A tip is to stock up on tinned food there are lot of options, fish, meat, beans etc.. even ramen works. This way when theres a warning and its heavily snowing u can be indoors
Extremely valuable videos for those who are looking to move to Canada. Thank you so much for putting such effort and time to give us a realistic picture about everything.!
I got freezed to the bones while watching this but I still don't hate Canada... Coming there as soon as I can... Well winter is not a matter and I like Calgary and Edmonton , basically Alberta is great... So umm... yeah... (I made a promise to myself.. so now I can't die without seeing snow in Canada)
Ohh.. baya una thaama winter da kiyala? Hate nm karanne naha kawadawath canada wata.. aasai hamadaamath.. spring eka kohomada kiyalath balanna aasawen inne..🤩💯😍
Long haul truck driving gana video ekak karanda barida?& lankawe heavy vehicle international driving license eken puluwan da canada wala long haul truck driving job ekata joint wenda?
Oya wage weather condition ekakadi jobs walta yana eka thama neda🤔. අනිවාර්යයෙන් wedata yanna ona neda Student apu mul kale part time jobs walata ehema. ???
කැනඩාවේ සහ ලංකාවේ තියන වැදගත්ම වෙනස තමයි, මෙහෙ සැමදෙනාටම එකම නීතිය. තමන් අගමැති, මන්ත්‍රී, පොලිස්පති උනත් නීතිය එකමයි. පෝලිම් කඩාගන ඉස්සරහට පනින උන් මෙහෙ කොහෙවත් නෑ. පොලීස් officer කෙනෙකුට පගාවක් දෙන්න ගියොත්, පාගා දෙන්න ගිය එක්කෙනාට දඬුවම් ලැබෙන්න ඉඩ තියනවා. මේ වගේ සමාජයක් ලංකාවේ තිබුනානම්, ඇත්තෙන්ම ලංකාව දිව්‍යලෝකයක්. හොර, තක්කඩි ලංකාව විනාස කරනවා.
මන්නම් කොච්චර හිම වැටුනත් එපා වෙන්නෙ නැ හරිම අසයි හිම වැටෙන තරමට ❤️❤️❤️ 👋👋👋
ශොයි අක්කී අයියා පරිස්සමෙන් ඉන්න ඔයා ලා 😍❤️❤️
ඔබලාට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 ස්තුතියි 🙏 අපිට ඇත්ත කියලා දුන්නට .
ලස්සන වීඩීයෝ වක් ඉදිරිපත් කළ අයට තෙරුවන් සරණයි
ආසව තවත් වැඩි වුණා මෙක දැක්කට පස්සෙ i❤️too Canada මගෙත් dreem එකක් තියනවා එන්න කොහොමහරි එනවා ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න 😘❤️
Oya giyada dr
I love winter in Canada.When I watched this video, I was even more impressed❄❤🇨🇦
නංගියෝ ඔයාගේ video ඔක්කොම බැලුවා ගොඩක් දේවල් දැන ගත්‍තා thank you so much . මගේ husband male nurse කෙනෙක් එයාත් එන්න ඉන්නේ අපිත් එන්න ආසවෙන් ඉන්නේ .
ගොඩක් ස්තුති සහෝදරිය අපේ බලාපොරොත්තු ඉහල තියනවා ඔයා මමත් එනවා කොහොම හරි ඉක්මනින් .....
සිටු කුමාරියේ ඔබට සීතල අගුණයි...😀🌹❤👍
Ice ice baby..😀
ඔය රටට එන්න ඕනි සුදුසුකම් මොනවාද අක්කි.happy new year oyalata.
සාමාන්‍යයෙන් Edmenton, AB වලට කොච්චර කාලයක් හිම වැටිලා තියනවද ?
මමත් හරිම ආසයි කැනඩාවේ ජීවත් වෙන්න.
Me too
ලෝකයේ ඕනෑම තැනක් ලස්සන වෙන්නේ ඉන්න මිනිසුන්ට අනුවයි...
පිස්සුව තව තවත් වැඩි වෙනවා.....l ❤ canada
A tip is to stock up on tinned food there are lot of options, fish, meat, beans etc.. even ramen works. This way when theres a warning and its heavily snowing u can be indoors
මේවා දැක්කාම තවත් එන්න පිස්සුව වැඩි වෙනවා❤
අනේ ගොනෝ උබ උදේට රස්සාවට යන්න කියල එලියට බැහැල snow අයින් කරන්න ගිහාම බලපන්කො. වරෙන් USA මම ඉන්නේ Texas.
Hammo..අපිටනම් බලන් ඉන්න පුලුවන්..එත් එයාලා..🙉🙉🙉
අනා....මට ඉක්මනට යන්න තිබ්බනම්😭😭😭😭😘😘
After watching this I still feel Canada is far better than sl
❤️❤️❤️❤️❤️❤️❤️
Same
True
Definitely forever 😍🥰❤️
Sri lanka is a junk
With this kind of weather, Be safe akka and your family❤️
Extremely valuable videos for those who are looking to move to Canada. Thank you so much for putting such effort and time to give us a realistic picture about everything.!
පරිස්මින් ඔයාලා. බුදු සරණයි.
My favorite country is Canada i am coming to canada
කැනඩාවේ ඔයා කරන ජොබ් එක මොකක්ද අක්කා
දේශගුණය අතින්නම් ලංකාව 👌
🇱🇰 ❤
@youtube studio ඔව්. මේ වගේ වීඩියෝ දකිනකොට තමා තේරෙන්නේ ලංකාවේ අපි දේශගුණය අතින් කොච්චර වාසනාවන්තද කියලා.
@@don_tharindu_banuka8020 මම කිව්වේ දේශගුණය අතින් කියලා විතරයි.
@youtube studio හොයන්න පුලුවන් ඕනෙ තරම් මිස්ටර් ඔයා ඒ ගැන හොයල බැලුවොත් හොඳයි. 😊👍 ඕස්ට්‍රේලියාව කියන්නෙත් සෞම්‍ය කලාපීය රටක්. ආ අනික වහින්න ගත්තම හොඳ පේනව නේ මේ දවස් වල. 😅😅👍
@@user-jt6ej7vh2p samakasanna ratawal diyunnu na gono
@@user-jt6ej7vh2pwahiddi ගංවතුර ena eka
I think thers a cover for the windscreen. So that u can remove the cover with snow then drive the car
පාලකයෝ මේ රට විනාස කරේ නැත්නම් මේ රට සුරපුරයක්.මෙච්චර කට්ට කන ඔය වගේ රටවල් වලට වඩා.
Akke alberta ,saskatchewan wala tuff adu, easiest city eka mokakda ?
එන්න try කරන ගමන් ඉන්නෙ.ඒත් දැන් නම් බෑ වගෙත් හිතෙනවා
එක කාලෙනෙ මෙහෙම
ඔයා ගියාද
@shiranth boru kiyanda epa oi😂😂
කැනඩාවේ හැම නගරයක්ම ඔහොම නැ දෙශගුණය වෙනස් හලො 💙💙💙 👋👋👋
Eka nam maru... happy new year akka & aiya... ❤️😍❤️😍
Real tuff time .how long this kind of weather happening in year .and how long summer last in year .pls let me know .God bless .
Aneh Akki Canada family ekkama enwnm khmd kyala wistara kynnako video ekakin pls
I got freezed to the bones while watching this but I still don't hate Canada... Coming there as soon as I can... Well winter is not a matter and I like Calgary and Edmonton , basically Alberta is great... So umm... yeah... (I made a promise to myself.. so now I can't die without seeing snow in Canada)
1st comment akki, ayya kohomada oyalata?
Api hondin❤️ suba aluth auruddak 🥰🥰
winter eka paththen jiwith wenna hodama province eka mokadda akka canada wala??
I ❤️ 🇨🇦
I like 🇨🇦
My dream 🇨🇦 with my family..
winter heavy uname vechile eka on ekema tiyanna awashada
Spring eka thama start kale nadda?
Spring patan gatta❤️me winter eke gatta video ekak. Langadima update ekak dennam spring eke
Ohh.. baya una thaama winter da kiyala? Hate nm karanne naha kawadawath canada wata.. aasai hamadaamath.. spring eka kohomada kiyalath balanna aasawen inne..🤩💯😍
Akanam patta...👍👍
❤️❤️❤️❤️❤️
Long haul truck driving gana video ekak karanda barida?& lankawe heavy vehicle international driving license eken puluwan da canada wala long haul truck driving job ekata joint wenda?
When you park the vehicle , engine oil and water radiator how will get escape without freezing?
Adarei canadawata❤
Maru habai 🌚❤️😝😝
Awru 14k swdenwala sempel oka hodata purudui
Dan,canada wla welawa keayada.apita 9;49yi
මටනන් ෂෝයි 😌
Matath
ෂොයි පෙනෙයි ආවම
@@nanotechno7813 Vancouver ගියාම හරිනේ🙂
Hima watenkota shoyyyy neee, oyth canada da? Contact krgnna puluwn widiyk kynnko
Matath
put the proper cover to the car.then u can remove it easily
Akki alberta province ekata wada suskatchewan province eka godak cold da??
Na Saskatchewan manageable..
Which area is this. I've heard winnipeg manitoba is extremely cold. Can you tell me something about it, because my daughter is coming for her studies
Is she coming to Winnipeg?
Job offer ekak ganna klin api mokk hari nominee program ekaka register wela inna oneda ? Nattam job offer awamada register wenna tynne akke?
paudgalika tharahaknm na malliyooo ... mata hembirissawa
Winter eksta collage wala vacation da akki
akke puluwn winnipeg gana podi video ekak krnnako sinhala videos attema na eka gana
Akke winter kochchra kalayak tynwda.koi kaleda patan ganne
Wawwwwwww😍
❤️❤️❤️❤️
Sassanaiiiii akkii video ek 💓
Api enawoo 😍
අක්කේ girl කෙනෙක්ට තනියෙන් එනවානම් safety එක හොදයිද
Winter eka kochchara kalayak thiyenawada miss? Mage dream eka canada with my family
Ape Rata diviyalookayak.deeshapaaluwo me Rata vinaasa karee nathnam.
Canadawe warmest & cheapest cities monada Akke?
Oya wage weather condition ekakadi jobs walta yana eka thama neda🤔. අනිවාර්යයෙන් wedata yanna ona neda Student apu mul kale part time jobs walata ehema. ???
එන්න ආසයි කොහොමද අක්කි එන්නෙ.
Me edmonton da ??
Akke winter ek masa kiyak thiyenawada
Wow eka nam maru.❤👍
Winter eke duration eka khmd?
Akka harima lassanai..🙂
schools ganath video ekak karannako
බුදු සරණයි. එන්න හිතාන ඉන්නේ
Oya welawta public buses nadda
ශොයි
❤️❤️❤️❤️
Wamenda padinne akke
Thank you for sharing ❤
Sempel mata oka mama enne swedenwala hima
Love this
❤️
oya kaleta job wala niwadu nadda akka
Canada wala phone gana revew ekak genna
Wooooooow
Are you in Edmonton ?
Omg life is so harder than in SL
My friends who are there says it’s very difficult in winter and it’s always winter😬😬😬😬😬 you hv to remove snow in the morning and move out😬😬😬😬😬
Indoor parking තියෙනවා නම් අමාරු නෑ.
Toronto වල මෙච්චර තදට snow එන්නේ අවුරුද්දකට දවස් කීපයක් පමණයි...
Wowww
Apit godak kamati a unata apita canadawata enna widiyak naha ne
Stay safe ❤️
Oya mona masada akka
❤️❤️🇨🇦🇨🇦🇨🇦
❤️❤️
Wooooooow🇮🇹
Wow😍😍
akke canadawata enne kohomada ???? pls
So beautiful and be careful ❤😊
Oya kiyana tharam sundara naha puthe ohe Marunoth kauda waga kiyane
I love canada
ලස්සනයි
-30 pissu hadenawa ahaddith
✌️👍✌️👍
❤️❤️❤️❤️
Job offer 1 araganna help karannako
Patta mama nam jacket nathiwa yanwa
❄️🌨💕
❤️
❤️❤️❤️❤️
Wow ❄❄❄❄❄❄
ape😢ratawala😢mona😢,adupaduda😢balapalla😢horu😢kawe😢nathnan😢😢😢
wow snow 😍😍😍