දකුණ ගිණියම් කල කැටයම් චිංතකගේ අවසානය. ගවේෂණාත්මක වැඩසටහන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 274

  • @ChandrasenaPerera-dl5yb
    @ChandrasenaPerera-dl5yb วันที่ผ่านมา +5

    තරිදුමල්ලි ඔයාගෙ වැඩසටහන් හැම එකක්ම මම බලනවා නියමයි අතීතය ජනතාවට දැනගන්ට ලබාදෙනවට තව තවත් මෙවැනි සේවයක් කිරීමට සක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරනයි ❤

  • @AiantaAjanta
    @AiantaAjanta 2 วันที่ผ่านมา +11

    ❤ නියමයි බ්‍රෝ මන් සවුදි යේ ඉදලා බලන්නෙ නියමයි බුදු සරනයි

  • @buddhikarajapaksha4837
    @buddhikarajapaksha4837 2 วันที่ผ่านมา +31

    තරිදු ඔයා වැඩසටහන දවසින් දවස හොදට කරගෙන යනවා❤ මම යොජනා කරනවා ඔල්කට්ගෙ වැඩසටහන වගේ ප්‍රින්ස් කොලම්ගෙත් වැඩසටහනක් කරන්න කියලා. ඒකට තේ ස්ටෝරැවෙ කතාවත් දාමු.

  • @danujathilaksha1027
    @danujathilaksha1027 2 วันที่ผ่านมา +17

    සිකුරාදාට තමා ආසම ඇහැරුනු ගමන්ම බැලුවෙ දාලාද කියලා බඩු.....❤❤❤❤❤ නියමයි කොටියෝ තරිදු අයියේ❤❤❤❤

  • @dammikapushpakumara1406
    @dammikapushpakumara1406 4 ชั่วโมงที่ผ่านมา +2

    Good service bro

  • @kushangawesh2664
    @kushangawesh2664 2 วันที่ผ่านมา +5

    .super taridu aiye ❤.Lagadi awwa ...Ayuda pennanda regena giya vita praharayata prathi praharaya Ella kirimedi,...,.

  • @Badass_Ent
    @Badass_Ent 4 ชั่วโมงที่ผ่านมา +2

    මම මාතර , කඹුරුපිටියෙ විටියල ❤

  • @chandraperera9151
    @chandraperera9151 2 วันที่ผ่านมา +4

    සුපිරිම විදියට කතාව කියනවා .❤❤.මේ වැඩසටහන් දාන්න හදිසි නොවන්න.සතියකට එකක් ඇති .මොකද මෙහි සුපිරිය අවස්‍යයි.ඔබ ගේ මහන්සි ය සහ අවදානම හොදටම තේරෙනවා.ඒ කොහොම උනත් අනිවාර්යයෙන් පරෙස්සමින්.ඔබට බුදුසරණයි.සියලු දෙවි පිහිටයි .

  • @dhanushkaudara405
    @dhanushkaudara405 2 วันที่ผ่านมา +14

    අඩියක් ගහ ගහ හිටියේ.. ඉවර වෙලා නිදාගන්න යනවනෙ. ඇදට ගිහින් බලනවා තරිදු අයියගෙ වීඩියෝ එක කියලා හිතාගෙන හිටියෙ. ඒ වෙනකොට දායිනෙ කියලා. යූ ටියුබ් ඔබපු ගමන් මෙන්න බඩු.. දැන් තම්බ්නේල් එහෙම හොදයි ආහ්. නියමයි තරිදු අයියෙ.ජය වේවා! දැන් බලනවා කැටයම් චින්තකගෙ වැඩ ❤❤👍👍

  • @Shavi.Boy..
    @Shavi.Boy.. 2 วันที่ผ่านมา +3

    Free Una Gaman Baluwa... niyamai Tharindu Ayye 👊🏻❤

  • @sandunjayasooriya3237
    @sandunjayasooriya3237 2 วันที่ผ่านมา +122

    පැයට වැඩි එවා දානවාට කැමති අය මේ පැතතට

    • @amilanuwan6306
      @amilanuwan6306 2 วันที่ผ่านมา +11

      ඕල්කට්ගේ එක දාපු විදියට දැම්මනම්් හොඳයි. ඔබ සමහරක් වෙලාවට කිසිම වැඩක් කරන එකෙක් නෙමෙයි වෙන්න ඇති. අපිට වැඩ තියෙනවා😢

    • @ChanduPillay
      @ChanduPillay 2 วันที่ผ่านมา +1

      අපෝ ඔව්..... ❤

    • @prabodhmadhushan8032
      @prabodhmadhushan8032 2 วันที่ผ่านมา +1

      🤞

    • @スバダハマ
      @スバダハマ 2 วันที่ผ่านมา +1

    • @silentkiller4009
      @silentkiller4009 2 วันที่ผ่านมา +1

      Awa oya paththats

  • @Shamika__Abey__0304
    @Shamika__Abey__0304 2 วันที่ผ่านมา +22

    අමරසිංහ Series එක එනකන් මග බලං ඉන්නවා සහෝදරයා❤

  • @SFFayara
    @SFFayara 2 วันที่ผ่านมา +8

    දකුණේ ඒවට ටිකක් ආස හිතෙනවා කොටියෝ❤❤❤❤

  • @161kanishkamadumal7
    @161kanishkamadumal7 วันที่ผ่านมา +3

    Vedio එක ලස්සනයි අයියා
    මුන් නම් ගමේ හිටපු ගොම චන්ඩී ටිකක්

  • @Badass_Ent
    @Badass_Ent 3 ชั่วโมงที่ผ่านมา +2

    පොලිසිය හොද වැඩක් තමා කරේ ❤❤❤❤❤❤

  • @PBshorts_01
    @PBshorts_01 2 วันที่ผ่านมา +10

    දැන්නම් 100K ලගයි🎉 play button එක ආවම Background එකේ තියලා ගැම්මට විඩියෝ එකක් කරමු😌❤️

  • @VICSENSER
    @VICSENSER 3 ชั่วโมงที่ผ่านมา +2

    ඒ දවසෙ මුලු ගමේම ආමි එකෙන් දාල හිටියෙ හැමතැනම ආමි එකෙන් පරෙ හැමතැනම හිටිය .

  • @AmpemohottiAmd
    @AmpemohottiAmd 2 วันที่ผ่านมา +3

    ඔබට ජයවේවා සහෝදරයා 😘😘😘

  • @umeshsachintha8793
    @umeshsachintha8793 2 วันที่ผ่านมา +13

    නියමයි පොලිසිය කල වැඩේ අන්න එහෙම තමා වෙන්න ඕනි ❤

    • @rajeedesilva
      @rajeedesilva 2 วันที่ผ่านมา

      Gon httk uba. Yako Police un thamay game denne unta gaana awe nathi unama. Balapan Rohata wechcha eka. Policiye unta lesi owa wahala danna conter attack kiyala danna. Ohoma thamay un hamadeyakma yata gahanne. Ubala wage pakis booruwonta aathal policiyen thiyaddi

  • @sakuntharajith3975
    @sakuntharajith3975 4 ชั่วโมงที่ผ่านมา +1

    පට්ට ඉක්මනින් Documentary එක ගෙන්න.

  • @namalarts6854
    @namalarts6854 3 ชั่วโมงที่ผ่านมา +1

    කැටයම් චින්තක ගෙ මරනෙ භූමදානය කලේ මාතර පොදු සුසාන භූමියේ .. මිනියෙ ඇගේ කිසිම ඇදුමක් තිබ්බෙ නෑ.මම ඒ වෙලාවෙ මාතර හිටියා. කනත්තට ආවා චින්තකගෙ අම්මයි නංගියි.. ඒ මොහොත එදා මාධ්‍ය වල පෙන්නුවා මට මතකයි.. පත්තරෙත් තිබ්බා.මම ලගතිබ්බොත් එවන්නම්

  • @jananjayagunarathna6642
    @jananjayagunarathna6642 2 วันที่ผ่านมา +4

    කොටියා..අද එකනම් මරු..දවසක හම්බෙන්න එනවා..❤

  • @saramohammed8212
    @saramohammed8212 2 วันที่ผ่านมา +4

    අනේ දැන් මේ. වැඩසටහන් හරි ලස්සනයි තේරුවන් සරණ්‍යි පරිස්සමින් මම සව්‍දියේ. සිට 🇸🇦🇸🇦🇸🇦🙏🙏🙏

  • @arunachaminda4699
    @arunachaminda4699 2 วันที่ผ่านมา +2

    Mr , detective koti, adath Niyamai hode. We want super new one soon ok. Budusaranai. When I come to sri lanka, I want you friend.

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny 11 ชั่วโมงที่ผ่านมา +3

    මොනවා උනත් හිනා නොවී "ආයුධ පෙන්වන්න ගිහින් මැරුණු විදිහ" ඇත්ත වගේ කියන එක වෙනම ගේමක් 😂😂
    පොලිස් නිලධාරියෙක් මරලා කියද්දිම අපරාධකාරයන්ට වෙච්ච දේ අපි හිතාගත්තා. කරයුතු දේත් ඒක තමා.

  • @Ns.construction-
    @Ns.construction- 2 วันที่ผ่านมา +11

    කැටයම් චින්තකට ශොට් එක දුන්නෙ ඒවෙනකොට ඌරුබොක්ක පොලීසියේ oic තුශාර මහත්තය අම්මො තුශාර මහත්තයගෙ මූන බලන්න බයයි හැබැයි එයා ඉන්නකම් ඒ පැත්තෙ කිසිම දෙයක් උනේ නෑ ❤

  • @DasunMaduranga-c9h
    @DasunMaduranga-c9h 2 วันที่ผ่านมา +2

    Niyamai tharidu aiyaa ❤

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake 2 วันที่ผ่านมา +4

    Superb අයියා..අමරසිංහලාගේ episode ටිකත් දෙන්න අමතක නොකර 😁❤️

  • @UdeniKularathne
    @UdeniKularathne 2 วันที่ผ่านมา +2

    Supri tharindu aiya

  • @sumindapiyarathna2681
    @sumindapiyarathna2681 2 วันที่ผ่านมา +1

    Supiri
    Supiri

  • @SitharaHemachandra
    @SitharaHemachandra วันที่ผ่านมา +1

    නොදන්නා ජතාවක් අසා දැන ගත්තා ස්තුතියි 💐💐💐💐💐👍👍👍👍❤❤❤

  • @anurakiriella1801
    @anurakiriella1801 วันที่ผ่านมา +6

    තරිදු ඒ අම්මගේ ගේ ගිනි තියපු එක වැරදියි .නමුත් මිනිසුන්ගේ ඒමොහොතේ ඇති වෙන හැගීම් මත තමයි එවැනි දේ වෙන්නේ.මේ රටේ අපරාදයක් කර නිදහසේ ඉන්න කිසිවෙකුට ඉඩක් නැහැ.ඒකයි ඇත්ත.

  • @AnilSampath-l5s
    @AnilSampath-l5s 2 วันที่ผ่านมา +15

    සතියකට දෙකක්වත් ඔනී කියන සෙට් එක කෝ❤

  • @Chandrajith100
    @Chandrajith100 2 วันที่ผ่านมา +2

    Thanks a lot for the video as always, Notification ආවා හරියට දෑන් නම් පරන වීඩියෝ ටිකත් එහෙන් මෙහෙන් බෑලුවෙ ගිය සති දෙකේ, සේරම ආයෙම බලල ඉරිදා සේරමට කමෙන්ට් කරන්නම් හරියට. හොදටම මතකයි මේ සිදුවීම මට stf මනුස්සයයි, එයාගේ පවුලේ අයයි මෑරුවේ චින්තක කියන කෙනා සෑකය නිසා උන්ගේ කසිප්පු හරි මොනා හරි ඔය වගේ දේවල් පොලිසියෙන් අල්ලල ඒ සෑකය මත, අන්තිමේ චින්තකයි සෙට් එකයි හොය හොයා මෑරුවා stf එකෙන්, මූ අන්තිමේ කොහේ හරි කෑලයක හෑන්ගිලා හිටීයෙ, ඒ පෑත්තේ කවුරුවත් මල ගේවත් තියන්නවත් දුන්නේ නෑ මුන් එක්කෙගෙ වත්, එකම එකෙක්ගේ හොරාට හාමුදුරුකෙනෙක් ගෙනත් හන්ග ගෙන පාන්ශකූලය දුන්නේ, ඔය සේරම නිව්ස් වල පත්තර වල ගියා ඒ දවස්වල

  • @Indikapiyantha91
    @Indikapiyantha91 2 วันที่ผ่านมา +9

    පැයකින් වගේ ඉවරවෙන්න දිග වීඩියෝ කරන්න කියලා කාරුණික ඉල්ලීමක් කරනවා තරිඳු සහෝදරයා 😢❤❤

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 2 วันที่ผ่านมา +1

    සුපිරි වැඩෙි 👍

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 วันที่ผ่านมา +1

    ස්තූතියි මල්ලි❤❤

  • @ravindramaxbro8845
    @ravindramaxbro8845 2 วันที่ผ่านมา +2

    Video එකක් එනකම් බලන් හිටියේ බ්‍රෝ ❤

  • @NilanthaSilva-l6h
    @NilanthaSilva-l6h 2 วันที่ผ่านมา +4

    වරදට සුපිරි දඬුවම......නැත්නම් ඔවුන්ට කන්න බොන්න දෙන්න වෙන්නෙත් අපේ මුදල් වලින්

  • @sunilabeythunga873
    @sunilabeythunga873 2 วันที่ผ่านมา +6

    ලොකු ප්‍රසිද්ධියක් තිබුන පුද්ගලයෙක් නෙවෙයි කැටයම් චින්තක. මී ඇල්ල, කණුමුල්දෙනිය, නතුවල, කැන්ද ලන්ද රෑ 7 න් පස්සෙ ත්‍රීවීලර් එකක් වත් යන්නෙ නෑ 2015 ට කලින්. චරිත නානායක්කාර කියන්නෙ දක්ෂ නීතින්‍ය යෙක් මගේ හොඳ හිතවතෙක්

  • @sumindapiyarathna2681
    @sumindapiyarathna2681 2 วันที่ผ่านมา +1

    supiri supiri
    supiri

  • @thisarabuddhima564
    @thisarabuddhima564 วันที่ผ่านมา +1

    Chinthaka aiya kiyanne supiriyak ❤❤❤

  • @himalgazzali2615
    @himalgazzali2615 2 วันที่ผ่านมา +1

    Super please put a story every week ❤

  • @Tipper-Parking.
    @Tipper-Parking. 2 วันที่ผ่านมา +2

    Background එක ෆට්ට ❤ කොටියා ❤

  • @CharithRanwalage
    @CharithRanwalage วันที่ผ่านมา +1

    supiri gamak polisiya gahala thiyenne

  • @kalanadesilva9425
    @kalanadesilva9425 วันที่ผ่านมา +1

    Patta! you should do a another channel going to places normally people dont go machan! love ylur style and your way of story telling

  • @fourc3037
    @fourc3037 2 วันที่ผ่านมา +1

    Good job 🎉🎉🎉

  • @ARUNAR-cn8sg
    @ARUNAR-cn8sg 2 วันที่ผ่านมา +1

    සුපිරි bro...

  • @everythinginone8325
    @everythinginone8325 2 วันที่ผ่านมา +1

    Niyama chanel ekak .favourite ❤

  • @dumindathilakarathna5365
    @dumindathilakarathna5365 2 วันที่ผ่านมา +16

    ඒ උනාට ලොක්කා මේ කතාවේදි පොලිසිය හරි වගේ නේද

  • @AdeeshaDikwalla
    @AdeeshaDikwalla 2 วันที่ผ่านมา +7

    ඔය සිද්දියෙදි ගෑනු කෙනා අඳුරගෙන තියනවලු චින්තකව. එයා ඔය පහරදීම අතරතුර මැදට පැනලා. "අනේ චින්තක අයියේ මහත්තයව මරන්න එපා කියලා කෑ ගහලා තියනවලු.”

    • @Chandrajith100
      @Chandrajith100 2 วันที่ผ่านมา +3

      ඔව් හරියට හරි ඒ කතාව මටත් හොදින් මතකයි ඒක

  • @ShanThennakoon
    @ShanThennakoon 2 วันที่ผ่านมา +3

    ඒකටනම් respect police ❤

  • @DumindaAntony
    @DumindaAntony 2 วันที่ผ่านมา +2

    Niyamai.

  • @RandikaSuresh
    @RandikaSuresh 2 วันที่ผ่านมา +8

    ආයුද පෙන්නන්න ගියා කීවාම කින්ඩියට හිනා වෙන්න ඔට්ටු නෑ හොදේ තරිදු අයියේ

  • @tharindukalhara1583
    @tharindukalhara1583 วันที่ผ่านมา +2

    හැන්සා

  • @CasualGamerSL417
    @CasualGamerSL417 2 วันที่ผ่านมา +1

    supiri

  • @chinthagann9107
    @chinthagann9107 2 วันที่ผ่านมา +1

    Niyamayi ❤❤❤

  • @dananjayaherath1231
    @dananjayaherath1231 วันที่ผ่านมา +1

    Superb

  • @thenuwaraacharige2290
    @thenuwaraacharige2290 2 วันที่ผ่านมา +1

    Supiriyak sudda

  • @anishaambrosefan
    @anishaambrosefan 2 วันที่ผ่านมา +1

    Niyamai bro

  • @ImeshDilshan-h3y
    @ImeshDilshan-h3y 2 วันที่ผ่านมา +1

    Super brother

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 2 วันที่ผ่านมา +3

    🎉dan dubai 10 42y nigtht❤❤❤❤❤

  • @YashuWikramasingha
    @YashuWikramasingha 2 วันที่ผ่านมา +1

    Tharindu boY ❤️

  • @sanathperera3382
    @sanathperera3382 2 วันที่ผ่านมา +1

    එල කොටියා අයියා ❤

  • @9roamandrelish
    @9roamandrelish 2 วันที่ผ่านมา +2

    ලස්සනට කරනවා වැඩේ දැන් ❤

  • @lahiruindrajith7936
    @lahiruindrajith7936 วันที่ผ่านมา +1

    Aiyye dakune hoda papuwa episode ekak karannako

  • @krishnfodez1703
    @krishnfodez1703 2 วันที่ผ่านมา +1

    1 st ❤enkal balan htye

  • @ananmanan3925
    @ananmanan3925 2 วันที่ผ่านมา +6

    අපරාධකරුවන් සියල්ලන්ටම ආයුධ පෙන්විය යුතුයි ....

  • @kawee999
    @kawee999 วันที่ผ่านมา +2

    අවුරුදු ගානක ගවේෂණයක ප්‍රථිපල🎉 ලංකාවෙ බොහෝ දෙනෙක් කෙටි කාලෙකින් ඇදබැඳ ගන්න පුළුවන් උන චැනල් එක මේ..❤❤❤ අපි පුටුවකට බරවෙලා බැලුවට මේ තොරතුරු හොයාගන්න කොටික දරපු මහන්සියට අපි ස්තුතිවන්ත වෙනව.❤❤❤ මේ චැනල්එක බලන හැමෝම වෙනුවෙන ❤❤❤

  • @bluesky1042
    @bluesky1042 2 วันที่ผ่านมา +8

    ගල්කටස් වර්ගයෙ ඉතා භයානක අවියකින් විශෙෂ කාර්ය බලකායට එක වෙඩිල්ලක් තැබිම ඉතා භයංකාර වු නිසා STF එකෙ ප්‍රතිප්‍රහාර එල්ල විය 😂😂❤❤❤❤❤

    • @manjusampath7134
      @manjusampath7134 2 วันที่ผ่านมา +2

      😁

    • @dineshadhammika7622
      @dineshadhammika7622 2 วันที่ผ่านมา +2

      අඩේ මම දාන්න හිතාගෙන හිටියට comment එක 😂

  • @ThusharaHerath-x5b
    @ThusharaHerath-x5b 15 ชั่วโมงที่ผ่านมา +3

    ආයුධ පෙන්නන්න ගිහින් හැන්ඩ් කප් දාලා ඉද්දිමනේ පොලීසියට වෙඩි තියන්න ගිහින් තියෙන්නේ 😂😂😂 කොහොම උනත් අමිත් ප්‍රියදර්ශන කියන්නේ අපිත් එක්ක යුද්දය කාලෙත් එකට ඉදපු එකෙක් අපරාධ වලට සම්බන්ධ වෙන්න කලින් යුද්දෙදි හොද මොරාල් කොල්ලෙක් .අනික තමයී ඌ වෙෆන් එකක් අරන් පැන්නා කියන එක මම හිතන්නේ නිවැරදි කරන්න ඕන තැනක් .මම දන්න විදියට එහෙම දෙයක් උනේ නෑ මොකද ඌ ජොබ් එකෙන් යන්න කලිනුත් අපි එක්ක හිටපු නිසා මටනම් එහෙම දෙයක් උනා කියලා මතකයක් නෑ .ඔය සිද්දිය වෙච්ච කාලෙ අපිටත් පුදුමයී ඌ මෙහෙම දේවල් කරාද කියලා .මොනා උනත් ඌ පට්ට මොරාල් එකා .අපි ඌට හැන්සා කියලා තමයී කිවුවේ .ඌට ප්‍රියදර්ශන කියනවට වඩා කොල්ලෝ කතා කරේ හැන්සා කියලා .

  • @chamaragayasiri6014
    @chamaragayasiri6014 2 วันที่ผ่านมา +6

    පොඩි එකා පොලේ ගහපු එකඉ ලමයෙක් හම්ම්බෙන්න හිටපු genu kena marapu eka සාධාරණ e da😢 ....

  • @Ashenmilindu
    @Ashenmilindu 2 วันที่ผ่านมา +1

    Patta ❤

  • @SanjayaVimukthi-b7g
    @SanjayaVimukthi-b7g 2 วันที่ผ่านมา +5

    මගෙ යලුවෙකුත් හිටියා හක්මන ගෙවල් තියන ඌට අපි කිව්වේ පොඩි කැටයම් කියලා පව් අසරනයා නෝන්ඩි ඉවසා ගන්න බැරිව රට දාලා ගියා 😂😂😂

  • @krishnfodez1703
    @krishnfodez1703 2 วันที่ผ่านมา +6

    පුලුවන් නම් අලුත්කඩේ පාල ගැන විඩියෝ එකක් දෙන්න සහෝදරයා ❤

    • @thilinaUdara-c1m
      @thilinaUdara-c1m 2 วันที่ผ่านมา +1

      ඔව් සුපිරි වැඩ්ඩෙක්ලු

    • @thimirarukman8345
      @thimirarukman8345 2 วันที่ผ่านมา +2

      ඔවු, මමත් කලින් පාල ගැන වීඩියෝ එකක් ඉල්ලුවා. මෑන් නාවල නිහාල්, සොත්ති උපාලි ලා වගේ ඩයල් එකක්ලු. ගොඩ් ෆාදර් ලෙවල් එකේ වගේ තමයි

    • @thilinaUdara-c1m
      @thilinaUdara-c1m 2 วันที่ผ่านมา +1

      @@thimirarukman8345 පුතා කොළඹ නාගරික මන්ත්‍රී අජන්තද කොහෙද නම

    • @cricketfantasy9375
      @cricketfantasy9375 2 วันที่ผ่านมา +2

      මග බලාගෙන ඉන්න වීඩියෝ එකක් 🥺❤️

  • @Thgfdfggffhv
    @Thgfdfggffhv 2 วันที่ผ่านมา +4

    අඩෝ අපේ අල්ලපු ගමේ

  • @YashuWikramasingha
    @YashuWikramasingha วันที่ผ่านมา +1

    මොනවා හරි කෙලලා වගේ ඉන්නේ 😁❤️

  • @kavindaruckshan245
    @kavindaruckshan245 2 วันที่ผ่านมา +1

    මම එක ❤

  • @manjulahettiarachchi3081
    @manjulahettiarachchi3081 2 วันที่ผ่านมา +2

    Oyage potha publish karada?

  • @nimeshtharinda2519
    @nimeshtharinda2519 16 ชั่วโมงที่ผ่านมา +1

    භයානක ගල්කටස් එකක් 😅

  • @nivanthaperera3486
    @nivanthaperera3486 2 วันที่ผ่านมา +1

    අයියේ ❤❤❤

  • @RoshanSilva-i7b
    @RoshanSilva-i7b 10 ชั่วโมงที่ผ่านมา +1

    අපේ බුද්දි අංශ හොද යි... නමුත් කාජ්ජි පනී වගේ උන් රටින් පැනලා යද්දී කොහෙද හිටියේ මේ අය

  • @lahiruindrajith7936
    @lahiruindrajith7936 9 ชั่วโมงที่ผ่านมา +1

    Dakune hoda papuwa episode ekak karannako Tissamaharame

    • @LaughBriefcase
      @LaughBriefcase ชั่วโมงที่ผ่านมา

      E kauda bn e?

  • @chandraperera9151
    @chandraperera9151 2 วันที่ผ่านมา +3

    මේ විස්තර අනුව පොලිසියෙ මහතා ගෙන් ව්හින්ත්කට ප්‍රස්න් තියෙන්නත් ඇති .නමුත් චින්තක කලේ අමනුසික ක්‍රියාවක්.ඒ කොහොම උනත් මන් කල්පනා කරන්නෙ සෑම වැඩ සටහනකම අන්තිමට ඇයි මේ උපාසක මහත්තුරු ටික දාන්නෙ කියල අපේ කොටියා ❤❤❤❤❤❤

    • @SandaruWan-nq3oy
      @SandaruWan-nq3oy วันที่ผ่านมา +1

      ඔව් අනිවාර්යයෙන්ම පොලිසිය හැටි අපි දන්නවානේ,,
      මනසික පිඩනය නිසා පිස්සු වෙන් කරපු මිනීමැරුම්,,

  • @dananjaya6209
    @dananjaya6209 วันที่ผ่านมา +1

    අමරසිංහ කාතාව ඉක්මනින් ඕනේ , K.M අජිත් ගැන කොච්චර කිවුවත් ඒ කතාව ගෙනවෙත් නෑ 😊🤧

  • @NamalKumara-b2d
    @NamalKumara-b2d 2 วันที่ผ่านมา +2

    maru enakam hitiye

  • @shahanbroo7089
    @shahanbroo7089 2 วันที่ผ่านมา +1

    ආදරෙයි කොටි බදර්❤️❤️❤️

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 วันที่ผ่านมา +1

    Tharidu chinthakage ekak......

  • @amaliwathsala9381
    @amaliwathsala9381 วันที่ผ่านมา +2

    පොලිසිය ආයුධ හොයන්න යන එක මාංචු පිටින් ගගට පැන්න එක.. නියමයි

  • @kavindushehan7088
    @kavindushehan7088 2 วันที่ผ่านมา +3

    පිං වත්තේ කැප් කෙස් එක ඔනේ ❤

  • @DCLROMANIA
    @DCLROMANIA วันที่ผ่านมา +2

    Katayan chinthaka madushge golayek kiyala ahala thiyeda

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 2 วันที่ผ่านมา +4

    අපේ පැත්තෙත් නිතර මත්ද්‍රව්‍ය චෝදනා සහ සොරකම් වලට සැක කෙරෙන පුද්ගලයෙක් ඉන්නවා.. පොලිසිය එනකොටම අම්මා මානව හිමිකම් ආයතනයක නොම්මරේකට කතා කරනව.

    • @SandaruWan-nq3oy
      @SandaruWan-nq3oy วันที่ผ่านมา +1

      පොලිසිය බොරු චෝදනා කරනවා
      වෙන්නැති

  • @RoySmokiyo
    @RoySmokiyo 2 วันที่ผ่านมา +1

    thamath m.mendies gathayanye paliya ganna dathakanava,

  • @RavinduDilukshan
    @RavinduDilukshan 2 วันที่ผ่านมา +1

    Aiye mathara weligama kaluputha gena ekak oni

  • @Riyalpathuma
    @Riyalpathuma 2 วันที่ผ่านมา +13

    කෝ සන් බබා ගැන කිඋවේ නැනෙ වාද්දුවේ ගැම්ම වේරගම watte සන් බබා ❤❤

    • @lakshithachamod1928
      @lakshithachamod1928 2 วันที่ผ่านมา +1

      උන් කොහේද ඕයි ගැම්මක් වෙන්නේ කොන්දක් පන නැති කාලකන්නි ගමටත් එක්ක ලැජ්ජාවක් ඒ දවස් වල කාලකන්නි හැත්ත

  • @chanakaprasad1937
    @chanakaprasad1937 วันที่ผ่านมา +1

    Gotabaya thamai pathalaya vinasama karala damme a manussayata pin

  • @SameraPradeep
    @SameraPradeep วันที่ผ่านมา +1

    👍👍❤️

  • @tharindukalhara1583
    @tharindukalhara1583 วันที่ผ่านมา +1

    Me Damith kiyana ekkenege comando nama hensa

  • @damithripasinghe3654
    @damithripasinghe3654 21 ชั่วโมงที่ผ่านมา +1

    රාගම මදුර 2000 -2005 වසර වල program එකක් කරන්න කරන්න, හොඳ ස්ටෝරි එකක් කඩවත සාලින්ද මුදලාලිගෙ පුතා මරුවා හින්දා හම්ම්බ උනේ ෂොට් එක

  • @amilanuwan6306
    @amilanuwan6306 2 วันที่ผ่านมา +14

    කැටයම් චින්තගේ දෙමාපියන්ට respect මිනියවත් බාරගත්තේ නෑ🙏