palitha thewarapperuma 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 259

  • @اميرهاميره-ظ3ج
    @اميرهاميره-ظ3ج 7 หลายเดือนก่อน +5

    අනේ මේ වගේ රත්තරන් මනුස්සයෙක් ලෝකෙටම නැති වුනානේ

  • @nilminifrenando4744
    @nilminifrenando4744 4 ปีที่แล้ว +3

    Oba thumata godak pin duppathata salakanawata paule siyaluma denatath budusaranai

  • @hathagodasumanaransithero8326
    @hathagodasumanaransithero8326 6 ปีที่แล้ว +38

    ඔබතුමා වැනි පිරිස් රටට අවශ්‍යයි නිර්භීතඑඩිතර කුමට මාගේ හෘදයාංගම ස්තුතිය

  • @sprmvkhrkmh7083
    @sprmvkhrkmh7083 5 ปีที่แล้ว +1

    Good palitha thawarappiruma Apaga Uththamaa Charaya. SABAA Nayaka yak. SUPIRI Konda Kalin Wada.

  • @sarathjayaweera4642
    @sarathjayaweera4642 7 หลายเดือนก่อน

    ඔබ තුමාට ආපහු එන්න කාගේ හරි පනක් ඔින නම් මගේ පන අරගෙන හරි අපහු එන්න.ආදරෙයි රත්තරං සර්

  • @wasantha38
    @wasantha38 7 หลายเดือนก่อน +2

    යකෝ මේ වගේ වටින මිනිහෙක්නේ නැති වුනේ.

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 5 ปีที่แล้ว +16

    මොන වැරදි තිබුනත් අසාධාරණයට එරෙහිව වැඩ කරනවා ඔබතුමාට තෙරැවන් සරනයි

  • @wadugec9853
    @wadugec9853 5 ปีที่แล้ว +20

    ඔබතුමාවගේ 10 ක් ඇති මේ පුංචි ලංකාවට

  • @kusumlatalata3838
    @kusumlatalata3838 5 ปีที่แล้ว

    ahama. tamai inna ona amati tumani oba wani aya tamai ape ratata ona kondak niyana kalin weda karanda puluwan aya apita ona oba tumata jayan jayama wewa bs hama dama aditarawa weda karanda labawa

  • @sardha8008
    @sardha8008 5 ปีที่แล้ว +17

    ඔබතුමාට බුදුසරණවේව 👍👍

  • @RohanRoshan-h8d
    @RohanRoshan-h8d 7 หลายเดือนก่อน +1

    Me raththaran manussaya netiwima ratatama paduwak duppathage hithawath niwan dakinna one metidune oba❤❤❤❤❤❤❤❤❤😂❤😂❤❤

  • @helnakumar7022
    @helnakumar7022 ปีที่แล้ว +3

    Ape mathugama sinhaya

  • @සකලන්සමලෙසකලන්සමලෙ

    රජ වෙන්න ඕන ඔය වගේ මිනිස්සු 👌👌

  • @kasunchamara9642
    @kasunchamara9642 6 ปีที่แล้ว +1

    oba tumata pin.ape ahinsaka minissu gena dakinako dodak dukai manteetuma.oba tuma satankaranna api innawa oba tumat akka.budusaranai oba tumata

  • @malikadewathi3584
    @malikadewathi3584 8 หลายเดือนก่อน

    😮maru kathawa palitha mahaththayoo raththaran danna watinqwq .❤❤❤ma waga 3/4 denak hitiyanam maru .nikamna rata goda. Niwen suwa palaitha sir

  • @samansaman9091
    @samansaman9091 6 ปีที่แล้ว +1

    Methumage wada piliwalawal mama hodata addiyanaya kara kattiya baninawa boruwata methuma wage thuppathunta pihita wana wena kauruth na oba thuma kawada hari dawasaka hoda nayakayek wenawamai jaya wewa

  • @udulaniabekon2962
    @udulaniabekon2962 4 ปีที่แล้ว +1

    Niyamai.. Ohoma tamai karanna one..

  • @danuprasad6451
    @danuprasad6451 6 ปีที่แล้ว +1

    Niyamai palitha respect you.

  • @Niluka-lh7oe
    @Niluka-lh7oe 7 หลายเดือนก่อน

    රටෙිදුප්පත් ජනතාවට ආදරයකරපු එකම දෙවියා ඔබයි

  • @اميرهاميره-ظ3ج
    @اميرهاميره-ظ3ج 7 หลายเดือนก่อน +2

    . අනේ දෙවියනේ මොකක්ද මේ උනේ

  • @differentcolours9752
    @differentcolours9752 6 ปีที่แล้ว +28

    නියමයි ඇමති තුමා සුබපැතුම්

  • @naleernaliya2377
    @naleernaliya2377 6 ปีที่แล้ว +2

    Mr ..palitha I'm with u....you are the real human...

  • @chamilajanaka3260
    @chamilajanaka3260 3 ปีที่แล้ว +4

    සුපිරි පොරක්

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 7 หลายเดือนก่อน +1

    👌👌👌👌👌👌👌👌👌👌

  • @panchanadushan1797
    @panchanadushan1797 3 ปีที่แล้ว +1

    Ratak watina manussayek methma mage hoda yaluwek niyama manussayek

  • @piapia8104
    @piapia8104 5 ปีที่แล้ว +6

    නියමයිනේ mantitthuma👍👍👍👍👍👍👍👍

  • @ranilniroshana1565
    @ranilniroshana1565 6 ปีที่แล้ว +2

    aththa amathithuma mawa karanne piliwelak tiyenawa.oya nurselage katawal gane api danne nadda...minissunta karana prathikara gane ...jaya wewa..Api siyaluma dena Oba samagai

  • @mckoshmusic9422
    @mckoshmusic9422 5 ปีที่แล้ว +13

    වටින මිනිසෙක්...👑👑👑✊✊✊

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 ปีที่แล้ว

    Oba.thuma.waga.mantiri.thumala.api.ratata.oni.budu.saranai.oba.thumata

  • @Niluka-lh7oe
    @Niluka-lh7oe 7 หลายเดือนก่อน

    තනියම අයුත්තිය අසාදාරනයට සටන් කරපු දෙවියෙක් නියම සිංහයෙක්

  • @hf5828
    @hf5828 5 ปีที่แล้ว +23

    ඇයි රාජිතයා මැරිලද මේ වා හොයන්න නැත්තෙ තෙවරප් පේරැම මැති තුමා හැමදාම අසාදරනය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා තෙරැවන් සරනයි ඔබතුමාට

    • @jaggerimmanuel5927
      @jaggerimmanuel5927 3 ปีที่แล้ว

      I realize it is kind of randomly asking but do anybody know a good site to stream new series online?

    • @enochcannon1555
      @enochcannon1555 3 ปีที่แล้ว

      @Jagger Immanuel Flixportal :)

    • @jaggerimmanuel5927
      @jaggerimmanuel5927 3 ปีที่แล้ว

      @Enoch Cannon Thank you, signed up and it seems like a nice service =) Appreciate it!!

    • @enochcannon1555
      @enochcannon1555 3 ปีที่แล้ว

      @Jagger Immanuel Happy to help xD

  • @majidanapalli7251
    @majidanapalli7251 6 ปีที่แล้ว +1

    Niyamai onna amati waru

  • @nalinsl9919
    @nalinsl9919 6 ปีที่แล้ว

    Api awankawama mahindata garu karanawa unp ekata malata chande dila na e unata awankawama pattama adarei oyata niyama manussayek

  • @සදමලිසදමලි
    @සදමලිසදමලි 5 ปีที่แล้ว +6

    ඔබ.තුමට.ගෙඩක්.පින්.මේවාගො.අය.තමයි.අපට.ඔන.ජියා

  • @healthandsafetydamayanthi9724
    @healthandsafetydamayanthi9724 5 ปีที่แล้ว

    Niyamai niyamai iwun doctor s Lata wada lokui

  • @Niluka-lh7oe
    @Niluka-lh7oe 6 หลายเดือนก่อน

    අදකවුද මෙිවගේ අහිංසක ජනතා⁣වට පිහිටවෙන්නේ ඒවෙනුවෙන් කතාකරන්නෙ හරිමදුකයි😢😢😢😢😢

  • @dutunudutu7006
    @dutunudutu7006 6 ปีที่แล้ว +33

    මචන්ල ගන්ටාරෙ සද්දේ හොයන්නෙපා ගහන්න හෙතුව හොයන්න බාසාව නරක් උනාට කැගහන්නෙ අපි වෙනුවෙන්

  • @KELUM_music
    @KELUM_music 7 หลายเดือนก่อน

    මේ වගේ අහිංසක මිනිස්සුන්ට සේවය කරපු ඔබ ඉන්නම ඕන මේ රටේ😢නිවන් සුවය ලැබේවා

  • @ruwanpradip4317
    @ruwanpradip4317 8 หลายเดือนก่อน +2

    එකෙන්ම නියම මිනිහෙක් යලි අපඅතම ඉපදෙවා

  • @gihankodikara5239
    @gihankodikara5239 7 หลายเดือนก่อน

    🙏❤️🙏

  • @nimanthanimantha8317
    @nimanthanimantha8317 6 ปีที่แล้ว

    Supiri supiri manthree thuma.obata b.s. d.pi.

  • @rohanjs3630
    @rohanjs3630 4 ปีที่แล้ว +3

    ඔබතුමා වගේ උතුම් මනිසුන් තව,තවත් මේ රටතුළ බිහි වේවා....

  • @MigaradananjayaSamarasinghe
    @MigaradananjayaSamarasinghe 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @lakshmilakshmi9875
    @lakshmilakshmi9875 6 ปีที่แล้ว

    Niyamai mahattayo obatumata pin

  • @ajithsampath8845
    @ajithsampath8845 6 ปีที่แล้ว

    onna niyama janatha sewawa.oba thumata sakthiya lebewa mewage sewawan idiriyatath karanna lebewa

  • @kalansanjeewa4306
    @kalansanjeewa4306 8 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා

  • @pachchekumara1563
    @pachchekumara1563 ปีที่แล้ว +1

    Ela ela

  • @SwarnaSwarna-b8m
    @SwarnaSwarna-b8m 7 หลายเดือนก่อน

    Chandi mahaththaya..

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 7 หลายเดือนก่อน

    ❤👌👍👌

  • @nipuwa5869
    @nipuwa5869 8 หลายเดือนก่อน +3

    මේක comments කියෙව්ව. මෙතන කරේ disaster rehearsal එකක්. Disaster rehearsal ඒකක වැදගත්කම ගොඩක් අය දන්නේ නෑ වගේ. මේ රටේ මිනිස්සු ගැන දුකයි

  • @romanticchandhu3423
    @romanticchandhu3423 5 ปีที่แล้ว +13

    තෙවරප්පෙරුම ජනාධිපති කරමු..

    • @jeya4815
      @jeya4815 4 ปีที่แล้ว

      Well done

  • @mrs.oliver7947
    @mrs.oliver7947 6 ปีที่แล้ว +2

    Good job

  • @wsnpiyu
    @wsnpiyu 6 ปีที่แล้ว +1

    niyamai sir love you

  • @tharidunadisha832
    @tharidunadisha832 6 ปีที่แล้ว +2

    Athuma katha kare api wenuwen🙏🙏🙏🙏

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 8 หลายเดือนก่อน +1

    ලොකු පාඩුවක් උනේ නිවන්සුව ලැබේවා එතුමාට

  • @upulkodikarage-re4zn
    @upulkodikarage-re4zn 7 หลายเดือนก่อน

    ඇයි අපි දාලා ගියේ මගේ මැණික ආදරෙයි ආදරෙයි ආදරෙයි

  • @Militon5679
    @Militon5679 ปีที่แล้ว +1

    😂😂

  • @rameeraweerawardane809
    @rameeraweerawardane809 7 หลายเดือนก่อน

    Katu kana naaki nurs balli😅

  • @sarathwijesooriya9658
    @sarathwijesooriya9658 6 ปีที่แล้ว +4

    Niyamaii

  • @kumeshananth8166
    @kumeshananth8166 6 ปีที่แล้ว +2

    Patta

  • @lasanthalakmal2611
    @lasanthalakmal2611 4 ปีที่แล้ว

    Ane mahththyo jandi pathi warneta ilagata oba thuma chande ilanda api innawa oba thuma ekka

  • @androidking95
    @androidking95 6 ปีที่แล้ว +1

    Kathawa.aththa.leddunta.beheth.naa.shokaranawa

  • @anudelthalawa8402
    @anudelthalawa8402 5 ปีที่แล้ว +16

    මේවගේ බුලට් දෙක තුනක් හිටියනම් රට ගොඩ..

  • @janakaajith7676
    @janakaajith7676 4 ปีที่แล้ว

    Obathum aru oba ruma war Aya hitiyanam rata hariyanawa

  • @chamaramadushan5097
    @chamaramadushan5097 6 ปีที่แล้ว +1

    Unp 1ta methumage agayak na..

  • @agra7142
    @agra7142 8 หลายเดือนก่อน

    💕🙏💕😪💕🙏💕

  • @prasannaarachchi6561
    @prasannaarachchi6561 6 ปีที่แล้ว +2

    janathi pathikama denna watina kenek kenek .thewarapperuma

  • @nilanthiuk
    @nilanthiuk 6 ปีที่แล้ว

    Jaya wewa thewarapperuma methithumani

  • @kwtkwt4455
    @kwtkwt4455 5 ปีที่แล้ว +1

    නියමයි ඇමති tumani ඔයාට gaya වේවා

  • @niloshapubudu3838
    @niloshapubudu3838 6 ปีที่แล้ว

    Paleha aiya ahhata maheda waradeda ranei hareda oya hodai keyannako hadanawanam mula hadanna ape anawa ko b.i

  • @nishanthisilva876
    @nishanthisilva876 6 ปีที่แล้ว +5

    ජය වේවා ඔබතුමන්ට බුදුසරණයි

  • @siryasiryanty1670
    @siryasiryanty1670 8 หลายเดือนก่อน

    ❤❤💞💞💐💐😭😭😭😭👍

  • @Niluka-lh7oe
    @Niluka-lh7oe 7 หลายเดือนก่อน

    මෙචිචර වටින කෙනෙක් ඇයිදෙවියො ඉක්මනට එක්කන් ගියේ අසරන අපි පවු කියල හිතුනෙ නැත්තෙ අයිඅඅ

  • @coolrimsancoolrimsan2079
    @coolrimsancoolrimsan2079 4 ปีที่แล้ว

    Me wage kenikuta tamai sri lankawa diwnu karanda puluwang

  • @nalanikularathna1641
    @nalanikularathna1641 5 ปีที่แล้ว

    Kathaawa aththa....

  • @malingawijevickrama_9704
    @malingawijevickrama_9704 5 ปีที่แล้ว

    නියමයි 👌

  • @villageboy8364
    @villageboy8364 6 ปีที่แล้ว

    Kathawa aththa amathithuma

  • @shashiniaisha6368
    @shashiniaisha6368 5 ปีที่แล้ว

    Tewara very. Good

  • @randunuperera3217
    @randunuperera3217 4 ปีที่แล้ว

    Jayawewa!!!

  • @gayansenarathna8454
    @gayansenarathna8454 4 ปีที่แล้ว

    💓💓💓

  • @praneetheranga395
    @praneetheranga395 8 หลายเดือนก่อน

    😢😢😢😢😢😢

  • @manelmanel8399
    @manelmanel8399 3 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣🙏🙏❤❤❤

  • @gayanpradeep7994
    @gayanpradeep7994 7 หลายเดือนก่อน

    ආයේ කාලෙකට මේ වගේ රත්තරන් මනුස්සයෙක් බිහිවෙන එකක් නෑ.

  • @m.w.8073
    @m.w.8073 6 ปีที่แล้ว +1

    Mea wage manussayek akka winadi 5k katha karanna tibbanm patta asai

  • @udarasanjeewa112
    @udarasanjeewa112 5 ปีที่แล้ว +1

    ඔබතුමා දේවියෙක්

  • @u.slankeshwara1157
    @u.slankeshwara1157 5 ปีที่แล้ว

    Apadha walata sudanam wenna ona nam wena thanak hadaganna ona puhunu wenna.matath oya wage wada penawanna ba.hospitle issara giye na man bayata.dan nam yanawa mata ho wena kata hari asadarana dewal kaloth a welema katha karanawa

  • @gimhansithara7337
    @gimhansithara7337 6 ปีที่แล้ว +1

    NIYAMAI

  • @panawalagesampath4352
    @panawalagesampath4352 8 หลายเดือนก่อน

    Vary good

  • @dipthidissanayake3255
    @dipthidissanayake3255 5 ปีที่แล้ว

    Obata isthuthe

  • @irshanahmedahmed8334
    @irshanahmedahmed8334 6 ปีที่แล้ว +1

    Menna janatha hitha wadhi niyama desa palaka ayithi kena

  • @නිරෝෂානිරෝෂනී
    @නිරෝෂානිරෝෂනී 6 ปีที่แล้ว +19

    U n p එකේ කැමති එකම මනුස්සයා...

  • @chamindachami1566
    @chamindachami1566 6 ปีที่แล้ว

    Patina niyamaii

  • @kosaladamith2882
    @kosaladamith2882 4 ปีที่แล้ว +3

    225 mewage unanm respect sir

  • @salindamadushank6494
    @salindamadushank6494 4 ปีที่แล้ว

    රෙස්පස්ට්.❤️

  • @ramycell4543
    @ramycell4543 5 ปีที่แล้ว

    Obathumata bs oya wage minisun tama ape ratata ona

  • @lalithvikrama388
    @lalithvikrama388 6 ปีที่แล้ว +1

    Palitha essallama uba wagakeema tharaum ganiya parliament akadi owe katha Kerala owata wisadum deepan akatai ubada minissu ubawa parliament yawwa

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 8 หลายเดือนก่อน

    ❤👍🙏👍👌👌👌👌👌👌👌👌👌🎉🎉🎉🎉🎉🎉🎉

  • @chanakapriyantha8448
    @chanakapriyantha8448 6 ปีที่แล้ว

    Ela

  • @chathucreations1962
    @chathucreations1962 5 ปีที่แล้ว

    Niyama manussayek..aththatama Garu karanawa. UNP eken ain wela rata beraganna gotabhayata ekkahu unoth loku vatinakamak ei obathumata thawa. Budu saranai

  • @imsrilankanfernando8485
    @imsrilankanfernando8485 6 ปีที่แล้ว +4

    Maru maru 👍

    • @nishfdo8903
      @nishfdo8903 6 ปีที่แล้ว +1

      මහින්දගෙ මර්වින් = රනිල්ගෙ පාලිත