බුද්ධෝත්පාද ධර්ම විකෘතිය පිළිබඳ සාකච්ඡාව 01 කොට​ස 2023 11 05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 340

  • @ranjithpriyantha73
    @ranjithpriyantha73 ปีที่แล้ว +4

    ජීවිතය පරදුවට තබා සියලු සත්වයෝ හට ඉතාම කරුණාවෙන් ඒ උතුම් ගාම්භීර ධර්මය බේරා ගැනීමට එදා මෙදා තුර කරන කැපකිරීම් අපමණය. ස්වාමීන් වහන්සේ ට තුණුරුවන් සතු අනන්ත ගුණ බලෙන්,සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ලැබේවා!සර්වාරක්ෂාව සැලසේවා !

  • @priyanthasenadeera661
    @priyanthasenadeera661 ปีที่แล้ว +8

    වැරදි මාර්ගයේ යන සියලු දෙනාටම ප්‍රඥාව පහළ වේවා බුදුරජාණන් වහන්සේගේ නිර්මල ත්‍රිපිටක ධර්මය ශ්‍රවණය කරත්වා

  • @DSS8513
    @DSS8513 ปีที่แล้ว +3

    ධර්ම මාර්ගයේ ගමන් කරමින් , ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් නිසි ඵල ලබා ගැනීමට උත්සාහ කරන, පිං වත් මිනිසුන් වෙනුවෙන් ඔබ වහන්සේ සිදු කරන මෙම අභීත වූ සද්කාර්ය ඉතාමත් ගෞරවනීය යි. නිවැරැදි මාර්ගය පැහැදිලි ලෙස පෙන්වා දීම අපිට මහත් අස්වැසිල්ලක්. 🙏🙏🙏

  • @randiwejasihng8111
    @randiwejasihng8111 ปีที่แล้ว +8

    එහෙමයි ස්වාමීනි 🙏🙏🙏 මිත්‍යා දුට්ඨ මිත්‍යා ධර්ම දුරු සේවා.. සම්‍යක් දෘෂ්ටින් සම්‍යක් ධර්ම පහල වේවා🙏🙏🙏 ගෞතම බුදු සසුන බොහෝ කාලයක් විරාජමාන වේවා.🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබෙිවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය🙏🙏🙏

  • @sepalikafernando3681
    @sepalikafernando3681 8 หลายเดือนก่อน +1

    මිත්‍යාදුෂ්ටියෙන් අපව බේරගන්න ඔබවහන්සේ ඇතුළු පිරිස දරන මේ උත්සහයට ගොඩක් පින් 🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu. Danuwath weema harima watinawa sadu.

  • @1bandula1
    @1bandula1 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු
    ඔබ වහන්සේට ධෛර්යය ශක්තිය නොඅඩුව ලැබේවා!!!
    තෙරුවන් සරණයි

  • @dharmakarawita6159
    @dharmakarawita6159 ปีที่แล้ว

    බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මය ප්‍රඥාවන්තයින්ට පමනයි

  • @lalaniwasantha
    @lalaniwasantha ปีที่แล้ว +9

    පින්වත් බුද්ධ පුත්‍ර යන් වහන්සේට මාගේ නමස්කාරය වේවාසාධු සාධූ සාධූ

  • @KusumMaddumaarachchi
    @KusumMaddumaarachchi ปีที่แล้ว +1

    බුද්ද දම්ම සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා , මේ යුගයේ පහල කල්‍යාණ මිත්‍ර බුද්ද පුත්ත්‍රයන් වහන්සේ ලා වන හසලක සීලවිමල හිමි , කුමාර කාෂ්සප හිමි වදුරඹ සංඝානන්ද හිමි කිරුලපන දම්ම විජය හිමි වැනි උතුම් ආර්‍යය මහා සංග රත්නය පහල වීම අපේ පෙර පිනක්මයි නිවැරැදි බුදු දහම දේසනා කරමින් අප නිවනට ගෙන යනවා ඔබ වහන්සේලා වැනි නියම ආර්‍යය සංඝ රත්නයට තව තවත් මෙවන් උතුම් සත් ක්‍රියා කිරීමට සක්තිය දහිරිය ලැබේවා පතන්නා වු බෝදියකින් අමා නිවනින් නිවේවා !!!🙏🙏🙏🙏🙏

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 ปีที่แล้ว +1

    පින්වත් ape ස්වාමීන් වහන්සේ ta නමස්කාර කරමි ,therepitaya වැරදී kiyala ahannawath mage desawan paukara nomawewa!

  • @anjana.madhuri2980
    @anjana.madhuri2980 11 หลายเดือนก่อน +1

    මීට වැඩිය දහම විකෘති කරන අය ඕනෙ තරම් ඉන්නවා ඔබවහන්සේලාට ඒවත් නෙත ගැටේවා.

  • @surangiwasana5312
    @surangiwasana5312 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු .මමත් ඔය අර්‍යන්වහන්සේගේ බන ඇසුවෙමි . මට ත් නොදැනුවත්වම මමත් උන්වහන්සේ වගේ අදික මානයට පත්වෙලා, ගෙදර අයත් එක්ක රන්ඩු කරලා ගෙදරිනුත් ගියා . මන් ඒ බන අහන එක ඒ සිදුවිමෙන් පසු නැවැත්වීමට තීරනය කලා . නැවතත් පෙර පරිදිම මා යතාතත්වයට පත්වුයේ මාන්කඩවල සුදස්සී ස්වාමින් වහන්සේ ගේ හා අන්ගන්ගොඩ ස්වාමින් වහන්සේ ගේ ත් ඔබ වහන්සේ ගේ ත් දේශනා අහලා. මන් මාන්කඩවල ස්වාමින් වහන්සේ ගේ බන පොත් කියවන්න ගත්තේ වසර 20 ට විතර පෙර ඉදලා. අපි වගේ දර්ම පිපාසයෙන් පෙලෙන අයට හරි මාවත පෙන්නන්න ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .

    • @kelumsenevi8383
      @kelumsenevi8383 10 หลายเดือนก่อน +1

      අහන සියල්ල ත්‍රිපිටකයට පමනක් ගලපා සසදා බලා එයට එකගනම් පමනක් ප්‍රායෝගිකව පුහුණු කරන්න . ත්‍රිපිටකයට නොගැලපෙනවා නම් මහා බ්‍රහ්මයා ඇවිත් කිව්වත් පිලිගන්න එපා. සරලයි. මෙච්චර ලස්සනට මාර්ගය වඩන වැඩෙන ක්‍රමය පියවරෙන් පියවරට තියෙද්දි ඒ දියමන්තිය විසි කරලා තිරිවාන කැට ඇහිදින්න යන්න එපා මිත්‍රයා . මහා අලාභයක්.

    • @deeparodrigo5891
      @deeparodrigo5891 4 หลายเดือนก่อน

      ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.. මේ හොර මීවන චීවරදාරියා සහ කල්ලිය නිර්මල බුදු දහම විකෘති කරමින් කරන විනාශය , නැවැත්වීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා..බුදු දහම විනාශ කරමින් කරන business එක , ප්‍රඥාව මද අමුලිකා ශ්‍රද්ධාව පමණක් ඇති අදබාලයන් පිරිසක් නිරයට වැටිම වලක්වීම ඔබ වහන්සේට නිර්වාණාබෝදයටම හේතුවක් වෙයි. ගයනි කියන පිස්සු ගැහැනිය , ඉතාම සාපරාදි ලෙස ඉතිපිසෝ ගාථාවේ අර්ත විකෘති කරනවා . මේවා වහා නවත්වන්න ක්‍රියා කරන්න.මේ හොර චීවර දාරියාවත් අනුගාමිකයනුත් ත්‍රිපිටකය කියවල නෑ

  • @a.d.s.damsara
    @a.d.s.damsara ปีที่แล้ว +9

    මෙවැනි වැඩසටහන් තවත් ඉදිරියට සිදු කරගෙන යෑමට ඔබ වහන්සේට ශක්තිය, ධෛර්යය ලැබේවා 🙏🙏🙏 වෙහෙස නොදැනෙනා🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 ปีที่แล้ว +8

    නමස්කාර වේවා ඔබ වහන්සේට ...

  • @laxmanembuldeniya2559
    @laxmanembuldeniya2559 ปีที่แล้ว +14

    ඉමහත් වූ ශ්‍රද්ධා ගව්රවයෙන් යුතුව ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. දිගු කලක සිට දැඩිලෙස පෙලුනු පීඩාවකින් සහනයක් ලැබුවෙමි. ධර්මය විකුර්ති කරමින් පතුරවන කල්ලිවලට කිසිදු පියවරක් නොගන්නා මහානායක හිමිවරුන් කෙරෙහි පවා ද්වේශ සිත් පහලවූවේ මෙම කල්ලිවලට එකතුවන බොහෝ ලාබාල තරුණ පිරිස් ද වැඩිවෙන්න පටන් ගෙන ඇති නිසාය. ඔවුනට නිසි මග පෙන්වීම ට ඉදිරිපත් වූ ඔබ වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සියලු ආර්යශ්රාවක බ්‍රහ්ම රාජ මණ්‌ඩලය ආර්යශ්රාවක දිව්‍ය රාජ මණ්‌ඩලය සම්යදෘෂ්ටික දෙවි දේවතාවන්වහන්සේලා නිරතුරුව ආරක්‍ෂා කරත්වා
    ඔය දේශනා ඛුද්ධධර්මය වැනසීමට විදේශීය මුදලට දොඩවන කොහේ හෝ theological college එකක අන්‍යාගමික යෙක් හෝ එලෙසම මුදලට විවිධ නිකාය හදාගත් අපේම කෙනෙක් විය යුතුයි. ඔවුනට හසුනොවීමට මිනිසුනට නුවණ පහලවේවා. ඔවුන් වෙනුවෙන් ඔබවහන්සේ සිදුකරන්නාවූ මෙහෙවරට ක්ෂණයක් පාසා නිර්වාණාවඛෝධය තව තවත් ලංවේවා!

  • @karunadasarupasinghe6629
    @karunadasarupasinghe6629 ปีที่แล้ว +1

    මිථ්‍යාදෘෂ්ටිය පරදා සම්‍යක් දෘෂ්ටිය බල ගැන්වීම පිණිස ගන්නා මේ උත්සාහයේ කුසල බලය අපගේ ගරුතර ස්වාමීන් වහන්සේට නිවන්
    පිණිස ම හේතු වේවා!

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga ปีที่แล้ว +4

    Academic, non Academic වාදයක් විදිහටයි මට මේක පෙනෙන්නෙ.
    රූපයක් නිසා කතා කලයුතු දේ මග හැරුනා. දෙපැත්තෙන්ම රූපය අල්ලගත්ත නිසා සාකච්ඡාවේ ඉලක්කය මතුකර ගත්තෙ නෑ.
    කෙසේ නමුත් කොත්මලේ ස්වාමින්වහන්සේ ට මේ ගැටලුව මතුකරීම ගැන ස්තූති වන්නත වෙනව.

  • @nayanapremachandra7801
    @nayanapremachandra7801 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන් වහන්සේට මේ අදර්මය පලවා හැරීමට ශක්තිය ධෛර්යය නිබඳව ලැබේවා 🙏🙏🙏

  • @sriyagunawardena3369
    @sriyagunawardena3369 ปีที่แล้ว

    Obawahansa Pamawna aie Taruwan sarani🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +5

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට

  • @ravidurajiw3947
    @ravidurajiw3947 ปีที่แล้ว +34

    පාපතරයන් සසුනෙන් ඉබේම ඉවත්වී පිරිසිදු ශී සද්ධර්ම පමණක් මිනිස්සුන්ට ඇසේවා 🙏

  • @budhhasawaka5150
    @budhhasawaka5150 ปีที่แล้ว +23

    ඇත්තටම සමහර අය මුලාවට පත්වෙලා ඉන්නෙ විකුර්තිව ධර්මය දේශනා කරණ පුද්ගලයින් නිසා මෙවනි සාකච්ඡාව දිගටම සිදු කරන්න. හරිම වටිනවා. තෙරුවන් සරණයි

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan759 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @achaladezoysa1361
    @achaladezoysa1361 ปีที่แล้ว +32

    සැබෑ ධර්මය විනාශ නොවී තවත් කාලයක් පැවතීමට මේ ගන්නා උත්සාහය ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම නිවන් අවබෝධය පිනිසම වේවා .

  • @nilukaabeysekara
    @nilukaabeysekara 11 หลายเดือนก่อน

    Obawahamseta pinsidda wewa

  • @dulshanniluka7710
    @dulshanniluka7710 ปีที่แล้ว

    Tama tulien tama දකින්නට .satva පුද්ගල භාවයක් nati බව බුදු පියාණන් desana kale. බාහිර atta kragena ඔබ වහන්සේ දඟලන්න

  • @srilanka3882
    @srilanka3882 ปีที่แล้ว +12

    ජනතාවට සත්‍ය අවබෝධ වේවා!!!

  • @reetaindrani7810
    @reetaindrani7810 ปีที่แล้ว +5

    බෞද්ධයින් කෙසේ වෙතත් අන්‍යාගමික අයනම් නිවන් දකින බව සත්තයි මොකද ඔවුන්ට අවශ්‍ය දේ පමණක් ගෙන ජීවිතය අවබෝධ කර ගැනීම නිසා . තෙරුවන් සරණයි දෙව් පිහිටයි.

  • @KamaniPerera-n7x
    @KamaniPerera-n7x ปีที่แล้ว +15

    සාදු සාදු සාදු ඔබවහන්සේට අප්‍රමාණ පින්සිදුවේවා !!!

  • @nuwansrilal-p8r
    @nuwansrilal-p8r 11 หลายเดือนก่อน

    පින්සිද්දවේවා...

  • @geethageekiyanage2597
    @geethageekiyanage2597 ปีที่แล้ว +14

    දැනුවත් කිරීම ගැන බොහොම pin ඔබ වහන්සේ ta 🙏🙏🙏

  • @achijayarathne6390
    @achijayarathne6390 ปีที่แล้ว +5

    අනුවණ බාලයින් ඔබ වහන්සේ කියන දේ අහලා සාධුකාර දුන්නට නුවණැත්තන් ඔබ වහන්සේ ගැන අපැහැදීම වැලැක්විය නොහැකියි . ඔබ වහන්සේට සිහිය නුවන වැඩේවා

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 ปีที่แล้ว +1

    Kashyapa swamin wahansa Obawahanseta theruwan saraning niduk nirogi deergaushama labewa.......obawahanselath nathnam bududahamata minawa weida kiyala hari kanagaruwak thama athi wenne....devio rakithwa obawahanse...

  • @ariyasinghelelwala4437
    @ariyasinghelelwala4437 ปีที่แล้ว

    Sadu Sadu Sadu
    Oba wahanseta Theruwan Saranai
    Great explanation 🙏🏾

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +21

    ,අපේ ගෞරනීය පූජනීය සදාවන්දනීය කරුණාබර් ස්වාමින් වහන්ස ,ඔබවහන්සේ.දරණා වෑයම අති ශ්‍රේෂ්ඨයි හිමියනි💎🙏💎 වෙහෙස නොදැනේවා! බොහෝ බොහෝ පින්🙏🙏🙏

    • @amaragunawardana8723
      @amaragunawardana8723 ปีที่แล้ว +1

      බුද්ධසාසනං චිරං තිට්ඨතු !!!

  • @inokaimiyamohottige1711
    @inokaimiyamohottige1711 ปีที่แล้ว

    Sadu sadu sadu. Bohoma pin ape hamuduruwane. Hari maga penwanawata.

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 ปีที่แล้ว +4

    Sadu sadu sadu! Gawarawaneeya swaameen wahanseta maage namaskaaraya wewa! 🙏🙏🙏

  • @boonlife1353
    @boonlife1353 ปีที่แล้ว +6

    මහා සංඝ රත්නයෙන් අවසරයි...
    නිවැරදි ධර්මය හදුනාගන්නේ කෙසේද..?(එදා බුදුහිමියන්ගෙනුත් අහපු ප්‍රශ්නයක්)
    "ධර්මයට බහා බලන්න... විණයට සසදා බලන්න..."

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 ปีที่แล้ว +18

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @sandakulawansha5609
    @sandakulawansha5609 ปีที่แล้ว +2

    Oba wahanseta bohoma pin. Minissu mulawan passe duwana hema welaawakama oba wahansela pihita wenawa. Theruwan saranai

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa6809 ปีที่แล้ว +15

    ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාධු , සාධු , සාධු ,

  • @SuwarnaRajapakase
    @SuwarnaRajapakase ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ,සවන් දෙන දර්ම දේශනා ත්‍රිපිටකය ඇසුරෙන් අවභෝද කර ගැනීමෙන් තමා තුලින් දර්මය දැකිය හැකියි

    • @asanperera
      @asanperera ปีที่แล้ว

      Thawaduratath padam igenaganimin sitimi, kata weradunth BUDUPIYANANTA noweraduna Bawa pamanak nisekawama danimi

  • @RasikaRAR
    @RasikaRAR ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස,, නිර්මල ධර්මය දේශනා කරන ඔබවහන්සේ ලාට,, සොබාදහමේ ආශීර්වාදය වේවා... 🙏🏻🙏🏻🙏🏻

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +11

    ප්‍රතිපත්තියෙන්ම තෙරුවන් වඳිමි.🙏🙏🙏 හිමියනි💎🙏💎 පාරමි දම්.පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් .
    සරණයි🙏 අපි මේලෙසින් දැනුවත් වියයුතුයි.🙏 බුදුනුවන් හරියාකාරව මේ සත්‍ය දකිත්වා 🙏💎🙏

  • @dhammanandahimi1470
    @dhammanandahimi1470 ปีที่แล้ว

    Swamin wahanseta apramana pin🙏🙏🙏 tripitaka darmaya smatukalata, budu dahama awul karana arya pudgalaya manasika rogiyek, mamatwaya donkara ati mannakara mogha purusayeki,

  • @indraniedirisooriya785
    @indraniedirisooriya785 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏
    Shuddha buddha dammaa🙏🙏 hethuppabhawaa .🙏 🙏chiran thittathu..bohomathma kusal 🙏🙏🙏 garu swaminwahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 ปีที่แล้ว +14

    සාධූ සාධූ සාධූ ස්වාමින්වහන්සේට ගොඩාක් පින් තෙරුවන් සරණයි .

    • @kumariherath4193
      @kumariherath4193 ปีที่แล้ว +1

      🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායු වෙිවා ..පිරිසිදු දහම රැක ගැනීමට තව තවත් ධෛර්ය ශක්තිය ලැබෙිවා ..තුනුරැවනේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙිවා

  • @noelperiyapperuma2207
    @noelperiyapperuma2207 ปีที่แล้ว +2

    අපේ පූජනීය ස්වාමීන් වහන්ස ,
    ඔබ වහන්සේ ධර්මය ආරක්ෂා කරගැනීමට තව තවත් ධර්‍ය් , ඤාණය ,
    අවබෝධය ලැබේවා ....
    මතු භවයක බුදු බවම අත්වේවා ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු !!

  • @MahendraDeSilva-ob6lw
    @MahendraDeSilva-ob6lw ปีที่แล้ว +1

    I listen to Ven Mankadawela Sudassi
    He talks about Chittena Niyathi Loke- To understand that world created within through Sankara
    I don’t see huge difference between Ven Mankadawela Sudassi , Ven Waduraba Sangananda or Aryalvahanse or Buddopada
    We all have to be happy that people are interested in understanding What is happening within us
    Since we listen to different monks we can decide which one brings more peace and tranquility and not difficult to compare with Tripitaka
    Minor differences has to be ignored as we are dealing with. Very deep concept

    • @risijayasrikantha998
      @risijayasrikantha998 ปีที่แล้ว

      I think you need further guidance. Listen to more and more dhamma and read until you come to the stage 'දිට්ඨිං උජුං කරොති' But please note that every thing starts with ශ්‍රද්ධා. "ශ්‍රද්ධා බීජං තපො වුට්ඨී" If not you will just go amiss and end up in totally opposite direction.
      May you be wise to see true dhamma!!!

  • @sonuththarathero2375
    @sonuththarathero2375 ปีที่แล้ว +2

    ආර්‍යයන් කියාගන්න අය කියන කතා ඇහුනාම හිතෙනවා ඔබවහන්සේලා වගේ යතිවරු මේ මෝඩ කතා වලට කරුණු දැක්වීමත් අපරාදේ කියලා.. මොකද ඒ තරමටම අවිඥානක, බොලද කතා තමා කියන්නේ ආර්‍ය්යන් වහන්සේලා...

    • @m.a.k.g2437
      @m.a.k.g2437 11 หลายเดือนก่อน

      ඇත්තමයි

    • @ManojKodithuwakku
      @ManojKodithuwakku 9 หลายเดือนก่อน

      සත්‍යයි​@@m.a.k.g2437

  • @sankethasr045
    @sankethasr045 ปีที่แล้ว +1

    පස්වන ධර්ම සංගායනවක් වගේ ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට නිවන් අවබෝධ කරලීමට මේ පින් හේතුවාසනවා වේවා.🙏🙏

  • @rmb722
    @rmb722 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @padmakumari8352
    @padmakumari8352 ปีที่แล้ว +5

    👏👏👏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්සේ අැතුලු සියලු දෙනාට සියලුම දෙනාට බුදුපියණන් වහන්සේගේ බුද්ධ වචනය අැසෙන්නටම හේතු සැකසේවා 👏👏👏

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 ปีที่แล้ว +9

    ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්සේට පලමුව මාගේ නමස්කාරය වේවා.නිවැරදි ස්‍රි සත් දර්මය දේසනා කරන පින්වත් සුවාමිඑන් වහන්සේ ලා දේසනා කරන දර්ම දේසනා ස්‍රවනය කරන විට පිරිසිදු ස්‍රි සත් දර්මය යනු කුමක්ද කියා මුලා ව් සිටින මිනිසුන් හට තේරුම් ගන්නට නොහැකි වීම ලෙසින් මා දකින්නෙ ඒ මිනිසුන් අදුරින් අදුරට යන පිරිසක් මිස ආලෝක යෙන් ආලෝක යට යන පිරිසක් නොවන බවය .පින්වත් සුවාමිඑන් වහන්සේ ඉතාමත් හොදින් විකුර්ති දර්මය තේරුම් කිරීමඉන් සුලු වෙන් හෝ ප්‍රග්යාව තිබෙනවානම් ඒ මොහොතේ ම තේරුම් ගත හැකි නේද .ඔබ වහන්සේලා වැනි දර්ම දර විනය දර පින්වත් සුවාමිඑන් වහන්සේ ලා මේ මිහිතලයේ තව තවත් පහලවේවා.පින්වත් සුවාමිඑන් වහන්ස නැවතත් ඉතිරි කොටස් සාකච්ඡාවට බාජනය කරන මෙන් පින්වත් සුවාමිඑන් වහන්සේ ගෙන් පාද නමස්කාරව ඉල්ලා සිටිමි.

  • @danushkadanushkamadushan6789
    @danushkadanushkamadushan6789 ปีที่แล้ว +6

    සුවමින් වහන්සේ හරි
    මමත් කාලයක්
    බලන් නිස්සප්දව හිටියා
    මේ බුද්ධෝත් පදෝ නාලිකාවෙන් පතුරන මිථ්‍යාව පිළිබඳව

  • @KalumSagara-k3y
    @KalumSagara-k3y ปีที่แล้ว

    Oba wahanse meweni mithya dushtin penwa dima gena oba wahnseta marga pala lebi niwanama lebewa,🙏🙏🙏

  • @ishankamunasinghe9957
    @ishankamunasinghe9957 ปีที่แล้ว +1

    Saama arihathun wahanseelage uthum darmaskandaya pragghawen asathwaaa.....

  • @geethanisubasinghe9280
    @geethanisubasinghe9280 ปีที่แล้ว +6

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @nelumdahanakanelum1058
    @nelumdahanakanelum1058 ปีที่แล้ว +12

    දැනුවත් කිරීමට බොහෝම පිං සවාමීන් වහන්ස .තෙරුවන් සරනයී .🙏🙏🙏

  • @adurenalokayakara.3167
    @adurenalokayakara.3167 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම හෙව්වා එම පුද්ගලයා ගැන. ගිහි කෙනෙක් දරුවන් දෙදෙනෙකු හා බිරිඳ සමග වාසය කරන බව දැනගන්නට ලැබුණි. හොරණ ප්‍රදේශයේ ජීවත් වන බවත් දැන ගන්න ලැබුණා ඉංගිරිය ප්‍රදේශයේ ආරාමයකට එන බවත් දැනගන්න ලැබුණා. කරන්නේ කපටිම කපටි වැඩ ක් දුරකතන මාර්ගයෙන් කතාකර රහසිගතව පටිගත කර අන්තර්ජාලයට රහසිගතවම මුදාහැරීම ද සිදුකරනු ලබයි. මෙම මර උගුලට මින්නේරිය නාලග කන්ද ආරණ්‍ය සේනාසනයේ නායක ස්වාමීන් වහන්සේ ගෙ සහොදර අක්කා මැනියොත් හසුවී සිටිනවා ඒ අය උපසම්පදා භික්ෂූන් වහන්සේලා ට දැඩිලෙස බැන වදිනවා ස්වාමීන් වහන්සේ ලා පිළිගන්නෙ නෑ. බුදුන් වහන්සේ ගේ ශ්‍රවක සංඝයා හැටියට පිළිගන්නෙ අට්ඨ පුරිස පුද්ගල වූ ගිහියන් බවද සිහිපත් කරමි. කරුනු බොහොමයක් ඇත . තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස.

    • @kusalanimeheninwahanse981
      @kusalanimeheninwahanse981 ปีที่แล้ว

      😂

    • @kasunmadurasinghe8456
      @kasunmadurasinghe8456 ปีที่แล้ว

      මොනව හොයන්නද??? දන්න දෙ ථමයි මීනොස්සූ කියන්නෙ.

    • @adurenalokayakara.3167
      @adurenalokayakara.3167 ปีที่แล้ว +1

      @@HettipathiraAnura-pm5vy තෙරුවන් සරණයි මහත්තයෝ. එහෙමනම් ඇත්ත මොකක්ද කියලා අපටත් දැනගන්න කියන්න.

    • @madhurikajayawardana9365
      @madhurikajayawardana9365 ปีที่แล้ว

      @adurenalokayakara ඒ විස්තර අපට දෙන්න පුළුවන් ද? ඔබව සම්බන්ධ කරගන්නෙ කොහොමද?

    • @adurenalokayakara.3167
      @adurenalokayakara.3167 ปีที่แล้ว

      @@madhurikajayawardana9365 තෙරුවන් සරණයි. මෙලෙසම.

  • @tikiriwijewardhana1399
    @tikiriwijewardhana1399 ปีที่แล้ว +1

    🙏🙏🙏තම තමන්ට වැටහෙන දේ සත්‍ය ධර්මය නො වෙි.සත්‍ය යැයි වැටහෙන දෙය එකක්. සත්‍ය ධර්මය අනෙකක්. බුදු වරයන් වහන්සේලා කලේ ලෝකයේ සදාකාලික යථාර්තය හෙලි කිරීමයි. එය ගෞරවයෙන්පිලිගෙන මර්ගය වඩන එක කල යුතුයි. වෙන විකල්පයක් නොමැත.
    මෙය පැහැදිළි කර දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @NandasiriGamaralalage
    @NandasiriGamaralalage ปีที่แล้ว

    Oba wahanse loku patalawillaka innawa wage penewa.

  • @gayanigayani5528
    @gayanigayani5528 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස රටේ හැම තැනම තියෙන්නෙ ධර්ම විකෘතිය තමයි .රටේ බහුතරයක් වැඩවසන්නේ මහායානික සම්ප්‍රදායට අනුව හැඩගැසුණු චීවර වේශ ධාරියන්.ඔබ වැනි ස්වාමීන් වහන්සේලා රටේ ජීවත් වෙන්නේ ඉතා අල්ප ප්‍රමාණයයි ..🙏🙏.දායකයන්ට නිවන වෙනුවට දිව්‍යලෝකය පෙන්නලා දායකයන් සූරාගෙන කන කොටසක් තමයි පන්සල්වල බහුතරය ජීවත් වෙන්නේ .

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 ปีที่แล้ว +1

    🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu

  • @suneethananayakkara7293
    @suneethananayakkara7293 ปีที่แล้ว +1

    Siri saddharyama pathireva🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @samarakonmanathunga6590
    @samarakonmanathunga6590 ปีที่แล้ว

    Athakota prakurthiya obawahanseda

  • @jayanthikulathilaka123
    @jayanthikulathilaka123 ปีที่แล้ว +2

    Truth is truth.

  • @roshanwijerathna1398
    @roshanwijerathna1398 ปีที่แล้ว +3

    be open minded and be educated study the Dhamma,try to understand what reality is, stand with the right group for the long existing of the Dhamma,
    I have only one question to ask, why so called Aryan wahanSe do not come to answer to the questions asked by our most ven.kothmale Thero? they are just like timit field mice, those who are running at Lion's Roar.
    I wish everybody may get right eye, understanding & the path🙏🏽🙏🏽🙏🏽

    • @damithkulatunga358
      @damithkulatunga358 ปีที่แล้ว +2

      I am in complete agreement with your comment. Once you have read the suttas it is very difficult to be fooled by such ignorance and erroneous views. I am happy that we have a kalyaanamitta in bhante Kumarakassapa thero whose tireless work has helped in clarifying complex issues of the Dharma. Theruwansaranai.

  • @palithasamarasekera898
    @palithasamarasekera898 ปีที่แล้ว +1

    නිවරැදිව ථෙරවාද ධර්මය පැහැදිලි කර දෙන ඔබ වහන්සේට බොහොම පිං.

  • @lakminiw5641
    @lakminiw5641 ปีที่แล้ว +6

    නමස්කාර වෙවා ස්වාමීන් වහන්සේට

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +3

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ .පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 උතුම්.හිමියනි.සසුන සුරකින ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏 .සියලු දෙවියෝ රකිත්වා🙏💎🙏

  • @pivithurudharmaya
    @pivithurudharmaya ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +17

    අනුන්ව විවේචනය කර කර ඉන්න වෙලාවෙ තමන් බුදුන් අනුගමනය කරලා සෝවාන් ඵලයට, රහත් ඵලයට පත් වුනෙ කොහොමද කියලා අනිත් අයවත් දැනුවත් කලානම් ඉවරයිනෙ. ( ප්‍රථිපල නැති මාර්ගයක නෙවෙයිනෙ යන්නෙ)

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 ปีที่แล้ว +2

    Teruwn, Saranac ape suwamin wahansa

  • @dulshanniluka7710
    @dulshanniluka7710 ปีที่แล้ว

    Parayogika නිවන කියලා දෙන්න ava මිනිස්සු අවබෝධ වුණාම ඔබ වහන්සේ pileganie

  • @thejanilmini1334
    @thejanilmini1334 ปีที่แล้ว +16

    බුද්දෝත්පාදෝ ,සිතක මායාව , තපෝවනය මේ ප්‍රායෝගික දේශනා අසා පින්වන්තයෝ සසර ගමන කෙළවර කරගනිත්වා!!

    • @amala1187
      @amala1187 ปีที่แล้ว +2

      Obata theruwan saranai

    • @Sethuki00
      @Sethuki00 ปีที่แล้ว +2

      "Niroda arana" ekath hondayi.

  • @dulshanniluka7710
    @dulshanniluka7710 ปีที่แล้ว

    Swru da gatta ගොඩක් අයගේ mamaya මුළු ලෝකේ ම මිනිස්සු දැකලා tiyenne

  • @risijayasrikantha998
    @risijayasrikantha998 ปีที่แล้ว +1

    මේ පුද්ගලයාගේ කථා විලාශය පල්ලියට ඉතා සමීපයි
    මේ සියල්ලට මුල අපේ උපාසක උපාසිකාවන්ගේ සද්ධාවේ ප්‍රශ්නයක් නිසා නොවේද?

  • @lighterelements
    @lighterelements ปีที่แล้ว +1

    55:30 I used to hear (not listen) him talking last year somewhere June/July…. As I can recall his voice was different then. This is just a doubt I have, may be during this period they replaced the old person with another one, or perhaps the same person changed his style of speaking… In any case he is (This Buddhothpada culture is a madness… It has to end.

  • @prabhashguneratne9197
    @prabhashguneratne9197 ปีที่แล้ว +2

    ස්වාමින් වහන්සේ ද්වේශයෙන් කතාකරන්නෙ කියන එක පැහැදිලිව පේනවා. අනෙක දර්මය සාකච්චා කිරීමට රූපය පෙන්වීම කිසිසේත් අවශ්‍ය නොවේ ඒවගේම සමහර අයගෙ කතා කපා හැරලා තමාට අව්ශ්‍ය අයගෙ කතාවලට පමනක් ඉඩදීම වැරදියි

    • @madhurikajayawardana9365
      @madhurikajayawardana9365 ปีที่แล้ว +1

      prabashgunaratne ඔයා කතාකරන්න ආවෙ නැතුව කතාකරන්න දුන්නේ නෑ කියන්නේ කොහොමද? ආරියාගෙ සෙනඟ මහ ගොඩක් ආවට කතාකරගන්න බැරුව ගොළුවුනා නේ. ආරියාටත් video එක on කරන්න බැහැ කිව්වා නේ. හොරුන්ට, තක්කඩින්ට මූණ පෙන්නන්න බැහැ කොහොමත්.😂

  • @belshinadeeka2368
    @belshinadeeka2368 ปีที่แล้ว +2

    මොන බනකින් හරි නිවෙනවනමි ගිනිගන්නේ නැතනමි එතන තමයි නිවිම නිවන් දකිනවා කියන්නේ ඇතුලෙන් දැවෙන ගින්නෙන් නිවිම

  • @s.wijesinghe4183
    @s.wijesinghe4183 ปีที่แล้ว

    විවේචනය අතහරින්න ද්වේශය අතහරින්නහරිදර්මය ඉගෙන ගන්න

  • @formycountry373
    @formycountry373 10 หลายเดือนก่อน

    ඔව් ඇත්ත තමා ඇයි වීඩීයො එක ඔන් කරලා කතා කරන්න බැරි ??
    මෙ ඹුදු දහම වනසන්න අන්‍ය් ආගමිකයන් කත කරන්නෙ
    පිට රටෙම ඉන්න කියන්න පින් සිද්ද වෙයි

  • @lionboygaming8797
    @lionboygaming8797 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv ปีที่แล้ว

    Oba wahanseta namaskara wewa. Den ma danna bohoo hithamithuru aya.buddothpada. passe yanne

  • @ShiraniShirani-dx4dm
    @ShiraniShirani-dx4dm ปีที่แล้ว +2

    මමත් දවසක් අහුවා මටත් ථේරුනා විකිර්තියක්. මට අහන්න එපා උනා.මමත් බලගෙන හිටියෙ මේක කවෘහරි තේරුම් කරෛ කියල. ඔබවහන්සේට මාගෙ නමස්කාරය වෙවා

  • @lakshan8389
    @lakshan8389 ปีที่แล้ว +2

    ❤❤❤

  • @shalikabandara5254
    @shalikabandara5254 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්ස,ගොතටුවෙ රෙවත හිමි ගෙ දෙශනාවල ධර්ම විකුර්තියක් තියෙනවාද ?

  • @danushkadanushkamadushan6789
    @danushkadanushkamadushan6789 ปีที่แล้ว +5

    ප්‍රජ්නා වන්තයන්ට පමණයි මේ ධර්මය
    නිය සීලේ ප්‍රමාණය ට පමණයි කිවේ එකනෙ

  • @menakaprasad2243
    @menakaprasad2243 ปีที่แล้ว +20

    කළින් කළට විවිධ විතර්කයන්ගෙන් යුක්ත පුද්ගලයන්
    1.ලංකාවේ බුදුන් ඉපදුනු බව බොරු කියමින් පවු රැස්කලා
    2.සමන්තභද්‍ර වූ මමයි කියමින් තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥානය හෑල්ලුවට ලක්කරමින් පවු රැස්කලා.
    3.දින හතෙන් සෝවාන් වීමත් සහතිකය ලබා දීමත් කරමින් තවත් පිරිසක් ආවා.බොරු කිව්ව පවු රැස්කලා
    මේ වගේ බොහෝ දේවල් ආවත් ඔබ ත්‍රිපිටකය පරිහරණය කරන්නේ නම් මේ කිසිම විතර්කයකට හසුවෙන්නේ නෑ.ඔබ කිසිවක් කියවා බලන්නෙ නෑ.
    ඇත්තටම මෙතනදි ලබු නෝරුවකන්ද සේනාසන වාසී අවසරයි කොත්මළේ කුමාර කාශ්‍යප තෙරුන් ඇතුලු ස්වාමින් වහන්සේලා ධර්මය ඇතුලත් වැඩසටහන් හසුරවන්නේ ත්‍රිපිටකයට අනුකූලවයි.උන් වහන්සේලා දේශනාවක් කල විට ඔබ ත්‍රිපිටකය හා සසදා බලන්න.
    ධර්මය විකෘති කිරීම විශාල පාපයක් ඉන් ඔබ කෙනෙක් මිත්‍යාදුශ්ඨයට තල්ලු කලොත් විපාකය ඔබ බුදුදහමක් හමු නොවීමයි.
    අද වෙද්දී මේ රටේ ධර්ම විකෘති කරන පිරිස් බිහිවී ඔබව අන්දා ඔවුන්ගේ බඩවියත රැක ගැනීමක් සිදු කරයි.
    වෛද්‍ය එකමුතුව.
    මහරගම පිළිකා රෝහල
    හෝමාගම මූලික රෝහල

    • @ravidurajiw3947
      @ravidurajiw3947 ปีที่แล้ว +7

      මෙය පාසල්වල සිට පටන්ගත යුතුය ත්‍රිපිටකය හැදෑරීම පාසලේ සිට ඉගෙනීම අනිවාර්යයෙන්ම උගත යුතු විශයක් බවට පත් කලානම් හැමෝම දර්මයට අනුකූලව ජීවත් වෙයී ඒක හීනයක් විතරයි මහත්තයෝ නායකයා පිරිහුන පුද්ගලයෙක් නම් රටද ආගාදයට යනවා 🥺

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว +1

      This recordings voice familiar in church talks. By catholic preist.

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 ปีที่แล้ว +1

    වරකට එක දැනගැනීමයි දැනගන්නෙ

  • @suchithadeera-zf5yc
    @suchithadeera-zf5yc ปีที่แล้ว

    ධර්මය විකෘති ද යන්න වග අවබෝධ කරගත හැක්කේ ධර්මය අවබෝධ කර ප්‍රකෘති තත්ත්වයට පත් අය විසින්ය, හැමෝම පොතේ දැනුමෙන් හො තම දැනුමට අනුව යමක් දෙසීම මිස, තමා නිවීමකට පත්ව නොමැත.
    තම අසනිපව හිදිමින් ඊට අදාල යැයි විශ්වාස කරන බේහෙත් වට්ටෝරුව තවකෙකුට නිර්නය කිරීමට පෙර තමා ඉන් නිරෝගී වීම අගනෙය.

  • @weemansana
    @weemansana ปีที่แล้ว +9

    ඔක්කොම දන්නෙ විකෘතිය පෙන්නන නේ ප්‍රකෘත්තිය මොකද්ද එතකොට?

  • @NelumKahandawa
    @NelumKahandawa ปีที่แล้ว

    නංමාි ඛුද්ධාය!!!

  • @marlanissanka7557
    @marlanissanka7557 ปีที่แล้ว +66

    විවුර්ත මනසකින් සියලු ස්වාමීන් වහන්සේ ලාගේ බන ඇසිය යුතුයි , ප්‍රත්‍යක්ෂ වූ දහමට ග්‍රන්ථ වලින් ඇති දැනුම කිසිසේත් සමකල නොහැකියි .

    • @kasunmadurasinghe8456
      @kasunmadurasinghe8456 ปีที่แล้ว +34

      කවුරැ කිවුවත් ධර්මය පිටකයට වීනයට ගැලපෙනවද බැලීම සුදුසුයී. පීස්සොත් බන කියන කාලයක් මෙක

    • @chamindagamage9005
      @chamindagamage9005 ปีที่แล้ว

      සියලු ස්වාමීන් වහන්සේ ලාගේ බණ ඇසිය යුතුයු කියල හිතන කම ඔබට හිතෙන දෙයක් මිස හරි දේ නෙමෙයි නේ .
      දැන් ඔබලාට කෝඔකද හරි කෝකද වැරදි කියල තේරුම් ගන්න තරමට රට පටලවලා නිවැරදි ධර්මය දුර්ලභ යි.

    • @Shanon-ii5dw
      @Shanon-ii5dw ปีที่แล้ว +7

      ​@@kasunmadurasinghe8456pitakaya balalada sunetha sopaka ambapali angulimala niwan dakke .budu piyanan wahanse pitakaya deshana karada Maha pare .Rasa rasai kiyala kiyanna wetharai puluwan pani Rasa lunu Rasa kiyanna be

    • @kasunmadurasinghe8456
      @kasunmadurasinghe8456 ปีที่แล้ว +2

      අද බුදුන්ගෙ චනය නෑ.සූනීප සෝපාකට වගෙ

    • @nisalaarana7033
      @nisalaarana7033 ปีที่แล้ว +17

      පිටකය මොකටද? එදා බුදුන් වහන්සේ හිටියානේ.අද හොර රහතුන් සිටිනනිසා නිවැරදි බව සනාථ කර ගැනීමට පිටකය ඉතා වැදගත්.
      ඔය පිටකය අවශ්‍ය නැහැ කියන අය ,,,,
      පිටකයට වඩා තමන් හරි කියන මතයේ ඉන්න බැවින් කුපිත වෙනව.
      කවුරු මොනව කීවත්,, මේ ස්වාමීන් වහන්සේ ඉතාම නිවැරදිව මේ කරුණු පුරිසිදුව පැහැදිලි කරනව.බොහෝමත්ම පින් ස්වාමීන් වහන්ස,

  • @shatlaweerasinghe8774
    @shatlaweerasinghe8774 ปีที่แล้ว

    SaduSadu Sadu

  • @chitrasomasiri6114
    @chitrasomasiri6114 ปีที่แล้ว

    ආර්යන් කියලා හදුන්වාගන්නා මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම පාස්ටර් කෙනෙක්.

  • @Lily23277
    @Lily23277 ปีที่แล้ว +1

    අපි ග්‍රන්ථ කරේ තියන් සසර යන්න ඕනද ඔබ වහන්සේ කොහේද අද වෙනකම් පැහැදිලි නිවන් කියලා දුන්නේ නිවන් දැකලා කතා කරන්න

    • @m.a.k.g2437
      @m.a.k.g2437 11 หลายเดือนก่อน +1

      ඔය නිවන් දැක්කා කියන අය දැකපු නිවනක් නැහැ. ඒවා මනෝ භ්රාන්ති. නිවන් දැකීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරදිව අනුගමනය කළ යුතුයි. ඒ සඳහා ත්‍රිපිටකය හැර වෙන පිහිටක් නැත.

    • @kelumsenevi8383
      @kelumsenevi8383 10 หลายเดือนก่อน

      ⁠​⁠@@m.a.k.g2437
      100%ක්ම පැහැදිලියි. මාර්ගය පැහැදිලිව තියෙද්දි හොරුයි ට්‍රැක් පැනපු උන්වයි සරණ යනවා. තෙරුවණ සරණ ත්‍රිපිටකය අතහරිනවා. ශාස්තෲන් වහන්සේගේ වචනයක් ඉස්සරහ නිහතමානී වෙන්න බෑ. හැබැයි ලෝකෙම ඉන්න උන්ගෙ එක එක කතා උදාහරණයට ගන්නවා.

  • @darshanikaluarachchi7592
    @darshanikaluarachchi7592 ปีที่แล้ว +5

    හාමුදුරුවනේ ආර්යයන් වහන්සේ කෙනෙක් ගැන නම් දන්නේ නැහැ.පන්සල් වල ඉන්න හාමුදුරුවරු කරන විකාර ගැන නම් කිසිම පැහැදීමක් නෑ.හැබැයි බණ්ඩාරවෙල වංගීස හාමුදුරුවෝ ගැන නං එහෙම කියන්නේ නැහැ.ඔය හාමුදුරුවරුත් බණ්ඩාරවල වංගීස හාමුදුරුවන්ගෙන් වත් ධර්මය දැන ගන්න.උන්වහන්සේ දේශනා කරන්නේ සත්‍ය ධර්මය ම යි.doctor gamini abaya මහතාගේ ධර්මය කියා දෙන විදිහත් අහන්න.හැබැයි නාමරූප කතාව සත්‍යයක්.සුනීතට බුදුහාමුදුරුවෝ ඔය කද බිම තියන්ඩ කිව්වේ නාමරූප කද.situwili මැවෙන්නේ නාමරූප වලින්.ඒක ඕනේ කෙනෙකුට තේරෙනවා නේ.මම නං ඔය ත්‍රිපිටකයේ තියෙන ඒවා ගැන හොයන්න යන්නෙත් නෑ සත්‍යය කියන කොට තේරෙනවා නංඒකනෙ කතාව.මේ ලෝකෙ අපි සිතින් මවාගෙන ඉන්නේ . බුදුහාමුදුරුවෝ අපට ධර්මය දේශනා කරලා තියෙන්නේ සිතේ සත්‍ය ස්වභාවය.