ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Mama හැදුවා mee kariya .....සුපිරියක්... පට්ට රසයි...
🥰😍
හොඳම රෙසපියක් ❤❤❤ ඔබට නිරොගි සම්පත් ලෙබෙවා
අල කපලා දාලා තිබ්බ භාජනය ලස්සනයි චෙෆ් ...බුදු සරණයි ...❤❤❤
🥰👍❤️
Me recipe Eka balan mn del bedala heduwa.❤
ස්තුතියි දුව.රැකියාවක නිරත වෙලා ඉන්න අපිට ගොඩක් වටිනවා.
මමත් මේ ක්‍රමයට අල බැදුම හදල තියනව හරිම රසයි ❤
Man kamathima chef oya හරිම simple kama haroma rashi man හදන්නේ ඔයාගෙ recipe balan
❤️😍👍
රසයි කෙල්ලෙ මම කලෙයක් රට ඉන්නෙ මට ගැලෙපෙනම කැමක් තෙරැවන් සරණයි ඔයාට 🎉🎉🎉🙏🙏🙏👍👍👍🔥🔥🔥❤❤❤
Cheff dear darling...oyage recipes harima pahadili..mag aniwaryen hadanawa.Harima asawen balanawa mag chamel eka.God bless you Cheff.
අනේ බොහොම ස්තුතියි..🥰😍
තනියම ඉන්න අපිට හරිම වටිනවා හැමදාම උයන්න ඕනෙ නැහැ ..බුදුසරණයි දුව .......💕
❤️😍🥰
Short and sweet recipe. Thank you very much sister. 🌹🌹🌹🌹🌹👍🏼
Thank you for sharing this delicious recipe..can’t wait to try this out. and your recipes never goes wrong. One again thank you chef Shani ❤ 🤗
Thank you so much for this kind words..🥰
@@cookingwithchefshani my pleasure chef 💖
මගේ දුව ඉන්නේ ඩුබායි එයාට හදලා යවන්න ඕනි. Thank you chef . My daughter loves your recipes
Thank you so much..❤️🥰
2:23
Very useful recipe 😊Thank you sis❤
😍🥰
Thankyou.chef mata kiyala dennako uthsawayakata hadanna puluwan vidihe narak wennathuwa godakwela thiyaganna puluwan nudles akak hadana vidiha..
ආසාවෙන් බලන් හිටියා ඔයාගෙ recepy එකක් එනකන්...Thank you for this mouth watering fry.. ❤❤❤
recepy newi recipe LOL
@@thila I posted it for the chef not for you...ok.
@@niroshahewawasam3211 whom you are commenting to doesn't and shouldn't make a difference in spellings.
Wow super sonic fantastic yummy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗
Most welcome 😊
Chefge recipes hariyatama hadanna Puluwan. Thank you so much
නියමයි චෙෆ් thanks❤❤❤
👍😍🥰
My mother in-law used to make the deviled potatoes same as this and it was so yummy. Thanks chef for sharing this tasty recipe and refreshing my memory ❤
මමත් දැක්ක කෙනෙක් අල බැදුම ඉල්ලලා තිබුන, අද දවස වෙනකොට vedio එක upload කරල .හරිම සතුටුයි ඔබතුමිය ගැන .බොහොම ස්තුතියි . වටින vedio ekak ❤
මට වෙලා තිබ්බොත් ඉතින හදල දෙනවා..🥰❤️
@@AjithBandara-qq3wc අනේ ඔව්.මන් ඊයෙ කමෙන්ට් එකක් දැම්මෙ😊
Thank you nangi❤ Melbourne wala inna mage duwati puthata i yawanna puluwan kama jathi bala bala hitiye ❤❤
👍🥰😍
ස්තුතියි දකිනකොට ආසයි
Thank you very much chef ❤
You are most welcome
ස්තූතියි චෙෆ්.ඊයෙ ඉල්ලපු දේ අද දාල .හදල රස කියන්නම්කො😘😘❤❤
ඒකනෙ..🥰❤️
Miss cake ekak icing karala pita ratakata yawanna puluwanda poddak yawanna widiya cake ekata Danna Oni DeWal pahadili karala denawada
😂😂ඇත්තටම රසයි.🎉🎉🎉❤❤
හොය හොය හිටපු රෙසිපියක්
Meweni aluth adahas denawata bohoma sathutui hadala balannam sthuthi.
මිස් අල airfrier එකට දාල හදන්න පුළුවන්ද, ස්තූතියි
Thank you chef
අනේ සෝයි ඒ අල බැදුම ගොඩාක් වටිනව ගොඩාක් තෑන්ක්ස් නංගි මම අර බිත්තර කරි එක හැදුව ඒක මාරම මාරම රසයි අපෙ දුව ඔයාට තෑන්ක්ස් කියන්න කිව්ව ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️👍👍👍👍🥰🥰🥰🌺🌺
අනේ හරිම සතුටුයි අක්කෙ..🥰
Thank you ❤❤❤❤❤
You are so welcome..🥰
Thanks so mach.❤❤🙏🙏🌹🌹
Thank you too..😍🥰
As usual an excellent recipe 😋. Do you use lime or tamarind, or avoid both?
Certainly, if you would prefer to do so, that is not an issue. I did not add any.❤️🥰
Thank you so much 🎉🎉🎉
Thank you nanga ❤❤😊
🥰😍👍
Thank You
😍❤️
I hv tried most of ur recipes . Everything came out well . Thanks chef.
මම තව රටකජු ටිකකුත් බැදලා එකතුකරනවා
Oya vedio honda pahali kirimak wage aneashya kale gane nh.e nisa harima asai balanda
😍😍ගොඩාක් ස්තුතියි
Thankyou
කල් තියාගන්න පුළුවන් විදියට ඉස්සෝ, දැල්ලෝ හදන විදිහ කියලා දෙන්නකෝ
❤ thank
Nangi rice walata sesemi oil danawada.(thala thel)
ස්තූතියි ඔයාට.❤
tres leches cake ekk hdn hti kiyl dennko chef.
Vegetable BBQ recipes tikak danna. Pl
❤️🥰
🎉🎉🎉❤❤❤
💜😍
😍❤
👍😍
❤❤
Ala tika dawasa dekak yana kota pegenne nada ?
ටික දවසක් නෙමේ , එවෙලෙම පෙඟෙනවා, එහෙම ක්‍රිස්පි ගතියට තියෙන්න හදන කෑමක නෙමේ..🥰
6:15 6:15
👍❤️❤️
❤️😘😘
❤♥️♥️💐
❤️💐
රස පාටයි හදලා කියන්නම්
👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️
අල ටිකට කහ දාල කලවම් කරපු භාජනය ගත්තේ කොහෙන්ද කියල දාන්න මට පුතාට කියල ගන්න පුළුවන් එයා ඉන්නේ මෙල්බන්වල කරුනාකර තැන දාන්න ඔය ඇතිලි මම සොය සොයා හිටියේ
ඇත්තටම ඒක මං ගාව අවුරුදු 10 කටත් වඩා කලින් ඉඳන් තිබ්බ එකක්. මටම මතක නෑ ගත්ත තැනක්. පුතාට කියන්න Harris Scarfe එකේ වගේ බලන්න කියල. මං ගොඩක් දේවල් ඒකෙන් ගන්නෙ.❤️
අල හෝදද්දි වතුර ගැවෙනවනේ
මම මේ විදිහට හදලා පුතාට යවනවා. එයා මාස 2-3ක් තියාගෙන කනවා. හැබැයි මම අල ග්‍රේට් කරලා බැදගන්නෙ, කෑලි කපලා නෙමෙයි
අල බදිනකොට ලුණු දැම්මොත් මොකද වෙන්නේ කියන්නකෝ... ❤❤❤
මොකුත් වෙන්නෙ නෑ..තෙල් එකට ලුණු එකතු වෙනවා වගේම පස්සෙ ආපහු ලුණු දාද්දි වැඩි වෙන්නත් පුලුවන්. දැම්මා කියල ලොකු අවුලකුත් නෑ..❤️
@@cookingwithchefshani ස්තුති ඔයා ට ❤
දැන් අර ඉතුරු තෙල් ටික ව්සි කරනවද..😮
🤣🤣 උදේට උදේට ටික ටික බොන්න කියල බැලුවෙ..🤣🤣
@@cookingwithchefshani හා ඒක හොදයි 😑
@@sithmimuthukawindi2807 මම හැමදාම වගේ බදින වැඩ කරන්නෙ නෑ.මේ වගේ තෙල් ටිකක් රත් කරගත්තම වැඩ ගොඩක් ගන්නවා. මේ ගමන්ම කරවිල බදිනවා, පපඩම් , මිරිස් වගේ දේවලුත් බැදල තියාගන්නවා එහෙම තමයි. වෙලාවකටනන් ඉතින් අසිහියෙනුත් වැඩිපුර තෙල් වක්කරගන්නවා..☺️
@@cookingwithchefshani ඒක හොද වැඩක්..
තෙල් වලින් එක පාරක් දෙපාරක් පාවිච්චි කරාට කමක් නෑ ඕනාවට වැඩිය පරන තෙල් කන හින්දා තමයි ලංකාවේ අයට බයානක රෝග හැදෙන්නේ
Thank you chef.
Thanks chef
Thank you ❤
❤❤❤👍
❤❤❤❤
Thank you very much ❤❤❤
Thank you 💕🌹
❤❤❤
Mama හැදුවා mee kariya .....සුපිරියක්... පට්ට රසයි...
🥰😍
හොඳම රෙසපියක් ❤❤❤ ඔබට නිරොගි සම්පත් ලෙබෙවා
අල කපලා දාලා තිබ්බ භාජනය ලස්සනයි චෙෆ් ...බුදු සරණයි ...❤❤❤
🥰👍❤️
Me recipe Eka balan mn del bedala heduwa.❤
ස්තුතියි දුව.රැකියාවක නිරත වෙලා ඉන්න අපිට ගොඩක් වටිනවා.
මමත් මේ ක්‍රමයට අල බැදුම හදල තියනව හරිම රසයි ❤
Man kamathima chef oya හරිම simple kama haroma rashi man හදන්නේ ඔයාගෙ recipe balan
❤️😍👍
රසයි කෙල්ලෙ මම කලෙයක් රට ඉන්නෙ මට ගැලෙපෙනම කැමක් තෙරැවන් සරණයි ඔයාට 🎉🎉🎉🙏🙏🙏👍👍👍🔥🔥🔥❤❤❤
Cheff dear darling...oyage recipes harima pahadili..mag aniwaryen hadanawa.
Harima asawen balanawa mag chamel eka.
God bless you Cheff.
අනේ බොහොම ස්තුතියි..🥰😍
තනියම ඉන්න අපිට හරිම වටිනවා හැමදාම උයන්න ඕනෙ නැහැ ..බුදුසරණයි දුව .......💕
❤️😍🥰
Short and sweet recipe. Thank you very much sister. 🌹🌹🌹🌹🌹👍🏼
Thank you for sharing this delicious recipe..can’t wait to try this out. and your recipes never goes wrong. One again thank you chef Shani ❤ 🤗
Thank you so much for this kind words..🥰
@@cookingwithchefshani my pleasure chef 💖
මගේ දුව ඉන්නේ ඩුබායි එයාට හදලා යවන්න ඕනි. Thank you chef . My daughter loves your recipes
Thank you so much..❤️🥰
2:23
Very useful recipe 😊
Thank you sis❤
😍🥰
Thankyou.chef mata kiyala dennako uthsawayakata hadanna puluwan vidihe narak wennathuwa godakwela thiyaganna puluwan nudles akak hadana vidiha..
ආසාවෙන් බලන් හිටියා ඔයාගෙ recepy එකක් එනකන්...Thank you for this mouth watering fry.. ❤❤❤
recepy newi recipe LOL
@@thila I posted it for the chef not for you...ok.
@@niroshahewawasam3211 whom you are commenting to doesn't and shouldn't make a difference in spellings.
Wow super sonic fantastic yummy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗
Most welcome 😊
Chefge recipes hariyatama hadanna Puluwan. Thank you so much
නියමයි චෙෆ් thanks❤❤❤
👍😍🥰
My mother in-law used to make the deviled potatoes same as this and it was so yummy. Thanks chef for sharing this tasty recipe and refreshing my memory ❤
මමත් දැක්ක කෙනෙක් අල බැදුම ඉල්ලලා තිබුන, අද දවස වෙනකොට vedio එක upload කරල .හරිම සතුටුයි ඔබතුමිය ගැන .බොහොම ස්තුතියි . වටින vedio ekak ❤
මට වෙලා තිබ්බොත් ඉතින හදල දෙනවා..🥰❤️
@@AjithBandara-qq3wc අනේ ඔව්.මන් ඊයෙ කමෙන්ට් එකක් දැම්මෙ😊
Thank you nangi❤ Melbourne wala inna mage duwati puthata i yawanna puluwan kama jathi bala bala hitiye ❤❤
👍🥰😍
ස්තුතියි දකිනකොට ආසයි
Thank you very much chef ❤
You are most welcome
ස්තූතියි චෙෆ්.ඊයෙ ඉල්ලපු දේ අද දාල .හදල රස කියන්නම්කො😘😘❤❤
ඒකනෙ..🥰❤️
Miss cake ekak icing karala pita ratakata yawanna puluwanda poddak yawanna widiya cake ekata Danna Oni DeWal pahadili karala denawada
😂😂ඇත්තටම රසයි.🎉🎉🎉❤❤
හොය හොය හිටපු රෙසිපියක්
Meweni aluth adahas denawata bohoma sathutui hadala balannam sthuthi.
මිස් අල airfrier එකට දාල හදන්න පුළුවන්ද, ස්තූතියි
Thank you chef
අනේ සෝයි ඒ අල බැදුම ගොඩාක් වටිනව ගොඩාක් තෑන්ක්ස් නංගි මම අර බිත්තර කරි එක හැදුව ඒක මාරම මාරම රසයි අපෙ දුව ඔයාට තෑන්ක්ස් කියන්න කිව්ව ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️👍👍👍👍🥰🥰🥰🌺🌺
අනේ හරිම සතුටුයි අක්කෙ..🥰
Thank you ❤❤❤❤❤
You are so welcome..🥰
Thanks so mach.❤❤🙏🙏🌹🌹
Thank you too..😍🥰
As usual an excellent recipe 😋.
Do you use lime or tamarind, or avoid both?