නබිතුමා දේශපාලනය කරපු විදිහ අහල තියෙනව ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 50

  • @spider2829
    @spider2829 วันที่ผ่านมา +4

    අල්හම්දුලිල්ලාහ්... 🤲🤲🤲
    හොඳ පැහැදිලි කිරීමක් ... අපිත් දන්නෙ නැති හුඟක් දේවල් දැනගන්න ලැබුණා...
    جزاك الله خيرا 💖💖💖

  • @AbdullaAbdulla-m8x
    @AbdullaAbdulla-m8x วันที่ผ่านมา +3

    සියලු වර්ගයේ ආගම් අදහන මේ සමාජය ජීවත්වෙන ඔබගේ දැනුවත් කිරීම බොහෝම වටිනවා ගරු මවුල වී තුමනි,❤

  • @chamikapremarathne132
    @chamikapremarathne132 วันที่ผ่านมา +8

    මාෂා අල්ලාහ් අල්හමිදුලිල්ලාහ් 🤲🤲🤲

  • @HadiyaNoor-m8r
    @HadiyaNoor-m8r วันที่ผ่านมา +2

    Jazakhallah khairan ❤

  • @MR.HAMAS_HASSAN_SALAFY
    @MR.HAMAS_HASSAN_SALAFY วันที่ผ่านมา +5

    Masha Allah ❤

  • @yasminbasheer2641
    @yasminbasheer2641 วันที่ผ่านมา +3

    At Last Islamic Rules following Sri Lanka President. That's only Allah's Sign has come to the our country.ur Bayan is absolutely beautiful Correct. people must follow our History

  • @WCBoteju
    @WCBoteju วันที่ผ่านมา +8

    මෙතරම් උතුම් වූ ඉස්ලාම් දහම තුළින් ආගමික ත්‍රස්තවාදීන් බිහිවන්නේ කෙසේද ?තේරුම් ගැනීමට නොහැකිය .

    • @Ejjdhfjrjdyiiiiys-ly5xv
      @Ejjdhfjrjdyiiiiys-ly5xv วันที่ผ่านมา +3

      සහෝදරයා මුස්ලිම් වරයෙකු. අනිකාට අයහපතක් කලොත් සිතෝවොත් හරි ඔහු මුස්ලිම් වරයෙකු නොවේ

    • @siddiquemohamed8731
      @siddiquemohamed8731 วันที่ผ่านมา +2

      No religion teaches violence. Those who involve have no religion. Hence a person involves in terrorism should dealt accordingly not the religion.

    • @ferozmohamed5
      @ferozmohamed5 วันที่ผ่านมา

      සමාජය නීතිය දඬුවම...ඉස්ලාම් දහම මූලික කොට සලකන බැවින්...එය ප්‍රසිද්ධියට පත්කර දඬුවම පැත්ත පමණක් ප්‍රචලිත කරමින් සිටින බටහිර මාධ්‍ය....කවුරුහරි අපරාධයක් කළොත් ඔහු මුස්ලිම් නමින් ඉන්නවානම්...ඔහුව ඉස්ලාම් ධර්මයේ ත්‍රස්තවාදියෙක් ලෙස ප්‍රසිද්ධියට පත්කරනවා...නමුත් ඔහුගේ ක්‍රියාව ඉස්ලාමයට කිසිම අදාලත්වයක් නෑ...

    • @Ssmshakeeb
      @Ssmshakeeb วันที่ผ่านมา +3

      Islam is completely against violence , extremism and killing. You will understand it if you read and learn islam the right way. Even though majority of human beings are peaceful ;Racism , extremism , violence and terrorism has existed in every community and every kind of religion and ‘isms’. But, it really starts from political entity not religion or community. It’s very clear in our country too.. there were extreme violence perpetrated by communists during 88/89. And there were thousands of so called “sinhalese” on the street killing ,looting and burning during Black July. And again This Army of people called LTTE involved in terrible atrocities. All of them were motivated by politicians not religion . connecting islam to terrorism is used as tool to creat islamophobia to gain political goals. If you are open minded you will understand that even after (and also before)easter bombing ,muslims of this country rejected terrorism and terrorist, declared them as not muslims and not allowed to bury according to our rituals, gave fullest support to government. Infact it’s because of our communities exemplary action army could find and defeat these terrorist within short period of time .. yet we are still blamed for the crimes we are against

    • @ferozmohamed5
      @ferozmohamed5 วันที่ผ่านมา +2

      @Ssmshakeeb you...well said, bro

  • @irshadfareed4458
    @irshadfareed4458 วันที่ผ่านมา +7

    Varadi vataheem pahadili kara dena obatuma me ratata vatina sampatak.

  • @PiushanDananjaya
    @PiushanDananjaya วันที่ผ่านมา +4

    ❤❤❤

  • @mohamedashroffrahumathulla4939
    @mohamedashroffrahumathulla4939 วันที่ผ่านมา

    Masha Allah. Alhamdulillah. Assalam Allaikum Warahmathullahi Wabarakathuhu Shaehk. Excellent Islamic history and knowledge to the whole world, specially to all Muslims and to all humanity. Jazakallah May all mighty Allah bless you all. 🤲💯♥️🌹. If please have an English and Tamil translations of jummah bayan. Jazakallah

  • @Rumi-y3c
    @Rumi-y3c วันที่ผ่านมา +1

    Allah bless 🤲🤲🤲🤲🤲🤲

  • @fathimanizar-de7po
    @fathimanizar-de7po 8 ชั่วโมงที่ผ่านมา

    අල්හම්දුලිල්ලාහ්.

  • @umairnaleem1825
    @umairnaleem1825 วันที่ผ่านมา +1

    ❤❤

  • @mohamedroomy1985
    @mohamedroomy1985 วันที่ผ่านมา

    🎉

  • @yasmanwahid8295
    @yasmanwahid8295 วันที่ผ่านมา +1

    😢😢👌👌☝

  • @yasminbasheer2641
    @yasminbasheer2641 วันที่ผ่านมา

    From Malaysia

  • @SareenaSareenasaahulhameed
    @SareenaSareenasaahulhameed วันที่ผ่านมา

    ❤👌

  • @zameenasalam746
    @zameenasalam746 วันที่ผ่านมา

    YaAllah Alhamdulillah

  • @vis-hva6936
    @vis-hva6936 วันที่ผ่านมา +1

    නිවන්සූව

    • @M.D.P.1111
      @M.D.P.1111 วันที่ผ่านมา

      😂😂😂

    • @NasikFarookOfficial
      @NasikFarookOfficial  วันที่ผ่านมา +4

      ඔබේ උගත්කම ඔබගේ කමෙන්ට් එක තුලින් මනාව ගම්‍ය වේ. ඔබට දීර්ඝායුෂත් නිරෝගී සුවයත් ලැබේවා!

    • @nazeem56
      @nazeem56 9 ชั่วโมงที่ผ่านมา

      Ugathkame titals thawa loku akuruwalin dammoth hodai.penawa madi

  • @ModerShoePalace
    @ModerShoePalace วันที่ผ่านมา

    Supere

  • @amaligunawardhana8517
    @amaligunawardhana8517 วันที่ผ่านมา

    Allaha 🤲🤲🤲❤

  • @ishinilasanthi1710
    @ishinilasanthi1710 วันที่ผ่านมา +2

    ஜும்ஆ வசூலில் உங்களுக்கு கிடைக்கும் பங்கு எவ்வளவு? நபி நாயகமும் வௌ்ளிக்கிழமை ஜும்ஆ வசூல் பண்ணினார?

    • @NasikFarookOfficial
      @NasikFarookOfficial  วันที่ผ่านมา +3

      கலீஃபா அபூபக்கர் அவர்கள் தமது தொழிலை விட்டு விட்டு கிலாஃபத் ஆட்சி செய்த போது தான் தொழில்களில் ஈடுபட முடியாதவராக இருப்பதால் எனக்கு பைத்துல் மாலில் இருந்து பணம் தர வேண்டும் என கேட்டார்கள். அது பிழையான நடைமுறையா?
      இலங்கை முழுவதும் அமுல் செய்ய முடியுமான அப்படியானால் நீங்க தீர்வு ஒன்றை . உங்களால் கூறலாமா?
      போரவருக்கு பயணச் செலவுதான் கொடுக்கிறார்கள்.
      அப்படி எடுப்பது ஹராம் என நேரடியான குர்ஆன் வஙனம் ஹதீஸ்கள் தரலாமா ?

    • @ishinilasanthi1710
      @ishinilasanthi1710 วันที่ผ่านมา

      அபூபக்கர் கலீபாவாக இருந்தவர். சமூகத்துக்கு தலைமை தாங்கியவர். ஜம்ஆ வசூலில் பங்கு எடுப்பவர்கள். டிரஸ்ட்டிமார் முன்னால கைகட்டி சேவகம் புரிகின்றவர்கள். மாத சம்பளத்திற்காக.
      ஜம்ஆ தொழ வருவோரிடம் பணம் வசூழிக்கலாம் என்று குர்ஆன் வசனம் இருந்தால்! நீங்கள் சொல்லுங்கள்.

    • @ishinilasanthi1710
      @ishinilasanthi1710 วันที่ผ่านมา

      ஜம்ஆ உபதேசம் செய்ய போகின்றவர்க்கு ஏன் போக்குவருத்து செலவு கொடுக்கணும்? ஜும்ஆ என்பது ஊர்' ஜெமாஅத்தார் என்னும் ஆட்களுக்கானதே!

  • @trzain888
    @trzain888 วันที่ผ่านมา +3

    Nabi thuma thope page deshapalanayata gawaganna epa

    • @NasikFarookOfficial
      @NasikFarookOfficial  วันที่ผ่านมา +4

      ඔබ තුමා ඉස්ලාම් ආගම හොඳට හදාරන්න.

    • @sahardeensourjah4146
      @sahardeensourjah4146 วันที่ผ่านมา

      Nabithuma deshayak palanaya karapu knek nay gon katha nokeya innawa

    • @trzain888
      @trzain888 วันที่ผ่านมา

      @sahardeensourjah4146 uba man kiyapu de hari yata therum aragena nehe man kiwwe deshapalanayata ethumawa gawa ganna epa kiyala. Hariyata balala uththara liyanawa.

    • @waytoaaquirah9075
      @waytoaaquirah9075 วันที่ผ่านมา

      It's not political.
      Allah created all earth,all universe, zillions of Galaxy and all souls.
      Allah created seven heavens without any pillars. Why not thinking about his creations????
      Every single soul will taste death. It's return to Allah Almighty only.
      Allah will wake up again every single soul for day of Judgment.
      It will be happen.Life starting from death.
      No one born again In this world.
      Innallah Laqaweeyun Azeez

  • @nazeem56
    @nazeem56 วันที่ผ่านมา

    Chande kaale deshapalana deshanawa...........

    • @NasikFarookOfficial
      @NasikFarookOfficial  วันที่ผ่านมา +5

      කාලයට ගැලපෙන දේශනා කර ඉස්ලාමීය මග පෙන්වීම ලබාදීම අපගේ පරම යුතුකමයි. ස්තූතියි!

  • @M.D.P.1111
    @M.D.P.1111 วันที่ผ่านมา +2

    මුස්ලිම් නොවෙන(කාෆීර්) කෙනෙක් එක්ක ඔයාලට එකට ඉඳන් එක පිඟානෙ කෑම කන්න අවසර තිබේද?
    2.සුන්නත් නොකල කෙනෙකුව පල්ලියක් තුලට ගැනීමට ඔබලාට අවසර තිබේද?
    3. දහම ව්‍යාප්ත කිරීමට සටන් කරා කියන්නෙ ඇත්තද?
    4. කන්න කිසිවක් නැති තැන සූකර මස් කන්න අවසරයක් තියෙනවා යැයි කියනෙක සත්‍යක්ද?
    5. සර්වබළධාරී දෙවියන් වහන්සේ ඇයි දහම පහදල දෙන්න අච්චර නබිතුමන්ලා තොගයක් තෝර ගත්තෙ හෝ පහලකරේ? 🤔🤔

    • @NasikFarookOfficial
      @NasikFarookOfficial  วันที่ผ่านมา +4

      1. අවසර තිබේ
      2. අවසර තිබේ
      3. සාවද්‍ය ප්‍රකාශයකි
      4. ජීවිතය බේරා ගැනීම සඳහා සූකර මස් අනුභව කිරීමට අවසර තිබේ.
      5. මෙම ප්‍රශ්නයට අදාළ පිළිතුර වීඩියෝ පටයකින් පැහැදිලි කරන්නම්
      ස්තූතියි!
      5.

    • @M.D.P.1111
      @M.D.P.1111 วันที่ผ่านมา +1

      @NasikFarookOfficial
      ස්තූතියි 👍