ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිර්භීත කමට, ස්වභාව ධර්මයට තියෙන ලැදිකමට respect කරනවා ඔයාට. පරිස්සමෙන්. තෙරුවන් සරණයි !!
ගොඩක් ස්තූතියි 💚💚
නිර්භීත වෙන්න .හොඳ වගේම තනිව ගමන සමහර විට අවදානම් ..theruwan saranayi.
ගොඩක් ස්තූතියි 😍
යන්න ඉන්න ගමනක් .යන්න ඔිනි ම තැනක්. ලස්සනයි ❤ 👌🍀🌻
ඔව් හරි ලස්සනයි 💚ගොඩක් ස්තූතියි 😍
පරෙස්සමින් ට්‍රැවල් කරන්න තෙරුවන් සරණයි
Oyage video digatama blanawa ..eke podi happy ekak tiyenawa...❤️❤️❤️❤️
නියමයි
Budu sarani !!!
ගොඩක් ස්තූතියි 💚❤️😍
මරු මරු නියමයි 💚🍃💦❤️
Suba gaman nangi oyata
7:31 Love this place ❤ 😍
Thank you 💚💚
Video eka lassanata karanawa best hodata karan yamu
මරු සජී❤❤
Thanks darling 😍💚❤️
අක්කෙ ඔයා five peaks එද්දී second peak එකේ හිටිය කොල්ලො තුනෙන් කෙනෙක් මම. ඔයා එන කොට අපි කලින් දා රෑ camping කරල බහින්න ලෑස්ති වෙනව. අපි ඔයා එක්ක කතා කලේ ගොඩක් වෙලා. ඔයා අපි එක්ක කතා කරල තමා third peak එකට යන්න second peak එකෙන් බහින්න ගත්තෙ. අපි first peak පැත්තට බැස්ස.
අනේ ඒ ඔයාලද 😍😍 මන් peaks පහටම ගියා . වෙලාව මදි වෙයි කියලා හිතුවෙ . ඒත් එන්න පුළුවන් වුනා
ඔව් ඔව් අපි තමා 😁 අපි ඉතින් බඹරැල්ලෙන් බස් එක අල්ලන්න ඕනෑ නිසා අනික් peak වලට ගියෙ නෑ. මොකද උදේ තේ හදද්දි , කෑම හදද්දි , ටෙන්ට් අස් කරද්දී කට්ටි තුනක් ආවා. එයාලා කතා කර කර හිටිය නිසා පරක්කු උනා.එතකොට ඔයා camping කලාද? මේකෙ තියෙන්නෙ නකල්ස් මැද දවස් 4 ක් කියල ? එතකොට camping කරලනෙ. එතකොට එන්න වෙලාව මදි උනා කිව්වෙ?
@SGayanFernando හ්ම්ම් 😐 අලුගල්ලෙන හිටියා 1st night ඊට පස්සෙ දවස් දෙකක් රෑ හිටියා kmp වාඩියේ...
Thaniyamada yanne
@@SasankaLakshara අක්කා තනියම යන්නෙ.
Super
Thank you 💚
Oya Yana thannam marama lassanae .parissamin yanna .b.s
ලස්සනයි ලංකාව හැම තැනක්ම වගේ 💚😍 ගොඩක් ස්තූතියි 💚💚
Elagata kohada yanna lasti
නියමයි අක්ක... ❤️❤️❤️
නංගි ගොඩක් ස්තූතියි 💚❤️😍
ඒක මරු..👌👌🧡
ගොඩක් ස්තූතියි ❤️💚😍
❤නියමයි
නියමයි අක්කා....💙💙
ගොඩක් ස්තූතියි 😍❤️💚
ශා මරු
Thank you 💚❤️🌿
Good ❤❤❤❤
Thank you soo much 💚💚💚
Wow 😍
Thank you ❤️💚😍
බලන්නත් බයයී මටනම් ඒ කැලේ
ම්ම්ම් 🥺💚
තනියෙන් යන එක ගොඩක් අවදානම් තනියෙන් යන්නෙ මොකක්ද අරමුන පරිස්සමින් නන්ගියෝ බුදු සරනයි
නිදහස ඒක වෙනම feeling එකක් ඒක හැමෝටම හරියන්නේ නෑ ඉතින් ස්තූතියි 😇💚
videos lassanai akki pluwnm hair ek black karanna ethakota oy thwth lassnata idi❤
Asai balanna
😇💚
Akki barida matath ohoma awella videuo ekak keranna yanna aasha hetenawa halo
❤️💚😇
Attami yanna ashi rayak pahan keranna
Math ekkan yannako. Matath asai me wage than wala ewidinna yanna.
ඔයාටත් ගිහින් බලන්න පුළුවන් ඉතින් 😇
ඔයා ලකේගල ගියෙ නැද්ද..
යන්න ඕන 💚😍😇
oya viyaddi kaddi vdo akata akathu karanna niyamaeii as aeii vedeta
💚💚💚
Parisshamen
ගොඩක් ස්තූතියි ❤️💚😇
Thama kollek thaniyama oya widiyata campin karala nane
Mmmm 😇💚 හැමෝටම තනියම ගමන් වලට ආස හිතෙන්නේ නෑ නේහ්.. මාත් යාලුවො එක්කත් යනවා ගොඩක් ගමන් 😇
භය හිතෙන්නෙ නැද්ද ?
නෑ 😇💚
😍🍃
❤❤❤
❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි 😍💚❤️
ටිකක් තේරුන්ගන්න බබෝ මන් කියන එක😢😢.මට බය ඔයා ගැන😢.පරිස්සමින්.මොකද මට ඔයා ඔනෙ.මට ඔයාව ගොඩක් වටිනවා ලමයෝ😢😢.එන්න මගෙ පන ලගට නලලට කිස් එකක් දෙන්න🥺.හරිනම් මෙච්චර දවසක ඔයාව පරිස්සමින් අරන් ගිය ඔයගෙ කකුල දෙකයි ඉඹින්න ඕනේ😢🥺😐.love you.bs mikh❤😢
😬😬😬
👍👍👍👍👍❤❤❤
බස් එකේ ඔතනට යන්නේ කොහොමද
නුවර - වත්තේගම - බඹරැල්ල 💚❤️
නුවර ඉදන් කෙලින්ම ගෝමරය බස් එකෙත් යන්න පුලුවන්. එත්කොට නගින්න බඹරැල්ල පාරෙන් නෙවෙ
හ්ම්ම්ම් 💚
❤❤❤🙏🙏🙏
Taniyenda yanne oya
ඔව් තනියම ගියේ මේක 💚
හොඳයි ඔයා ඔතනට යන විදිය කියන්නේ නැහැ , බස් එකේද පයින්ද ආවෙ කියලා කියන්න
බස් එකේ ඇවිත් trail එක පටන් ගන්න තැනට පයින් ආවේ 💚
Baya hithenava
අනේ 😐😐
මාත් එන්නමි
Yanna aashi
ගිහින් බලන්න ❤️💚😇
Taniyama yanna baa eten
පිස්සුද ගෑනියේ මැරෙන්නද යන්නේ තනියම 😡
අනේ ඉතින් 😁💚🫢
අහ් අක්කෙ, මම කලින් පාර කොමෙන්ට් කලෙ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලල නෙවෙ. මේ අද නිකමට ආයෙ බැලුවා. ඔයා 16:15 දි කියනවා නේද අපි ගැන. මම කලින් පාර බලද්දි ඒ කෑල්ල මට මග ඇරිලා. ඒකයි කලින් කොමෙන්ට් එකේ මම ඔක්කොම මතක් කරල දැම්මෙ, අපි තමා මුදුනෙ හිට්යෙ, ඔයා එක්ක කතා කලේ අපි කියල. අද තමා දැක්කෙ ඔයා වීඩීයෝ එකේ අපි ගැන කියල කියලා. 😍
ඒකනේ ඉතින් 😍💚 අහම්බෙන් හමුවෙයි ආයෙත් කොහෙදි හරි
@@kellatravel ඔව් ඔව් travel කරන අයනෙ... ආයෙත් හමුවෙයි... 🍃😍
අනිවාර්යයෙන් සහෝ 💚😍
Oya lasanai ake oyage whatsapp nombar danaco plz
💚😇
❤❤
❤️❤️💚
Thank you ❤️💚
නිර්භීත කමට, ස්වභාව ධර්මයට තියෙන ලැදිකමට respect කරනවා ඔයාට. පරිස්සමෙන්. තෙරුව
න් සරණයි !!
ගොඩක් ස්තූතියි 💚💚
නිර්භීත වෙන්න .හොඳ වගේම තනිව ගමන සමහර විට අවදානම් ..theruwan saranayi.
ගොඩක් ස්තූතියි 😍
යන්න ඉන්න ගමනක් .යන්න ඔිනි ම තැනක්. ලස්සනයි ❤ 👌🍀🌻
ඔව් හරි ලස්සනයි 💚
ගොඩක් ස්තූතියි 😍
පරෙස්සමින් ට්‍රැවල් කරන්න තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි 💚💚
Oyage video digatama blanawa ..eke podi happy ekak tiyenawa...❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි 💚💚
නියමයි
ගොඩක් ස්තූතියි 💚💚
Budu sarani !!!
ගොඩක් ස්තූතියි 💚❤️😍
මරු මරු නියමයි 💚🍃💦❤️
ගොඩක් ස්තූතියි 💚❤️😍
Suba gaman nangi oyata
ගොඩක් ස්තූතියි 💚💚
7:31 Love this place ❤ 😍
Thank you 💚💚
Video eka lassanata karanawa best hodata karan yamu
ගොඩක් ස්තූතියි 💚💚
මරු සජී❤❤
Thanks darling 😍💚❤️
අක්කෙ ඔයා five peaks එද්දී second peak එකේ හිටිය කොල්ලො තුනෙන් කෙනෙක් මම. ඔයා එන කොට අපි කලින් දා රෑ camping කරල බහින්න ලෑස්ති වෙනව. අපි ඔයා එක්ක කතා කලේ ගොඩක් වෙලා. ඔයා අපි එක්ක කතා කරල තමා third peak එකට යන්න second peak එකෙන් බහින්න ගත්තෙ. අපි first peak පැත්තට බැස්ස.
අනේ ඒ ඔයාලද 😍😍 මන් peaks පහටම ගියා . වෙලාව මදි වෙයි කියලා හිතුවෙ . ඒත් එන්න පුළුවන් වුනා
ඔව් ඔව් අපි තමා 😁 අපි ඉතින් බඹරැල්ලෙන් බස් එක අල්ලන්න ඕනෑ නිසා අනික් peak වලට ගියෙ නෑ. මොකද උදේ තේ හදද්දි , කෑම හදද්දි , ටෙන්ට් අස් කරද්දී කට්ටි තුනක් ආවා. එයාලා කතා කර කර හිටිය නිසා පරක්කු උනා.
එතකොට ඔයා camping කලාද? මේකෙ තියෙන්නෙ නකල්ස් මැද දවස් 4 ක් කියල ? එතකොට camping කරලනෙ. එතකොට එන්න වෙලාව මදි උනා කිව්වෙ?
@SGayanFernando හ්ම්ම් 😐 අලුගල්ලෙන හිටියා 1st night ඊට පස්සෙ දවස් දෙකක් රෑ හිටියා kmp වාඩියේ...
Thaniyamada yanne
@@SasankaLakshara අක්කා තනියම යන්නෙ.
Super
Thank you 💚
Oya Yana thannam marama lassanae .parissamin yanna .b.s
ලස්සනයි ලංකාව හැම තැනක්ම වගේ 💚😍 ගොඩක් ස්තූතියි 💚💚
Elagata kohada yanna lasti
නියමයි අක්ක... ❤️❤️❤️
නංගි ගොඩක් ස්තූතියි 💚❤️😍
ඒක මරු..👌👌🧡
ගොඩක් ස්තූතියි ❤️💚😍
❤නියමයි
ගොඩක් ස්තූතියි 💚💚
නියමයි අක්කා....💙💙
ගොඩක් ස්තූතියි 😍❤️💚
ශා මරු
Thank you 💚❤️🌿
Good ❤❤❤❤
Thank you soo much 💚💚💚
Wow 😍
Thank you ❤️💚😍
බලන්නත් බයයී මටනම් ඒ කැලේ
ම්ම්ම් 🥺💚
තනියෙන් යන එක ගොඩක් අවදානම් තනියෙන් යන්නෙ මොකක්ද අරමුන පරිස්සමින් නන්ගියෝ බුදු සරනයි
නිදහස ඒක වෙනම feeling එකක්
ඒක හැමෝටම හරියන්නේ නෑ ඉතින්
ස්තූතියි 😇💚