කකුලට බෙහෙත් කරපු දවස 🤦‍♀️අක්කා අයියාට දීපු තෑග්ග 😊ඉක්මනට දවල්ට කෑම හැදුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Hi beautiful freinds
    Hi today I come with a day vlog.so this is my simple lifestyle.Hope you all will enjoy.
    #lifestyle
    #beautytips
    #shopping
    #onlineworking
    #workfromhome
    #onlinejobs
    #lifeinsrilanka
    #daily
    #morningvlogs
    #morning
    #morningroutine
    #cleanwithme
    #cleaning
    #cooking
    #anuradhapurasuppermarket
    #suppermarket
    #groceryshopping
    #shopping
    #shoppinghaul
    #shoppingvlog
    #adayinmylife
    #lifestyle
    #dayvlog
    #dayvideo
    #srilankangirl
    #stayinghome
    #srilanka
    #sinhala
    #food
    #motivation
    #cleaning
    #productivity
    #workfromhome
    You can see my more day vlogs below links. 👇
    • A DAY IN MY LIFE SINHA... -day vlog
    • #dayvlogs|DAY IN MY LI... -day vlog
    • DAY VLOG|2021/01/01 NE... -day vlog
    • Day vlog sinhala -day vlog
    • A Day in my life SINHA... -day vlog
    Shoe collection👇
    • 🥿👢My shoe collection s...
    Bag collection 👇
    • 👛bags segment sri lank...
    You can see my other categories from below links.👇
    Lifestyle - • 🙂Lifestyle💐
    Cooking- • 🥘🥙Cooking🥗🍳
    Tips- • ➡️Tips🤗
    Beauty & fashion- • 💅👠👡Beauty & fashion👚👗
    Travel- • 🚞Travel🚅✈️
    Here's my social media -:
    Facebook group👇
    Maheshi with you-: / 783027322420744
    Instagram - www.instagram....
    Facebook-m.facebook.com...
    #shopping #shoppinghaul #shoppingvlog #adayinmylife #sinhala #dayvlog #srilanka #lifestyle #stayinghome #lifestyleofagirl #villagegirl #cleaning #cleanwithme #cleaningmotivation #roomdecor #room #roomtour #roomorganization #dayvideo #food #lifeofasrilankangirl #lifestyle #vlogging #vlogger #vloggerlife #onlineworking #workfromhome #dayroutine #day #srilankanfood #shopping #roomtour #roommakeover #roomorganization #room #roomdecor #bathroomcleanwithme #villagegirl #villagekitchen #tvderana #srilankanactress #youtuber #beautytips #skincare #skincareroutine #maheshimovie #maheshi #lifeinsrilanka #whatieatinaday #shopwithme #lankangirls #sinhalayoutube

ความคิดเห็น • 271

  • @piyumimadushani89
    @piyumimadushani89 ปีที่แล้ว +1

    ඔයාලගෙ හිත් වල ලස්සන හිතට දැනෙනව වීඩියෝ බලනකොට....❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +2

    මුලින්ම අක්කිට ඉක්මනින්ම සනීප වෙන්න කියලා පතනවා.ගොඩාක් ආසාවෙන් අක්කගෙ වීඩියෝ බලන්නෙ.බොරු ආටෝප නැතුව අක්කා ගෙවන සරල ජීවිතේ දැක්කම හරිම ආසයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ගෙදර හැමෝටම.❤️😍

  • @ChanuChaptersVlogs
    @ChanuChaptersVlogs ปีที่แล้ว +16

    ලැසී ශෝයි අනේ ❤ අපේ විස්කි කැමරා එක දිහා බලන්නෙ නැති නිසා vlogs වල ඉන්නෙම අහක බලන් ද මන්දා 😂

  • @thiwankamadumal7913
    @thiwankamadumal7913 ปีที่แล้ว +3

    ඉක්මනින්ම සුවය ලැබේවා අක්කි බුදු සරණයි දෙවි පිහිටයි 🙏💞

  • @luckygirl7413
    @luckygirl7413 ปีที่แล้ว +6

    අයියා හරිම අහිංසක පාටයි❤️ ඉක්මනට සනීප වෙන්න අක්කි❤️❤️

  • @biguahinsa2176
    @biguahinsa2176 ปีที่แล้ว +3

    අක්කේ හදපු කරි එක අන්තිමේට පොල් ටිකකුයි සුදු ලූනු ටිකකුයි අබ ටිකකුයි තලලා දාන්න.එතකොට මාර රසයි.❤️ආදරෙයි අක්කේ 🥰

  • @umeshamadushani5090
    @umeshamadushani5090 ปีที่แล้ว +10

    ඉක්මනින් සනීප වෙන්න මහේශි 😘😘

  • @nadeeshadissanayake6967
    @nadeeshadissanayake6967 ปีที่แล้ว +5

    අහම්බෙන් වීඩියෝ එකක් දැකලා..දැන් පහුගිය වීඩියෝත් ආපහු බලනවා..🙂
    අනේ හරිම ආසාවෙන් මම අක්කිගේ විඩියෝ බලන්නේ..❤️
    ආදරෙයි අක්කි ❤️😘

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +3

    ඉක්මන් සුවය ලැබේවා මහේෂියෝ ඔයාට..ආදරෙයි..😘❤️

  • @pererasewmini5376
    @pererasewmini5376 ปีที่แล้ว +5

    අදත් ගොඩක් ලස්සනයි අක්කියෝ...අනේහ් ඉක්මනින් සනීප වෙන්න අක්කිට ❤️ ආදරෙයි අක්කි 💖😘

  • @maleesweety2521
    @maleesweety2521 ปีที่แล้ว +1

    අනේ බලපු ගමන් දැක්කේ ලැසිව 🥰 හුග කාලෙකින් එයාව දැක්කේ🌻

  • @biguahinsa2176
    @biguahinsa2176 ปีที่แล้ว +1

    අක්කේ හදපු කරි එකට අන්තිමේට මිටි කිරි ටික දාල ටිකක් වෙලා ගියාට පස්සේ සුදු ලූනුයි පොල් ටිකකුයි අබ ටිකකු‍යි එකට තලලා දාන්න.එතකොට මාර රසයි.😊❤️ආදරෙයි අක්කේ

  • @chathurikajayamali407
    @chathurikajayamali407 ปีที่แล้ว +2

    ඉක්මනින් සනිප වෙන්න අක්කේ..බුදු සරණයි ආදරේයි ❤

  • @anjalimendis3790
    @anjalimendis3790 ปีที่แล้ว +2

    ඉක්මනින්ම සනිප වෙන්න අක්කියෝ😘☺️☺️☺️

  • @maneeshasanju1873
    @maneeshasanju1873 ปีที่แล้ว +2

    අක්කිට ඉක්මනට සනීපවෙන්න ඕනි 😍😍🙏🙏🙏🙏බුදුසරනයි!ඔයාට..ලස්සනයි අක්කි ඩේ ව්ලොග් එක..කෑම ටික දැක්කනම් මට කෙලත් ඉනුනා..ගොඩක් රස ඇති😘😘❤❤❤❤😍😍ඔයාගේ අයියගේ බර්දේ දවසෙ තමා මගේ bf ගෙත් බර්දේ එක තියන්නෙ..අයියනම් හරිම අහින්සක පාටයි වගේ..එයාලා දෙන්නගේ ආදරේ හැමදාම ඔය විදියටම තියන්න ඕනි...😘😘හරිම ආදරනීය පවුලක් ..දැක්කත් හිත පිරෙනව...❤😍😍ආදරෙයි හැමදාමත් අක්කි..බුදුසරනයි ..පරිස්සමින් ඉන්න.❤

  • @lakminiharasara1150
    @lakminiharasara1150 ปีที่แล้ว +3

    Get well soon akki❤

  • @ishaninihansa
    @ishaninihansa ปีที่แล้ว +4

    ඉක්මනින් සනීප වෙන්න අක්කි 😍

  • @User_13jej
    @User_13jej ปีที่แล้ว

    ඒ වගෙ පාට frocks ඔයාට හොදටම matching ...charm looking

  • @sachinisalsani5749
    @sachinisalsani5749 ปีที่แล้ว +1

    අක්කි මගෙත් ඔහොම නිකන් නිලට හුරු රතු චූටි ඉරිවගේ තියනවා එක කකුලක😯

  • @umeshawathsala7551
    @umeshawathsala7551 ปีที่แล้ว +2

    අක්කියෝ ඉක්මනට සනීප වෙන්න.අනේ මන් ආසම චූටි බබාට ❤❤

  • @anjudilrukshi3635
    @anjudilrukshi3635 ปีที่แล้ว +2

    අක්කී 😍😍😍
    හැමදාම වගේ අදත් ලස්සනම ලස්සනයි😘😘
    මේ වගේම සතූටින් පරිස්සමින් ඉන්න මගෙ අක්කී❤️❤

  • @tuwininishadi8985
    @tuwininishadi8985 ปีที่แล้ว

    පරිස්සමින් ඉන්න අක්කී...බුදු සරණයි😊❤️

  • @hewagamagedammika8114
    @hewagamagedammika8114 ปีที่แล้ว +3

    වෙනද වගේම ගොඩක් ලස්සනයි වීඩියෝ එක 😍❤ ලැසී මැනික ශෝයි අනේ❤😍😍😍😍 පරිස්සමෙන් සතුටින් ඉන්න 😘 ආදරෙයි 😍😍 බුදු සරනයි 🙏❤😊

  • @malindimahisha3297
    @malindimahisha3297 ปีที่แล้ว +5

    ඉක්මනට සනීප වෙන්න අක්කී🥺❤️

  • @shashi7178
    @shashi7178 ปีที่แล้ว +1

    අක්ක ගොඩක්වෙදානවෙන් ඉන්නෙ කියල තෙරුන මුන දැක්කම ලස්සනයි විඩියො එක හරියට පෙනුනෙනම් නැ අක්කෙ ආස්වෙන් බැලුව

  • @anlyng7147
    @anlyng7147 ปีที่แล้ว +2

    අක්කි මේ දවස්වල ඔයා use කරන beauty products මොනවද කියලා video එකක් කරන්න කො

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි

  • @user-xy5dn2gr1h
    @user-xy5dn2gr1h ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️🥰 අක්කි . පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම

  • @dinushikafernando9628
    @dinushikafernando9628 ปีที่แล้ว +1

    පරිස්සමින් ඉන්න අක්කි.ආදරෙයි 😘❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ එක සුද්දී ඔයාට ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව ඒ වගේම ඔයා මාහත් වෙලා ලස්සන වෙලා ❤️❤️❤️❤️❤️😘😘😘😘ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @jerandhisaumya3897
    @jerandhisaumya3897 ปีที่แล้ว +1

    ♥️Get well soon akki love

  • @dhivyadhivya5981
    @dhivyadhivya5981 ปีที่แล้ว +1

    Hi Akki best hair serum ekak kiyannako hair smooth wenna?

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf ปีที่แล้ว +2

    අක්කේ ඊයෙ රෑ හීනෙන් ඔයාව දැක්කා 😂 සෙල්ෆියක් ගන්න හැදුවෙ 😂 ඒත් එක්කම මට ඇහැරුනා.. ඉක්මනට සනීප වෙන්න අක්කියෝ.. 🥰 බුදු සරණයි 💗

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      🤦‍♀️😊අපොයි 😊😘❤️බුදුසරණයි

  • @saumyapriyadarshani7180
    @saumyapriyadarshani7180 ปีที่แล้ว +1

    Get well soon akki 😍😍😍

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 ปีที่แล้ว +1

    ඉක්මනින් Saneepa Wenna Akki Manika ♥️♥️♥️ Budu Saranai 🙏🙏🌼🌼🌹🌸♥️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      බුදුසරණයි 💐

  • @yamunaharshani1665
    @yamunaharshani1665 ปีที่แล้ว

    ඉක්මනින් සනීප වෙන්න අක්කියෝ

  • @SLactressgossip32
    @SLactressgossip32 ปีที่แล้ว +6

    Get well soon akki💖

  • @amaya926
    @amaya926 ปีที่แล้ว +1

    අනේ අක්කියෝ vlog එකක් එනකල් බලන් හිටියෙ 👀 🤗❤

  • @hirunichathupama8354
    @hirunichathupama8354 ปีที่แล้ว

    ඉක්මනින් සනීප වෙන්න මගේ අක්කියාට🥰

  • @nimashimalsha8043
    @nimashimalsha8043 ปีที่แล้ว +1

    Ane lassnai akka 💕🥺🥺aiya nm අහිංසක pataii ☺️💕

  • @t.m.t977
    @t.m.t977 ปีที่แล้ว +1

    Ane aiya ahinsaka patai😍🌹

  • @honestreview8524
    @honestreview8524 ปีที่แล้ว

    අපි ඔයාලගෙ පැත්තෙ ආව.මාරම ලස්සනයි අනේ.ඔයාල වාසනාවන්තයි.

  • @sulochanadissanayake4814
    @sulochanadissanayake4814 ปีที่แล้ว

    Lassie nonage lassanaaa...Get well soon akki budusaranai parissamin sathutin inna hamadaama ❤

  • @queendil7824
    @queendil7824 ปีที่แล้ว

    I wish u speedy recovery dr.. oyalage aiyage voice eka ahilama naa

  • @rathnayake5985
    @rathnayake5985 ปีที่แล้ว

    Get well soon akki ❤️
    Oya harima චාම්

  • @jayaniumeshika6020
    @jayaniumeshika6020 ปีที่แล้ว +1

    Get well soon akki ❤️

  • @lakshaniharsha5515
    @lakshaniharsha5515 ปีที่แล้ว

    ඉක්මනට සනීප වෙන්න අක්කේ 🥰 අදත් විඩියෝ එක ලස්සනයි 😍

  • @sandamaruwanya2664
    @sandamaruwanya2664 ปีที่แล้ว

    අදත් ලස්සනයි වීඩියෝ එක අක්කි බුදුසරණයි

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      බුදුසරණයි 💐

  • @nethmikavindya463
    @nethmikavindya463 ปีที่แล้ว +2

    මගෙ අක්කි පණ...😘🥰💖

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 ปีที่แล้ว +1

    අක්කි මේ වෙදමහත්තයා ආතරයිටීස් වලට බෙහෙත් කරන්නෙ නැද්ද . .
    ඔයාට ඉක්මනට සනීපවෙයි අක්කි 😍❤️

  • @niishashenaliherath3993
    @niishashenaliherath3993 ปีที่แล้ว

    Ammala oyata genawa ewa wenama vdo ekak karannakooo Akki..api dakke okkoma dewalnehhh

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว

    සනීප වෙන්න අක්කේ..❤❤❤❤❤❤

  • @sayuriamanthika6656
    @sayuriamanthika6656 ปีที่แล้ว

    Huga දවසකින් asama day vlog ekak aran ඇවිත් .ane ammai appachchi giyada akki .parissamin inna ❤❤

  • @mokshisithumini4208
    @mokshisithumini4208 ปีที่แล้ว +2

    Video ekk danakal man bln hitiye shoi

  • @hansikadilhara3927
    @hansikadilhara3927 ปีที่แล้ว

    Ikmnta sanipa wenna akkiyo....wenada wgemà adth video eka lassanaiiiii.hamadmth oyta adarei😘

  • @ashinicamodya4089
    @ashinicamodya4089 ปีที่แล้ว

    Akkith අනුරාධපුරයේ kiyl ada dena ගත්තේ 😍😍😍😍 good luke .. ආදරෙයි 😘😘😘😘😘😘

  • @achiniireshika238
    @achiniireshika238 ปีที่แล้ว

    Hi akkehugakalekin manika lassanai adath vlog eka hemadama sathutin paressamen enna 😍😍😍♥️♥️♥️

  • @Sheeli12
    @Sheeli12 ปีที่แล้ว

    Amma aye gyd

  • @avishkapiumantha2411
    @avishkapiumantha2411 ปีที่แล้ว

    Get well soon akki

  • @dilinikaushalya5074
    @dilinikaushalya5074 ปีที่แล้ว

    Budu saranai akki😍bye💖

  • @mokshisithumini4208
    @mokshisithumini4208 ปีที่แล้ว +1

    Pissu akki oyt oyge ehema nahara gata ghenne nh ikkmnt oya pallam tika hoda wenna one appa adarei akkiyo♥️♥️♥️

  • @anjana4691
    @anjana4691 ปีที่แล้ว

    Get well soon akkii😘💫

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Get well soon.💕

  • @kalanimaheshika7840
    @kalanimaheshika7840 ปีที่แล้ว

    Akki, oya dawasak qwe nivea eke cherry lip balm eka hondai kiyalada, viana eke cherry lip balm ekada?

  • @kaveesuvi8414
    @kaveesuvi8414 ปีที่แล้ว

    Get well soon darling ❤

  • @kaviska5291
    @kaviska5291 ปีที่แล้ว +1

    Ayya hri ahinskai oyth ehmai nethn nenala wli ynwne 😍😍

  • @deepikapriyadarshani5682
    @deepikapriyadarshani5682 ปีที่แล้ว

    Akki dan godak lassanai.. adarei akkiyo..

  • @harshanadilshan5823
    @harshanadilshan5823 ปีที่แล้ว

    So cute family🥰

  • @roshankumara7712
    @roshankumara7712 ปีที่แล้ว

    Lassanai akki adat vidiyo eka ❤❤❤

  • @madaramadumali7763
    @madaramadumali7763 ปีที่แล้ว

    Akki ara vaccine gahuwata passe thama oya nahara gata gahenna mageth ohoma una beheth gathtata hariyanawa aya wadi wenawa.

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +1

    ikmanin sanipa wenna akkiyoo.mageth ohoma tiyenawa akkiyoo

  • @skedirisinghe2750
    @skedirisinghe2750 ปีที่แล้ว

    ඔයෙ nails hadalda akke...ohoma kotuwata lassanata tiy gnne kohomada,,gedara wedath karan..kaden natiwa tiy gnn komada

  • @sandunishalika2954
    @sandunishalika2954 ปีที่แล้ว +1

    Akkiyoo❤

  • @Dilshani460
    @Dilshani460 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි අක්කී .මට නම් ලැසී වගේ 3 දෙනෙක්ම ඉන්නවා

  • @dineshlykaldera9815
    @dineshlykaldera9815 ปีที่แล้ว

    30 year

  • @madushithennakoon4686
    @madushithennakoon4686 ปีที่แล้ว

    අනේ අක්කෙ මගෙ හස්බන්ඩටත් තියනවා නහර ගැට ගැහෙන ප්‍රශ්නෙ🥺 විස්තර කියන්නකො කොහෙද කියල

  • @chandanithennakon3906
    @chandanithennakon3906 ปีที่แล้ว

    Budu sarni nangi 🙏🙏🙏❤️🌹❤️🥰👍

  • @nethu1437
    @nethu1437 ปีที่แล้ว +1

    Akki lassanayi

  • @nisansalanilmini537
    @nisansalanilmini537 ปีที่แล้ว +1

    Ane lesi 😚😚😚😚😚😚😚

  • @dilkimahesha8085
    @dilkimahesha8085 ปีที่แล้ว

    Get well soon akki ❤️❤️Adarei

  • @i-mooon
    @i-mooon ปีที่แล้ว

    Oyage video balanne godak asawen akke😍

  • @thanujakgm2315
    @thanujakgm2315 ปีที่แล้ว

    අක්කට ඉකමනින් සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.මාත් fiverr පටන් ගත්තා.මාස තුනක් විතර.logo design aken tama patan gaththe.තාම order නෑ.emprassion වැඩි කරගන්න අක්කා මොකද කරේ.online නම් නිතරම ඉන්නවා මන් fiverr එකේ.ඒත් ලොකු වෙනසක් පේන්නෑ

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Ekakwath awe nadda... Thank you💐

    • @thanujakgm2315
      @thanujakgm2315 ปีที่แล้ว

      @@maheshimovie නැ අක්කේ.logo desogn invitation design denme.godak sellersla innaw.akada danne hethuwa.therenne tama akke.komada karaganne kiyala

  • @ameshhansaka6302
    @ameshhansaka6302 ปีที่แล้ว

    Ane akke oyt puluwannam gedr idn krna small business idea gna video ekk dannko . Nttm online jobs gna . ❤️🥺

  • @azeezanazmi2931
    @azeezanazmi2931 ปีที่แล้ว

    👍

  • @wasanthaherath6546
    @wasanthaherath6546 ปีที่แล้ว +3

    Akkiiiii😍😍😍😍😍😍😍

  • @marwadelna3815
    @marwadelna3815 ปีที่แล้ว +2

    Akke oyage boy wa balannath asai ane ayage potos tikak pennannako ilaga vidiyos ake ane plz akkiyoo

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      Akata tawa kal thiyenawa 😘❤️

  • @sampathsapa6907
    @sampathsapa6907 ปีที่แล้ว

    Ruupete viyadam kranava sahenna.kaluma kalu e unata

  • @roshanimirando
    @roshanimirando ปีที่แล้ว +1

    පලවෙනී ලයීක් එක

  • @chalanidasanayaka8626
    @chalanidasanayaka8626 ปีที่แล้ว +1

    Anee chuti baba shoi 😘😘😘😍

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 ปีที่แล้ว +2

    Baba dan ගොඩක් ලොකු වෙලා .♥️

  • @gayathri1379
    @gayathri1379 ปีที่แล้ว

    Ane akki oya paw oyata hoda wei🙏❤

  • @AyeshaMadhushani_
    @AyeshaMadhushani_ ปีที่แล้ว +1

    1st ❤❤

  • @dilukavee5982
    @dilukavee5982 ปีที่แล้ว

    අක්කේ අම්මා එහෙම ගෙනාපු චොක්ලට් ඉවරයිද අපිට දෙන්නෙ නැතුව කාවා නේ 🥺❤️

  • @rajubandara176
    @rajubandara176 ปีที่แล้ว

    Morning routing ekkuth gennako ❤️

  • @randimaamali9916
    @randimaamali9916 ปีที่แล้ว

    Weda gedara thiyenne A'pure koheda?

  • @t.m.t977
    @t.m.t977 ปีที่แล้ว

    Akkeiyo mt kiyannko face pack ekk danne hodama velava mokdda kiyala.night or morning🥰😍🌹

  • @madushanidayananda8988
    @madushanidayananda8988 ปีที่แล้ว

    Anuradhapure koheda weda gedara

  • @udarijayanthissa6641
    @udarijayanthissa6641 ปีที่แล้ว

    Dear, nahara gata gahenawata thieyna e oil eka genwaganna kramayak nadda 😔

  • @nishanthavimalasena9726
    @nishanthavimalasena9726 ปีที่แล้ว

    Lassanayi akki yooo

  • @sachiyatech1723
    @sachiyatech1723 ปีที่แล้ว +1

    Lassanai akkiyo