රුපියල් 50000ට හොදම USED Smartphone 5ක් | Best Used Smartphone Under 50000 Rupee in Sri Lanka 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024
  • Looking for the best used smartphones under 50,000 rupees in Sri Lanka for 2024? You've come to the right place! In this video, we explore a curated list of top-performing smartphones that offer incredible value without breaking the bank. Our selection includes popular brands and models that provide excellent features, performance, and reliability-all for a budget-friendly price.
    Join us as we dive into specifications, pros and cons, and user experiences to help you make an informed decision. Whether you're a student, a professional, or someone looking to upgrade, we’ve got you covered with our expert recommendations. Don't forget to check out the comparison segments to see how these devices stack up against each other!
    If you find the video helpful, make sure to like, subscribe, and hit the bell icon for more tech reviews and smartphone tips. Let's find your perfect smartphone today!
    #Smartphones #SriLanka #TechReview #UsedSmartphones #BudgetSmartphones #2024TechTrends
    Contact Me and Sponsorship
    Email - slsectionofficial@gmail.com
    Phone - 0768476413
    Telegram - t.me/slsection
    Follow Us Soical Media
    Facebook - / slsection
    Instagram - / slsection
    Tiktok - / slsection
    Thanks....

ความคิดเห็น • 60

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 4 วันที่ผ่านมา +7

    මේ වීඩියෝ එකෙන් වක්‍රව කියවෙන ලොකු දෙයක් තියනව..මොකද්ද..අපි හැමෝම දන්නව apple, samsung, pixel, sony, huawei කියන රෙපියුටඩ් බ්‍රෑන්ඩ් වගේ නෙමේ redmi, xiomi, tecno, realme, oppo, vivo, poco, tcl, coolpad, dogee, umidigi,honor වගේ චයිනීස් බ්‍රෑන්ඩ් ගෙවවන මුදලට රෙපියුටඩ් බ්‍රෑන්ඩ් වලට හිතාගන්නවත් බැරිතරම් ස්පෙක්ස්, පෆෝමන්ස් දෙනව සහ දුන්න ,,ඉතින් එහෙනම් ඇයි ඒ එක බ්‍රෑන්ඩ් එකකවත් පෝන්ස් මේ ලිස්ට් එකේ නැත්තෙ.මම දකින හේතු නම්,
    1.ඇත්තටම රෙපියුටඩ් බ්‍රෑන්ඩ්ස් වලින් දේවල් ගන්න ගොඩක් මිනිස්සු ආසයි සහ රීසෙල් වැලිව් එක සහ රීසෙල් කොලිටි එක ඉතා ඉහලයි.
    2.ගොඩාක් චයිනීස් පෝන් වලට මේජ අප්ඩේට් උපරිම උනොත් යූස්ඩ් එකක 2 යි රෙපියුටඩ් ඒවගෙ අවුරුදු 4 ක් යනතුරු දීපුවත් තියනව (ex pixel 5)
    3.ඇත්තටම මම ඔය රෙපියුටඩ් සහ අර චයිනීස් කට්ටවල් පාවිච්චි කරල තියනව මට දැනුන එකම පෆෝමන්ස් ස්පෙක් තියන චයිනීස් කට්ටකුයි රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක එකකුයි අතර ඇඟට දැනෙන වෙනසක් තියනව පාවිච්චි කරද්දි, මේ දේ MKBHD, MRWHOSETHEBOSS වගේ ඇතතම රිවීවර්ස්ල තමංගෙ අත්දකීමෙන්ම පෙන්නනව(ඔයා දැකල තියනවද කවදාවත් MKBHD ගෙ MRWHOUSETHEBOSS ගෙ year awards වලට ඔය එක චයිනීස් කට්ටක් හරි at least නොමිනේට් වෙනවවත්)ඒක ඒගොල්ලන්ට පුලුවන් උනාට අමුතු ඇටේ කරපු එක රිවීවර් කෙනෙක්වත් මම නම් දැකල නෑ සහ එහෙම වෙන එක අතිශයින්ම සාධාරණයි.මොකද ඇත්ත කිව්වොත් ගහල යන්නෙ තමන්ට ලැබෙන්න තියන ලොකු ස්පොන්සර් ඉන්කම් එකක් .ඒක නිසයි ගොඩක් අය සිංහලෙන් smart phone award එකක් උනත් තියන්න පැකිලෙන්නෙ,ඒගොල්ලො කැමති නෑ තමන්ගෙ සාක්කුවට සොට් එක වද්දගෙන සබ්ස්ක්‍රයිබර්ස්ල දෙතුන්දෙනෙක් එකතු කරගන්න,මොකෝ ඇඩිසෙන්ස් කැලේ සොප්න්සර් ශිප් එක්ක.
    ඒත් අර ඇඟ ඇතුලෙ ඉන්න ඇත්ත එකා එලියට එන්නෙ මේ වගේ වීඩියෝස් වලින්,,,,මම වැරදිද ඔයාගෙ අදහසත් කොටං යන්න යටින් 🙂

    • @LasinthaDilshann
      @LasinthaDilshann 4 วันที่ผ่านมา +2

      ඉල්ලුමට අනුව සැපයුම. පෝන් විතරක් නෙමෙයිනෙ වාහන,කෑම,බීම හැමදේම. කොලිටියක් නැති දේවල් ගන්නො විතරක් නෙවෙයි අදහනො සමහරු

    • @SLSectionofficial
      @SLSectionofficial  วันที่ผ่านมา +1

      ❤❤❤❤

  • @iCrazeTech2.0
    @iCrazeTech2.0 5 วันที่ผ่านมา +15

    පට්ට

    • @blackaff11
      @blackaff11 4 วันที่ผ่านมา

      😀

  • @slphotoLK
    @slphotoLK 4 วันที่ผ่านมา +7

    ❤❤❤

    • @blackaff11
      @blackaff11 4 วันที่ผ่านมา +1

      😀

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 5 วันที่ผ่านมา +1

    අඩෝ..........මං කමෙන්ට් එක දාන්න හිතුව විතරයි කෝ හත්දෙයියනේ s10 එක තියනව S20FE එක කෝ කියල ,දසමෙකවත් විස්වාසයක් තිබුන්නෑ ලිස්ට් එක ඇතුලෙ තියෙයිවත් කියල මොකෝ ඔක්කොම කවර් වෙන්න 1 පෝන් එක ගානෙ දුන්න නෙ ..මෙන්න බොලේ ඒකට 1 ම දීල ..ආදරෙයි ඈ 🥳😍

  • @shavindanimsara7976
    @shavindanimsara7976 2 วันที่ผ่านมา +1

    Ayye iphone x me price ekata gnna පුළුවන් shop ekak kiynnako

    • @SLSectionofficial
      @SLSectionofficial  วันที่ผ่านมา

      Ikman එකේ තියෙනවා

  • @PasinduNirmala-po1oe
    @PasinduNirmala-po1oe 5 วันที่ผ่านมา +2

    Nubia v60 phone eke hodada aiye

  • @TharinduKavinda-t5z
    @TharinduKavinda-t5z 3 วันที่ผ่านมา +1

    අයියෙ Nubia v60 design එකත් Review කරන්නකො.😢❤

  • @nimeshdhananjaya5723
    @nimeshdhananjaya5723 5 วันที่ผ่านมา +1

    Machan oya phone thiyena shop eka koheda?

  • @liyonmalinda2606
    @liyonmalinda2606 5 วันที่ผ่านมา

    Sharp aquos R6 eka me price wla ynne. eka kohomd ayye. recommend karanna puluwnda.

  • @sudda_official672
    @sudda_official672 วันที่ผ่านมา +1

    I phone x eka 50 000t aduwen ganna puluwan shop ekak kiyanna plz

    • @SLSectionofficial
      @SLSectionofficial  วันที่ผ่านมา

      Ikman එකෙ තියෙනවා

  • @ChamudithaRaween5
    @ChamudithaRaween5 3 วันที่ผ่านมา +1

    Ayye Hotwav Note 12,13 phone 2 Review ඕන.

  • @Rajtube1982
    @Rajtube1982 5 วันที่ผ่านมา +1

    කාලයත් එක්ක ඔක්කොම පරණයි Battery මදි හොඳටෝම

  • @SandunKarannagoda
    @SandunKarannagoda 4 วันที่ผ่านมา

    Ayye zte a55 phone eka hodaida

  • @lakshansanju3843
    @lakshansanju3843 5 วันที่ผ่านมา +1

    supiri💖

  • @Bhanuka-hs6kw
    @Bhanuka-hs6kw 3 วันที่ผ่านมา +1

    Samsung s20fe phone e price eken ganna place ekak kiyanna

  • @chamiruthinoda2429
    @chamiruthinoda2429 5 วันที่ผ่านมา

    Pixel 6A eke ganata watina wena phone ekak
    Camera hoda

  • @justwatch6407
    @justwatch6407 5 วันที่ผ่านมา +2

    Mama thamai hodatama kare

  • @bawanthaamajith7286
    @bawanthaamajith7286 3 วันที่ผ่านมา +1

    Aiyye s20fe ekada hoda pixel 6 ekada

    • @SLSectionofficial
      @SLSectionofficial  3 วันที่ผ่านมา

      දෙකම එක වගේ යන්නේ

  • @Nimesh_kalhara_wijenayake.
    @Nimesh_kalhara_wijenayake. 3 วันที่ผ่านมา +1

    Pixel phone ganna thenak kiyannkoo

  • @sandunmaduranga-f7h
    @sandunmaduranga-f7h 4 วันที่ผ่านมา

    S10 5g ekak tiyena man😌

  • @rolexsir44
    @rolexsir44 5 วันที่ผ่านมา

    Redmi 12 5g hondaida bro

  • @chamudithapasindu8446
    @chamudithapasindu8446 4 วันที่ผ่านมา

    100000ta adu used 4n gana video ekakuth oni

  • @rajucool4721
    @rajucool4721 4 วันที่ผ่านมา

    කොහෙන් ද ගන්නෙ

  • @nethmideshani6171
    @nethmideshani6171 4 วันที่ผ่านมา +1

    rs.20000 adu brand new phone tiyeda hoda tiyenawanam ewa mond plz uttara ona ❤❤

    • @SLSectionofficial
      @SLSectionofficial  วันที่ผ่านมา

      Tcl එකක් තියෙනවා

    • @nethmideshani6171
      @nethmideshani6171 15 ชั่วโมงที่ผ่านมา

      @@SLSectionofficial eka hodada tcl 501 ne

  • @ImanthaDeSilva-eo3yt
    @ImanthaDeSilva-eo3yt 4 วันที่ผ่านมา

    Samsung is the king🤠❤️🙌 man gava tiyenneth Samsung galaxy A34 5g ekak🥳

  • @nethmikaheshan-8325
    @nethmikaheshan-8325 5 วันที่ผ่านมา +2

    4 Xl එක 5 එකට වඩා හොදයි නේද?

    • @00PHANTOMtrigger00
      @00PHANTOMtrigger00 4 วันที่ผ่านมา +1

      Perfomance hodai (telephoto lens ekak enawa eka nm pissuwak. mn 4xl use karala thiyanawa eke battrey bahinawa mara ikmanata cam ekata. heat wenawa. e unata design eka hodai) 4xl eka 5 eka ganatama thama hoda oya kamathi ekak balala ganna

    • @nethmikaheshan-8325
      @nethmikaheshan-8325 4 วันที่ผ่านมา

      @@00PHANTOMtrigger00 Battery eka godak awuld bn

    • @00PHANTOMtrigger00
      @00PHANTOMtrigger00 4 วันที่ผ่านมา

      @@nethmikaheshan-8325 Cam ekata nm bahinawa bn 4xl eke sahenna uba trip ekak ehema yanawanam bus eken gihilla bahinakam wath thiyaganna ba.power bank ekak ganin 4xl ekak gannawanam. 5 eke nm kohomada danne na

    • @nethmikaheshan-8325
      @nethmikaheshan-8325 4 วันที่ผ่านมา

      @@00PHANTOMtrigger00
      Elm game gahuwoth paya 5k vithara addekid

    • @00PHANTOMtrigger00
      @00PHANTOMtrigger00 4 วันที่ผ่านมา

      @@nethmikaheshan-8325 puluwan wei wifi walin gahuwoth

  • @ruwanudayasiri8153
    @ruwanudayasiri8153 5 วันที่ผ่านมา

    Pocox 3pro හොද ඉ

  • @akashnavanjana1533
    @akashnavanjana1533 4 วันที่ผ่านมา

    Nokia 3310

  • @danushakanirosan9394
    @danushakanirosan9394 3 วันที่ผ่านมา +1

    Poco x3 used mobile phone 💀

    • @SLSectionofficial
      @SLSectionofficial  3 วันที่ผ่านมา

      හොද ඒවා නෑ 50000 අඩුවෙන්

  • @anusara_abhiya_
    @anusara_abhiya_ 5 วันที่ผ่านมา

    S 10එකක් ගන්න තැන් tiada

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov 4 วันที่ผ่านมา

    Samsung green line😢

  • @priankapiris5355
    @priankapiris5355 5 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @SapnaMadushanka-ss8cm
    @SapnaMadushanka-ss8cm 4 วันที่ผ่านมา +1

    Rs 100000 ta adu used phone plz

  • @Playhorizon830
    @Playhorizon830 4 วันที่ผ่านมา

    මෙවා ලංකාවේ oita වඩා ganan wadii ne ayye

  • @Cristion_Ronaldo07
    @Cristion_Ronaldo07 5 วันที่ผ่านมา +1

    Pin me bro ❤

  • @BanukaDeSilva-u4j
    @BanukaDeSilva-u4j 4 วันที่ผ่านมา

    Subscribe karanneme one nane

  • @ChamudithaRaween5
    @ChamudithaRaween5 3 วันที่ผ่านมา +2

    ❤❤

  • @Prabu_Tech_SL
    @Prabu_Tech_SL 5 วันที่ผ่านมา +1