මේ සිදුවන්නේ කුමක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2022
  • මේ සිදුවන්නේ කුමක්ද?
    Subscribe us: bit.ly/NewsfirstSubscribe
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: NewsfirstSL
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 265

  • @gihansathish6248
    @gihansathish6248 ปีที่แล้ว +200

    මේ දේවල් වලට වග කියන්න ඔනී අපේ වැඩිහිටි පරම්පරාව...අවුරුදු 74ක් තිස්සෙ පක්ෂ පාට බදාගෙන බත් පැකට් එකට අරක්කු වීදුරුවට පොඩි පොඩි දේවල් වලට රැවටිලා චන්දය දීලා හොරු පාර්ලිමේන්තු යැවුවා...ඒ මිනිස්සු එදා වහල් කමින් මිදිලා හරි මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු ‍යැවුවනම් අද අපේ රටට මෙහෙම වෙන්නෙ නෑ... මේ රටට වෙන්න ඔනී හැම දේම වෙලා තියෙද්දිත් කලුතර/නාවලපිටියට අර රැස්වීම් වලට ගිහින් හුරේ දාපු වැඩිහිටි හරක් සෙට් එක දකිද්දි ඇත්තටම කළකිරුනා😢

    • @ranidm1547
      @ranidm1547 ปีที่แล้ว +7

      Sahateka athta. Tamath ehemai

    • @ranidm1547
      @ranidm1547 ปีที่แล้ว +1

      Ranela jsnatawa ta ugul atalanna kalpana karanawa rata pathtakata dala

    • @damindapriyadarshana4485
      @damindapriyadarshana4485 ปีที่แล้ว

      ගිය වර මැතිවරනයෙදී තරුන ප්‍රජාවත් රැවටුනා, අපේ රටේ දේශපාකකයින් මොන වශියක් කරලද මන්දා රටේ මිනිසුන්ට ඔහුන් වෙනුවෙන් තමන්ගේ ලගම සමීපයන් සමග ගහමරා ගන්නවා.මැතිවරනයක් ලන් වෙද්දි දැන් ඔය කියන 225 ම එපා කියන කතා ,ඒවා නැහැ, තමන් කැමති දේශපාලුවා රජ කරවන්න දරදිය අදිනවා. වැඩිහිටි තරුන කියලා බේදයක් නැතුව

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 ปีที่แล้ว +1

      Ehenam oyalawath ekathuwela , ohey business patan ganna 🤪

    • @niharkamil4949
      @niharkamil4949 ปีที่แล้ว

      Avu 74, Avu 74 Kiya kiyaa indala vadak Naha. Dan maha chande theeraneth unge athemai. Hadissi peraliyak avashyay Aagalayata hamoma ekaame ekvemu.

  • @darshaniefernando
    @darshaniefernando ปีที่แล้ว +96

    මේවා දැක්කේ නැහැ වගේ තාමත් බයියො කඩේ යනවා. 😖

    • @user-eq3wy7sz7d
      @user-eq3wy7sz7d ปีที่แล้ว +3

      ඔයාහෙ වයස කීයද?

    • @user-eq3wy7sz7d
      @user-eq3wy7sz7d ปีที่แล้ว +5

      ටොයියො බයියො ගගා දෙකට බෙදිල ඔයාල කරපු විනාසෙ ප්‍රතිපල තමයි අපි අද බුක්ති විදින්නෙ.. බොහොම ස්තූතියි

    • @isusriyarathna8318
      @isusriyarathna8318 ปีที่แล้ว

      බයියොත් එහෙමයි ඔහේල වගේ බයියොත් එහෙමයි

    • @user-eq3wy7sz7d
      @user-eq3wy7sz7d ปีที่แล้ว +3

      @@isusriyarathna8318 මන් නම් ටොයියෙකුත් නෙවෙයු බයියෙකුත් නෙවෙයි.. කොල්ලෙක් වෙලත් ඔහොම එච්ච එක ගෑ ලැජ්ජයි බ්‍රෝ.. නාකින්ගෙන් මේක ඉවර වෙයි කියල හිතුවෙ

    • @user-eq3wy7sz7d
      @user-eq3wy7sz7d ปีที่แล้ว +8

      @@isusriyarathna8318 මටනම් ගූ මහින්දයත් එකයි,රනිලත් එකයි,සජිතත් එකයි.. තුනම ගූ ගොඩවල්නෙ

  • @dineshbrooo
    @dineshbrooo ปีที่แล้ว +33

    තාමත් රාජපක්ෂ නැගිට්ටවලා ගූ කන්න ඕන උන් ඉන්නවා.... නාවල පිටියේ උන් ටික රෙක්ස්පෙක්ට් උන්ට තනකොලයි පුන්නක්කුයි දුන්නට....

  • @joyful2402
    @joyful2402 ปีที่แล้ว +35

    තාම මිනිස්සු යනවා මෙ මිහරක් පස්සේ.

    • @sujasuja3318
      @sujasuja3318 ปีที่แล้ว

      දන්නේ නැතියි හරක් පස්සෙ යන්නේ

    • @dasindugimhana2350
      @dasindugimhana2350 ปีที่แล้ว

      @@sujasuja3318 harak thawa hodai munta kiyanna nam na

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 ปีที่แล้ว +13

    කාලකන්නි මරලත්.මදි.මට මේ යක්කුන්ව. තවත් stage වල නැග නැග විකාර කියෝනව.

  • @pamudithajayasinghe6709
    @pamudithajayasinghe6709 ปีที่แล้ว +55

    ඉක්මනටම රටට අාරදය කරන කවුරුන් හෝ ඉදිරිපත් වී මෙි යන ගමන නවතා දැමිම නොකලහොත් රටම වෙන්දේසි වෙයි ඵ් වගේම මෙතෙක් කල් රටින් හොරා කාපු මුදල් ගෙන මෙම ණය ගෙවා දැමිමටත් කටයුතු කලයුතුය

    • @thusharlakmal7395
      @thusharlakmal7395 ปีที่แล้ว +3

      Mma කැමති hadamuda රැල්ලක්

    • @kumarykumary6303
      @kumarykumary6303 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම

    • @hanifahamed1692
      @hanifahamed1692 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම 👍👍👍🙏🙏🙏කළ යුතුයි.

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว

      @@thusharlakmal7395 ඒක පාරක් haduwe අන්තිමට ඊට වඩා හොදක් උන්ට උනේ ඔහ්ම්ම කියවල හරියනේ නැහැ wada පටන් gandala

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +1

      පඩත්තර අල්ලාහ් පරයගේ සිරසට ඉන්දියාව එන එක පේන්නේ නෑ..මොකද යටි අරමුණ සිරසට ඕන ඉන්දියාව...ඒවා හීන විතරයි..
      CHINA අහවල් නොවන රටක්.අපි China මේක අල්ලනවට කැමතියි....චීනය තිහාරිය,අකුරණ ,කාත්තන්කුඩි ,අටලුගම ප්‍රදේශවල චීන අයිතිවාසිකම් කිව යුතුයි.....එම පැති මෙමෙ රජය චීනයට විකිනිය යුතුයි.

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 ปีที่แล้ว +19

    අපේ ලේ බොන දේස පාලන කූඩැල්ලො මදිවටද මූදු කූඩැල්ලො හදන්න දගලන්නෙ.රටට තවත් වසන්ගතයක් පතුරවන්න හදන්නෙ.මෙහෙ ගොඩ කූඩැල්ලො විතරයි හිටියෙ දැන් මුහුදටත් බෝකරපල්ල.

  • @hirushanisal6969
    @hirushanisal6969 ปีที่แล้ว +4

    රාජපක්ශලට රට දුන්නෙ අපි නෙවෙයි අපේ වැඩිහිටි හැටමන ලක්ශෙනෙ මේකට් වගකියන්න ඕන හැටනම ලක්ශය ඇතුලු වසර 74 ආසන්න රට පාලනය කර පාලකයො ඇතුලු ඔවුන්ටචන්දය දුන් ජනතාව, අපි ඊලග පාරවත් මොලය කල්පනා කරල රටේ ගොවියන්ට හරියට සලකන ඔවුන්ගෙ දුක දන්න හරි අන්ඩායමකට රට බාරදෙන්න ඕන නේද 👍

  • @danhan7869
    @danhan7869 ปีที่แล้ว +5

    කිලී මහරාජට ඕනෙ රටේ තියෙන ඔක්කොම ව්යාපාර ටික අල්ල ගන්න. විදේශ අයෝජන වලට ඔච්චර විරුද්ද ඕකයි. විදේශ අයෝජන නැතුව මේ රට හදන්න බෑ හරකුනේ.

    • @tharakamadhushan2975
      @tharakamadhushan2975 ปีที่แล้ว

      Ayojana karata kamk ne wikunanna oni nene..

    • @danhan7869
      @danhan7869 ปีที่แล้ว +3

      @@tharakamadhushan2975 ඇත්ත. ඉතින් මොකක්ද මෙතන විකුනලා තියෙන්නේ? ඉඩමක් දෙන එක විකිනීමක් නෙවේනෙ.

    • @locationsrilanka7253
      @locationsrilanka7253 ปีที่แล้ว

      අනේ ගොනෝ අපිට පුලුවන් අපේ රටේ සම්පත් වලින් වැඩක් කරගන්න , ඒක එන්නේ අපේ රටට . මේවගෙන් වෙන්නේ උන්ගේ රටවල් වලට ටිකෙන් ටික අපේ රටවල් වල සම්පත් වගේම අපේ රටත් උන්ගේ පාලනයට ගන්න එක ,දැනටත් ඒක එහෙමයි අපේ රටේ උන්ට ඕනේ විදිහට නෙමෙයි මේ රට පාලනය වෙන්නේ .ඒ සමාගම් ඒ රටවල් වලට ඕනේ විදිහට . විදේශ ආයෝජන ඕනේ . ඒත් ඔය විදිහට නෙමෙයි.
      උබල අපි දන්නේ නැතිව අපේ රට වලපල්ලටම යයි . හැමදාම හැමඑකටම ඒක හොදයි පට්ට කියලා හිටියොත් වලේම තමයි. විරුද්ධව වෙයන් වැරදි දේවල් වලට.දැන් රට තියෙන තත්වයම ඇති උබලට මේවා තේරුම් ගන්න .

    • @danhan7869
      @danhan7869 ปีที่แล้ว

      @@locationsrilanka7253 ඉතින් පුලුවන්නම් කරපන්කො. අවුරුදු 74ක් තිස්සේ අපේ එවුන්ට පුලුවන් උනේ ත්‍රීවීල් පදින්නයි, දොස්තරලා වෙන්නයි එහෙම නැත්නම් කොරියාවේ ගිහින් පොඩි රස්සාවක් කරන්න විතරයි.ව්යවසායකත්වයක් අපේ තියෙනවද?
      අපිට බැරිනම් ප්‍රාග්ධනය පිටින් හරි ගේන්න ඕනෙ.

    • @locationsrilanka7253
      @locationsrilanka7253 ปีที่แล้ว

      @@danhan7869 @Dan Han ඉතිං පුලුවන් නම් කරපන්කෝ කියන්නේ උබ මේ රටේ ඉන්න එකෙක් නෙමෙයිද ? කොරියාවට හරි මොන රටට හරි යන්නේ ඇයි කියලා තේරුම් ගනින් . ඒ වගේ දෙයක් වත් කරන්න මේ පාලකයෝ මෙහේ හරියට වැඩපිලිවලක් ඒකට අවශ්‍ය සිස්ටම් එකක් හදලා නෑ. අධ්‍යාපනය බලපන් දැන් .බිංදුවටම වට්ටලා . ඒ හිංදා තමා ඉගනගන්න කියලා හරි රට යන්නේ පුලුවන් පුලුවන් එව්න් .අනිත් අය ජොබ් වලට යනවා. ඒ යන්නේ ඇයි . මෙහෙ ඉන්න බැරි වෙන්නම පාලකයෝ මේ රටට කරපු හරිය හින්දා. ලංකාවේ පට්ට Business Ideas තියෙන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. උන්ට මේ රටේ තැනක් නෑ. අලුත් දෙයක් කරන්න බෑ. මේ රටේ ඉන්න දේශපාලකයෝයි, උන්ගේ කලු සල්ලි වලින් බිස්නස් කරන එව්නුයි ,ඔන්න ඔය සමාගම් නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ . මේ රටේ වගා කරලා මේ රටේ උන් ඔක්කොටම කන්නත් දීලා ඉතුරු ඒවා පිටරටට පවා යවන්න පුලුවන් .ඇයි එහෙම කරන්නේ නැත්තේ. එහෙම පුලුවන් කම තියද්දිනුත් ඇයි හාල් එහෙම පිටරටින්ම ගේන්නේ . ඒ උන්ගේ බිස්නස් එක කොමිස් එක , අන්න එකයි එදා ඉදන් මේවට පහසුකම් දෙන්නේ නැත්තේ.මේ රටේ වගා කරන්න හරි , රටෙම අයට කර්මාන්තයක් කරගෙන ඉන්න පුලුවන් ඉඩම් වතුපිටි තමයි ඔය විදිහට දෙන්නේ. රට වටෙම මුහුද තිබිලත් මාලු පවා හිඟයි මේ රටේ. කන්න බොන්නවත් නෑ සමහර මිනිස්සුන්ට. ඔයිට වැඩිය දේවල් තියෙනවා විදේශ ආයෝජන ලංකාවට ගේන්න පුලුවන් . ඒකට රටේ කෑලි කෑලි දෙන්න ඕනේ නෑ .

  • @ApeRataTV
    @ApeRataTV ปีที่แล้ว +2

    Thank You News First Team.! ❤

  • @KavinDuPraveen
    @KavinDuPraveen ปีที่แล้ว +1

    Thank u very much news friist ❤️

  • @hemanthaperera8274
    @hemanthaperera8274 ปีที่แล้ว +7

    ණය ගත්තෙ ඡන්දෙ දීපු සාමාන්‍ය වැසියෝ නෙමෙයිනේ ඡන්දෙ අරගෙන පාර්ලිමේන්තු ගිය කාලකන්නි ටික නේ උන්ගෙ ගෑණුන්ට ගෝල්ෆේස් එකට ගෙනල්ල පෝලිමට දාලා සුද්දන්ට විකුණලා සල්ලි ගත්තානම් ලෝකෙට ණය වෙච්ච ගෙවන්න පුළුවන්

  • @sandyakumari7862
    @sandyakumari7862 ปีที่แล้ว +3

    රටේ ඉතුරු සම්පත් ටික බේරාගැනීමට රාජපක්ෂ ඇතුළු හොර හැත්ත පන්නා දමමු.

  • @hanifahamed1692
    @hanifahamed1692 ปีที่แล้ว +29

    කොහොමද දැන් මහින්ද රාජපක්ෂ රටට කරලා තියෙන විනාශය කෝ දැන් ජාතික ආරක්ෂාව අපේ හාමදුරුවනේ මුසල්මානුවන් අපේ රට ආක්‍රමණය කරනවා අරාබිකරෙන් රාජ කුමාර කුමාරිකාවන් අපේ රට තුලට පැමිණෙනවා අපේ හාමදුරුවනේ වඳ කොත්තු බ්‍රා ජංගි ඒවා දැන් ගන්න නැතුව ඇති. කෝ දැන් රාජපක්ෂ ගේ හොර ත්‍රස්තවාදී කල්ලීය. දැන් අතුරුදහන් වෙලාද. චීනා රටේ තැනින් තැන. ලංකාව ආක්‍රමණය කරලා ඉවරයි. ඒ වගේම ඉන්දියානුවන්. කෝ අර සේනා බලු සේනා, අර ලේ මේ ලේ ඔය සේනාවල් ටික ලංකාවේ නැද්ද. ඇවිල්ලා රට බේරගන්න හිඟමනේ නොයා. අපේ රටට තෙරුවන් සරණයි. කෝ දැන් අර කියපු සඟ රජු රට බේරගන්න ඉදිරියට එන්න රටට කරපු විනාශය ජාතීන් අතර බෙදීම් ඇති කරපු අපේ සඟ රජු කෝ කෝ 😭😭😭😭😭😭

    • @ranidm1547
      @ranidm1547 ปีที่แล้ว +5

      Sahateka athta ko ara hamuduruwo teka

    • @isurudilshan819
      @isurudilshan819 ปีที่แล้ว +3

      Very true bro!

    • @amrymohomed6828
      @amrymohomed6828 ปีที่แล้ว +2

      It’s ok bro since no Muslims r involved in this , sinhala ppl can’t put blame on Muslims ..🙏🏻🙏🏻🙏🏻

    • @isurudilshan819
      @isurudilshan819 ปีที่แล้ว +1

      @@amrymohomed6828 your dada blasted bombs in churches to go heaven. It was widely reported on international media, it infected for tourism sector. If u r blaming Sinhalese people r worse I Suggest u to do a little research about India.India is where Muslims r lower than a dog's life. No place to complain because its Hindu police. Muslims r killed on the streets, no investigations no judgments.

    • @Budumaga-
      @Budumaga- ปีที่แล้ว +4

      රාජපක්ෂ හොඳට කොරලා රට රැක්කා කියලා හොඳටම කොරා

  • @akidnc
    @akidnc ปีที่แล้ว

    යහපාලන ආණ්ඩුව ගේන්න ලොකු මෙහෙවරක් කරපු නාලිකාවක් තමයි.. 🤔👍🏼

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 ปีที่แล้ว +6

    ❤️සිරස❤️

  • @hewagewijith8085
    @hewagewijith8085 ปีที่แล้ว +6

    පර දේශපාලකයන්ට ඕන සල්ලි රටක් නෙමෙයි 😪😪 ඉදිරියට තවත් දේවල් සිදු වෙයි.. 😢😕 නකිටපල්ලා මේවට එරෙහිව වෙන කරන්න දෙයක් නෑ.. කාට කියන්නද මේ අපරාද 😢😔

  • @mathssuper4388
    @mathssuper4388 ปีที่แล้ว +7

    අපේ රටේ ඉන්නේ දේශපාලකයින් නොව දේශපාලුවන් බව මනාව ඔප්පු කර ඇත .

  • @BlueSky-kh1ng
    @BlueSky-kh1ng ปีที่แล้ว +1

    බහුතරයක් මෙව්වට කැමතියි. රටම විකුණලා හරි මහින්ද මහත්තයා රජ වෙනවට කැමති අය ගොඩක් ඉන්නවා තවම.

  • @yashannikzfernandz5858
    @yashannikzfernandz5858 ปีที่แล้ว +4

    හෙන හතම ගහන්න ඕනේ දේශපාළුවන්ට

  • @medhakaluarachchi4163
    @medhakaluarachchi4163 ปีที่แล้ว +33

    ගමේ ඇමති ට කලින් දැනුම් දෙන්න ඕන ගමේ මීටින් තියන්න එන්න එපා කියලා .ඒවටත් ලොකු මුදලක් මේ මිනිස්සු වැය කරනවනෙ.මුල ඉදන්ම රට හදපු මේ සෙට් එක රට හදයිද.?ගහලා එලවන්න ඕන මුන්ව.තරුණ තරුණය්නි ඉදිරිපත් වී පුන්චි දරුවන් ට රට බේරගන්න .

    • @tahikefreefire
      @tahikefreefire ปีที่แล้ว +2

      තොපි මේ රට කාල කාල අපිටද යකෝ කියන්නෙ රට බේරගන්න කියල 🤬🤬🤬

    • @sandunperara4308
      @sandunperara4308 ปีที่แล้ว

      මොංගල්ද ඩාලිං

  • @samee929
    @samee929 ปีที่แล้ว +2

    ඕවාට ප්‍රධාන වශයෙන්ම වග කියන්න ඕන රූපවාහිනී මාද්‍ය. මිනිස්සු ඊලඟ නායකයන් තෝරන්නේ මාද්‍යයෙන්. ඉතින් ටීවී වල පුම්බන්නේ කව්ද එයා තමයි ඊලඟ ජනාධිපති වෙන්නේ.

  • @obaidrahim7059
    @obaidrahim7059 ปีที่แล้ว +11

    Why crying rajapaksa have to payback

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 ปีที่แล้ว +6

    Investment.

  • @sadun4029
    @sadun4029 ปีที่แล้ว +1

    තවත් ඔය හොර ජඩ පාදඩ දේශපාලුවො පසු පස යන මෝඩ වහල් මානසිකත්වයෙන් පෙලෙන මිනිස්සු ඉන්නව නේ 🤬

  • @Happylife-sf2ly
    @Happylife-sf2ly ปีที่แล้ว +5

    China bagayai
    India bagayai
    Ape daruwo higanno wela unge wesikili hodai

  • @samithaster
    @samithaster ปีที่แล้ว +6

    All of this is because officials and elected personal are not bound by responsibility for the actions they have taken.

  • @sujeewafernando6580
    @sujeewafernando6580 ปีที่แล้ว

    හෙනම ගහපිය රාජපක්ෂ පරම්පරාවට සහ බටලන්දයට සහ මේ වෙනකම් ආන්ඩු කරපු සියලුම කාලකන්නි දේසපාලුවන්ට .සහ ඕකුන්ගෙ පවුල් උන්ටත් එක්කම.

  • @getrelax893
    @getrelax893 ปีที่แล้ว +2

    මේ හැම දෙයකටම වගකියන්න ඕන මහින්ද කියන මූසලයි ඌගේ පරම්පරාවයි

  • @Nethuus
    @Nethuus ปีที่แล้ว +1

    මුන්ව පන්නමු...එක්ව නැගිටපාං......

  • @musirasa4277
    @musirasa4277 ปีที่แล้ว +7

    mun okkoma 25ma waga kiyanna one rajapaksha witharak kiya kiya boru show dala wedak neha අපේ ලේ බොන දේස පාලන කූඩැල්ලො

  • @animalworldinsrilanka8978
    @animalworldinsrilanka8978 ปีที่แล้ว +4

    හොරකන් කරෙ අපිද..හොරකන් කරපු උන්ගෙ දෙපල රජයට පවර ගන්න.නය ගෙවන්න පුලුවන් ඔක්කොම

    • @niharkamil4949
      @niharkamil4949 ปีที่แล้ว

      Aeva karanna balaya thiyenneth hournge athema ne ? Kerennaha. ARAGALAYATA JAYAVEVA !!!

  • @daksinamadusanka7718
    @daksinamadusanka7718 ปีที่แล้ว +4

    කාලකන්නි හොරු ටික.ආන්ඩුවේ ඉන්න උන් ටික හොරාකාලා පිටරටවල ඉඩම් ගෙවල් අරගෙන උන් ටිකගේ අනාගතේ උන් ටික හදාගෙන ඉවරයි.අපිට අපේ දරුවන්ට තමයි රටක් නැතිවෙලා තියෙන්නේ.රටේ ජනාධිපති කියලා හොරු ටික විසින් පත් කරගත්තු කාලකන්නියට දරුවෙක් ඉන්නවද,නැහැනේ.උන් මැරිල ගියාම ආයේ කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ.ඒක නිසා අපේ රට ගැන ඉතින් හොද මාවතකට ගන්න මාහ ලොකු උනන්දුවක් දක්වන්න ඕන නැහැ.

  • @darkman2995
    @darkman2995 ปีที่แล้ว

    මේ දේ කරන්න ඔනී තම තමන්ගේ පලාත් වලින් මොකද තවත් පොලිටිකල් කාරයොන්ට කඩේ යන උන් ඉන්නවනම් නෙලන්න ඔනී උන්ට ආටේ පොලිටිකල් කියන නම ඇහෙනකොටත් හීන් දාඩිය දාන්න. අනික තමයි තමන්ගේ ප්‍රදේශයේ අසාමය මිනිස් හැසිරිම් වගේම එක එක තතා වලින් නාට්‍ය පෙන්න උන්ට එන්න දෙන්න හොද නෑ පැත්ත පලාතකට. මොකද උන් ආවොත් නේ වැඩ කරන්නේ. දේශ පාලුවෝ නය ගත්තනම් උන්ම ගෙවපුදෙන්.

  • @maxliya466
    @maxliya466 ปีที่แล้ว +3

    මහින්දයටයි උගෙ අනිත් උන්ටයි චීනගෙ ප** ලෙවකන්න කියමු නයෙන් බෙරගන්න. ඌ කොහොමත් චීනට දීගෙනනෙ ඉන්නෙ

  • @yasodyaDanesh3626
    @yasodyaDanesh3626 ปีที่แล้ว

    100%

  • @shalikatissera7533
    @shalikatissera7533 ปีที่แล้ว

    චීනයේ යී ඉන්දියාවයි අතර වෙනසක් නැත .දෙගොල්ලොම අර කිව්ව සත්තු. ඔවුන් දෙගොල්ලොම ඵලවන නායකයෙක් අපට අවශ්‍යයි.

  • @disnakanthi8140
    @disnakanthi8140 ปีที่แล้ว +7

    Godak hondai mokek Hari kaalakanniyek ape rata yatath karagannawanammama Hari kamathimokafa thamath me kaalakanni ona kiyana gin janayhawak innawane wahallu wela unge passawal indan hodanakota mole paadei

  • @pandramrajraj8975
    @pandramrajraj8975 ปีที่แล้ว

    Jaya wawa

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว +2

    උබලට පිස්සුද දන් . ඉතින් උබල රට අමෙරිකාවට දිපන්. මෙ කාලකන්නි ලන්කාවෙ මිනිස්ස්සුන්ට වඩා හොදයි

  • @lasanithasenanayake7168
    @lasanithasenanayake7168 ปีที่แล้ว +1

    අනේ මේ කාලකණ්ණි දේශපාලුවෝ ට මහතා කියල නම් කියන්නම එපා වයිරයක් ඇති වෙනවා ..අපේ අනාගතයට පවු නේද 😡😢😢😢🥲

  • @dilanzoysa67
    @dilanzoysa67 ปีที่แล้ว

    Budusaranin mage rata araksha wewa. ratata adare karana LAnkawe Arthikaya goda ganna dharmika nayakayek ratata labila Minisunge duk kadulu niwewa.

  • @chandanakumara4657
    @chandanakumara4657 ปีที่แล้ว +6

    මේ සිදුවන්නේ සිරස නාලිකාවේ අවසානය යි

    • @bimsarajanith1856
      @bimsarajanith1856 ปีที่แล้ว +3

      අනෙ මන්ද ඉතින් මෙ වගෙ මිනිස්සු නම්

    • @danuskapriyankaradissanaya3239
      @danuskapriyankaradissanaya3239 ปีที่แล้ว +1

      ඔළුව හප්ප ගන්න එපා,ඔහොම කෙලින් යන්න.😂😂

    • @getrelax893
      @getrelax893 ปีที่แล้ว +3

      උබේ අවසානය

  • @erandahansamal5504
    @erandahansamal5504 ปีที่แล้ว

    බඩු මිල අඩු කරහම චන්දෙ දුන්න මෝඩ හරක්....අන්දල් ගත්තම හරිම ලේසි වැඩ ටික කරං සල්ලි හොරාකන්න..එහෙම කරල කරල ගත්තු ආන්ඩු කරපුව තමා අද මේ වෙන්න.තවත් ඉන්නවා වයසට ගිය උං ට චන්දෙ දෙන්න බලං.....කෙලිං හිට ගන්න බැ....අනේ මංදා ඉතිං....😐

  • @sadunshalitha5716
    @sadunshalitha5716 ปีที่แล้ว +1

    මේ මුහුදු කූඩැල්ලන්ගෙ අනිසි ප්‍රතිඑල මොනද මොනවගේ බලපෑමක් අපෙ ජන ජීවිතේට ස්වභාවික පරිසර පද්ධතියට වෙනවාද දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් දැනුවත් කරන්න

  • @kumara5653
    @kumara5653 ปีที่แล้ว

    ඔඋනෙ

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    රාජපක්ෂ රැල වග කිව යුතුයි මුලිකව

  • @amiladasa7597
    @amiladasa7597 ปีที่แล้ว

    10 years agreement akakda yamu 🇱🇰🙏🏾

  • @newmobile9414
    @newmobile9414 ปีที่แล้ว

    Shatika atta 👍

  • @shanakachathu7118
    @shanakachathu7118 ปีที่แล้ว +1

    ai oyalata bari sirasa horakapuwage agamula hoyala ewa danna

  • @pandramrajraj8975
    @pandramrajraj8975 ปีที่แล้ว

    Wana monada kiynna tiynna

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +1

    තමාත් අරැන්ට ⁣පුප දෙන පොන්න හැත්තක් ඉන්නවා ඉදකින් 😫😫😫😫😫😫😫

  • @anildarmarathna4587
    @anildarmarathna4587 ปีที่แล้ว +2

    මූදු කූඩැල්ලන් හදන මුවාවෙන්,,වෙන වෙන ව්‍යාපෘති කරනවා වෙන්නත් පුළුවන්,,රට කරවන මේ පාදඩ මහළු,, හොර නඩය ඉතාමත් ඉක්මනින් එලවා දමා රටට ආදරය කරන හොද නායකයින් පත්කර නොගතහොත්,,බාහිර බලවේග විසින් රට විනාශ කරන එක කොහොමත් නතර කල නොහැකියි...

  • @diliupg
    @diliupg ปีที่แล้ว

    No time To be lost. We have to get rid of the vermin by hook or by crook.

  • @deniskurera708
    @deniskurera708 ปีที่แล้ว

    Ane sir..oyala danne na chine ta Akkara 35000. ((MUHUDU KUDALLO)) hadanne dila hodata hoyala balanne. Ok thanks

  • @manojdeshapriya7207
    @manojdeshapriya7207 ปีที่แล้ว +4

    Doller horu allamu.

  • @bimsarajanith1856
    @bimsarajanith1856 ปีที่แล้ว +3

    ලන්කාවෙ දෙමළ කොල්ලන්ගෙ හිති කොටි නැ මුස්ලිම් කොල්ලන්ගෙ හිතෙ isis නැ එ ඔක්කොම තියෙන්නෙ දෙසපාලුවන්ගෙ හිත් වල එ වුනාට උන් හරි යාලුයි

  • @prabhashwara7400
    @prabhashwara7400 ปีที่แล้ว +2

    ටොයියොන්ගෙයි බයියොන්ගෙයි කෙරුවාවල් තමා ඔය

  • @bigbrain5434
    @bigbrain5434 ปีที่แล้ว

    මයින්ද මාත්තයට මුකුත් කියන්න එපා. හදවතින්ම ආදරෙයි මහින්ද මාත්තයට. විකුණන්න හරි රටක් ඉතුරු උනේ මහින්ද මාත්තයා රට බේර ගත්ත හින්දා

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว

      පොන්න බයියෝ මොලේ 💩 තියෙන්නෙ

  • @isuruchamara6369
    @isuruchamara6369 ปีที่แล้ว +1

    Rajapaksha wessa ballo

  • @mr.egodage3526
    @mr.egodage3526 ปีที่แล้ว

    ලංකාවම පිට රට කට විකුණනවා හොඳයි. රාජ්‍ය ආයතන වල ඉන්නා හොරුන්ට තවත් හොරා කන්න බැරි වෙන්න .මෙ රට gilaganna ඉන්න Dayaspora වට එහෙම ඔව්ව අල්ලන්නේ නැහැ 🤣🤣🤣

  • @janakapushpakumara7827
    @janakapushpakumara7827 ปีที่แล้ว

    ප්‍රබාකරන්ට මහතා කිව්ව නාලිකාව නෙ මේ😂😂

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 ปีที่แล้ว

    CHINETA , INDIA , SIYAL SAMPAT VIKUNNA KAM , RANIraja pass , RATA
    Palanya karanna , Ida dunnot , 69 lakes THPITA KAWADAWAT ,SAMAWAK NHA

  • @pandramrajraj8975
    @pandramrajraj8975 ปีที่แล้ว

    Ochara kiylat ape minissunaga as arila ne

  • @janakakarunathilaka7058
    @janakakarunathilaka7058 ปีที่แล้ว

    ජනතාව tamai

  • @roshaniwijesooriya277
    @roshaniwijesooriya277 ปีที่แล้ว

    උතුර දෙයි වගේ

  • @piyal2011
    @piyal2011 ปีที่แล้ว

    මේවට වගකිවයුතු අයට දඩුවම් නැද්ද

  • @danuskapriyankaradissanaya3239
    @danuskapriyankaradissanaya3239 ปีที่แล้ว

    රසායනික පොහොර එකපාර නතරකරපු එක යටත් වෙනකතාවක් තියෙනව.

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx ปีที่แล้ว +2

    Wadak naa bng....danenne naa ohoma kiwwata...🤧

  • @lathasam8339
    @lathasam8339 ปีที่แล้ว

    Kala kani tika...tawama ratta kanawa..

  • @FoodiewithNishi
    @FoodiewithNishi ปีที่แล้ว +2

    නාකි මොටයියෝ අපේ රටට කරපු දෙයක්.

  • @samankumara8604
    @samankumara8604 ปีที่แล้ว

    එකඑක බැලයෝ හොරා කාලා මේක විනාස කලා අපෙන්නං තබ සතයක්වත් ඉල්ලන්ඩ එපා.කම්බලා.

  • @thusharachandana8543
    @thusharachandana8543 ปีที่แล้ว

    😱😭😱😭😱😭😱

  • @muhammadyaseem706
    @muhammadyaseem706 ปีที่แล้ว +1

    Naki main,gota ranila mewata waga kiyapiyau topi lajjawak natuwa tawath anawa weraduna kiyanna. Kalakanni.

  • @akilaniroshan2125
    @akilaniroshan2125 ปีที่แล้ว

    Ape salli hora kau ewunge lamainta pawa hena hatama ghala akulolama yanna one

  • @donasemina6393
    @donasemina6393 ปีที่แล้ว

    Pana yai news tika kiyala iwara weddi tamusege..oluwa redanawa voice ekata

  • @Europe58
    @Europe58 ปีที่แล้ว

    People are very unproductive in Srilanka. Even people who are working is not doing there job properly. Who ever work in other-countries can notice this. Media all spread negative news without any base. We have now noticed main media is not doing there job properly individuals maintain good news through socialmedia people depend on them.

  • @amalfernando4361
    @amalfernando4361 ปีที่แล้ว +2

    මී හරක් තාමත් රාජපක්ෂලා ට කඩේ යනවා... මේ දැනගෙනත්

  • @ahmadahmad-wg9pf
    @ahmadahmad-wg9pf ปีที่แล้ว

    Let us hope india and china don't start a war on sri lankan soil. Ukraine is a great example of how super powers wage war on this era.

  • @mohamedfazeel7941
    @mohamedfazeel7941 ปีที่แล้ว

    War

  • @piyasirirajapaksa6741
    @piyasirirajapaksa6741 ปีที่แล้ว

    මුන්ට....හෙනගහන්න...ඔනාඅපේ....රට...ඉවර...කලාට...

  • @mohanthasundaram5877
    @mohanthasundaram5877 ปีที่แล้ว

    War is the only answer. SriLankan unity is important. Fight for your country. Enough been slaves.

  • @chamid6040
    @chamid6040 ปีที่แล้ว

    ඇයි ඔය ගම්වල නැ ද්ද අරගල කරන කොල්ලෝ ඕන් පුලුවන්නම් නතරකරපල්ලා ඕව ...නිකන් ජේවිපි එකටයි පොන්සේකලා ටයි සජිත්ලා ටයි කඩේ නොයා ..ඔය 225 ම එකයි ....😡😡😡😡

  • @csstudio8705
    @csstudio8705 ปีที่แล้ว

    ඉන්දියාව mannar side එක අල්ලන්න try කරන්නේ ඒක උන්ගේ strategy එක ක්. ආදම්ගේ පාලම rebuild නොකළොත් බලපන් ඉන්දියාව. වඩමාරච්චි වෙලාවේ ඉන්දියාවේ හැසිරීම එක්ක ඉන්දියාවේ strategy එක ඕන එකෙක්ට තේරෙනවා. බටහිර සංකේන්ද්‍ර බලය බිඳ වැටීම සහ ආසියානු රටවල නැගී සිටීම එක්ක තව ගොඩක් බාධක අනිවාර්යයෙන් ඉස්සරහට එනවා. හොඳම දේ neutral වෙන එක sidea තෝරන්න යන්නේ නැතුව අපේ තියෙන deffence capabilities එක්ක side එකක් තෝරාගෙන survive කරන්න බැ එහෙම කරන්න නම් අඩුම israel වගේ background එකක් මේ වෙද්දි අපි ගොඩ නගලා තියෙන්න ඕනේ

  • @niluweerasinghe1570
    @niluweerasinghe1570 ปีที่แล้ว

    Ape despaluwanta oni lankawe malapaha wilanala hari salli madi gahanna.ownge badiya tara karaganna nowaiyda

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว

    ඇත්තට ඵ් ජාතිවාදී අවුස්සන සගරඡු කෝ

  • @shanakachathu7118
    @shanakachathu7118 ปีที่แล้ว

    lesi.nitiyak genalla horakan karapu salli tika gaththanan chine naya iwarai.minissu madihathwela karanna barida me meheyuma.

  • @asokabandara1061
    @asokabandara1061 ปีที่แล้ว

    දේශපාලකයන්ගේ අමිමට හිකුවත් හිත් සනසා ගතහැකිද ? රටවාසි දරැවනි🗣️

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 ปีที่แล้ว +1

    ඇගේ ලේ කකියනවා කාලකන්නි රටට කරපු හරිය....ආයේ පොහොට්ටු නැහැ UNP නැහැ ..jvp එක විතරයි රට හදන වැඩපිලිවෙල තියෙන්නෙ jvp එකට විතරයි

  • @ruwanchandhimal1272
    @ruwanchandhimal1272 ปีที่แล้ว

    Jaraawa kana gonn bayyantayy toyyantayy meeewa theerenne na unta oone unn goda yanna

  • @princejohnson4621
    @princejohnson4621 ปีที่แล้ว

    Must want Pirabakaran

  • @ranidm1547
    @ranidm1547 ปีที่แล้ว +2

    Kare gota

  • @priyangani2549
    @priyangani2549 ปีที่แล้ว

    Kalakanni

  • @mudaligeindika2440
    @mudaligeindika2440 ปีที่แล้ว

    apa chinawa elawamu sawoma ekvee pasuwa maha deshadrohi sunakaya mainai uge hora ardangani nomole gankabara daruwoi muhudata bilidemu me vasangatha deka athuga nodammoth mun apiwath vendesikaranawA api munge paligatha yuthui idiriyata enna bari nivatsyo horenvath paligasiya yuthuiun hadigaennaathrubumiya rakagamu

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว +3

    උබෙ කට කුබි කාලද

  • @mwrwasim
    @mwrwasim ปีที่แล้ว

    Kapanla thawa ette mahindage Gottage ranilge

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 ปีที่แล้ว +1

    ඉන්දියන් කොඩියයි,චීන කොඩියයි,ඉන්දියන් කොඩියයි,චීන කොඩියයි.මේ මොකද වෙන්නේ.???🤔🤔🤔🇨🇳🇮🇳🇨🇳🇮🇳🇨🇳🇮🇳🇨🇳🇮🇳

    • @sujasuja3318
      @sujasuja3318 ปีที่แล้ว +1

      වේන්න දේයක් නැ වේන්න තියන දේ වේලා ඉවරයි

  • @gihandananjaya6895
    @gihandananjaya6895 ปีที่แล้ว

    U.N.P කඩෙ ගිය කාලෙත් ඔහොම හිතුවා නම් 🤣

  • @Mindbeacon1
    @Mindbeacon1 ปีที่แล้ว +1

    මේ voice කරන එකාට රීලා එන්න කියපන් රෙන්ඩ බර හැදිලා වගේ

  • @dhanushkapathiraja7790
    @dhanushkapathiraja7790 ปีที่แล้ว +1

    Desha paluwange pawlwalata hena wadinna ona