" ඇස් පියාගෙන විඳින්න පුළුවන්, ඒක නම් භාවනාවක් වගේ " | හැමෝම කතා කරන මංගලගේ ගායනය 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @nilushikamadumali1642
    @nilushikamadumali1642 ปีที่แล้ว +1146

    අපේ මනාපය වැරදි නෑ කියලා හොඳටම විස්වසයි මේ ගීතය ගායනා කරනවා ඇහුවාම

  • @garillatv2243
    @garillatv2243 ปีที่แล้ว +564

    මේවා අද අහල හෙට නැතිවෙන ගීත නෙවේ අමරනීය ගීත . කාලයක් පුරාවට පවතීවී හරියට බෙග් මාස්ටර්ගෙ ගීත වගේ. හිරු බිහිකරපු එකම star 🌟 එක.

  • @Dcag123
    @Dcag123 ปีที่แล้ว +602

    මේ සින්දුව ඇහෙනකොට එන හැගීමත් අනිත්‍යයක් ලෙස දකින්න.ඒකත් මායාවක්. ඒකයි සැබෑ බුදු දහම.

  • @human-rights379
    @human-rights379 ปีที่แล้ว +12

    මම කතෝලකයෙකු වේ නමුත් මේ ලෝකෙට ආපු ශාෂ්තෘ වරුන්ගෙන් මම කිසි පැකිලීමක් නැතිව අංක 1ට තියනවා බුදු හාමුදුරුවන්ව මගේ ඇදහිල්ලෙ දෙවැනි තැන ජේසුට.
    තුන්වැනි තැන විද්‍යාවට සහ ඒ හරහ බිහි වු බුද්ධිමතුන්ට
    බුද්ධ දර්ශනය පිවිතුරු පරම සත්‍ය වේ.

  • @lovers6101
    @lovers6101 ปีที่แล้ว +2181

    බෙග් මාස්ටර්ගෙ ගීත වලින් පස්සෙ මෑත කාලයේ අහපු හොදම බෞද්ධ ගීතය. මේක නම් අමරණීය ගියක් වේවි

  • @kalummadushanka6415
    @kalummadushanka6415 ปีที่แล้ว +480

    මේ ගිතය අහන වාරයක් පාසා මගෙත් ඇහැට කදුලු එනවා තනිකරම බාවනාවක් කොච්චර ඇහුවත් ඇතිවිමක් නැ මාරම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @nimeshadevindi2534
    @nimeshadevindi2534 ปีที่แล้ว +939

    මෑත කාලයේ ආපු හොදම බෞද්ධ ගීතය. මේකනං ඇත්තටම හිත් නිවන භාවනාවක් 🙏🙏🙏

  • @wasanabandara5510
    @wasanabandara5510 ปีที่แล้ว +380

    "හිරු ස්ටාර්" ජනතා මනාපය හරිම කෙනාට දුන්න කියලා දැන් තමා තේරෙන්නේ.....මේක ගීතයක් විතරක්ම නෙවෙයි...හිත නිවන භාවනාවක්...මෑත කාලයේ රස විඳින ඉතා උසස් ගණයේ බොදු බැති ගීයක්....tnx මංගල ඩෙනෙක්ස්..
    Tnx හිරු..🙏🙏🙏

    • @suranthigunarathna4468
      @suranthigunarathna4468 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම

    • @nayanajithkaveesha1165
      @nayanajithkaveesha1165 ปีที่แล้ว

      @@sunil-vd7ys එහෙනම් කාගෙද

    • @sajiyas1848
      @sajiyas1848 ปีที่แล้ว

      @@sunil-vd7ys චාමර කොයි කාලෙද දන්නෑ මේක කිව්වෙ 😂😂

    • @ruwanchamarawijewardena4194
      @ruwanchamarawijewardena4194 ปีที่แล้ว

      මේක ලිව්වෙ දම්මලගේ,තනු නිර්මාණය සරත් තුෂාර විජේවර්ධන ,,ගායනය මන්ගල ඩෙනෙක්ස්..

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 ปีที่แล้ว

      ​@@sunil-vd7ys උබලගෙ අප්පගෙ එකක් මේක😂

  • @nilulak1067
    @nilulak1067 ปีที่แล้ว +1222

    මේ සිංදුව ඇහෙන හැම වේලාවෙම මට මතක් වෙන්නේ පින්වන්ත නැදුන්ගමුවේ ඇතාව....එහෙම අය තව කවුද ඉන්නේ?like එකක් comment එකක් දාගෙන යන්න....❤❤

    • @kwtkwt6354
      @kwtkwt6354 ปีที่แล้ว +21

      ඔයා කවුද කියලා නම් මම දන්නේ නැහැ අනේ මට එහෙමයි ...හරිම ලස්සන මං ආසම ගීතයක් මේ...

    • @nilulak1067
      @nilulak1067 ปีที่แล้ว +1

      @@kwtkwt6354 ekanee api kawuruunath hamoma nadunta adare ayane

    • @suranthigunarathna4468
      @suranthigunarathna4468 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් ම ඒක ඇත්තමයි

    • @kumarabandara4012
      @kumarabandara4012 ปีที่แล้ว +7

      මටත් එහෙමයි .

    • @sajiniayesha3033
      @sajiniayesha3033 ปีที่แล้ว +3

      Asam song ekak mgeth

  • @udenirasika6658
    @udenirasika6658 ปีที่แล้ว +219

    අනිත් ප්‍රවීණ ගායකයොත් ඒ සිංදුව රසවිඳින අපූරුව දකින කොට ඒ අයගේ නිහතමානී කම පේනවා ආදරෙයි .බුදු සරනයි හැමෝටම .💕💕💕💕💕

  • @udeshikamihirani6544
    @udeshikamihirani6544 ปีที่แล้ว +67

    හිරු බිහිකරපු පළමු තරුව ......මේ ගීතය ඇහෙනකොට ඇස් දෙකට කදුළු උනනවා මගෙනම්...ආදරෙයි මංගල අයියේ.....බුදු සරණයි ඔයාට ......🥰

  • @manikpriyadarshani2971
    @manikpriyadarshani2971 ปีที่แล้ว +82

    අවසන් වරට මගේ ......නෙත් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා!!!!!!!

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 ปีที่แล้ว +237

    මෑත කාලයේ බිහිවූ විශිෂ්ට නිර්මාණයක්

    • @chamthdenuware5132
      @chamthdenuware5132 ปีที่แล้ว +1

      මැත කාලයෙ බිහිවුන විශිෂ්ට නිර්මාණයක් මෙවැනි නිර්මාණ තව නිර්මානය කරන්න ඔබට සුභ පතනවා

    • @chamthdenuware5132
      @chamthdenuware5132 ปีที่แล้ว +1

      මැත කාලයෙ බිහිවුන අතිවිශිෂ්ට නිර්මානයක්

    • @srilankagemstones5685
      @srilankagemstones5685 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @dhammikadevapriya4334
      @dhammikadevapriya4334 4 หลายเดือนก่อน

      කව්ද මේක ලීවෙ

  • @SachiniAmaratunge
    @SachiniAmaratunge ปีที่แล้ว +29

    අපේ ගමට මංගල ඩෙනෙක්ස් ආපු වෙලාවෙ හරිම නිරහංකාරව මනුස්සයොන්ට කතා කළා... ලොකු සීන් නෑ.. හරිම අව්‍යාජ චරිතයක්... ජයවේවා...

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +152

    අපේ කාලෙයෙ ආපු හොදම බෞද්ධ ගීතය මෙයයී ❤ තෙරුවන් සරණයී අ

  • @himalipremathilaka6326
    @himalipremathilaka6326 ปีที่แล้ว +36

    ඇත්තටම නවපරපුරේ ගායකයෙකු ගෙන් මෙවැනි ගීතයක් අසන්නට ලැබීමත් සතුටක්. මල් සිංදු නැතුව අර්ථාන්විත ගීත එලිදක්වනවනම් ඔබ හැමදාම මිනිස්සුන්ගේ හිත් වල රැඳී සිටිවී.

  • @yohandasanayake7327
    @yohandasanayake7327 ปีที่แล้ว +139

    වසර දෙක හමාරක මගේ පුතාගෙ පන ගියෙ මගේ අතේමයි. මගෙ පුතා වෙනුවෙන් මම මේ සිංදුව කී වතාවක් අහලා ඇතිද? ඔබට තෙරුවන් සරණයි.....

    • @tharakanuwan9226
      @tharakanuwan9226 ปีที่แล้ว

      පුතාට තෙරුවන් සරණයි😢

    • @swarnalathasenanayaka6005
      @swarnalathasenanayaka6005 ปีที่แล้ว +3

      Mage natiwela sathi 2i, bumidanaya karala magitaya tamai ahapu githaya mama ma githaya thamai adatat ahanne wedanawa ekka pudumakara sanasimak ta ruwan saranai, 🙏🙏🙏

    • @vineethadayananda3145
      @vineethadayananda3145 ปีที่แล้ว

      ,ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක්. දරුවන් සම්බන්ධයෙන් එය අත්‍යන්තයෙන් දැනෙනවා.ලෝක ධර්ම තාවය තේරුම් අරගෙන කටුක සංසාර යෙන් එතෙර වෙන්න උත්සාහ කරන්න .

    • @NadeeshaniManikhitiya-pr8dq
      @NadeeshaniManikhitiya-pr8dq ปีที่แล้ว

      😢

    • @Nupun_
      @Nupun_ ปีที่แล้ว

      🥺💔

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe ปีที่แล้ว +315

    හිත නිවෙන ආදරණීය හඬක් හිම් නිහතමානී ගායන ශිල්පියෙක්
    මoගල අයියා ❤❤❤ (කෝකිල අයියා වගෙ අද පෙනුම )

    • @Sankalpaniii
      @Sankalpaniii ปีที่แล้ว +12

      මාත් කෝකිල කියල හිතල ආවෙ

    • @nilanrajataksa3639
      @nilanrajataksa3639 ปีที่แล้ว +2

      Math ravatun

    • @wsumedha1823
      @wsumedha1823 ปีที่แล้ว +1

      කොල්ලා දැං මහත්වෙලා 🥰

    • @sithuminirajapakshe
      @sithuminirajapakshe ปีที่แล้ว +2

      @@Sankalpaniii ඔව් අනේ

    • @sithuminirajapakshe
      @sithuminirajapakshe ปีที่แล้ว +2

      @@nilanrajataksa3639 ඔව් මාත්

  • @accountingwithshalukasir7484
    @accountingwithshalukasir7484 ปีที่แล้ว +13

    දවකට එක වතාවක් අහනවා... අනිවාර්යයෙන්ම... ඒ තරම් ම හිතට වැදුනා... කාලෙකට පස්සේ නිර්මාණය වුණ බෞද්ධ ගීතයක්... බෙග් මාස්ටර්ගේ බොදු බැති ගී වගේම, අවුරුදු සිය ගණනක් මිනිස්සු මේ සින්දුව අහයි... මේ නිර්මාණය වෙනුවෙන් දායක වුණ හැමෝටම පින්....

  • @piyumihansika5405
    @piyumihansika5405 ปีที่แล้ว +51

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ❤️'පව් සිදු වෙන්නැති නොදැනීම එ නිසයි සසරේ ඉපදීම, ඇස්වලට කදුලු එනවා මේ ගීතය අහද්දි

  • @vindanipabasara9552
    @vindanipabasara9552 ปีที่แล้ว +60

    මේකනම් භාවනාවක්... හිත මාර ම නිවෙනවා... ඒ වචන ටික ඒ මියුසික්... ඒ හඩ මරු...❤

  • @madhuperera8060
    @madhuperera8060 ปีที่แล้ว +41

    අහන්න අහන්න ආසම සිංදුව.මේ සිංදුව සඳහා දායක උනු හැමොටම ස්තුතියි.හරිම ලස්සනයි

  • @hiru1157
    @hiru1157 ปีที่แล้ว +45

    Hiru star එකෙන් බිහිවුන හොදම ගායකයා ...❤❤❤❤❤ ඒ කටහඩ නම් භාවනාවක් 😍

  • @prasannanbandara7320
    @prasannanbandara7320 ปีที่แล้ว +56

    දශක ගනනාවක් නොනැසි පවතින අර්ථවත් ගීතයක්....❤

  • @pradeepniranjana8944
    @pradeepniranjana8944 ปีที่แล้ว +36

    චාමර දමිත්, ඒ වගේම කට හඩක්, එක නිසා තමයි අපට හිරු ස්ටාර් එකේදී හිතට වැදුනේ 👍

  • @dilkishani7583
    @dilkishani7583 ปีที่แล้ว +51

    මෑත කාලයේ බිහිවූ ලස්සන නිර්මාණයක් වගේම අනර්ඝ කටහඩක් මගේ ආසම ගායකයා❤

  • @asela-re3dm
    @asela-re3dm ปีที่แล้ว +67

    මේ ගිතය අහන ඕනම කෙනෙක් මේ ගිතයට සමවැදෙනවා,ඒ තරම් හිත නිවන ගිතයක්.❤හදවතින්ම බෞද්ධයෙක් වීම ගැන සතුටක් දැයෙනවා මේ ගිතයත් එක්ක❤

  • @herathherath6143
    @herathherath6143 ปีที่แล้ว +93

    මම මෙ සින්දුව අහපු වාරනම් මතක නැ එ තරම් හිත නිවන භාවනාවකි බුදු බණ පදයක් 🙏🙏

  • @prathibhashinikawshalya5093
    @prathibhashinikawshalya5093 ปีที่แล้ว +81

    භාවනාවක් වගේ.❤

  • @rajakaruna4825
    @rajakaruna4825 ปีที่แล้ว +6

    මම.හරිම අසවෙන් අසනවා මෙම.ගිතය ඇස්පියවන.මොහොතේ .බුදු රැව මැව්.පෙනේවා.ඔබතුමාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි .බුදු ගුන.ගිත.අපට.අහන් සලස් වන්න ඉදිරියට යන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා බුදුසරණයි

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +25

    ඒ සිංද‌‌‌ව හදවතට දැනෙන ආදරේ කරන අති විශිෂ්ට ගීතයක්.අවසන් වරට මගේ ඇස්පිය වෙන මොහොතේ බුදු රුව පමනක් මැවීපෙනේවා.🙏🙏🙏

  • @Binistudio347
    @Binistudio347 ปีที่แล้ว +16

    හිත සංවේදී කල මෑත කාලයේ නිර්මාණය වුන හොඳම බෞද්ධ ගීතය ❤️🙏

  • @nijaniharshani5618
    @nijaniharshani5618 ปีที่แล้ว +83

    බුදු ගුණ ගීත වලින් හදවතටම දැනෙන ගීතයක්.. 🙏🙏🙏 එ් කටහඬ...👍👍👍

  • @fazmilabahar279
    @fazmilabahar279 ปีที่แล้ว +37

    ඇත්තටම මේගීතය ුැහෙනකොට මාරම හැගීමක් එන්නේ. මම මුලින්ම මේ ගීතය ඇහුවේ නැදුන් මැණික නැතිවුණ දවස්වල.

  • @JayaniKanchana
    @JayaniKanchana ปีที่แล้ว +7

    ඇත්තටම මේ ගීතය භාවනාවක් .අහන අහන වාරයක් ගනේ හිත නිවෙනවා. ඔබ තුමාට පින් මෙහෙම ගීතයක් ගයන්න ලැබීමත්.බුදු සරණයි

  • @කමංගර්
    @කමංගර් ปีที่แล้ว +8

    කතෝලිකයෙකු උනත් හිතට දුකක් දැනෙන හැමවෙලේම අහන එකම සින්දුව.🙏🙏🙏

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +84

    අවසන් මොහොතේ ඉතුරු උන කල හොද නොහොදයි මට උරුම ,,,,ගොඩක් ආස සින්දුවක්,,❤

  • @hithuwakkarayo9776
    @hithuwakkarayo9776 ปีที่แล้ว +11

    මෑත කාලයේ ජනප්‍රිය උන අරුතක් ඇති එකම ගීතය මං අහපු.මං හිතන්නේ චාමර අයියාගේන් පස්සේ ඒ තැන ගන්නේ මංගල අයියා.හදවතේ ගායකයෙක්

  • @sathishliston
    @sathishliston ปีที่แล้ว +10

    මේ ගීතයට සෑම ආගමික මනුෂ්‍යයෙකුම කැමතියි ඒ.. කට හඩ වචන ටික සංගීත නිර්මාණය අහන්න පුළුවන් 🙏

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 ปีที่แล้ว +19

    මේ සිංදුව ඕනතරම් අහන්න පුලුවන් .එපාව්මක් නැ. ඔබට බුදුසරණය් . මංගල මල්ලි❤❤

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว +15

    මෑත කාලෙදි ඇහෙන ලස්සනම බුදුගුණ ගීය❤️❤️❤️❤️🙏🙏🙏

  • @janakisenarath5919
    @janakisenarath5919 ปีที่แล้ว +12

    බුදු හිමිගෙ පිහිටමයි ඔයාට ලැබුනෙ මල්ලි..බුදු හිමි දෙසු මගම යන්න... හිතට මහ සැනසීමක් වගේම පවට බයකුත් දැනෙනවා මේ සින්දුවෙන්..බුදු සරණයි .

    • @kk3480
      @kk3480 ปีที่แล้ว

      බුදුසරනයි

  • @anuradasandaruwan9082
    @anuradasandaruwan9082 ปีที่แล้ว +7

    මේ සින්දුව මම මුලින් හිතන් හිටියේ චාමරගෙ කියලා .පස්සෙ දැනගත්තෙ මන්ගලගෙ කියලා මාර ලස්සනයි සින්දුව.ඒවගේම කටහඬත් මාරයි පට්ට ලස්සනයි මෙවන් තවත් නිර්මාණ බොහොමයක් ඉදිරියට කරන්න ශක්තිය ද්‍යරිය ලැබේවා තෙරුවන් සරණයි !!!!

  • @asokaranjani4621
    @asokaranjani4621 ปีที่แล้ว +8

    මේ ගිතය අහන්න කොට හිතට දැනෙන සැනසීම මංගල ඩෙනිස් ගෙ හොඳම ගිතය තෙරුවන් සරණයි

  • @shie8017
    @shie8017 ปีที่แล้ว +21

    සිංදුව අහන හැම වෙලේම ඇස් වලට කදුලු එනවා ❤

  • @tharangatennakoon6727
    @tharangatennakoon6727 ปีที่แล้ว +2

    මෑත කාලයේ බිහිවූ විශිෂ්ටතම බුදු ගුණ ගීතය.❤️‍🔥 මේ ගීතය අහද්දි පුදුමාකාර සැහැල්ලුවක් සැනසීමක් හිතට දැනෙන්නේ.... බුදු පියාණන් වහන්සේ අදටත් ජීවමානව හිටියනන් කියල හිතෙනවා.. මේ තරම් සුන්දර අර්ථවත් නිර්මාණයක් කිරීමට වචනයකින් පවා දායක වු හැමෝටම පින්...තෙරුවන් සරණයි🙏🙏 🙏🙏🙏.මංගල ඩෙනෙක්ස් හඩින් ඕනැම බුදු ගුණ ගීතයක් හිත නිවනවා.....ඒ හඩ පුදුම හැගීම්බරයි..❤️❤️

  • @dulaniiroshadesilva3619
    @dulaniiroshadesilva3619 ปีที่แล้ว +30

    මාරම ලස්සනයි .අැසු වාර මතකත් නෑ.

  • @amilapriyantha9163
    @amilapriyantha9163 ปีที่แล้ว +10

    මෑත කාලීන විශිෂ්ඨතම බෞද්ධ ගීතයක්, අපේ ⁣පරම්පරාවට ආඩම්බරයක් දුන් නුඹට ජය හා තුති සොයුර ❤🙏

  • @niwanthikapremadasa7939
    @niwanthikapremadasa7939 ปีที่แล้ว +28

    මමත් කැමතිම සින්දුවක්.සන්ගීතය නිර්මාණය කර අයත් හරියටම කරලා තියෙනවා .ගයනයත් සුපිරි

  • @shasikamadushani1291
    @shasikamadushani1291 ปีที่แล้ว +20

    මෑත කාලයේ අහපු හදවතට දැනෙනම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඇස් වලට කදුලු එනවා ❤❤

  • @nuwankumara8294
    @nuwankumara8294 ปีที่แล้ว +7

    බුදු බන පදයක් සවන වැකේවා බුදු ගුන පමනක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා......!!!!!!! සාදු...සාදූ..සාදූ...!!

  • @nethuperera2588
    @nethuperera2588 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි...හිත නිවෙනව මේ සිංදුව අහන වෙලාවට... බුදු සරණයි මල්ලි...තව මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා.....

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 ปีที่แล้ว +15

    නිහතමානී අහන්කාරකමක් දැනෙනව .හදවත ඇඩෙනව මේවනේ සි0දු කියන්නෙ.ඔයාගෙ හඩටත් ගැලපෙනව .ස්තුතියි තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤

  • @nilinisaranga2127
    @nilinisaranga2127 ปีที่แล้ว +50

    Srilankawen කවදාවත් අත් නොහැරී මේ ගීතය සදාකාලික පවතින ගීතයක් වෙනවා නිසැකය.

  • @sadarwan9612
    @sadarwan9612 ปีที่แล้ว +9

    අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ ... බුදූ හිමි රුව මට මැවී පෙනේවා!!!🙏🙏🙏🙏

  • @powerofmind3087
    @powerofmind3087 ปีที่แล้ว +4

    ජිවිතයක යතාර්තයත මිනිසුන් වෙනුවෙන් අවදි කල අති විශිෂ්ට ගනයේ නිර්මාණයක්..මේ ගීතයේ අයු කාලය සියවස් ගනනාවක් තිස්සේ අපි අතර ජීව මානව පවතීවි..මම හරිම වාසනාවන්තයි බුදුන්ගේ දර්ශන තුල එහි ජීවය දකින්න වාසනාව ලෑබීම ගැන. හැම ආත්මයයේම මම බුදු ධහම අතරම මගේ ජීවිත ලබන්න වාසනාව මට ලැබේවා.. මේ විශිෂ්ඨ ගනයේ නිර්මාණය කල හැමොටම තෙරුවන් සරණයි ...

  • @kushanidilhara9846
    @kushanidilhara9846 ปีที่แล้ว +7

    අවසන් වරට මගේ,,, ඇස් පියවෙන මොහොතේ,,, බුදු හිමි රුව මට මැවී පෙනේවා,,, 🙏🙏🙏

  • @Akash-sr7ny
    @Akash-sr7ny ปีที่แล้ว +8

    සෑම ලස්සන දේකම background play වෙන්න තරම් ඔබ කොච්චර වාසනාවන්ත ද සුභ පැතුම්-❤

  • @asankaranawaka1310
    @asankaranawaka1310 ปีที่แล้ว +5

    ඇත්තටම බෙග් මාස්ටර්ගෙ බෞද්ධ ගීත වලට පස්සෙ වැඩිම වාර ගනනක් ඇහුනෙ මේ ගීතය.ඉතාම මනරම් ගීයක්.පද ගැලපුම ,සංගීතය වගේම ඉතාම ලස්සනයි හඩ.🙏

  • @chamindasenarath2536
    @chamindasenarath2536 ปีที่แล้ว +3

    ගොඩාක් හිතට දැනුන ලස්සන ගීතයක් වගෙම ඒකට ම ගැලපෙන ලස්සන,හිතක් නිවෙන,හිත හැදෙන කටහඬක්.❤️❤️❤️

  • @sandamalijayakodi7306
    @sandamalijayakodi7306 ปีที่แล้ว +50

    රෝ.කතෝලිකයකු වෙච්චි මගේ ringing tone එක පුදුම ආසයි මං මේකට 🙏🙏🙏

  • @champachampa6194
    @champachampa6194 ปีที่แล้ว

    Me ගීතය yanam sada amaramiyayai..ඉතිහාස ගත වෙන ගීතයක් .කොච්චර ahauwatah ඇති කියලා හිතෙන් නැහැ .මීට අවුරුද්දකta කලින් mage duwa මටත් නොකියා kollek එක්ක giya..eda ඉඳලම mama hitha hdaganne මෙතුමා කියන ගීතය ahala. බුදු සරණi ඔබට .oba hdapu obe දෙමාපියන්tath ගොඩක් ස්තුති ගොඩක් pin . හැමදාමත් සතුටින් ඉන්න නිදුක් නිරෝගීව inna වාසනාව ලැබේවා thwa තවත් mewage ගීත කියන්න වාසනාව ලැබේවා .me ගීතය liuu kenatath ගොඩක් ස්තුති ගොඩක් pin බුදු සරණi ඔයාla homotama. Ma සවුදිය සිට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤

  • @gschandani6063
    @gschandani6063 ปีที่แล้ว +3

    අහන්න අහන්න හිත නිවෙනව ස්තුතියි හිරු ඔබ සොයා ගත්ත හිරු තරුව මන්ගල ඩෙනෙක්ස්❤❤❤

  • @ShamAliGeethika-pv2yh
    @ShamAliGeethika-pv2yh ปีที่แล้ว +4

    මෑත කාලයේදී බිහිවුණු අති විශිෂ්ටතම නිර්මාණයක් අපේ තෙරීම හරියටම හරි කියලා දැන් පැහැදිලියි සුභ පැතුම් මoගල ඩෙනෙක්ශ් මම ඔයාට හුගාක් අදරේ කරන ඔයාගෙ රසිකාවියක් ඔයාට මේ ඔයාගෙ සoගීත ජීවිතේ මේ විදිහටම ලස්සනට ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏💐💐💐❤️

  • @thilankalakshan1
    @thilankalakshan1 ปีที่แล้ว +13

    මම අහපු දැනෙනම බුදුගුණ ගීතය...සුන්දර තනුව..මංගල ඩෙනෙක්ස්ගේ ඒ සංවේදී වොයිස් එකත් එක්ක මේ සින්දුව පිස්සුවක්..❤😍

  • @chithrawikkramashinhalage3052
    @chithrawikkramashinhalage3052 ปีที่แล้ว +2

    මංගල ඩෙනෙක්ස් ඔබ ගායනා කරන හැම ගීතයක් ම අපි අහනවා . මෙම ගීතය නම් භාවනාවක්මයි. අමරණීය ගීතයක් ❤❤❤❤❤❤

  • @devakafdo9442
    @devakafdo9442 ปีที่แล้ว +8

    මේ සිංදුවයි ගායනයයි පිලිබඳ කියන්න වචනයක් නෑ❤ මට ජීවිතේට වැඩියෙන්ම දැනුන සිංදුව.ඇහෙද්දි කියාගන්න බැරි මොකක්දො දෙයක් දැනෙන්නෙ ❤️😍

    • @pradeepsilva8908
      @pradeepsilva8908 ปีที่แล้ว

      aniwaryen eka thamai hari ✍🏽👌🏼

  • @prabathngunarathna539
    @prabathngunarathna539 ปีที่แล้ว +1

    මන් දකින විදියට හිරු ස්ටාර් එකෙන් ප්‍රතම ස්තානය ගත්ත අයගෙන්ම පැවැත්මක් තියෙන ඒ වෝට් වලට සාදාරනයක් කල එකම අහිංසක ගායකයා දකුනෙ අකුණ මංගල ඩෙනෙක්ස් ❤️

  • @dilanrashmika2376
    @dilanrashmika2376 ปีที่แล้ว +5

    ගොඩක් පින් මෙහෙම සිත් සුවපත් වෙන ගීතයක් අපිට දුන්නට. උතුම් චතුරාය්‍ය සත්‍යම අවබෝධ වේවා මේ පිනින් 🙏🙏😀

  • @damithindika8796
    @damithindika8796 ปีที่แล้ว

    ගි පද රචකයටත් සංගිත නිර්මාන කරුවටත් ඇත්තටම ස්තුති වන්ත වෙන්න ඔන පුදුම ලස්සනක් ගි පදවල සංගිත නිර්මානයෙත් තියෙන්නෙ මංගලගෙ හඩත් එකට එකතු වුනාම කියන්න දෙයක් නැ සුපිරිම ගායනයක් මාරම දක්ෂයෙක් මෙ වගෙ කාලයක් පවතින නිර්මානයක් බිහිකළ සැමට පිං 🙏🙏🙏

  • @perdeepkumara9137
    @perdeepkumara9137 ปีที่แล้ว +5

    මේක නම් අමරණීය ගියක් වේවි..මේක ගීතයක් විතරක්ම නෙවෙයි...හිත නිවන භාවනාවක්...මෑත කාලයේ රස විඳින ඉතා උසස් ගණයේ බොදු බැති ගීයක්.. මංගල ඩෙනෙක්ස්..

  • @JayanthaHw
    @JayanthaHw ปีที่แล้ว +1

    තවඉදිරියටත් බෞද්ධ ගිත ගයනා කිරිමට ශක්ගිය ලැබෙිවා

  • @ddcmadhurangi9845
    @ddcmadhurangi9845 ปีที่แล้ว +12

    ඇත්ත.මෑත කාලයේ අහන්න ලැබුනු ලස්සනම බෞද්ධ ගීතය..

  • @dilharachamidu6628
    @dilharachamidu6628 ปีที่แล้ว +1

    ඇස්පියවෙන මොහොතේ බුදු හිමිරුවමට මැවී පෙනේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @smartmob-ej2mi
    @smartmob-ej2mi ปีที่แล้ว +3

    හරිම ලස්සන සින්දුවක් මම හරිම ආසයි තවත් මෙවගේ සින්දු ගායනා කරන්න ඔයාට ෂක්තිය දහිරිය ලැබේවා බුදුසරණ යි

  • @gangakumari2253
    @gangakumari2253 ปีที่แล้ว +1

    හරිම ලස්සනට ගායනය කරනව පුතා තමන්ගේ වටේට අති විශිෂ්ට ගායක ගායිකාවන් බලාගෙන අහගෙන සිටිද්දී ගොඩාක්ම මිහිරි තවතවත් පුතාගේ හැකියාවන් දියුණු වේවා තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏🙏❤️❤️❤️❤️❤️

  • @pramuditharomeshani997
    @pramuditharomeshani997 ปีที่แล้ว +3

    ජීවිත කතාවම කියවෙනව මේ සින්දුව අහනකොට මට නම්.මේ ගීත ය නිර්මාණය කරන්න සහය උන හැමෝටම බොහොම පින් .🙏🙏🌷🌷🌷

  • @shammikagunawardhana4874
    @shammikagunawardhana4874 ปีที่แล้ว +14

    ගායනය Best එ් වගේම පද රචනය කරපු කෙනාටත් පින් මේ වගේ ගිතයක් නිර්මාණය කරාට.හිත් නිවන ගිතයක් 🙏

  • @achala2770
    @achala2770 ปีที่แล้ว +49

    පුදුම සින්දුවක්, ඇහෙන ඕනෑම වෙලවක ඇස් දෙකට කදුළු එනවා. ඒ තරම් බෞද්ධ දර්ශනය ගැන පැහැදීමක් මතක් වීමක් ඇතිවෙන සින්දුවක් 🙏පින් ගායකයා ටත් ලියපු අයටත් දායක උන හැමෝටම

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 ปีที่แล้ว +2

    මේක හිත නිවන ,මනස සංසුන් කරන ලස්සන ම ලස්සන ගීතය ක්..බෞද්ධ ගීත වලින් මං ආස ම මේ ගීතය ට.තෙරුවන් සරණයි .

  • @chanumhiru
    @chanumhiru ปีที่แล้ว +5

    සිංදුවට ..ගැලැපෙනම හඩ තියෙන්නේ ...ඔහුට
    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @buddikabuddika1623
    @buddikabuddika1623 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ

  • @thooryaedirisinghe8560
    @thooryaedirisinghe8560 ปีที่แล้ว +10

    හරිම හිරු ස්ටාර් මංගල තමා ❤️‍🩹

  • @Samadhkalpana456
    @Samadhkalpana456 ปีที่แล้ว +1

    අහන අහන වාරයක් පාසා ඇස්වලින් කදුලු කඩා හැලෙනවා..භාවනාවක් වගේ..මේ ගීතය පද රචනය කරපු කෙනාට ගොඩක් පින් ඒවගේම මේ කටහඩ පුදුම විදිහට හිත නිවෙනවා..😔

  • @ishanisagarika7093
    @ishanisagarika7093 ปีที่แล้ว +8

    මරු අයියේ.. ඒ ගීතයට ඔයාගේ කටහඬ Super.මං ගොඩක් ආසයි ඔයා කියන Songs අහන්න.තවත් ලස්සන ගීතයක් ඔයාගෙම පද රචනය,ගායනය විදින්න අපි ආසයි.ඉක්මනටම ඒ ආසාව ඉශ්ට කරයි කියලා මං හිතනවා.ආදරෙයි .. ❤️❤️❤️ හැමදාමත් සතුටින් ඉන්න පවුලත් එක්ක... 👋

  • @HansiChathu99
    @HansiChathu99 ปีที่แล้ว +1

    අහන්න අහන්න හිත නිවෙනවා.. හිතට මොන ප්‍රශ්න ආවත් මේ සින්දුව අහපු ගමන් ඒ හැමදේම මොහොතකට හරි අමතක කරන්න පුළුවන්.

  • @pubuduoshadee3217
    @pubuduoshadee3217 ปีที่แล้ว +3

    මෑත කාලේ අහාපූ හිතට දැනෙන ලෙස ගැයුන බොදු ගීතය ❤❤❤❤

  • @sathsaranisathsi9086
    @sathsaranisathsi9086 ปีที่แล้ว +1

    ඔයාට පින් මම අහපු හොඳම ගිතය

  • @LasadikaNiroshani-en3sr
    @LasadikaNiroshani-en3sr ปีที่แล้ว +3

    ලස්සනම ලස්සනයි අහනකොටත් හිත නිවෙනවා

  • @ravidu2309
    @ravidu2309 ปีที่แล้ว

    මෙිික,නමිි භාවනාවක් හා සමානයි.සිත් පහන් වෙනවා දැනෙනවා.තෙරැවන් සරණයි පුතා

  • @oshencool494
    @oshencool494 ปีที่แล้ว +3

    ලස්සන බුදු ගුන ගායනයක්

  • @NelinmaThisawi
    @NelinmaThisawi ปีที่แล้ว +1

    ඇත්තටම භාවනාවක්

  • @todayspecial779
    @todayspecial779 ปีที่แล้ว +3

    මේ කාලේ ගායකයෝ කිියන ගීත බැලුවම මේවගේ අද්දීතිය ගීතයක් ගායනා කරන්න ලැබීමම වාසනාවක් ,භාගයක් ..තෙරුවන් සරණයි ඔබට.🙏

  • @ksenevirathne6604
    @ksenevirathne6604 ปีที่แล้ว +1

    භාවනාවක් වගේ ලස්සන ගීතයක්.කෙතරම් ඇහුවත් ආයෙත් අහන්න හිතෙනවා.

  • @rampiya4626
    @rampiya4626 ปีที่แล้ว +3

    චාමර,දම්ත්,මංගල කියන්නේ
    ❤❤❤
    හදවතේ එකම තැනක්..❤

  • @indikasampath2392
    @indikasampath2392 ปีที่แล้ว +1

    ලස්සන පද රචනාවක්, ලස්සන ගායනයක්, ලස්සන සංගීතයක්, ජීවිතයේ සැබෑ යථාර්ථය මෙනෙහි කරන්න නිසි භාවනාවක් . ඇත්තට ම ශබ්දරසය අර්ථරසය ගැබ් වූ මෑත යුගයේ ප්‍රතිභා සම්පන්න අපූර්ව නිර්මාණයක්.

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +9

    මෑත කාලයේ බිහි උන දක්ෂ,රැල්ලට විකාර සිංදු නොකියපු තරුවක්...❤❤

  • @Harshasadun651
    @Harshasadun651 ปีที่แล้ว +2

    ඒ කටහඩටම තමයි ඒ සින්දුව ගැලපෙන්නෙත්. ❤

  • @dedunusulochana4367
    @dedunusulochana4367 ปีที่แล้ว +4

    අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදුහිමි රැව මට මැවී පෙනේවා !!! 🙏🙏🙏

  • @sanuganethmira1522
    @sanuganethmira1522 ปีที่แล้ว

    අවසන් වරට මගේ..ඇස් පියවෙන මොහොතේ.. බුදු හිමි රුව මට මැවී පෙනේවා🙏🙏🙏🙏වචනයක් වචනයක් ගානේ හිත මාර විදියට නිවෙනවා..ඒ voice එක නම් මාරම ලස්සනයි❤