MUSIC FAMILY NONSTOP 2022 - | මියුසික් ෆැමිළි || Passa Passa Instrumental Music Nonstop ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #musicfamily @musicfamilysl @MusicFamilySL
    Passa Passa Instrumental Music Nonstop
    ----------------------------------------------------------
    පිදුම.........................
    මුල් ගීත නිර්මාණයන්ට දායකත්වය දුන් සැමට
    ----------------------------------------------------------
    මෙම ගීතයේ සියළුම අයිතීන් ඉහත සදහන් මහත්ම මහත්මීන් සතු වන අතර, කතෘ අයිතීන් සුරැකෙන ලෙස ඉදිරිපත් කර ඇත. යම් ආදායමක් ලැබුවහොත් ඔවුන් වෙතද ස්වයංක්‍රීයව බෙදී යන ලෙස සකසා ඇත. යම් අතපසුවීමක් සිදුවී ඇතිනම් කොපිස්ට්‍රයික් යොදන්නේ නැතිව 0773308684 මාගේ අංකයට දැනුම්දීමට ඉතා කාරුණික වන ලෙස ඉල්ලා සිටිමි.
    MusicFamily ----------------------------------------
    Nisha Gamage (Mother)
    Dilushara Gamage (Father)
    Sathsara Gamage (Sun) Keyboard Podda
    Methsara Gamage (Sun) Pad Podda
    New Music arraignments, Arranger Keyboard Style, Expansion, Audio Mixing, Video editing, Graphic Design by DILUSHARA RUWAN GAMAGE

ความคิดเห็น • 143

  • @erandawickramarathne8933
    @erandawickramarathne8933 ปีที่แล้ว +5

    බොරුවට බබල්ගම් එකක් කාලා දගලන අය අතරෙ මෙන්න දෙයක් ඉගනගෙන එලියට එන්න හදන පොඩිඩො❤️
    අම්මයි තාත්තයි ගොඩාක් හොදයි.හොද ගමනක් යන්න ලැබෙන්න කියලා පතනවා❤️❤️❤️❤️

  • @chamikagayan
    @chamikagayan ปีที่แล้ว +6

    සුභ අනාගතයක් වේවා ලොකු පුතා .. අද තමයි සිංදුවක් ඇහුවේ ඔයාගේ.. ජයවේවා බුදුසරණයි

  • @chandanawijekumara545
    @chandanawijekumara545 ปีที่แล้ว +2

    සංගීත ය ..හදාරපු .. එවුන් ..
    අර මැදිරිගිරිය ..කරන බොරැව වගේද

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි... මහත්තයා ඇයි මොකුත් දාන්නේ නැත්තේ....? අයෙත් සෙරම කට්ටිය අසනිප වෙලාවත්ද මම ස්වාමින් වහන්සනමක් ....

  • @arunajayawardena9219
    @arunajayawardena9219 ปีที่แล้ว +5

    පැටවු දෙන්නගේ වැඩ පට්ටටට....

  • @upulnishantha6889
    @upulnishantha6889 ปีที่แล้ว +6

    ලස්සනයි තත්සර,ආන්ටිත් ලස්සනටම කිව්වා,සවිත් මල්ලිත් ලස්සනට කලා,අංකලුත් අමතක කරන්න බෑ. . බුදු සරණයි ඔායාල හතර දෙනාටම.මම දසුන්

    • @upulnishantha6889
      @upulnishantha6889 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MusicFamilySL
      @MusicFamilySL  ปีที่แล้ว

      ස්තුතියි පුතා ❤️❤️

    • @gayaniroopika6807
      @gayaniroopika6807 5 หลายเดือนก่อน

      අංකල්ගෙ drums playing පට්ට....❤❤මම music familyරසිකයෙක්..

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 ปีที่แล้ว +8

    ලස්සනයි ලොකු පුතාගේ කටහඩ අදයි මම ඇහුවේ පුතා තෙරුවන් සරනයි

    • @uduweriyamaho6398
      @uduweriyamaho6398 ปีที่แล้ว +1

      තව තවත් පුතාට හැකියාව ලැබේවා.. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය රැකවරණය ලොකු පුතා චූටි පුතා ඇතුළු ඔබ සැම දෙනාට සැලසේවා

    • @MusicFamilySL
      @MusicFamilySL  ปีที่แล้ว

      thank u.....

  • @maliyabongo5298
    @maliyabongo5298 ปีที่แล้ว +1

    Me podi kollan2 nnage hakiyawa mata ihatath udin watinawa.......❤❤❤❤❤❤

  • @TharaTharanga-wn3gk
    @TharaTharanga-wn3gk 6 หลายเดือนก่อน

    අම්මප ඇබැහිවෙනසුලුයි තමයි..😍😍😍ගින්දර.. ❤️‍🔥සුපිරි...එල.. බුදුසරනයි හතර දෙනාටම...ජයවේවා...🤟🤟🤟👍❤️‍🔥

  • @pradeepkumara9061
    @pradeepkumara9061 ปีที่แล้ว +2

    ලස්සන පැමිලි පවුලක් ⁣ලස්සනයි පොඩිඩලාදෙනගෙ කටහඩ තෙරැවන් සරණයි තවතවත් මෙ ලස්සන පැමිලි සංගිත කන්ඩායටම දිර්ගායුස ලැබෙිවා

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 ปีที่แล้ว +1

    Patta👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว +2

    Shaaa ලොකු පුතේ ලස්සනයි theruwan saranai

  • @nimsaraaththanayaka7032
    @nimsaraaththanayaka7032 ปีที่แล้ว +1

    වයස කියද කිබොඩ් player ge

  • @prasannaprasanna2007
    @prasannaprasanna2007 ปีที่แล้ว +1

    ඇස් වහත් නැ කට වහක් නැ එල කිරි

  • @niroshi5943
    @niroshi5943 ปีที่แล้ว +3

    ලස්සනම ලස්සනයි ලොකු පුතේ ගොඩාක් ලස්සනයි මාත් ගොඩාක් ආසාවෙන් හිටියෙ ඔයාගෙ සිංදු අහන්න ❤️❤️❤️❤️❤️

    • @MusicFamilySL
      @MusicFamilySL  ปีที่แล้ว +1

      ස්තුතියි 🙏🙏

  • @tharangadikkumbura
    @tharangadikkumbura ปีที่แล้ว +3

    එල එල , දෙනව ලෙසටම....ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +3

    බුදුසරණයි ඔයාලගේ පෞලටම 🙏🏾❤️❤️❤️❤️

  • @sadaruwansenarathbandara1638
    @sadaruwansenarathbandara1638 ปีที่แล้ว +1

    Lasanai godak adarei.oylata.dalada samindu pihitai aswahak katawahak nowedawa

  • @damiththaranga4574
    @damiththaranga4574 ปีที่แล้ว +2

    ළස්සනයි ඔයාලගෙ වැඩේ...තාත්තත් සින්දුවක් කිව්ව නම් තවත් හොඳයි..අම්ම නම් කොහොමත් දක්ෂයි...පොඩි පැටව් දෙන්න නියමයි..සුබ පතනව..ඔයාලට කලාලොවේ දිගු ගමනක් යන්න..ඒත් මගෙ පුතාල ඔයාල ඉගෙනගන්න එක අතපසු කරන්න එපා...ඒක අංක 1 වෙන්න ඕනි...මොකද පුතේ මේ රටේ කළා කාරයො හැමදාම හිඟන්නො වගේ නිසි වටින කම නෑ...කවුරුත් උදව් කරන්නෙත් නෑ....ඕකයි තත්වෙ...ඔයාලගෙ ඔය ගෲප් එකට එනවුන්ස් කරන්නත් පුතෙක් පුරුදු වෙන්න එතකොට අංග සම්පූර්ණයි...අපේ පව්ලෙ අය එනවුන්සින් කරන්නෙ..♥️♥️♥️♥️.සුබ පතනව නංගි මල්ලි පුතාල ඔයාල ඔක්කොටම..බුදු සරණයි ...!!!!

    • @MusicFamilySL
      @MusicFamilySL  ปีที่แล้ว

      ස්තුතියි අයියේ....

  • @gayaniroopika6807
    @gayaniroopika6807 5 หลายเดือนก่อน

    Loku putha නං මාරම දක්ෂයි...🔥💗💗🇱🇰🇱🇰❤❤

  • @UserUser-vt8zd
    @UserUser-vt8zd ปีที่แล้ว +2

    අනේ ඔයලා හතර දෙනාටම බුදු සරනයි හරිම ලස්සනයි ජයවේවා ❤️💃💃💃

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +3

    බුදු සරණයි දෙවි පිහිටයි පුතාලා දෙන්නටයි ඔය දෙන්නටයි හරිම ලස්සනයි

    • @MusicFamilySL
      @MusicFamilySL  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @teransjayatissa2618
    @teransjayatissa2618 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම

  • @madushankaniroshanrathnaya5056
    @madushankaniroshanrathnaya5056 ปีที่แล้ว +1

    Supiri

  • @ranjithmadarasinha411
    @ranjithmadarasinha411 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @achinthaiduranga
    @achinthaiduranga ปีที่แล้ว +1

    😄😄😄😄😄👍👍👍👍❤️❤️❤️❤️

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    හරිම ආසාවෙන් හිට්යෙ පුතා ගෙන් ගීතයක් අහන්න බොහොම ස්තූතියි පැට්‍ යා ඔයාට ☘️🏵️💮🌼🌻🌱 ලස්සනයි වාදනය 🌱🌻🌼💮🏵️☘️ 🦋🐔️🐤🕊️🐇☘️🌱

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 ปีที่แล้ว +1

    Lassanai putage hada budusaranai devipihitai

  • @DineshMadushanka-zl2uy
    @DineshMadushanka-zl2uy ปีที่แล้ว +1

    las sanai❤

  • @niroshimagamage7864
    @niroshimagamage7864 ปีที่แล้ว +1

    ඔයාලගේ වීඩියෝ එකක් ආව ගමන් බලනවා. හරිම ලස්සනට පොඩ්ඩො දෙන්නයි අක්කයි සිංදු කියනවා . පුංචි පවුල හරිම ලස්සනයි. ගමගේ අයියාගෙනුත් සිංදුවක් බලාපොරොත්තු වෙනවා. බුදුසරණයි හැමෝටම.

    • @MusicFamilySL
      @MusicFamilySL  ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩක්...

  • @damithsusantha5208
    @damithsusantha5208 ปีที่แล้ว

    💪💪💪💪💪💪👍👍👍👍👍👍🎤🎤🎤🎤🎤🎤🎤🎤💕💕💕💕💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️Budusarani

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 ปีที่แล้ว +2

    චුට්පුතාත් හොදයි ගොඩාක් ලස්සනයි පුතාගේ කටහඩත් චුට්පුතාටත් ආසිර්වාද කරනවා පුතාගෙත් හැකියාවන් තව තවත් වැඩිදියුනු කරගන්න ලැබේවා

  • @gayaniroopika6807
    @gayaniroopika6807 5 หลายเดือนก่อน

    Drums playing topp...❤️‍🔥👌👌👌👌👌

  • @ruwankumara494
    @ruwankumara494 ปีที่แล้ว

    4 DENATAMA DEVI PIHITAI BUDUSARANAI ❤️❤️❤️👍👍💕👍💕👍

  • @prasadsampath7252
    @prasadsampath7252 ปีที่แล้ว

    Harima ලස්සනයි bs dp❤️❤️❤️

  • @rasikalasanti9999
    @rasikalasanti9999 ปีที่แล้ว +1

    Niayamai putha niyamai.it's verry grate.

  • @punsisiyenuli617
    @punsisiyenuli617 ปีที่แล้ว +2

    නියම වැඩක් හිරුන් සුබ පැතුම් 💕

  • @tharangatharanga5526
    @tharangatharanga5526 ปีที่แล้ว

    Loku puthaga kata hada ලස්සනයි

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha ปีที่แล้ว

    බලන්න එපා කිව්ව නිසා බැලුවෙ නැති මම

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 ปีที่แล้ว

    Anunge opadupa hoya hoya.ehemath nethnam rupa pettiyata jiwithema sinna karala inna gobbayanta hoda adarsayak...desapaluwantama bena bena hitiyoth me senasima labanna puluwanda?lowen ekek eka deyakata wei samatha kiyanne boruwak nemene

  • @thisaradeneth4045
    @thisaradeneth4045 ปีที่แล้ว +3

    මරු 👌

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 ปีที่แล้ว +1

    👍 👍 👍 👍 👍 👍 👍

  • @gayaniroopika6807
    @gayaniroopika6807 5 หลายเดือนก่อน

    පොඩ්ඩෝ....👌මරු ඈ....😘😘😘

  • @samanthi1298
    @samanthi1298 ปีที่แล้ว

    Budu saranai puthala dennatath ammatai thaththatayi jayawewa

  • @slvillag1827
    @slvillag1827 ปีที่แล้ว +1

    Ekanam mare maru supir

    • @MusicFamilySL
      @MusicFamilySL  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි

  • @fundrink2450
    @fundrink2450 ปีที่แล้ว +2

    ඇස්වහක්නම් වදින්න එපා....😘😘😘

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!"

  • @මාළිගාසිහිනය
    @මාළිගාසිහිනය ปีที่แล้ว +1

    Budusaranai

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว

    Loku putha lasssni ptiyo.elm Bs

  • @dhinushalakmal1384
    @dhinushalakmal1384 ปีที่แล้ว +1

    💙♥️💛💚

  • @gayaniroopika6807
    @gayaniroopika6807 5 หลายเดือนก่อน

    Supiri වැඩ..ඈ❤❤

  • @perera9535
    @perera9535 หลายเดือนก่อน

    ලොකු පුතා 👍 ❤

  • @vijtahakasturi7473
    @vijtahakasturi7473 ปีที่แล้ว

    Budusaranai. Devipihetai.

  • @hwhiej5483
    @hwhiej5483 ปีที่แล้ว

    Sweete boy puthe oya mage putha wagemai oyage hakiyawa api godak agaya karanawa jesu pihitai

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 11 หลายเดือนก่อน

    Daruwan dennata budusarani❤❤❤❤❤❤

  • @piyumirenukakankanamge6470
    @piyumirenukakankanamge6470 ปีที่แล้ว +1

    හදවතට දැනෙනවා ගොඩක් පුතෙ....

  • @tharangatharanga5526
    @tharangatharanga5526 ปีที่แล้ว

    ලස්සනයි kata hada

  • @sggunarathna5093
    @sggunarathna5093 4 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @methruwanovitaarachchi38
    @methruwanovitaarachchi38 ปีที่แล้ว

    Lassanai puthe budusarani oyata ❤

  • @ashokapushpalal7503
    @ashokapushpalal7503 ปีที่แล้ว

    අලුත් වෙනසක්

  • @Mabaranaarachchigepriyankara
    @Mabaranaarachchigepriyankara หลายเดือนก่อน

    Supiri jaya wewa ❤❤❤❤

  • @liveheroesmusicband..5200
    @liveheroesmusicband..5200 ปีที่แล้ว

    ලස්සනයි අඉයේ

  • @chandhima
    @chandhima ปีที่แล้ว

    Godak lassanayi mallila denna niyamata kiyanawa

  • @srilankasrilanka781
    @srilankasrilanka781 ปีที่แล้ว

    Devi pihitai oyala hathara denata❤❤

  • @alloraproduction5279
    @alloraproduction5279 ปีที่แล้ว +1

    💕💕💕✋👌

  • @KumarKumar-j1q8o
    @KumarKumar-j1q8o 5 หลายเดือนก่อน

    🌹🌹🌹👍💪🙏🙏🙏🙏❤️

  • @isuruprasanna9054
    @isuruprasanna9054 หลายเดือนก่อน

    ❤❤

  • @ranjithmadarasinha411
    @ranjithmadarasinha411 ปีที่แล้ว +1

    සුපිරි

  • @salindarajakaruna282
    @salindarajakaruna282 ปีที่แล้ว

    සුපිරි

  • @nishanthikumari2329
    @nishanthikumari2329 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🥰🥰

  • @isururasanta3132
    @isururasanta3132 ปีที่แล้ว

    Oyalawa cantrak kara ganne kohomada

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 11 หลายเดือนก่อน

    Oda depalata budusarani❤❤❤❤

  • @seashinemusicband6775
    @seashinemusicband6775 ปีที่แล้ว +1

    ලස්සනයි ..ජයවේවා පුතේ

  • @prabathrangajeewa9007
    @prabathrangajeewa9007 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @RuwanJayasana
    @RuwanJayasana ปีที่แล้ว

    Loku puthuge mehire hada adae aeuwe

  • @SLrishu0
    @SLrishu0 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @upulwasantha5847
    @upulwasantha5847 ปีที่แล้ว +1

    Super nonstop super

  • @dahamtv8558
    @dahamtv8558 ปีที่แล้ว +1

    😊😊🤗🤗

    • @MusicFamilySL
      @MusicFamilySL  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි

  • @gayanchinthaka9873
    @gayanchinthaka9873 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @ranjithmadarasinha411
    @ranjithmadarasinha411 ปีที่แล้ว +1

    ලොකු පුතා ලස්සනට කියනව
    බුදුසරණ යි

  • @tharangatharanga5526
    @tharangatharanga5526 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @mitulibandara8854
    @mitulibandara8854 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nimsaraaththanayaka7032
    @nimsaraaththanayaka7032 ปีที่แล้ว

    ❤‍🔥❤‍🔥

  • @musicalshow1345
    @musicalshow1345 ปีที่แล้ว

    💗💗💗💗

  • @sadanakumarisadana4654
    @sadanakumarisadana4654 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @sampathpriyantha
    @sampathpriyantha ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @Themykichen
    @Themykichen 8 หลายเดือนก่อน

    Loku mallige key bord part maru ❤❤ suba anagathayak

  • @K.A.C.P
    @K.A.C.P ปีที่แล้ว

    Niyamai ❤️❤️❤️❤️

  • @apkapk7454
    @apkapk7454 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!"

  • @SeHasDiary14
    @SeHasDiary14 ปีที่แล้ว

    ඔයාල සියලු දෙන්ට ජය වේව අපිට හරිම ආඩම්බරයි

  • @RuwanJayasana
    @RuwanJayasana ปีที่แล้ว

    Adarei adarei godak.❤❤❤

  • @damithsamarawickrama8336
    @damithsamarawickrama8336 ปีที่แล้ว +1

    Beautiful....... keep it up

  • @chameerasampath4409
    @chameerasampath4409 ปีที่แล้ว

    Superb 🤘🤘

  • @DineshMadushanka-zl2uy
    @DineshMadushanka-zl2uy ปีที่แล้ว

    api palsbak supiri

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 11 หลายเดือนก่อน

    Superma super❤❤❤❤❤❤❤❤❤❤

  • @nalakamudalige7250
    @nalakamudalige7250 ปีที่แล้ว

    පොඩි කොලු පැටියමි සුපිරිම තමයි ලස්සන හඩක් තෙරුවන්සරනයි සැමටම තාත්තත් එකක් කියන්න කෝ

  • @aselaarunashantha2673
    @aselaarunashantha2673 ปีที่แล้ว +1

    සුපිරි .....ජය වේවා ............♥️♥️♥️♥️

  • @sanathsameera2182
    @sanathsameera2182 ปีที่แล้ว

    Patta...🤟🤟🤟💯❤️

  • @PasinduAkash-lc4ps
    @PasinduAkash-lc4ps ปีที่แล้ว

    Carset

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි