#Episode_302
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- 2025 වසරේ ලග්න පලාපල වලට අදාල ලින්ක් පහලම 👇 ඇත👇
NCN Creation
"නිල්මිණි" ජෝතිෂ විද්‍යා පර්යේෂණායතනය - Reg:5/2999
Contact : +94 763 888 766
(call 8 am - 12.15 pm / 2.45 pm - 8 pm )
▶️ භාව-දළ කේන්ද්‍ර සෑදීම.
▶️ සියලු නැකැත්.
▶️ පොරොන්දම් පරීක්ෂා..
▶️ ග්‍රහ අපල ශාන්ති කර්ම.
▶️ වාස්තු.
ඇතුළු සියලුම ජ්‍යොතිෂ කටයුතු හා ගුප්ත විද්‍යා කටයුතු නිවැරදිව කර ගැනීම සඳහා
👉 අපගේTelegram Group සඳහා මෙතනින් සම්බන්ධ වන්න
t.me/NCNCreation
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ගුප්ත විද්‍යා පර්යේෂක- මංජුල. එස්. කහගල්ල
2025 වසරේ සියලුම ලග්න හිමියන්ට අදාල පලාපල මෙතනින් ගිහින් බලන්න
සැලකිය යුතුයි :
මෙම වීඩියෝව සඳහන් කර ඇත්තේ ලග්නයට අනුව පොදු කාරණා බැවින් ඔබේ කේන්දරය වෙනම පරික්ෂා කර ගැනීමට අවශ්‍ය නම් පහත අංකයට අමතන්න.
What's app +94763 888766
▶️2025 මේෂ ලග්නය ගැන
• Mesha 2025 | මේෂ ලග්න ...
▶️2025 වෘෂභ ලග්නය ගැන
• Wrushaba 2025 | වෘෂභ ල...
▶️2025 මිථුන ලග්නය ගැන
• Mithuna 2025 | මිථුන ල...
▶️2025 කටක ලග්නය ගැන
• Kataka 2025 | කටක ලග්න...
▶️2025 සිංහ ලග්නය ගැන
• Singha 2025 | සිංහ ලග්...
▶️2025 කන්‍යා ලග්නය ගැන
• Kanya 2025 | කන්‍යා ලග...
▶️2025 තුලා ලග්නය ගැන
• Thula 2025 | තුලා ලග්න...
▶️2025 වෘශ්චික ලග්නය ගැන
• Wrushchika 2025 | වෘශ්...
▶️2025 ධනු ලග්නය ගැන
• Danu 2025 | ධනු ලග්න හ...
▶️2025 මකර ලග්නය ගැන
• Makara 2025 | මකර ලග්න...
▶️2025 කුම්භ ලග්නය ගැන
• Kumba 2025 | කුම්භ ලග්...
▶️2025 මීන ලග්නය ගැන
• Mina 2025 | මීන ලග්න හ...
🔥🔥🔥🔥🔥🔥🔥🔥
👉 AI Treders - Online trading, Online money, crypto currency updates and much more about digital world
/ @alpha_trading_academy
#happy #lifestyle #motivation #life #smile #inspiration #selflove #goodvibes #quotes #health #loveyourself #selfcare #happiness #mood #positivevibes #motivationalquotes #success #mindset #goals #live #newyear #peace #support #quoteoftheday
2025 වසරේ ලග්න පලාපල වලට අදාල ලින්ක් පහලම 👇 ඇත👇
NCN Creation
"නිල්මිණි" ජෝතිෂ විද්‍යා පර්යේෂණායතනය - Reg:5/2999
Contact : +94 763 888 766
(call 8 am - 12.15 pm / 2.45 pm - 8 pm )
▶️ භාව-දළ කේන්ද්‍ර සෑදීම.
▶️ සියලු නැකැත්.
▶️ පොරොන්දම් පරීක්ෂා..
▶️ ග්‍රහ අපල ශාන්ති කර්ම.
▶️ වාස්තු.
ඇතුළු සියලුම ජ්‍යොතිෂ කටයුතු හා ගුප්ත විද්‍යා කටයුතු නිවැරදිව කර ගැනීම සඳහා
👉 අපගේTelegram Group සඳහා මෙතනින් සම්බන්ධ වන්න
t.me/NCNCreation
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ගුප්ත විද්‍යා පර්යේෂක- මංජුල. එස්. කහගල්ල
2025 වසරේ සියලුම ලග්න හිමියන්ට අදාල පලාපල මෙතනින් ගිහින් බලන්න
සැලකිය යුතුයි :
මෙම වීඩියෝව සඳහන් කර ඇත්තේ ලග්නයට අනුව පොදු කාරණා බැවින් ඔබේ කේන්දරය වෙනම පරික්ෂා කර ගැනීමට අවශ්‍ය නම් පහත අංකයට අමතන්න.
What's app +94763 888766
▶️2025 මේෂ ලග්නය ගැන
th-cam.com/video/s_7g548EHAU/w-d-xo.html
▶️2025 වෘෂභ ලග්නය ගැන
th-cam.com/video/Gb4EK-vPZY4/w-d-xo.html
▶️2025 මිථුන ලග්නය ගැන
th-cam.com/video/SaqOJfd3020/w-d-xo.html
▶️2025 කටක ලග්නය ගැන
th-cam.com/video/XY0BJAK-0yM/w-d-xo.html
▶️2025 සිංහ ලග්නය ගැන
th-cam.com/video/-3I_Vym6DJ0/w-d-xo.html
▶️2025 කන්‍යා ලග්නය ගැන
th-cam.com/video/XyoQ1TFQ5jg/w-d-xo.html
▶️2025 තුලා ලග්නය ගැන
th-cam.com/video/Q-HGd7E3KDg/w-d-xo.html
▶️2025 වෘශ්චික ලග්නය ගැන
th-cam.com/video/cxxp82g5fhk/w-d-xo.html
▶️2025 ධනු ලග්නය ගැන
th-cam.com/video/TOlbsah81pA/w-d-xo.html
▶️2025 මකර ලග්නය ගැන
th-cam.com/video/_B7i7505m-o/w-d-xo.html
▶️2025 කුම්භ ලග්නය ගැන
th-cam.com/video/vpDe5_WrNlE/w-d-xo.html
▶️2025 මීන ලග්නය ගැන
th-cam.com/video/acUpHC54fUo/w-d-xo.html
🔥🔥🔥🔥🔥🔥🔥🔥
👉 AI Treders - Online trading, Online money, crypto currency updates and much more about digital world
th-cam.com/channels/nyqqTl_Gk6i3DgCHmSCOZg.html
ගුරුතුමනි ඔබට ගොඩාක් පින් වැඩ සටහන හරි ම වැදගත් මට නම් ගොඩාක් වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පියානනි. ඔබතුමා මෙ සමාජයේ අය හට ලබාදෙන උපදෙස් අනුසාසනාවලට ගොඩාක් පින්. කියා නිමකරන්න බැරිතරම් වටිනවා.තව තවත් ඔබතුමාගේ පවතින සක්තීන් වැඩි වේවා .
තෙරුවන් සරණයි
හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී යහපත් ශක්තීන්ගේ ආශිර්වාදය යහපත් විදියට ජීවත්වන දහමට අනුව හැසිරෙන අයට
යහපත් ශක්තීන් ආකර්ශනය වේ අදාල වෙලාවන්හිදී ස්තූතියි ඔබතුමාට ස්තූතියි විශ්වයට යම් දැනුක් ලබාදීමට කටයුතුකරනවාට
අද තමයි චැනල් එක ඉස්සෙල්ලම බැලුවේ.. කසිකබල් චැනල් අතරේ ගොඩක් වටින චැනල් එකක්... ඇත්තටම
ගොඩක් වටිනවා... ❤
මේ වගේ කරුණු හැමදාම දාන්න..
ඉතා වැදගත් කරුණු රැසක්. 🙏 ස්තූතියි
ඉතා වැදගත් ස්තුතිවන්ත වෙමි🙏🙏🙏🙏
මෙතුමාගේ vedio ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි
සම්පූර්ණයෙන් ඇහුවට පස්සේ තමයි තේරුනේ මේක කොච්චර වටිනවද කියලා..ඇත්තටම ගොඩක් වටිනවා..
මේ වගේ කරුණු ඉදිරියටත් ගෙන එන්න❤
Tharuwan saranai obathumata mama හදවතින් ma වන්දනා කරනවා visnu දිවියන් mata goodk පිහිට රැකවරණය නොඅඩුව ලැබෙනවා budu saranai mage ista dewathaunwhanse mata පිහිට ලැබෙනවා
බොහොම ස්තුතියි ඔබතුමාට
ගුරුතුමනි තෙරුවන් සරණයි
ශරීරයට ඉනා බේතක් දීලා තියෙනවා නම් ඒක ඉවත් කරන්න සරල ක්‍රමයක් නැද්ද
ශරීරයට බන්ධනයක් ගැට ගහලා තියෙනවා නම් ඉනට ඒක ඉවත් කරන්නත් සරල ක්‍රමයක් නැද්ද
දාන වීඩියෝ පුලුවන් හැම වෙලාවකම බලනව ස්තූතියි ඔබතුමාට පුලුවන් නම් දෙවිවරුන්ට පහන් තියෙන තෙල් වර්ග පිලිබද වීඩියෝ එකක් දාන්න සියලු දෙනාටම වැදගත් වෙයි
🙏🏻🙏🏻🙏🏻
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ නාලිකාව තුලන් ගත් මේ කරුණු සිත විශ්වය තුල තිබෙන්නාවු ශක්තීන් රැස් කරමින් දෙවි මනුෂ්‍යත්වයේ තිරිසම් අමුනුශ්‍ය ආත්ම භාව තුල ගමන් කරමින් ගවේෂණාත්මක විදිහට හෝ තමා ඇතුලාන්තයෙන් කර්නා සදා එවා පුර්නය උදෙසා යම් කර්තව්‍යය කරගෙන යන අය ඉන්නා බැවු මිට පෙර අසා තිබෙනවා ඒසේ අයගේ මේ ආත්මයට අදාලව කරනාව තමා විසින් ප්‍රත්‍යක්ෂ කොට තමා විසින් හදුනා ගන්න කොහොමද ? තමා උත්සාහ කරලා බැරිනම් නිවැරැදි කෙනෙක්ගේ සහය පතනවාට කමක් නෑ ඒක නෙවෙයි මෙතනදි අදහස් කරන්නේ තමා තමා විසින් හදුනා ගැනීම මීට පෙරත් මේ පිලිබද පැහැදිලි කරන ඇති නමුත් පුපුල් විදිහට නැවතත් තව කරුණු කරනා එක් කරලා පැහැදිලි කරන්න පුලුවන් ගොඩක් වටිනවා එතනදි කේන්ද්‍රය පරික්ශාවක් කරලා කරුනු දැන ගන්න පුලුවන් ඒක තර්කයක් නෑ හැබැයි නිකම් දෙයක් අහලා දැන ගන්නවාට වඩා උත්සාහයක් අරගෙන තමා දෙයක් සොයලා තමා විසින් තමා තේරුම් ගැනීම වැදගත් කියලා විශ්වාස කරනවා උඩ සිතයි යටි සිතයි කියලා දෙකක් තිබුනට ක්‍රියාත්මක වෙන්නේ යටි සිත තුල තිබෙන කරුනු උනාම ඒක පවුලේ අය අතරේ මත ගැටීම්නුත් හුදෙකලා වීමටත් තනිව වාසය කිරීම්ටත් සුදුවෙන්නේ ඇයි. සමහර අය දෙවියන් බුදුන් වදින ගම්බාර දෙවියන්ට පහන් තියන අයත් ඇති අනෙකුත් දෙවිවරු වෙනුවෙන් ඒ කටයුතු කරන අයත් ඇති හැබැයි මේ මොනවත් නොකරන කෙනෙක් යම් මූලස්ථානයකට ගිහිල්ලා සත්‍යවාදී ලෙසට පඩුරක් ගැට ගැහුවත් එහෙම් නැතිනම් මේ ආත්මයට ආදාල කිසිම ප්‍රගුණ කිරීමක් නෑ නමුත් ශාන්ති කර්මයක් හෝ කෙනෙක්ගේ විනදෝශ ඉවත් කලා හිතමු යන්ත්‍ර මන්ත්‍ර මොනවත් නෑ සිත පමනි ඔය කියන තටුගොටු මොකුත් නෑ අවම කලමනා එක්ක දෙහි නම් දෙහි කැපුවා කැපුවා එච්චරයි මනුස්සයාට හොදයි තුන් වරුවක් යන්න පෙර වින කරපු මනුස්සයාට හානියක් වෙලා එහෙම වෙන්න පුලුවන්ද එතනදි ක්‍රියාත්මක වෙන්නේ කුමක්ද
මහත්මයා යම් යම් ශක්තීන් උපදවා ගන්න.ශක්තීන් ගන්න දෙවියන් හා සම්බන්ධ වෙන්න. කරන්න පුලුවන් භාවනා අභයාස හො ජප කිරිම් වගෙ දෙවල් ගැන කියලා දෙන්න කො.නිවන් දැකීමෙ අරමුණින් නොව.ලෞකික සුවය දියුණු ව සඳහා.🙏
🙏
👍
@@hansa2001 ඔබගේ අදහසට මා මෙසේ ප්‍රශ්නයක් අහනවා ගැටලුවක් නැ කියලා විශ්වාස කරනවා හරි එහෙනම් අපි චක්‍රය තුල විවිධාකාර ශක්තීන් යම් යම් දේ රැස් කරමින් අඩු වැඩි මානසික තල හදාගනිමින් ඇවිදිනවා දෙවි බබුන් අපාගාමින් ඒ අතර නමුත් ඉවරයක් අවසානයක් නැතිද ? නිමක් නැද්ද් නැවත නැතතත් කරත්තය රෝදයක් මෙන් දුවන බව නතර වෙන්නේ කවදාද නැනිනම් මෙසේ දුවන්න අපිට පිස්සුද එකම දේ නැවත නැවත කරමින් update වෙවි අපි දුවනවා ඇයිද එහෙම දුවන සිත තවදුරටත් දුවන එකද නතර නැතිනම් දුවන සිත නතර කරන එකද අපි කෑම කනවා හැබැයි සීමවක් තිබෙනවානේ පොදුවේ එතනින් එහාට දරා ගන්න හෝ කන්න බෑනේ දුවන එකෙත් සීමාවක් නැතිද රටේම තියන කුනු කන්දල් ඔලුවට දාගෙන ඉන්නවට වඩා හොද නැද්ද තමන්ට අවශ්‍ය කොටස හදුනගෙන තමන් නිදහස් වෙන එක හොද නැද්ද ?
ම්හත්තය තමන්ට යම්ක්සි ගුප්ත බලයක් තියනවන්ම් එක තමන්ගෙ හඩහනෙන් කියවෙනවඩ එක උප්පත්තියෙන්ම එන්නඔනඩන්
❤
@@Alpha_Trading_Academy 🙏🙏🙏
28:28 😂 දොඩම් දෙයියො
Adooo.... ❤
😮
🙏🙏🙏🌺🌺🍀🌺🌺🙏🙏🙏
අපි දාන comment ප්‍රශ්න කතා කරනවද 😮 අපිත් කැමති දීර්ඝ කරුණු කරනා අහන්න ඉතිම් ඒත් එහෙම එකක් නෑනේ
පුළුවන් දැනගැනීමට අවශ්‍ය දේ ප්‍රශ්නයක් විදියට අහලා තියන්න
@NCNCreation 🙏
දාන comment නෑ 😮
බොහොම ස්තුතියි ඔබතුමාට
❤❤❤❤