online මර උගුලට අසු වූ පිරිස විපක්ශ නායක හමු වූ මොහොත .Full Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 13

  • @sujithchathuranga9195
    @sujithchathuranga9195 8 วันที่ผ่านมา +1

    දමිත් පෙරේරා ඇතුලු ආදරණීය කණ්ඩායමට බෙහෙවින්ම ස්තූතියි අප වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව.. අපි ප්‍රාර්ථනා කරනව මේ ව්‍යසනය ඉක්මනින් මෙරටින් තුරන් කීරීමට හැකියාව ලැබේවි කියල..

    • @Onlineloanmafiyavataerehiwa
      @Onlineloanmafiyavataerehiwa  8 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි.ඔයාලගේ වචන තමයි අපේ හයිය

  • @sujithchathuranga9195
    @sujithchathuranga9195 8 วันที่ผ่านมา +1

    ජනපති අනුර සහෝදරයා ඇතුලු රජය මේ ගැන සොයා බලන ලෙස ඉතාමත් කාරුණිකව ඉල්ලමි ...

  • @ramanisedillage1296
    @ramanisedillage1296 8 วันที่ผ่านมา

    Meka oba thumala lagadi karapu wada satahanak da..... kochchara duka hitenawa da Apita Api GANA

    • @Onlineloanmafiyavataerehiwa
      @Onlineloanmafiyavataerehiwa  8 วันที่ผ่านมา +1

      ඔව් මේ අවුරුද්දේ කරපු එකක්.ඕක මාධ්‍යට දුන්නේ පොඩි කොටසක් විතරයි.මේ සම්පූර්ණ වීඩියෝ එක දුන්නේ .අපි එතන කරපු කතාබහ සහ ගත්ත පියවරවල් පෙන්වන්න

    • @ruwankumara7869
      @ruwankumara7869 8 วันที่ผ่านมา +1

      මේක කරලා ගොඩක් කල් ජරිතෙ පුම්බාගන්න ආපහු පාවිච්චි කරනවා යට තව ඒවා තියනවා මේ වගේ මෙයාට චරිතෙ පුම්බාගන්න ඕනේ සල්ලි හොයන්න යූටියුබ් එකක් හදලා තියනවා සරලයි තේරුම් ගන්න

    • @Onlineloanmafiyavataerehiwa
      @Onlineloanmafiyavataerehiwa  8 วันที่ผ่านมา

      @@ruwankumara7869ස්තුතියි සහෝදරයා .මේක ඔයා කරපු දෙයක් නෙමෙයි.මේක මම කරපු දෙයක්. ඔයත් චැනල් එකක් කරනවනේ.ඒක මොකටද කරන්නේ.ඒක නිසා මේක මම වැදගත් විදිහට කරන චැනල් එකක්. ඔයා වගේ නූගත් අය මේ චැනල් එකේ නෑ.වැදගත් විදිහට හැසිරෙන්න.

    • @ruwankumara7869
      @ruwankumara7869 8 วันที่ผ่านมา

      ඔයා කරපු දෙයක් කියන්නෙ ඔයා කරේ සජිත්ට කතාකරපු එක විතරයි නේද ලියුම් ශාක්ශි ඔක්කොම හැදුවෙ සකූ අක්කා මිනිස්සු එකතුකරලා කෑම බීම කොහොමද අනිත් දේවල් වෙන්නෙ කොහොමද කියලා ඔක්කොම ප්ලෑන් කරේ මම නෙමෙයිද ඔයාට ඕකට එන්න සල්ලි දුන්නෙ කව්ද මේවා ඔක්කොම ස්ක්‍රීන් ශොට් දාන්නන් අවස්‍ය නන් නිකන් මිනිස්සු රවට්ටලා චනල් ගොඩදාගන්න දගලන චාටර් චරිතයක් වෙන්නෙපා cid එකට කට උත්තරයක් දෙන්න එන්න කියලා අවුරුද්දකටත් වැඩියි අද වෙනකන් ගියාද මහලොකු සමාජ සේවය ​@@Onlineloanmafiyavataerehiwa

    • @ruwankumara7869
      @ruwankumara7869 8 วันที่ผ่านมา

      ඔය උගතා මේ නූගතාගෙන් තනතුරු ඉල්ලපු හැටි එහෙම මතක ඇති නේද ඒ මැසෙජ් තාම තියනවා මන් ලග නූගතාගෙන් ජොබ් ඉල්ලපු හැටි මිනිස්සුන්ගෙන් සල්ලි ගත්ත හැටි ඒවා ඉල්ලද්දි කරේ මොනාද ඔක්කොම තියනවා මන් ලග මේ නූගත් මෝඩයා කරන වැඩේ බලන්නකෝ ඇත්ත චරිතෙ එලියට දෙනවා බොහොම ඉක්මනින්

  • @user-bv7wh9cl9d
    @user-bv7wh9cl9d 4 วันที่ผ่านมา

    Ai anurata meewa panne nedda kayya gahana wasantha samara sinhaya Dan owa mataka ne giya parath oya prasne parliament ake mata kare sajith vitarai Api rewatila munta chande sunna balagamuko