Finland student visa එකට show money වලට තනියම documents හදමු|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 347

  • @sunildayarathna2625
    @sunildayarathna2625 2 ปีที่แล้ว +19

    දූ.මට හරිම සතුටුයි. මේ වීඩියෝ එකෙන් තමයි මම ඔයා ගැන වැඩි තොරතුරු දැන ගත්තේ. මගේ ලොකු පුතා 2021 වසරේ උසස් පෙළ කරපු කෙනෙක් .එයාට තමයි මං මේ විස්තර හොයන්නෙ. ඔයාට ගොඩක් ස්තුතියි. මෙච්චර කාර්යබහුල කාලයක අනෙක් අයගේ ජීවිතය ජය ගන්න උදව් කරනවා ට. වැඩිහිටියෙක් විදිහට ඔයාගේ ජීවිතයේ සෑම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @dilinilankathilaka6128
    @dilinilankathilaka6128 2 ปีที่แล้ว +4

    A big problem I had was solved. Thank you for sharing some very important information.

  • @thebeginner6424
    @thebeginner6424 2 ปีที่แล้ว +3

    Thank you. You explained everything clearly.

  • @jasinthasudarshani8014
    @jasinthasudarshani8014 9 หลายเดือนก่อน

    Thank you akke...ඔස්ට්‍රියා වලටත් මේ දේවල් අදාල වෙයි කියලා හිතනවා අක්කේ.. ❤️

  • @raneshnanayakkara
    @raneshnanayakkara 2 ปีที่แล้ว +1

    Thank you so much for the great video. Wish you all the very best for your future endeavors!

  • @wishwatharkika5793
    @wishwatharkika5793 2 ปีที่แล้ว +1

    Thank you very much sister,wish you all the very best for your future endeavors 👍👍👍

  • @nadulshachamini8841
    @nadulshachamini8841 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පින් මේ details දෙනවට ❤

  • @jananayapa
    @jananayapa 2 ปีที่แล้ว +2

    Great Video. Thank You!!! 👍

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 7 ชั่วโมงที่ผ่านมา

    Hi dear.mama oyage okkoma videos baluwa. Thanks for that🎉🎉
    Mata kiyanna puluwanda source of funds docs walata bank balance & statements hera wena mukuth documents attach karanna thiyenawada kiyala

  • @clothdiaperlk
    @clothdiaperlk ปีที่แล้ว

    Thank you for this valuable information...Super clear... Solved my problems...thanks thanks thanks

  • @nimanthamadushanfernando4271
    @nimanthamadushanfernando4271 2 ปีที่แล้ว +4

    අක්කේ එතකොට වීසා එක ආවට පස්සේ show money ව්ලට පෙන්නපු සල්ලි account එකෙන් ගන්න පුලුවන්ද නැත්තන් අපි uni එකට යනකන්ම තියෙන්න ඕනෙද

  • @piumidilhani
    @piumidilhani 7 หลายเดือนก่อน

    Thank you so much nangi...your video is really value for us ...🙏

  • @vishwaperera6260
    @vishwaperera6260 2 ปีที่แล้ว +1

    very important. Thank you....

  • @chathuriweeraman8933
    @chathuriweeraman8933 2 ปีที่แล้ว +2

    Ane thank you very much 🙏🙏🙏🙏🙏

  • @factinside_
    @factinside_ หลายเดือนก่อน

    This is the most helpful about show money and source of funds explanation video I have ever seen. Thanks lot, dear. I almost cleared my doubts.

  • @lakshanvithanage5292
    @lakshanvithanage5292 2 ปีที่แล้ว

    Very important…thanks ..good luck 👍👍

  • @prabhath3926
    @prabhath3926 ปีที่แล้ว

    Superb definitions and Keep up good work..

  • @Days_in_China
    @Days_in_China 8 หลายเดือนก่อน

    woow meka marama watinawa, thank you for this 😇😇😇😇.

  • @harshaathapattu3183
    @harshaathapattu3183 2 ปีที่แล้ว +1

    Thank you. Very clear!

  • @blackspy3197
    @blackspy3197 ปีที่แล้ว +2

    Thank you for this valuable information.
    Salary Savings පෙන්වනකොට අපේ Salaries saving account එකේ මාසෙන් මාසෙට ඉතුරු වෙලා තියෙන විදිහ පෙන්වන්න ඕනෙද? (ඒ කියන්නෙ මාසෙ ගානෙ account ballance එක මාසෙ ගානෙ වැඩි වෙන විදිහ පෙන්වන්න ඕනෙද?) නැත්නම් payslips තිබුනම ඇතිද?

  • @chinthanaranaweera9424
    @chinthanaranaweera9424 2 ปีที่แล้ว +1

    ⁣සරලව පැහැදිලි කරනවා.ජය වෙිවා.

  • @iroshaniariyarathna7690
    @iroshaniariyarathna7690 2 ปีที่แล้ว

    Grate video. It was resolved the big problem I had.thanks

  • @tharangaperera2256
    @tharangaperera2256 2 ปีที่แล้ว

    This is so informative.
    Thank you very much.

  • @tharinduwarawita5932
    @tharinduwarawita5932 2 ปีที่แล้ว

    Thank you so much.really valuable video.👍🙏

  • @melanshamod2143
    @melanshamod2143 ปีที่แล้ว

    You provide a greate service for sri lankan students..thank you very much akka...

  • @rosie.r4395
    @rosie.r4395 2 ปีที่แล้ว

    One of the best vedios regarding Finland

  • @PrashanthaKumanayake-rb6fm
    @PrashanthaKumanayake-rb6fm 5 หลายเดือนก่อน

    You are life saver akki...thanks

  • @kumuduchandanie1934
    @kumuduchandanie1934 ปีที่แล้ว

    Thanks for your valuable informations...can you please explain the discussion program .thanks ..

  • @udaravimukthi5404
    @udaravimukthi5404 2 ปีที่แล้ว

    මට පිටරට ජොබ් එකක් කරලා ආපු කෙනෙක්.මගේ ලග මේ ගමනට අවශ්‍ය මුදල් තියෙනවා..ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා,මම ඉතුරු කරපු සල්ලි ඔක්කොම මගේ යාලුවෙක්ට දීලා තියෙන්නේ බිස්නස් එකක් කරගන්න..එයා ඒ සල්ලි ආයෙ දෙන්නම් කිව්වා..jan intake එකට එන්න හිතන් ඉන්නේ..මට දැන් ඒ සල්ලි ලබන මාසේ ලැබෙනවා..මම මේකට source එක කොහොමද දාන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්..අදහසක් බලාපොරොත්තු වෙමි..Thank you ☺️

    • @hellofinland995
      @hellofinland995  2 ปีที่แล้ว +1

      ඔයා පිටරට ඉන්දලා ආව කෙන්ක් නම් ඔයා මුදල් එකතු කරේ බොහෝ විට ඔයා එහේ රැකියාවක් කරලා ලැබුන මුදලක් වෙන්න ඕන. ඉතින් ඔයාට ඒක salary savings විදියට පෙන්නන්න පුලුවන්

    • @udaravimukthi5404
      @udaravimukthi5404 2 ปีที่แล้ว

      ඒත් මේ වෙලාවේ මගේ අකවුන්ට් එකේ ලොකු සල්ලියක් නෑ.ලබන මාසේ ඔක්කොම සල්ලි ටික එක පාර මගේ එකට ආයෙත් වැටුනම කොහොමද source එක දෙන්න ඔනි?

  • @edutips9193
    @edutips9193 3 หลายเดือนก่อน

    Tnx a lot

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 9 หลายเดือนก่อน

    ඔයාට බොහොම පින් 🙏🙏🙏 දුවේ ..

  • @lakminikuruppuarachchi9729
    @lakminikuruppuarachchi9729 2 ปีที่แล้ว

    Thanks dear.. it’s very clear.

  • @jayathilakaherath3614
    @jayathilakaherath3614 ปีที่แล้ว +1

    දුව මගේ දුවයි බෑනයි ෆින්ලන්ඩ් එනවා
    මගෙ දුව ලක්ස 30 ක් රත්තරන් විකුනලා බිලක් ගත්ත බෑනත් ලක්ස 25 ක් රත්තරන් විකුනලා බිලක් ගත්තා මේක ප්‍රස්නයක් වෙයිද..

  • @poornarathnaweera3716
    @poornarathnaweera3716 4 หลายเดือนก่อน

    Very clear thank you very much

  • @harshaperera9644
    @harshaperera9644 2 ปีที่แล้ว +1

    Thank you.

  • @0716080715
    @0716080715 11 หลายเดือนก่อน

    Grate job, thank you so much

  • @loveforever17
    @loveforever17 ปีที่แล้ว

    Impotent --> Important 5:22

  • @lakshmangunarathna3656
    @lakshmangunarathna3656 2 ปีที่แล้ว

    Thank you very much..❤️❤️🤘

  • @ruwanthikasamarasooriya8849
    @ruwanthikasamarasooriya8849 2 ปีที่แล้ว +1

    Please guide us on how to write a motivational letter. Thanks.💙

  • @rohanrathnayake5723
    @rohanrathnayake5723 2 ปีที่แล้ว +1

    Thank you❤❤

  • @hasithaabeynayaka3908
    @hasithaabeynayaka3908 ปีที่แล้ว +1

    Great video

  • @duminduakalanka9340
    @duminduakalanka9340 ปีที่แล้ว +1

    Vehicle sale ekakadi CR book copy eka certified wenna onada? Photo ekak print karagena submit kaloth eka issue ekakda?

  • @clarencefernando8268
    @clarencefernando8268 ปีที่แล้ว

    Finland job එකක් සොයා ගන්න ආකාරය ගැනත් Video එකක් දාන්න.

  • @ireshadana1556
    @ireshadana1556 ปีที่แล้ว

    Hi akki ❤
    Thank you 🙏 godak dewal dana gatta.
    Akki api show money karata passe visa eka labunata passe salli ganna puluwanda. Nattam kochchara kalayak tiyanna onida.

  • @Alexfernando2255
    @Alexfernando2255 15 วันที่ผ่านมา

    Hi akke,
    අද Land Sale කලා. අම්මගේ Land එකක් තමයි. අම්ම Bank එකට Money Transfer කරපු Slip එක ගත්තා.
    Slip එක විතරක් අතිද. නැත්නම් Bank එකෙන් ඒකට වෙනම Statement එකක් ගන්න ඕනෙද මේ Transaction එකට විතරක්.
    නැත්නම් ඔක්කොම සල්ලි වලටම පස්සේ අපි ගන්න Bank Statement එක ඈතිද
    ඔප්පුවේ copy ක් දෙන්නම් කියුව මාසෙන් එයල Register වෙලා ආවම.
    අම්මගෙන් Letter එක කොහොමද ගන්න ඕනෙ. ඒක ආයෙ ලොව්යෙර් කෙනෙක්ට පෙන්වල Sign ගන්න ඔනෙද. 
TH-cam Video වල හෙව්වා හදිස්සියට හොයගන්න බැහැ. මට පුලුවන් ඉක්මනට මේකට රෙප්ල්ය් එකක් දෙන්න පුලුවන්ද. Thank You

  • @NilanFinland
    @NilanFinland ปีที่แล้ว

    I hope that now you are in Finland.... Explain the experience so far.

  • @chamleypeiris8226
    @chamleypeiris8226 2 ปีที่แล้ว

    Thanks a lot!

  • @prathibamadhushani9907
    @prathibamadhushani9907 2 ปีที่แล้ว

    Thank you so much dear ❤

  • @maheshikarunarathna1965
    @maheshikarunarathna1965 8 วันที่ผ่านมา

    Akke show money pennana land ekakawath car ekakwath nathm kohomada source ekak hoygne?

  • @srimalinadeeshani24
    @srimalinadeeshani24 2 ปีที่แล้ว +2

    Hi dear. Thank you for your valuable information. I have a small clarification. Suppose we are to show money by selling our gold articles. If so, do we need to get those articles certified by the National Gem & Jewellery Authority ? Or only the sales receipt is enough ?

  • @chathurangimadubashini8767
    @chathurangimadubashini8767 ปีที่แล้ว

    Thank you for your great explanation. BTW I have a question. Is sales agreement still considering and accepted by finland visa authorities ???

  • @jayaratnel.a325
    @jayaratnel.a325 2 ปีที่แล้ว

    Your videos are very helpful. Thanks a lot. Can I know is it same the Sweden procedure?

  • @Choonpaan.
    @Choonpaan. 2 ปีที่แล้ว

    Hello akke oya karana videos kauruth karala na godak isthuthi 😍 podi prashnayak thiyenava cooperate bank walin 3rd party pennuwata awlak nadda ?

    • @hellofinland995
      @hellofinland995  2 ปีที่แล้ว

      Epa commercial bank ekaka pennanna nangi. Meka eyalage website eke kohewath mention karala naha cooparate banks baha kiyala. Namuth me option eka recomond karanna baha

  • @maheshweeraratne1514
    @maheshweeraratne1514 2 ปีที่แล้ว +1

    දෙමව්පියන් සල්ලි පෙන්නලා දෙනවා නම් පෙන්වන මුදල වගේ දෙගුණයක් දෙමව්පියන් ළඟ තියෙන්න oneda. ලක්ෂ 40 පෙන්වන්න අපි ගාව කීයක් තියෙන්න oneda.ඔය දුව කරන්නෙ ලොකු සේවයක් ඔයාට තෙරුවන් සරණයි

    • @hellofinland995
      @hellofinland995  2 ปีที่แล้ว

      පෙන්නන ඕන ගාන විතරක් තිබුනම ඇති. ලක්ෂ 40ක් නම් ඒ ගාන විතරක් තිබුනත් ඇති. හැබැයි ඒ සල්ලි ලැබුන විදිය පෙන්නන ඕන.

  • @bimshanimadhuba8630
    @bimshanimadhuba8630 3 หลายเดือนก่อน

    Jewellery sell එකකින්ම සල්ලි පෙන්නනවනම් දෙපාරකට valuation report අරන් පෙන්නන එක ප්‍රශ්නයක් වෙයිද ?

  • @mallikarajapakshe2372
    @mallikarajapakshe2372 3 หลายเดือนก่อน

    Thanks

  • @nishu2053
    @nishu2053 2 ปีที่แล้ว

    අක්කේ පිටරට ඉන්න පවුලේ කෙනෙක් අපට සල්ලි දෙනවා කියලා ඒක කොහොමද කරන්නේ document හදාගන්නේ කොහොමද කියලා කියන්නකෝ please

  • @esnkaushi5531
    @esnkaushi5531 2 ปีที่แล้ว

    Vehicle eka finance karala funds pennanna puluwand.. oyage videos harima watinawa

    • @hellofinland995
      @hellofinland995  2 ปีที่แล้ว +1

      meken nam pennapu kisi kenek hoya ganna naha. Oya finance gewana vidiya pennanna wenawa. Tikak riscky wadak

  • @Senuth0070
    @Senuth0070 หลายเดือนก่อน

    Car sale ekakadi apply karana දවසේ idan අවුරුදු 2 k paranai. Ekata prashnayak weida?

  • @CLfamily8792
    @CLfamily8792 ปีที่แล้ว

    Good job dear ❤

  • @Mfdo791
    @Mfdo791 3 หลายเดือนก่อน

    Rental agreements walin Funds pennanna puluwanda.Mey Agreements Lawyer kenek sign karama issue karama athida. naththan goverment eke register karanna onada

  • @kalpanaliyanaarachchi1378
    @kalpanaliyanaarachchi1378 2 ปีที่แล้ว

    Thanks akki...Mn jan intake ekata apply krannna inne...akki mta godak dewal dangnna tyenwa...akkiwa contact krgnne khmda

  • @shalinimadhumali1617
    @shalinimadhumali1617 ปีที่แล้ว

    Thank you so much for your information. Can I take money from my relatives? ( specially from my aunty. She adopted me from childhood but had no documents to show it. )

  • @shaminmadhuranga
    @shaminmadhuranga 2 ปีที่แล้ว +1

    💵💵💵💵💵 Thanks a lot.

  • @damithnanayakkara8301
    @damithnanayakkara8301 2 ปีที่แล้ว

    Great 👍

  • @indikaranaweera2711
    @indikaranaweera2711 4 หลายเดือนก่อน

    Thatthage vehicle ekak finance ekak dala eka, agreement ekak hadala vehicle sales agreement hadala sale kara kiyala.. thatthage salli mata transfer karala gift letter ekak hadala visa ekedi pennuwoth prasnayak weida?

  • @divergent947
    @divergent947 ปีที่แล้ว +1

    Akke api ate attatama salli natuwa apita nikan ganak deela documents haddana puluwan kiyala kiyanawa neda

  • @nayomiwijayalatha4816
    @nayomiwijayalatha4816 ปีที่แล้ว

    my encourager are you

  • @biyancadonpaul6702
    @biyancadonpaul6702 ปีที่แล้ว

    Hi akki
    Thank you so much for the information you are sharing with us 🙏
    I have a question as well
    Do we have to show the source of funds even if the funds are matured more than 3-6 months ?

  • @user-cm3rp1wd4y
    @user-cm3rp1wd4y 11 หลายเดือนก่อน

    Family eke father, mother, 2 baby ඉන්නවා නම් කොයිතරම් මුදලක් පෙන්නන්න ඕනද... හතරදෙනට වෙන වෙනම accounts tiyenna onada

  • @priyanthamanorathne3212
    @priyanthamanorathne3212 2 ปีที่แล้ว

    Thanks for very valuable info.
    If money transfer from FD of the parents, is it required to show how parents FD had been created. It may be created more than a year ago ?

  • @tharakakulathilaka308
    @tharakakulathilaka308 2 ปีที่แล้ว

    Good one.

  • @gangaprasad2978
    @gangaprasad2978 2 ปีที่แล้ว

    Bachelor ekakata study gap,ielts,spouse mewa gana details tikak denna.thank you

    • @hellofinland995
      @hellofinland995  2 ปีที่แล้ว

      study gaps balanne naha. Ielts one naha. Eyalage entrance exam eka pass wenna one. Spouse and children geniyanna puluwan

  • @isuruchamara6369
    @isuruchamara6369 ปีที่แล้ว

    good job😍😍😍

  • @nirmanacreations5365
    @nirmanacreations5365 2 ปีที่แล้ว

    Offer letter eka awata passe uni ekakata pay karanakota funds account eke thiyenna onida? 3months wage thiyenna oni kiyala samahara aya kiyanawa. Eka gena poddak denaganna puluwanda. Thank you very muxh oya karana vedios godak helpfull.👍👍👍

    • @hellofinland995
      @hellofinland995  2 ปีที่แล้ว

      Man video eka pahadiliwa kiuwa. Show money parana wenna one naha. Mage Salli thibune 1 week. Source eka hariyata pennanai one. Uni ekata pay karanakota Salli account eke thiyanna awashya naha. uni pay eka one year walata sampuranayen gewwa kiyala uni eken confirmation ekak denawa. Eka witharai visa ekedi balanne

    • @nirmanacreations5365
      @nirmanacreations5365 2 ปีที่แล้ว

      @@hellofinland995 Thank You..

  • @maneeshagunathilake6612
    @maneeshagunathilake6612 2 ปีที่แล้ว +1

    Thanks for the explanation.. I have a question. That is when giving the evidence of show money, is it ok to show the receipt of my mother’s epf, which is taken 5 years back?

    • @hellofinland995
      @hellofinland995  2 ปีที่แล้ว +1

      can

    • @maneeshagunathilake6612
      @maneeshagunathilake6612 2 ปีที่แล้ว

      @@hellofinland995 thankyou so much..
      Can i also use only the selling deed of the land instead of bank records as money was not deposited. But there was a real land selling..

  • @monicamihirani2647
    @monicamihirani2647 9 หลายเดือนก่อน

    Miss language course eka patan gaththe kohomada lankawe idididi.....I want to know...thank you ver6much for ur information. ❤

  • @JagathVithana-fw4wm
    @JagathVithana-fw4wm 7 หลายเดือนก่อน

    ජුවලරි විකුණන කොට ඒව ඕන තැනකට විකුනල ගන්න රිසිට් එක හරිද නැත්නම් ඒකට විශේෂ තැනක් තියෙනවද

  • @dulshani11
    @dulshani11 2 ปีที่แล้ว

    akke funds pennanna puluwan parents lata witharada ehema nethnam first cousin second cousin ayagen illagena ape saving account eke dagatthata kamak nethda?

  • @rosie.r4395
    @rosie.r4395 2 ปีที่แล้ว

    Mata දැනගන්න puluwanda land sale agreement හදල advance ekak ගත්ත විදියට source of funds pennanawa nam ona documents මොනවාද ?
    Sales agreement and extract ekai witharada..?
    Deed ekath onada? Ona nam eke original eka visa interview ekedi produce කරන්න ona neda.
    Mage land ekata commercial bank eke loan ekak තියනවා .eka kohewath pennanne නැහැ .eath Original deed eka bank eke තියෙන්නේ ekai.
    Pls advice!

  • @MrsKANCHANA1982
    @MrsKANCHANA1982 ปีที่แล้ว

    Thank you very much for the best clarification ever regarding this topic. Keep up the good work, wish you the best of luck. Thank you again 🙏🙏🙏

  • @FinCey_Nordic_Tales3523
    @FinCey_Nordic_Tales3523 2 ปีที่แล้ว

    Hi dear. Can you email sample questions for entry exam in your video about entrance exam part 1?

  • @sinhasevanahiamyourbestfan2685
    @sinhasevanahiamyourbestfan2685 2 ปีที่แล้ว

    Mage land eka sell karala (2021- December) money deposit vela 1 week valin passe mama eka account eken aran Treasury Bill damma. TB eka expired venne this August etapasse mage savings ekata transfer venava. Mata danaganna ona
    1. Sale money 1 week valata passe account eken gatta eka prashnayakda
    2. Sale money deposit una eka bank letter ekak da natnam statement ekak da submit karanna ona

  • @mishelamaya7234
    @mishelamaya7234 ปีที่แล้ว

    Jewelry sale ekakin pennwa nm kage name ekada receipt eke danna one parentslage da nathn visa apply krana studentgeda

  • @Medi.Life1250
    @Medi.Life1250 ปีที่แล้ว

    Student visa enakota ,Spouse job eketa යනකොට මොනවගේ jobs ද තියෙන්නේ .අපි මොනවහරි මෙහෙන් course එකක් කරලා එන එකද හොද?

  • @chandrasenagamini4555
    @chandrasenagamini4555 ปีที่แล้ว

    Desaguna tathwaya (climate) nithara peenasa saha vees eka thiyena kenekuta thadin balapavida?

  • @sumudupriyadarshana1101
    @sumudupriyadarshana1101 2 ปีที่แล้ว +1

    Very informative.
    නමුත් මේක ලොකු අවධානමක් ගැනීමක් කියල හිතෙනව මේ වීඩියෝ එකේ තියන ඉංග්‍රීසි වචන සිංහලෙන් තිබුනනම් වීසා නිලධාරීන්ගේ අවධානය ලැබෙන්න තියන ඉඩකඩ අඩු වේවි. මොකද සමහර ක්‍රම ටිකක් නීති විරෝධීයි වගේ නේද?
    Just my opinion.
    Isn't it?

    • @hellofinland995
      @hellofinland995  2 ปีที่แล้ว

      ඔයාට තව පොඩ්ඩ පැහැදිලිව පුලුවන් නම් මට කියන්න මොන ක්‍රිමයද නීති විරෝදී වගෙ තේරෙන්නෙ කියලා මට හරියටම කියන්න පුලුවන්

    • @hellofinland995
      @hellofinland995  2 ปีที่แล้ว

      habai third party option eka video eke type karapu eka nam aparade kiyala hithenawa 🙁🙁

    • @hiranyaherath2116
      @hiranyaherath2116 2 ปีที่แล้ว

      @විසා officers ලගෙ අවදානය අඩුවෙන් ලැබෙන්න ඕන කියල හිතන්නෙ අපි නීති විරෝදි දෙයක් කරනව නං නේද..land sale ගැන මේ video එකේ කියන method එක එහෙම නෑ.ඒක කරන්නෙ lawyer කෙනෙක් ලගමයි.අපිම හදපු documents land registry එකෙන් approve කරල seal කරන්නෙ නෑ.

    • @hiranyaherath2116
      @hiranyaherath2116 2 ปีที่แล้ว +2

      @@hellofinland995 don t worry dear..but this is Srilanka ne.sometimes its better to keep some things only for ourselves.මම හිතන්නෙ රට ඉන්න අය අපිට උදව් කරන්නෙ නෑ කියල අපිම කියන්නෙත් අපේ අයට උදව් කරන්න ගියාම අන්තිමට උදව් කරපු කෙනාම වැරදි වෙන නිසා වෙන්න ඇති.dont het dicouraged..these videos are really helpful❤️❤️

    • @sumudupriyadarshana1101
      @sumudupriyadarshana1101 2 ปีที่แล้ว

      @@hellofinland995 Your vedios are very useful and I always go through those and waiting to see you through your next vedio too. I just wanted you to pay ur attention on that thing. Hope you will understand the same. Wish you all the best. 🎉🙂

  • @yashodathilani9237
    @yashodathilani9237 ปีที่แล้ว

    😊

  • @Chapma-tr8zo
    @Chapma-tr8zo ปีที่แล้ว

    දුව ඉගෙන ගන්න යනකොට අම්මට යන්න පුලුවන්ද විසිට් විසා මගින් කොහොමද ඒක ගැන තොරතුරු දැනගන්නෙ දුව

  • @kethakinishamani3566
    @kethakinishamani3566 ปีที่แล้ว

    Husband ge name ekata wena bank ekaka loan ekak run wenakota,mage account eken husbandwa join karoth wena bank eheka tiyena account ekakin ayage pending loan eka anith bank eke tiyenwa kiyla link wenne nadda?

  • @danushkagunarathna9956
    @danushkagunarathna9956 ปีที่แล้ว

    Thanks akkii....akkii finland walata giyada?? Jaya wewaa akkii bs

  • @anandahapuarachchi4766
    @anandahapuarachchi4766 10 หลายเดือนก่อน

    Lankawey findland arina agentsla gana danagannay kohomafa

  • @damienperera3676
    @damienperera3676 ปีที่แล้ว

    Hi.. Thank you , really good information, just one question i have please answer if possible. I sold a land which was under my name and the sold amount was 2.9 million but the land registry document is for 2.5 million. so in the bank statement it shows 2.9 million deposit. (4laks gap) if you can please advice me how to justify it ? or can simply say them them that out of 2.9 mil ,2.5mil is the land sale amount? appreciate a reply ...

  • @dilshanirathnayake4775
    @dilshanirathnayake4775 2 ปีที่แล้ว

    Hi dr..thank you so much.. and may i know how to calculate our show money requirment.. i mean how many show funds we need...

    • @hellofinland995
      @hellofinland995  2 ปีที่แล้ว

      I have done a separate video for full budget breakdown

  • @piumalranathunga2264
    @piumalranathunga2264 5 หลายเดือนก่อน

    Lease agreement ekak karana eka aulk nadda?

  • @gihanchathuranga4305
    @gihanchathuranga4305 10 หลายเดือนก่อน

    finland master ekkta eddi kochhra show money pennna onida with spouse.

  • @jmtharushi5849
    @jmtharushi5849 ปีที่แล้ว

    Gem ekk sell kl kiyl show money hdnn baid. Mt land ekk thiyenv.. eeke gem mining licence ekth thiyenv.. land and licence dekm thiyenne mg namat.. gem eka sell kleth international buyer kenekt.. eygenuth letter ekk aran attach kloth.. eek hriynne ndd? Ehem dmmoth eeka risk d?

  • @shanikamunaweera2949
    @shanikamunaweera2949 8 หลายเดือนก่อน

    Do we have to certify other educational certificate attested from foreign ministry .. like AAT completed certificate

  • @imedhaandfamily
    @imedhaandfamily 10 หลายเดือนก่อน

    Third party option ekakin salli pennuwoth monawada submit karanna ona documnets...?

  • @nadeeshaudawatta5596
    @nadeeshaudawatta5596 ปีที่แล้ว

    Thank u dena hema advice ekakatama. Ape visa reject unoth uni ekata bedapu fees refund karanawada?

    • @hellofinland995
      @hellofinland995  ปีที่แล้ว +1

      hama uni ekatama refund policy ekak thiynawa eka mulin kiyawanna one ekata anuwa thamai