ජපානයේදී මියගිය විශ්මා පිළිබඳ අවසාන වාර්තාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ජපානයේ නගොය ආගමන විගමන රැඳවුම් භාරයේදී මියගිය විශ්මා සඳමාලි
    (wishma sandamali) මෙනවියගේ මරණය
    පිළිබඳ අවසාන වාර්තාව පසුගිය දිනෙක නිකුත් කෙරුනා. මේ ඒ පිළිබඳ සිංහල උපසිරැසි සහිත වාර්තාවයි.
    Video credit - TBS Channel News 23

ความคิดเห็น • 52

  • @ileenatwinkey1759
    @ileenatwinkey1759 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි මල්ලියේ හරිම වටිනව ඔයාගෙ මේ වැඩසටහන් මල්ලියේ

  • @dilkikavisha8279
    @dilkikavisha8279 ปีที่แล้ว

    Atha marunath in visa danne na imegrsan amu thiresan

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว

    මේ කේස් එක රනිලා යට ගහනවා ජපානේ අගමැතිට කථා කරලා, පව්ලේ අයට ගානක් දීලා වැඩේ ඉවර කරන්න කියලා අන්තිමට,

  • @chethaniwishwanthi832
    @chethaniwishwanthi832 ปีที่แล้ว +3

    ජපන්නු හොද නෑ,පිට රට කාරයො හොද නෑ කිය කිය වැලලෙන්න එපා.ඕනෙම රටක ඉන්නවා හොද මිනිස්සු වගේම නරක හිතක් පපුවක් නැති මිනිස්සු.අනික රටක නීතියට විරුද්ධ වෙන එක වැරදි ඉතින්.ලමය පව්.හැබැයි බොරුවට වැලලෙන්න එපා රටවල් හොද නෑ අරකයි මේකයි කියලා.මොකද අපේ රටේ ඉන්නෙ හෙන හොද මිනිස්සු ද.හොද මිනිස්සු වගේම නරක මිනිස්සු ත් ඉන්න්වා

  • @AsdAsd-ps8xp
    @AsdAsd-ps8xp ปีที่แล้ว

    A lamaya gana sahodarayo hitiya nam ay meta kalin baluwe naththe

  • @sheredesilva7779
    @sheredesilva7779 ปีที่แล้ว

    If the visa was over she should have come back knowing the law of the country

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 ปีที่แล้ว

    ❤tanks

  • @chamashjayantha2078
    @chamashjayantha2078 ปีที่แล้ว +1

    Pawu දෙයියනේ ape minissu sathu wage merila yanawa 😔😔😔

  • @dilkikavisha8279
    @dilkikavisha8279 ปีที่แล้ว

    Japan imegrsan aka amu thiresannu

  • @kumarijayasundera9770
    @kumarijayasundera9770 ปีที่แล้ว +1

    Serious violation of human rights.
    Why Sri Lankan government is not involved?

  • @SDN89503
    @SDN89503 ปีที่แล้ว +1

    සින්ගප්පුරුවේ ත් ඔහොම දෙයක් උනා .මියන්මාර අවුරුදු 19 ගැහනු ලමේකුට කන්න නැතුවම මැරුනා සින්ගප්පුරුවේ රජය ඔවුන්ට උපරිම දඩුවම් දුන්න.මැරුන ලමයටත් හොඳ සාදාරනයක් කලා.පවු.කොයිතරම් වේදනාවක් ද අපේ ලන්කාවෙ ඒ girl විදින්න ඇත්ද.ජපානයේ මිනිස්සු ගොඩාක් සුහදසීලී කියල අහලා තිබුනේ

    • @pushpikabradley88
      @pushpikabradley88 ปีที่แล้ว

      they have time to joke no give med my god do not help they come lanka

    • @renukagunasinha7564
      @renukagunasinha7564 ปีที่แล้ว

      Kalkanni hamatanma ennawa pawe ahinsake kella😢😢

  • @clarekekulawela505
    @clarekekulawela505 ปีที่แล้ว

    Thank-you putha

  • @ajithkumara6617
    @ajithkumara6617 ปีที่แล้ว +1

    ai wesa iwaraunata passa ma lamaya ganna ganna bare una..paula ayath warade

  • @pushpikabradley88
    @pushpikabradley88 ปีที่แล้ว

    nihiwerena werani mr jayawerdena told them

  • @kithsirirubesinghe9202
    @kithsirirubesinghe9202 3 ปีที่แล้ว +8

    අඩුම ගානේ මේවා මෙසේ සිදුවීම සඳහා ඒ රටේ තත්වයක් තිබෙනවා. මැද පෙරදිග නම් කොහොමද?

  • @rohinieweerasinghe169
    @rohinieweerasinghe169 ปีที่แล้ว

    If we live respecting the law of the country where ever we live and make sure we do not break the law under any circumtances, this type of things will not happen, even if it happen, that will be according to the law of Karma. So please don't blame Japanese people or any one else , just make sure your part is right. She should have known to either extent her working visa or return back to Sri Lanka. It was her fault.

  • @nilukadamayanthidissanayak9406
    @nilukadamayanthidissanayak9406 ปีที่แล้ว +1

    Japan kiyanne unge athithaye idala godak darunu gathiguna thiyana minissu mama weda karala thiyanawa Japan minissu ekka thamange wede wenakal witharai oya acharashilikam okkoma eeta passe sakkilima jathiyak consular kiyana de Gena nam kisima pehedeemak nehe

  • @lkr-ai
    @lkr-ai 3 ปีที่แล้ว +16

    අනේ ඔය සහෝදරියෝ දෙන්නට මේ අහිංසක කෙල්ල දුක් විදිනකොට එන්න බැරි උනානේ.. අනේ මන්දා

    • @champikarajapaksha648
      @champikarajapaksha648 ปีที่แล้ว +1

      එහෙම යන්න එන්න පුළුවන් රටක් නෙමෙයි ජපන්.

    • @lkr-ai
      @lkr-ai ปีที่แล้ว +2

      @@champikarajapaksha648 එයාලාට එන්න බැරි උනාට ඔය මහන්සිය ලන්කාවේ ඉදන් ඔය ලමයා නගෝයා immigration එකට ගන්නකොටම තිබුනා නම් ඔය ලමයා ලංකාවට ගෙන්න ගන්න තිබ්බා. ඔය ලමයා ජපන් ආව ඉදන්ම දෙමව්පියන්ට කතා කරලා නෑ. දැන් ඒ සහෝදරියො කියන එවුන් ඇවිල්ලා රගන රැගිල්ල දැක්කාම අපිට විලි ලැජ්ජයි. සල්ලි නිසා නේද යකෝ මේ කියලා හිතෙනවා. මැරිච්ච ගර්ල් පව්. නමුත් එයාට තිබුනා අඩු ගානේ ජපන් භාශා පාසලට යන එක හරි හරියට කරන්න නමුත් එයා ඒකවත් හරියට කරලා නෑ. හැබැයි ජපානේ නීතිය කාටත් එකයි වැරැද්දක් වෙලා තියනවානම් ජප්පා කියලා නෑ වැරැද්දට දඩුවම හම්බෙනවා.

    • @lkr-ai
      @lkr-ai ปีที่แล้ว

      @@champikarajapaksha648 අනික මෙඩිකල් ඉමර්ජන්සි එකක් උනොත් භාර කාරයන්ට ලේසියෙන්ම ජපානෙට එන්න වීසා දෙනවා එහෙම නොදී ඉන්න අමානුෂික රටක් නෙවේ ජපානය.

    • @nimalinimaliwarnasooriya1914
      @nimalinimaliwarnasooriya1914 ปีที่แล้ว +2

      Salli ko yanna.paw

    • @lkr-ai
      @lkr-ai ปีที่แล้ว +3

      @@nimalinimaliwarnasooriya1914 දැන් ගිහින් රගන්න සල්ලි තියනවා අර අහිංසක කෙල්ල විදව විදව අර අපායේ විදවනකොට හොදට ලන්කාවට වෙලා හිටියා. ඔය මිනිස්සුන්ට තිබ්බා immigration එකට අල්ලගත්ත ගමන්ම ලංකාවේ එම්බසියාට ගිහින් ගිහින් කරදර කරන්න තිබ්බා දැන් ඔය තියන උනන්දුව එතකොට තිබ්බානම් ඒ කෙල්ල අද ජීවත් වෙනවා. මට ඔය දේ උනා නම් මගේ අම්මා ලංකාවත් පෙරලලා ජපානෙත් අනිත් පැත්ත පෙරලනවා. ඒ වගේ රත්තරන් දෙමව්පියෝ හැමෝටම ලැබෙන්නේ නෑ. පව් අර ලමයා

  • @ranhotibandaralagewimalase6897
    @ranhotibandaralagewimalase6897 ปีที่แล้ว

    Danda sadarane illlanne.kalin yanna tibba me.ehema giyanam eya beraganna tibba neda

  • @kaushalyamadumali6366
    @kaushalyamadumali6366 3 ปีที่แล้ว +2

    Lankave kauruth ai udau nokaranne. Ai ekathu novenne. Mata threnne na appa.

  • @nandaperera173
    @nandaperera173 ปีที่แล้ว

    ජපානය ගැන තිබුණ ආකල්පය වෙනස් කරන්න වෙනවා

  • @Life_in_Japan44
    @Life_in_Japan44 3 ปีที่แล้ว +7

    Mth inne Japan wala eththtma mehe minissu godak hodai eththtma hoda aachara darma thiyna aya innw Hebei me wage kalalknnith innw mnw unth me ape kellekneh horata hitiya ha netha ho mnw unth mnuss jivithyk Kage hari amma kenekge daruwek godak duk vidala thnge heena hebe krgnn apu kenek eyta sadarnyk ishta wenn kiyla Mn prarthna krnw ❤️

  • @thushananjana2088
    @thushananjana2088 ปีที่แล้ว +2

    Jappo kiyanne kalakanni . Un apen wada gannewa witarai... World war eke kale oya pakkunta americawen bomba gahapu eka hoda wade.... Pake jappo... Lankawe inne eka pake jappekta inne denne hoda na ..

  • @dulminichamari6720
    @dulminichamari6720 ปีที่แล้ว

    Meke 2 kotasa ko...me lamayage nadu thunduwata mokada une

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 ปีที่แล้ว

    Ane monta d’amata gatta ma tamai oya harak tika e asarana mini maraladaukuta hena ghnna ona budu hamuduruvo ne

  • @swarnas6548
    @swarnas6548 ปีที่แล้ว +1

    Munta Jana gahanawa pawu aahinsaka kalla

  • @shehanherath5734
    @shehanherath5734 3 ปีที่แล้ว +1

    Niukan eke sakkili heththa thope daruwantath ekka hana hathama gahapn