ජනතාවගේ හූ හඬ මැදින් රනිල් සිංහයෙක් වගේ එන ගැම්ම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 82

  • @KumuduniWasantha
    @KumuduniWasantha 4 ชั่วโมงที่ผ่านมา +13

    තෙල් gas පුරවා ගිය නිසා තාම රට දුවනවා 🎉

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon 3 ชั่วโมงที่ผ่านมา

      රට දුවන්නේ තෙල් වලින්ද බොලේ

  • @looklikeTV1986
    @looklikeTV1986 ชั่วโมงที่ผ่านมา +4

    රනිලට හොරා කිවුවෙ දිනෙශ් අනිත් ලග පුටුවෙ😅

  • @princerajitha5919
    @princerajitha5919 4 ชั่วโมงที่ผ่านมา +8

    Awiwaaadayenma honda leader kenek

  • @sesandurajin3934
    @sesandurajin3934 2 ชั่วโมงที่ผ่านมา +5

    පණ ඇද ඇද තවත් එනවා

  • @indrajithupul6395
    @indrajithupul6395 4 ชั่วโมงที่ผ่านมา +8

    සින්හයෙක් වගෙ 🤣🤣

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk ชั่วโมงที่ผ่านมา +3

    තන්හාව නොගිය නායකයෙක්

  • @DayarathnaJayasekara
    @DayarathnaJayasekara 3 ชั่วโมงที่ผ่านมา +5

    රට හැදූව නෙමෙයි අපි තවත් නය කරා

  • @aribro2830
    @aribro2830 3 ชั่วโมงที่ผ่านมา +5

    ශ්‍රී ලංකාවේ සිටින ලොව පිළිගත් විශිෂ්ඨ නායකත්වය... රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි ...💚

    • @relaxingnature2342
      @relaxingnature2342 3 ชั่วโมงที่ผ่านมา

      Imf naya gatta eka wiatarane oka kale? Batalande mini marupu kalaknni balla, 88,89 campus lamai amu amuwe maruwe JR okage mama

    • @hasinijewellers6412
      @hasinijewellers6412 35 นาทีที่ผ่านมา

      😂😂😂😂😂p Thamai

  • @travelguide8485
    @travelguide8485 3 ชั่วโมงที่ผ่านมา +4

    අම්මො සෙට් එක.කැරියි

  • @SirilSoft
    @SirilSoft 27 นาทีที่ผ่านมา +1

    නරියෙකුයි බල්ලෙකුයි නන් හිටිය

  • @chammiperera4374
    @chammiperera4374 4 ชั่วโมงที่ผ่านมา +12

    වික්‍රමසිංහ පරිනත නායකයා රට ස්ථාවර කල නායකයා.

    • @kokilafernando1486
      @kokilafernando1486 2 ชั่วโมงที่ผ่านมา

      රටේ බංකලොත් භාවයේ පාර්ශව කරුවෙක් .
      රටේ සම්පත් විකුණපු නායකයා.
      ගජමිතුරන්ට හොරකම, වංචාව, දූෂණය,කරන්න ඉඩ දීල අහක බලාගෙන හිටපු නායකයා.

  • @FarookMohamed-r1t
    @FarookMohamed-r1t 2 ชั่วโมงที่ผ่านมา +1

    Api malimavata 💯❤❤❤

  • @lankaweratapuwakwagawa7248
    @lankaweratapuwakwagawa7248 2 ชั่วโมงที่ผ่านมา +1

    සිංහයාට හැරමිට්ටක් දියන්😂

  • @JaninduGalagama-e4w
    @JaninduGalagama-e4w 3 นาทีที่ผ่านมา +1

    Ratnapure Centre Right tharuna apith Gas Cylinder ekata ❤❤❤🎉🎉🎉🎉😊😊😊😊! Jaya wewa Ranil sir 🐘

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon 3 ชั่วโมงที่ผ่านมา +1

    ඒක නාකිසිංහයෙක් පාසලක්
    අසලදී කැලේරජා සිහයා කියලා
    ඇහිලා මදැකිපුනා අතෙක්ගෙන්
    තමන් කව්ද කියලා අහල කොන්ද
    කඩා ගත්ත

  • @bimalfernando801
    @bimalfernando801 ชั่วโมงที่ผ่านมา

    රට ගොඩගත් නායක තුමාට ස්තුතියි ❤

  • @prasadwijeratne.
    @prasadwijeratne. 3 ชั่วโมงที่ผ่านมา +2

    මේ මොන නරියෙක් ද පිම්පියා. පිං ජනපති පිං අගමැති පිම්පියා

  • @RavinduDilshan-v5q
    @RavinduDilshan-v5q 2 ชั่วโมงที่ผ่านมา +1

    මෙතන හොඳ මනුස්සයෙක්ට ඉන්නේ රමේෂ් පතිරණ විතරයි ගාල්ලේ වැඩක් කරපු නායකයෙක් .හොඳ නිහතමානී මනුස්සයෙක්.

  • @SaumiSaumi-in2ht
    @SaumiSaumi-in2ht 3 ชั่วโมงที่ผ่านมา +3

    රට ජනතාව ජිවිතය දුන් නායකයා

  • @katuwanagunarathanahimi8358
    @katuwanagunarathanahimi8358 13 นาทีที่ผ่านมา

    රනිල් හිතන් ඉන්නෙත් එහෙමයි .

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 3 ชั่วโมงที่ผ่านมา +2

    අපේ සින්හයා ❤

  • @chamalikawishadikomewedasa9496
    @chamalikawishadikomewedasa9496 ชั่วโมงที่ผ่านมา

    චිරං ජයතු ජනපතිතුමනි❤❤

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 52 นาทีที่ผ่านมา

    පුලුවන්නම් නැවත පාර්ලිමේන්තුවට එන්නේ නැහැ කියලා කියන්න.ජාතික ලයිස්තුවෙන් එන්න බලාගෙන ඉන්නේ.ඕන මෝඩයෙකුට ඒක තේරෙනවා.

  • @MartialArt-k1c
    @MartialArt-k1c 7 นาทีที่ผ่านมา

    මහලු මඩමෙ සෙට් එක

  • @Mokobalanne-q3p
    @Mokobalanne-q3p 4 ชั่วโมงที่ผ่านมา +2

    😂😂

  • @Upalimaximas422
    @Upalimaximas422 2 ชั่วโมงที่ผ่านมา

    බොරලුගෙ සංහයා නම රනිල් දුන්නද?
    බොරලු සිංහයා දැන් බලු වෙලාද?
    කට විතරයි පව්. ලැජ්ජවක්නම් ඇත්තේමනැහැ.

  • @champashyamali2224
    @champashyamali2224 4 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉.🎉 🎉🎉🎉

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 4 ชั่วโมงที่ผ่านมา +2

    How ever this time people will not bilve they bilive jvp but after few months people know about Mr Ranil wickramasinghe now people already blind for JVP

  • @GaminiHerath-j8m
    @GaminiHerath-j8m 4 นาทีที่ผ่านมา

    අනේ මෙවගේ සෙනගක් ඇගිලි ගානටත් වැඩි නේද?.

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 4 นาทีที่ผ่านมา

    ජොලි සියා ආවා.එයාට හොරා කීව එකා ළඟ වාඩිවෙලා😂😂😂🤣🤣🤣🤔🤔🤔🤔

  • @AkalankaJayawardena
    @AkalankaJayawardena 18 นาทีที่ผ่านมา

    ❤❤❤

  • @krishanthaupul6692
    @krishanthaupul6692 3 ชั่วโมงที่ผ่านมา +1

    Ponnayek වාගෙයි

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 37 นาทีที่ผ่านมา

    හූ හඩ මැද්දෙ එන්නේ නරිනේ ඉතින් 😂..
    ආ හරි රනිල් කියන්නේ නරියෙක් තමා.. ඔය මොළේ වැඩ කරන්නේ කපටිකමට තමා😌

  • @henegamasiddaththathero.5987
    @henegamasiddaththathero.5987 4 ชั่วโมงที่ผ่านมา +5

    රනිල් හිටියොත් ලංකාවෙි වටිනාම සමිපත් විකුණලා කන්න දෙයි.අනාගතේ දරුවන්ට දුක් විදින්න වෙයි.

  • @MadushankaBandara-s2m
    @MadushankaBandara-s2m 32 นาทีที่ผ่านมา

    අහිංසක කොල්ලෝ කීයක් මැරුවතda සක්කිලි ය

  • @mashoodzaima6019
    @mashoodzaima6019 4 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂

  • @deepalthushara2665
    @deepalthushara2665 3 ชั่วโมงที่ผ่านมา +1

    Munta sinhayai hiwalai maruwela.

  • @NazeerNazeer-rg6rb
    @NazeerNazeer-rg6rb ชั่วโมงที่ผ่านมา

    අනේ පව් අප්පා 😂

  • @roshanmadushanka-zr5yi
    @roshanmadushanka-zr5yi 28 นาทีที่ผ่านมา

    අම්මෝ සිංහය ලොං හැලිල 😂😂

  • @rajithawickramatunga9452
    @rajithawickramatunga9452 3 ชั่วโมงที่ผ่านมา

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 4 ชั่วโมงที่ผ่านมา +1

    Ranil kamakura nA anik horu

  • @PunniyamoorthiP-m5c
    @PunniyamoorthiP-m5c ชั่วโมงที่ผ่านมา

    API MALIMAWATA
    14.11.2024 = 2/3

  • @saralaliyanage6309
    @saralaliyanage6309 2 ชั่วโมงที่ผ่านมา

    There is no leader to Bangladesh. As your people said that they are seeking a Ranil. Can you please go there soon? It will be a great relief for whole country.

  • @hasinijewellers6412
    @hasinijewellers6412 34 นาทีที่ผ่านมา

    Niwansuwa 😂

  • @FarookMohamed-r1t
    @FarookMohamed-r1t 2 ชั่วโมงที่ผ่านมา

    Yes ranilta godhak karanna puluwang

  • @chathurawijesinghe1917
    @chathurawijesinghe1917 3 ชั่วโมงที่ผ่านมา

    Hub hub hu😅

  • @nishamappu1032
    @nishamappu1032 3 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂

  • @ChandanaPrabhath-ww6nu
    @ChandanaPrabhath-ww6nu 3 ชั่วโมงที่ผ่านมา

    jana gaga balanna kannadi 2 k hada ganna weyi....

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 26 นาทีที่ผ่านมา

    ,naaakiPupa

  • @artgallery4401
    @artgallery4401 21 นาทีที่ผ่านมา

    bonta deela bn me gennuwe😂😂😂😂balapn okkoma naki bebaddo inne😂😂

  • @nknetwork5292
    @nknetwork5292 2 ชั่วโมงที่ผ่านมา

    buuruwo godak madin ena ranil kiwa nam hari

  • @dilhandesilva246
    @dilhandesilva246 20 นาทีที่ผ่านมา

    Rate sampath vikunana aka ,maha banku hora

  • @ChandraniPushpalatha-z4f
    @ChandraniPushpalatha-z4f 4 ชั่วโมงที่ผ่านมา +1

    වටා ඉන්නේ හොරු නිසා පිළිගන්න කැමති නැහැ

  • @lajak9829
    @lajak9829 3 ชั่วโมงที่ผ่านมา +2

    සිංහ වෙස්ගත් කැනහිලෙක්. කොත්දත් කුදු වෙලා. රෙඩ් බුල් එකක් බීල යන්තම් පඩි ටික නැගගත්ත. පව්, මහලු මඩමකට ගිහින් විවේක ගන්න ඕනැ මිනිහෙක් බල තන්හාව නිසා දුක් විඳිනව.

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 4 นาทีที่ผ่านมา

      Dirgayusha Labewa Ranil 🦁! Kayyanayaka lontha pachapathi lapayage lontha wahallunta rewenawa Ranil sir dakinakota

  • @relaxingnature2342
    @relaxingnature2342 3 ชั่วโมงที่ผ่านมา

    Hora passe yanneth Horuma tama, Gon Kalaknni haththa

  • @GangaWellalage
    @GangaWellalage 4 ชั่วโมงที่ผ่านมา

    Ko ban jana gangawa.

  • @mohamedriyas9403
    @mohamedriyas9403 3 ชั่วโมงที่ผ่านมา

    Ithihasaye aapu janatha waramak nathi deel kaarayaa

  • @NandanaRajapaksha-d6n
    @NandanaRajapaksha-d6n 4 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂horu samaga heluwen

  • @susilabandarigoda-kj8xd
    @susilabandarigoda-kj8xd 3 ชั่วโมงที่ผ่านมา

    Hi na hina mokda hina

  • @judeferdinand6102
    @judeferdinand6102 ชั่วโมงที่ผ่านมา

    Pittaniyaka resvimak tiyaganna barihati

  • @madigeenterprises4993
    @madigeenterprises4993 2 ชั่วโมงที่ผ่านมา

    🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @tamaraweerasuriya7438
    @tamaraweerasuriya7438 3 ชั่วโมงที่ผ่านมา

    මැරෙන්න කිට්ටුවට ඇවිල්ලත් චන්දයම ඉල්ලනවා ..😮
    මොන ජීවිතයක් ද ? මුන් මෙච්චර කාලයක් ඉදලා මේ වනවිට හිගන රටක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ . ඒකයි ප්‍රශ්නය 😢