorts หลายเดือนก่อน +1

    Sadu sadu sadu pinwath Swameenwahanseta mage namaskaraya wewa theruwan saranai.

  • @DisnaSriyanjani-q6x
    @DisnaSriyanjani-q6x หลายเดือนก่อน

    ස්වාමීන් වහන්න මට බුද්ධ වචනය පොතක් ඕන මට හරිම ආසයි එම පොත් වහන්සේ කියවන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට පිං සිද්ධ වෙන්න මම මගේ ජීවිතය වෙනස් කර ගනිමින් යනවා බොහොම පිං. මගේ ලිපිනය M දිස්නා අංක 235 බක්මීදෙනිය දෙන අත්තකන්ඩිය

  • @chamindakumara6608
    @chamindakumara6608 หลายเดือนก่อน +1

    පිංවත් ස්වමින් වහසේට මගේ නිබද නමස්කාර තෙරුවන් සරණයි පිංවත් ස්වමින් වහසේට නිදුක් වේවා !

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේනමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thiraniwithana5017
    @thiraniwithana5017 หลายเดือนก่อน +1

    Budda wachanaya potha kagea kruthyakda karunawran danwanna dirgausa leabeawa obawahanseata sadu sadu sadu 🎉🎉🎉🎉🎉

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      Sri Sambuddha Ramaneeya Ashramayen Ganna Puluwan, Dunumala, Galapitamada.

  • @ireshajayasundara323
    @ireshajayasundara323 หลายเดือนก่อน

    බැතියෙන් නමස්කාර කරමි ... නමස්කාර වේවා ...
    මා හට ඔබවහන්සේ ඇසුරේ භාවනාව වැඩීමට එක් අවස්ථාවක් උදාවේවා ..
    මෙම වෑයම සංසාර දුකින් නිවීම පිණිසමයි ...
    🙏🙏🙏
    නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ..
    උතුම් තිසරණ සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      Open this link to join my WhatsApp Group: chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF

  • @subhashinimendis8398
    @subhashinimendis8398 หลายเดือนก่อน +1

    Dina 10newasika bawana weda satahana kanthawan sadaha nethda. Mama swamin wahansege meweda satahanwalata mula idalama ina kenek. Awasthawak laba dunnoth mahath pinak .theruwan saranai .

  • @nandaniwijesinghe647
    @nandaniwijesinghe647 หลายเดือนก่อน +1

    ඊ ළග නෙවාසික භාවනාව දන්වන්න පූළුවන්ද පීං සිදූවෙවා

  • @champailangasinghe5935
    @champailangasinghe5935 หลายเดือนก่อน +4

    ස්වාමීන් වහන්සේ ගෙ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වන්නේ කෙසේද මම දුර රටක ජීවත්වන නිසා ලබන වසරේ පවත්වන වැඩ සටහන කට සහභාගි වීමට ඉතා ආසාවෙන් බලාගෙන සිටින්නෙමි 🙏🙏🙏

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      Open this link to join my WhatsApp Group: chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF

  • @ShyamaliWijekoon-k3u
    @ShyamaliWijekoon-k3u หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @supuljayasinghe2510
    @supuljayasinghe2510 หลายเดือนก่อน +5

    කියවිය යුතු ත්‍රිපිටක වහන්සේගේ කොටස්
    1. ස්කන්ධ වග්ගය
    2. සලායතන වග්ගය
    3. අනමතග්ග සංයුත්තය

    • @supuljayasinghe2510
      @supuljayasinghe2510 หลายเดือนก่อน +1

      අනමතග්ග සංයුත්තය;
      කෙළවරක් නොපෙනෙන අති දීර්ඝ සසර ගමනේ භයානක බව
      අනමතග්ගොයං, භික්ඛවෙ, සංසාරො.
      පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං
      තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං'
      මහණෙනි, අවිජ්ජාවෙන් වැසුනු තණ්හාවෙන් බැඳුණු ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයාගේ මේ සංසාරය නොදක්නා ලද,
      කෙළවර ඇත්තේ වේද, පූර්ව කෙළවරක් නොපෙනෙයිද එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි දුක් අනුභව කරනලදී.
      දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී සොහොන් බිම තර කරන ලදී.

  • @nirmalaperera6307
    @nirmalaperera6307 หลายเดือนก่อน

    🙏

  • @grpmanike7595
    @grpmanike7595 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @luckystroud1041
    @luckystroud1041 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nila472
    @nila472 หลายเดือนก่อน

    අනමතග්ග

  • @SumanaAlahakoon
    @SumanaAlahakoon หลายเดือนก่อน +1

    Me kiyawanna kiyana poth monawada

  • @chakusen
    @chakusen หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරණ යි!.
    ඔබවහන්සේගේ ලංකාවේ මීලගට තියන ධර්මදේශනාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      Open this link to join my WhatsApp Group: chat.whatsapp.com/Fe7o0LKOCTuIj5R0ZOO7mF

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka5191 หลายเดือนก่อน

    Me swamin wahansege wada satahana thiyenne koheda.danna kenek kiyanawada

  • @propo-xs8vn
    @propo-xs8vn หลายเดือนก่อน +1

    ඔක්තෝම්බර් 13 ආරම්භ කරන වැඩ සටහනට සමගාමීව සිදුවන part time භාවනාව සදහා අයදුම් කිරීමට දැන්ම link ර්ක එවන්න පුලුවන්ද

  • @nirmalaperera6307
    @nirmalaperera6307 หลายเดือนก่อน

    Sanyuktha nikaya 1 &2
    Kiyawanna ona pgs ?

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      Skandha Wagga and Salayathana Wagga. Anathamagga Saun. Ekath Balanna

  • @UniverseThings-
    @UniverseThings- หลายเดือนก่อน

    Himalaye gihin bawana karanna awasthawak ganna puluwanda

  • @nirmalaperera6307
    @nirmalaperera6307 หลายเดือนก่อน

    Pinwath swameen wahansa
    Gedara idan kiyawanna patan ganna Ona
    E şadaha mulapuranna Ona pitu Anka danuwath karanna

    • @SriSambuddhaMissionTrust
      @SriSambuddhaMissionTrust  หลายเดือนก่อน

      Skandha Wagga and Salayathana Wagga. Anathamagga Saun. Ekath Balanna

  • @nishadharmarathna9220
    @nishadharmarathna9220 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Aruni-t3v
    @Aruni-t3v หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @KATE-lm2ez
    @KATE-lm2ez หลายเดือนก่อน

    🙏🙏🙏

  • @priyachandrasena7729
    @priyachandrasena7729 หลายเดือนก่อน

    🙏🙏🙏