ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් වෘෂභ ඉතින් දැනටමත් මම කරගෙන ආව වැඩකටයුතු සාර්ථිකයි අවසාන කොටස වැඩ නිම කරගැනීමට තමයි බලාපොරොත්තුව ඔබතුමා ගේ විග්‍රහය සාර්ථික වේවා කියලා ප්‍රාර්ථනා කරමි ස්තූතියි චීරංජයතු 🙏🙏🙏🙏🙏💅💅💅💅💅
සියළු කටයුතු සාර්ථක වේවා .තෙරුවන් සරණයි!
Sthuthi oba thuma ta. Thank you univers thank you univers thank you univers ❤️🙏🙏🙏🙏🙏🙏
Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe
Thnk you
ස්තුතියි මහත්මයා,,,
ස්තුතිය ඔබට තෙරුවන්සරනයි
තෙරුවන් සරණයි ඔබටත්
අසනීප සුව වෙනව නම් ඒ ඇති
සැමට නිරෝගීබව ලැබේවා
👍👍👍👍👍👍👍👍👍
මහත්මයා ,1991.04.27 උදේ 8.44වුෂභ ලග්නය1 සිකුරු 2 කුජ, කේතු 3 ගුරු 4 -5 සදු6-7 -8 රාහු9 ශනි10 -11 බුද 12 රවීරැකියාව කුමක් වේද මහතා රජයේ ලැබේද ? නැත්නම් වියාපාරයක්ද ?
Aney manda mama hithanna ma wasaray hoda wawe kiyala. Mama nam wayasaka kanek 😊🙏
ඉදිරිය සුභවෙයි
❤
🙏🏼🙏🏼🙏🏼🙏🏼
Godak isthuthi.mage lagnaya ushaba.navaanshakaya meena
සියළු ජය හිමිවේවා.
Godak pin
තෙරුවන් සරණයි!
How is health for Vrushaba lagna people for 2025 year and beyond pls ?
වෘශභ ලග්නයේ මගෙ උප්පත්ති කේන්දරයෙ සිකුරු 11 මීනයේ ඉන්නේ...
සිකුරු 11ට හොදයි.
Obathumata sthuthi
ජයවේවා !
1980.01.30.ushaba3 chanda.4guru.kuja.rahu.5 sani.9.ravi.buda.10.sikiru.ketu.Mage hadahane hatiyata . me kiyana dewal harida.?
Wrushabha 3.37pm 15/01/75 mata kohomada
uppathi kendare nichai nm kohomda sikuru 5he nm ushaba lganaye
ගෝචරයත්, ජන්ම කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් දෙකම සුභනම් සුබ ප්‍රතිපල ලැබෙනවා
WrushambaSenasuru maha dasawe kuja athuru dasawak gewamin inne, Monawa weida sir?
සමපල ලැබේවි.සෙනසුරු යෝගකාරක නිසා සුභව පිහිටා ඇත්නම් එයින් සුභපල ලැබේවි.
wrushaba 1 2 3 na 4siku kethu. 5 guru Ravi buda 6na 7 sadu. 8kuja 9na 10 Rahu 11na 12shani
ග්‍රහ පිහිටීම් විතරක් මදි තව බොහෝ කරුණු අවශ්‍ය වෙනවා.දැනට ඒරාෂ්ටක අපල ඇතිවීනෑ.
Ape puthata sikuruta kuja ewilla
Sir mage wrushaba lagne sikuru neecawa hathe 7. Mata yahapathak na neda. Samawela kiyanawada
සිකුරු නීචවීම අයහපත් කියන්නබෑ.අනෙක් ග්‍රහ පිහිටීම් ගැනත් නොබලා එසේකීම අපසුයි.
ලග්නය නම් වෘෂභ නිසා ඇහුව ඔබ කිව්වා වෘෂභ ලග්නය ට හොඳ බව
Mithuna nawanshakaya nam kohomada
ලග්නය නවාංශකය ග්‍රහපිහිටීම් වගේම තවත් බොහෝ විස්තර අවශ්‍ය වෙනවා යම් විස්තරයක් කියන්න.
රුකියාව සදහා පිට රට යන්න පුළුවන් ද
ජන්ම කේන්ද්‍රයේ විදෙස් ගමන් යෙදිලා තියෙනවානම් මේකාලය සුභයි.
මහත්තයා මම usaba Lagnaya තවම Hodak නැහැ ඉදිරියට හොඳයි නේද
ජන්ම කේන්ද්‍රයේ ග්‍රහපිහිටීම් බලවත්නම් ජය නියතයි.
Math ushaba 9 ye Ravi buda senasuru kethu guru Rawi 3 ne Rahu chandra 8 kuja kiyanna sar kohomada kiyala upanne paswsru 1.35 1962.01.20
සිකුරු බුධ දශා ගතකරන ඔබට පෙබරවාරියෙන් පසුව කාලය යහපත් වේවි.
Godak pin obathumata
සිකුරු මීන රාශියේ ගුරු වෘෂභ රාශිය මෙක පරිවර්තන යෝගයක් නේද ප්‍රථිපල කොහොමද
පරිවර්තන යෝගයක්.නමුත් සිකුරු 6 අධිපති ගුරු 8 අධිපති වීම නිසා සුභතත්වයක් ඇතිවන්නේනෑ.
උපන් ලග්නයේ සිකුරු නීචව හෝ සතුරුව සිටියොත් මීනයට ගමන් කිරිමේදි උච්චව සිටීමේ පුතිථලද ලැබෙන්නේ?
ග්‍රහයෙකුගේ ගමන අනුව සුභනම් ජන්ම කේන්ද්‍රයේ එම ග්‍රහයා සුභව පිහිටා ඇත්නම් සුභපල ලැබෙනවා.ඔබ කියන ආකාරය අනුව මිශ්‍රපල ලැබේවි
කාලසර්ප යෝගය තියෙන අයට මොකද වෙන්නෙ
කාලසර්ප යෝගය ඇතිඅය ගැන කියන්න ගොඩාක් විස්තර තියෙනවා.ලෝකයේ උසස් අය ඉන්නවා මෙම යෝගය තියෙන.සුභ යෝග පිහිටා ඇත්නම් මෙම යෝගයේ අසුභ අවම වෙනවා.නමුත් ජීවිතයේ කුමක් හෝ අඩුවක් ඇතිවිය හැකියි.
1962.5.23 vurshabha 1 ravi budha 2 sikuru 3 Rahu 4 natha 7 natha 8sandu 10 guru 12 kuja puwasala nakatha mekata kohomada
උපන් වේලාව සදහන්ව තිබුනානම් හොඳයි.ග්‍රහ පිහිටීම් පමනක් යම් පලාපලයක් කීමට ප්‍රමාණවත් මදි.
OBATHUMAGE T.P.NUMBER EKA. EWANNA
0721603693 sms
1994"4"10,,ude 9:50ta,,, 1kethu ,2his,3his,4his 5his,, 6,guru,,7raahu,, 8napchun 9urenas,,, 10shani,,11ravi,chandra ,buda,kuja, 12sikuru,,, අනේ පින් මහත්තය මට කොහොමද කියන්න
සිකුරු,රාහු දශා ගතවීමත්,ඒරාෂ්ඨක අපල වසර දහයක් පමණ ඉදිරියට ඇතිනිසා කේන්ද්‍රය පරීක්ෂා කරගෙන අපල සදහා ප්‍රතිකර්ම කරගන්න .
වෘෂභ ලග්නය 1නෑ 2නෑ 3කු 4 නෑ 5 නෑ 6 රා 7 ච ගු 8 නෑ 9 නෑ 10 ශ 11 ගු 12 ර බු මේක කොහොමද මහත්මයා
කේන්ද්‍රයේ ග්‍රහයන් සිටින තැන් විතරක් ප්‍රමානවත් මදි.තව බලන්න අවශ්‍ය කරුණු බොහොමයක් තියෙනවා .දැනට ඒරාෂ්ටක අපල ඇතිවීනෑ
බොහෝම ස්තුතියි @@TravelAstro
වෘෂභ ලග්නය 1නෑ 2නෑ 3ගු 4නෑ 5ර,රා,සි 6බු,ශ 7කු 8නෑ 9නෑ 10 නෑ 11 කේ 12ච මේක කොහොමද
මේ කේන්ද්‍රය අවු.10 මාස3 ක පමණ දරුවකුගේ එකක්.2025 මාර්තු අවසානයේ සිට ජන්ම ඒරාෂ්ටකයක් ආරම්භ වෙනවා.ඊලගට ලග්න ඒරාෂ්ටකය මෙය වසර 10ක් පමණ ඉදිරියට ගතවෙනනිසා.එයට අවශ්‍ය ප්‍රතිකර්ම කරගන්න.
වුශභ 3.37 pm 15/01/1975 කොහොමද මට?
@@senakarodrigo6978ජන්ම ඒරාෂ්ඨකය අවසන් වීමට වසර 2 1/2ක් ඉනපසු ,ලග්න ඒරාෂ්ඨකය ආරම්භ වෙනවා දෙකම තව වසර 10ක් ඉදිරියට තියෙනවා .සිත්පීඩා,අසනීප තත්ව,යුගදිවියේ ගැටලු ඇතිවෙන්න හැකි කාලයක් .කේන්ද්‍රය පරීක්ෂා කරගෙන අවශ්‍ය ප්‍රතිකර්ම කරගන්න
1රා 2 නෑ 3 නෑ 4 නෑ 5 නෑ 6 නෑ 7 ශ කේ යු 8 බු නැ 9 ගු ර 10 ච ශු කු 11 නෑ 12 නෑ wushaba ලග්නය.අනේ සර් මේක බලලා කියන්න ඉස්සරහටවත් මට හොද කාලයක් එයිද කියලා
ග්‍රහයන්ගේ පිහිටීම්වලින් පමනක් පලාපලයක් කියන්න අපහසුයි .නමුත් ජන්ම ඒරාෂ්ඨක කාලයක්නිසා කේන්ද්‍රය පරීක්ෂා කරගෙන අපල සදහා ප්‍රතිකර්ම කරගන්න
@TravelAstro ස්තූතියි මහත්මයා
Ane manda puthage qelawa beluwa eyatfa ethi hodallk nehe eya wushaba tham diunuwak nehe
වෙලාව බැලුවාට විතරක් මදි.කේන්ද්‍රයක් පරීක්ෂා කරගන්නේ එයට අවශ්‍ය ප්‍රතිකර්ම කරගන්නනේ.නිසි ප්‍රතිකර්ම කරගතහොත් කරන කියන කටයුතුවල දියුණුව ඇතිකරගන්න පුළුවන් .
1965.10.18 මගෙ 1 රාහු 2 ගුරු , 3 සදු, 6 රව්,බුද . 7 කුජ .කේතු .සිකුරු , 10 ශනි ඉන්නේ කොහොම sar මට මේ කාලය සුබ අ?
දැනට චන්ද්‍රාෂ්ටම ඒරාෂ්ටක කාලයක් ගත්වෙනවා.එය මාර්තු අවසානයේ අවසන් වෙනවා.මේ කාලය තරමක අසනීප ගතිද රැකියා හෝ ව්‍යාපාර ඇත්නම් ඒවාට යම් ගැටලු ඇතිවෙන්න පුලුවන් .
@TravelAstro ස්තුතිය 🙏
@TravelAstro ඔබ හරියට කිව්වා මම දැනට අසනිපයෙන් ඒ අපලය කුමක්ද ජිවිත හානියක් ඇතිද
Hello චන්ද්‍රෂ්ටම අපලයක් කියන්නේ මොනවා වගෙ අපලද?
ලග්නය වෘෂභ
දන්න තරම කුජ ආවෙ සතුරැ භාවයට සුභ වෙන්නෙ කොහොමද
හොදින් අහලා බලලා ඔබතුමා තේරුම්ගන්න.සිකුරු මීනරාශි ගතවීම ගැන කියලා තියෙන්නේ.කුජ ගැන කියලානෑ.කණගාටුයි ඔබගැන
මමත් වෘෂභ ඉතින් දැනටමත් මම කරගෙන ආව වැඩකටයුතු සාර්ථිකයි අවසාන කොටස වැඩ නිම කරගැනීමට තමයි බලාපොරොත්තුව ඔබතුමා ගේ විග්‍රහය සාර්ථික වේවා කියලා ප්‍රාර්ථනා කරමි ස්තූතියි චීරංජයතු 🙏🙏🙏🙏🙏💅💅💅💅💅
සියළු කටයුතු සාර්ථක වේවා .තෙරුවන් සරණයි!
Sthuthi oba thuma ta. Thank you univers thank you univers thank you univers ❤️🙏🙏🙏🙏🙏🙏
Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe
Thnk you
ස්තුතියි මහත්මයා,,,
ස්තුතිය ඔබට තෙරුවන්සරනයි
තෙරුවන් සරණයි ඔබටත්
අසනීප සුව වෙනව නම් ඒ ඇති
සැමට නිරෝගීබව ලැබේවා
👍👍👍👍👍👍👍👍👍
මහත්මයා ,
1991.04.27 උදේ 8.44
වුෂභ ලග්නය
1 සිකුරු
2 කුජ, කේතු
3 ගුරු
4 -
5 සදු
6-
7 -
8 රාහු
9 ශනි
10 -
11 බුද
12 රවී
රැකියාව කුමක් වේද මහතා
රජයේ ලැබේද ? නැත්නම් වියාපාරයක්ද ?
Aney manda mama hithanna ma wasaray hoda wawe kiyala. Mama nam wayasaka kanek 😊🙏
ඉදිරිය සුභවෙයි
❤
🙏🏼🙏🏼🙏🏼🙏🏼
Godak isthuthi.mage lagnaya ushaba.navaanshakaya meena
සියළු ජය හිමිවේවා.
Godak pin
තෙරුවන් සරණයි!
How is health for Vrushaba lagna people for 2025 year and beyond pls ?
වෘශභ ලග්නයේ මගෙ උප්පත්ති කේන්දරයෙ සිකුරු 11 මීනයේ ඉන්නේ...
සිකුරු 11ට හොදයි.
Obathumata sthuthi
ජයවේවා !
1980.01.30.ushaba
3 chanda.4guru.kuja.rahu.5 sani.9.ravi.buda.10.sikiru.ketu.
Mage hadahane hatiyata . me kiyana dewal harida.?
Wrushabha 3.37pm 15/01/75 mata kohomada
uppathi kendare nichai nm kohomda sikuru 5he nm ushaba lganaye
ගෝචරයත්, ජන්ම කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් දෙකම සුභනම් සුබ ප්‍රතිපල ලැබෙනවා
Wrushamba
Senasuru maha dasawe kuja athuru dasawak gewamin inne, Monawa weida sir?