වැඩි වැඩ නැතිව බිස්කට් 20 න්, මාරි බිස්කට් කැරමල් පුඩිමක් / Biscuit Caramel Pudding | No Oven Easy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 64

  • @kevinsenavirathna6227
    @kevinsenavirathna6227 2 ปีที่แล้ว +6

    මමත් මේක හදන ගමන් , ගොඩක් ස්තූතිය නැන්දෙ 😁❤

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว +2

      දැක්කේ පහුවෙලා රසට අවද

  • @mazeeramisbah653
    @mazeeramisbah653 15 ชั่วโมงที่ผ่านมา

    Sugar syrup pudding eka haduwata passe unuwenma thiyena syrup wakkaranna puluwanda akka pudding eka udata

  • @RavindyaDewmini
    @RavindyaDewmini หลายเดือนก่อน +2

    Koppayak kiyanne කොච්චරkda akke

  • @Kavi97-p3l
    @Kavi97-p3l 3 ปีที่แล้ว +2

    anr carmel ekt unuwthur dpuwm gal unane thenin thena toffe wgw

  • @ChaminduDesilva-sl3wn
    @ChaminduDesilva-sl3wn 2 หลายเดือนก่อน +2

    Math haduwa harima rasai❤

  • @gamageiajith395
    @gamageiajith395 ปีที่แล้ว +2

    Pol kiri barida

  • @maduwanthisathsarani5511
    @maduwanthisathsarani5511 3 ปีที่แล้ว +6

    මාත් මේක හැදුවා.. රසම රසයි 💝😋😋

    • @CookingwithWife
      @CookingwithWife  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ♥♥

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 7 หลายเดือนก่อน +2

    Thank you so much
    Soft and Sweet
    So very Eesy

  • @shanikarajapaksha3894
    @shanikarajapaksha3894 3 ปีที่แล้ว +1

    Shok නියමයිනේ

  • @vinithafernando965
    @vinithafernando965 ปีที่แล้ว +1

    Math heduwa godak rasata awa

  • @malikashyamali3992
    @malikashyamali3992 3 ปีที่แล้ว +2

    Niyamai👍👍👍

  • @weersooriyaimesh1355
    @weersooriyaimesh1355 3 ปีที่แล้ว +1

    Niyamai

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +1

    Harima lassanai akke...oya gena recipe harima lesi pahasuwen hoyaganna puluwan dewal walin..eka watinwa akke me kaleta... thanks oyata .🙏🥰

    • @CookingwithWife
      @CookingwithWife  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නංගී ඔයාගේ අදහස් වලට වලට අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ♥

    • @menakamadushani4211
      @menakamadushani4211 3 ปีที่แล้ว +1

      @@CookingwithWife මන් මේක හදනවා අක්කා ළගදීම 4 ටෝස් ඒවන්නම් ඔයාට..🥰

    • @CookingwithWife
      @CookingwithWife  3 ปีที่แล้ว

      Hariii sure ekatama ewanna❤

  • @jayanisilva9270
    @jayanisilva9270 3 ปีที่แล้ว +1

    අවන් එකේ පුලුවන්ද

  • @kamalsiri
    @kamalsiri 2 หลายเดือนก่อน +1

    Thank you ❤

    • @CookingwithWife
      @CookingwithWife  25 วันที่ผ่านมา

      😃♥️♥️♥️♥️♥️🙋

  • @ManjulaGayani-q8h
    @ManjulaGayani-q8h หลายเดือนก่อน +1

    Kiti piti danna barida

    • @CookingwithWife
      @CookingwithWife  25 วันที่ผ่านมา

      පුළුවන් කරලා බලන්න🧐❤️

  • @prasanganiroshan83
    @prasanganiroshan83 3 ปีที่แล้ว +1

    Polkiri walin berida

  • @nayaniweerasooriya3442
    @nayaniweerasooriya3442 3 ปีที่แล้ว +1

    Great 🙏👍

  • @gamageiajith395
    @gamageiajith395 ปีที่แล้ว +1

    Kiripiti wali bariida

  • @maladesilva9819
    @maladesilva9819 7 หลายเดือนก่อน +1

    Ane meka dakkama harima asa hithuna , mn hamadamath haduwe Milkmaid use karalayi .meka aniwa hadanna oni..oya me use kale mari eke පොඩි බිස්කට් ekada nathnm ලොකු බිස්කට් ekada kiyanna plz ..e wagema me cake tray eke size ekath kiyanna plz ..thank you dear ❤

    • @CookingwithWife
      @CookingwithWife  7 หลายเดือนก่อน +1

      Me podi biscuits size eka palala agal 6 usa 1.5 wage dear

    • @maladesilva9819
      @maladesilva9819 7 หลายเดือนก่อน

      @CookingwithWife thank you so much dear .oni deyak kiyala mn meka eye haduwa biscuits 20 k dala , harima rasata soft ekata tibba ,so happy , Sunday dane gedaraka geniyanna lokuwata hadannayi inne heta .thank you dear 😘 ♥️

  • @anjaleedinushika3049
    @anjaleedinushika3049 2 ปีที่แล้ว +1

    දැන් හදනවා... ඔයාලටත් අරන් එන්නම්...🥰😋😋😋

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      එකනම් නියමයි 😍

  • @deepthijayasooriya663
    @deepthijayasooriya663 3 ปีที่แล้ว +1

    Thanks

  • @kavindunuwan6004
    @kavindunuwan6004 3 ปีที่แล้ว +1

    ශීතකරණයේ thiyannama onada..?

    • @CookingwithWife
      @CookingwithWife  3 ปีที่แล้ว

      ශීතකරණයේ තිබ්බොත් මේක ගොඩාක් රසයි උණුවෙන් වුණත් ඔයාට කන්න පුළුවන්😍

  • @imashalakshani4308
    @imashalakshani4308 3 ปีที่แล้ว +1

    Sini cup ekak kiyanne gram kiyakda

  • @nuwankalubowila8564
    @nuwankalubowila8564 3 ปีที่แล้ว +1

    Pitiwalin hadanawanam pitikopamana pramanayak pawichchi kala yuthuda 😍😍😋😋

    • @CookingwithWife
      @CookingwithWife  3 ปีที่แล้ว +1

      ඔයාට මේකට කිරි පිටි මේස හැඳි 6 ක් වතුර මිලි ලීටර් 400 හොඳින් දියකරලා එකතු කරගන්න පුළුවන් හදලා බලලා අපටත් කියන්න අමතක කරන්න එපා

  • @denethadithya2131
    @denethadithya2131 2 ปีที่แล้ว +2

    math me hadana gaman inne

    • @CookingwithWife
      @CookingwithWife  2 ปีที่แล้ว

      ඔයා හදලා රස මටත් කියන්න 😊

  • @sumindasampath8897
    @sumindasampath8897 3 ปีที่แล้ว +2

    Maru

    • @CookingwithWife
      @CookingwithWife  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි අපිත් එක්ක දිගටම ඉන්න ඔයාලට දිනපතාම මෙවැනි වීඩියෝ බලාගන්න පුළුවන් @cooking with wife

  • @saranisuboda2274
    @saranisuboda2274 3 ปีที่แล้ว +2

    පිටි කිරි දාන්න පුලුවන් ද

    • @CookingwithWife
      @CookingwithWife  3 ปีที่แล้ว +1

      Puluwan ♥

    • @saranisuboda2274
      @saranisuboda2274 3 ปีที่แล้ว

      @@CookingwithWife thank you ♥️♥️♥️

    • @CookingwithWife
      @CookingwithWife  3 ปีที่แล้ว +1

      ඔයාට මේකට කිරි පිටි මේස හැඳි 6 ක් වතුර මිලි ලීටර් 400 හොඳින් දියකරලා එකතු කරගන්න පුළුවන් හදලා බලලා අපටත් කියන්න අමතක කරන්න එපා

  • @shehangiima1266
    @shehangiima1266 3 ปีที่แล้ว

    Meka kochchara dawasak wage thiya gana puluwnda ?

  • @erangikawickramathilaka3302
    @erangikawickramathilaka3302 3 ปีที่แล้ว +2

    😋😋❤️

  • @sachinimadushani8242
    @sachinimadushani8242 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @prasanganiroshan83
    @prasanganiroshan83 3 ปีที่แล้ว +1

    Godak rsai

    • @CookingwithWife
      @CookingwithWife  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏🏻

  • @pathminipathmini8053
    @pathminipathmini8053 3 ปีที่แล้ว +1

    මෙම පුඩිම බිත්තර නැතිව හදන්න බැරිද?

    • @CookingwithWife
      @CookingwithWife  3 ปีที่แล้ว +1

      Puluwan hadana widiha vedio ekak karannam thanka 👍

  • @indraattanayake6646
    @indraattanayake6646 3 ปีที่แล้ว +1

    Thanks