Sony WH-1000XM5 Wireless Noise Cancelling Headphones in Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- TH-cam 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
TikTok : www.tiktok.com...
Twitter : / chanuxbro
I bought this when I was in Australia a couple of month ago. It cost me around A$500. This noise cancellation is really amazing. Especially when I travel in an airplane. The best of my entire head set collection.
සිංහලෙන් අපි හොදක් කිව්වහම චනුක්ස් අපිට heart reaction දාන්නෑ....හරි හොද නැහැ
Skullcandy crusher ❤
Noise cancellation amazing its true but sadly you can develop anxiety over the period of time.noise cancellation not good for health in longterm.
සුපිරියි අයියා. .❤❤❤❤❤❤
ආදරෙයි ගොඩක්.
100% true. I've being using this for 7 months now. It is awesome. Sounding wise, apple airpod max is greater. But you can adapt your EQ in XM5..
If it's about Bass and Sound Quality nothing comes 2nd to Sennheiser Momentum 4. I've been using this for months in Kuwait and not to mention I tried Bose QC Ultra, Sony XM5, Skull Candy Crusher 2 before buying my M4. Sony is comfortable to wear since it's so lightweight but I needed the best sound quality possible so yeah this German cans deliver.
@@MC_Shaheen1 I tried that also. I think it specific to a person to person. " Base " is not I seek from a headphone but the whole frequency profile. Since, I'm in the USA, I tried every high-end HPs and selected this. So for me, apple max sounded greater, but I didn't wanna spend 550USD for a headphone.
@MC_Shaheen1 im using momentum 4..i had airpod max and XM5..senheiser knows wt they do
@@ridmaganganath5691 if you looking for details try senheiser.. i have airpord max as well..
So what is best?@@MC_Shaheen1
davasaka math oya vage famose youtuber keneak venava . .❤❤😊 🤩 😊 (2024)O/l ivara unakaman patangannava ❤😊
@@k.sachintha hitha hitha inne nathuwa danma patan gattoth narakada
@@suneth_lakshitha anivaren...mama avruduu 2k yotube kara ... youtube channel aka remove karane youtube valin, O/l ivara una kaman patan gannava ...
@@suneth_lakshitha Me para (2024)O/l ivara unu kaman ayemtha patangannava ....... youtube cannel 10k vithara kara , 7k vithara youtube valin block karala
The best headphones I ever used. I bought this in Germany for about 343Euros one year ago.
Chanux aiye dan video marama Quality🎉❤
අදහසක් ගන්න නම් බෑ. රිවිවු කරන හැම එකම ලෝකෙ තියන හොදම එක කියල. උඩම තියලනෙ කියන්නෙ. අදහසක් ගන්න නම් වෙන අයගෙ වීඩියො බලන්න ඕනෙ
True af.This guy is so based, but he simply says what his sponsors tell him to do.To me, his reviews appear to be nothing more than an unboxing video xd.
ඔව් එහෙම එකක් තියනවා. ඒත් මේකෙදි නම් අවුල්ක් නෑ, කොහොමත් Sony XM4, XM5 කියන්නේ ලෝකේ තියන හොදම ඒවා කීපය අතරින් එකක් තමයි.
At the moment I am using Sony WH-CH520 headphone, after watching this video I got an interest on buying this!
2:24 chanux Ok google කිව්ව ගමන් මගේ phone එක respond කරා😂
😂
Mageth
Chanux bro පුළුවන් නම් Grado headphone එකක් review කරන්න.ලංකාවේ ඉතාමත් සුළු පිරිසක් තමයි Grado මොකද්ද කියලා දන්නේ.මම Grado GW100 එකක් use කරන්නේ Canada වලට අවට පස්සේ toronto වල හිටපු එකෙක් තමයි මෙක introduce කරේ. Sony, bose වලට වඩා sound quality. Peace ✌️
Wu me comments balanne ne machan
@@ugayashan8659 ඇත්ත wu english comments විතරයි කියවන්නෙ..
Music nm skullcandy crusher ❤
@hamabey9142 I agree with you 👍
@@ugayashan8659 👍
සුපිරියක් අයියේ 👍💙
Patta bro ❤❤❤
Using it for 6 months. Noise cancelling is next level
මන් ගාවත් තියනව sony srs xb33 portable speaker එකක්. ගාන කිව්වම යාලුවො බනිනව පිස්සු කියල.ඒත් ඒ sound quality එක❤️
හ්ම් ලයිට් සිස්ටම් එක 🔥
I've been using MX5 for almost 2yrs now. Apart from the rigidity compared to MX4 (which is more flexible), everything else is perfect
Awesome brother ...
මන් ගාව තියෙන්නේ Anker Q35 එකක්. 30 කට ගත්තේ, දැන් නම් ඒකෙත් කුශන් පොඩ්ඩක් සවුත්තු වීගෙන එන්නේ. හැබැයි සතියක් විතර බැටරි තියනවා. ANC sony එකේ තරම් නෑ. හැබැයි කාමරේ ඉදන් පාවිච්චි කරන නිසා ANC දාගන්නේ තද වැස්සකට විතරයි. මේවාගේ කුශන් විතරයි කාලෙත් එක්ක සවුත්තු වෙන්නේ. කුශන් මාරු කරන්න පුලුවන් වෙන්න හැදුවා නම් මේවා සෑහෙන කල් තියාගන්න පුලුවන්.
Anker කියන්නේ ගෙවන ගාණට සුපිරිම වටින headsets තියෙන company එකක්.. මන් use කරන්නේ jbl එකක් 85k උනා ඒ කාලේ.. eth මගෙ යාලුවෙක් ගෙ anker එකක් දාගත්ත jbl එක තරම්ම sounds deep and crisp.. hbi u අරන් තියෙන්නේ 15kt😢.. මගේ jbl එක ලක්ෂ 1 panala
@@100mcreations6 හෙඩ්සෙට් විතරක් නෙවේ ගොඩක් ඇන්කර් ප්‍රොඩක්ට් හෙන වටිනවා. මම ඇන්කර්, පවර් බෑන්ක්, චාජර්, හෙඩ්සෙට් පාවිච්චි කරනවා. ඒවාගේ කිසි වරදක් කියන්න බෑ.
@@100mcreations6 මාත් soundcore q20+ එක අවුරුදු 2කට විතර කලින් 22කට ගත්තේ anc නම් මහා ලොකුවට නැති උනත් සව්ඩ්නන් සුපිරී තමා සුපිරියට වැඩ එක දිගට use කරත් දවසක් අදිනව battery එක
Math lagadi gaththa anker soundcore space one ekak ekath hodai rs16k
Idea එකක් තියෙනවද besus ගැන h1 pro එකක් ගන්න ඉන්නෙ 20කට වගේ ඒ ගානට යන හොද headphones මොනවද
Favorite ❤
I bought this an year ago. Impressive sounds quality.
niyamayi ✌👌
good luck chanx ayye like ekak dennako
Supiriyak❤
Background eka nam patta ❤👍
Chanux,
Sony phone review ekak genenko❤🎉
මගේ හැන් ෆී එක රු 650 මරු 😒👍
ඔව් බං බොරු ගනන් hand ෆ්‍රී හොඳමයි
Boru
@@HarhaChanaka😂
Mageth
මෙවා හදලා තියෙන්නෙ කොහොමත් උබලා වගෙ හිගන්නුන්ට ගන්න නෙවෙයි බාන් 😂
Niyamayi ayye
amazing🎉😮
Oka patta math use karanwa..❤
Ai sony phone unboxing video genne naththe 😢❤
1:23 mistake in the price denoted here ❤
I'm using the Sony XM5 for over a year now and noise cancelling is good but sound quality is not good. Its too bass heavy and the high frequencies seems to be chopped off. It was honestly disappointing because I also own a JBL E55BT and that sounds so crispy and detailed. With an EQ the XM5 sounds good but its a shame the way sony tuned these. I like bass but that doesn't mean the high frequencies should be cut off like that.
When watching Netflix i dont use the XM5 because they lack the fine details. I'm not an audio person by any means but comparing this to my speakers or other headphones, it sounds like im listening through a pillow.
To anyone who's interested in buying these, i highly suggest listening to them if possible before buying.
මමත් පාවිච්චි කරන්නේ 1000XM4 එක. 5එකත් එක්ක compare කරහම ලොකූ වෙනසක් නෑ. 6 එනකං බලං ඉන්නේ 🙂
Sennheiser momentum 4 eka super
ඔයාගේ VR AR විකුණාන්න අදහසක් නෑ 😂😂😂😂😢😢😢
Chanux Xperia smartphone review karanna ❤
Good video
මන් use කරන්නෙත් akg, sony air buds ❤
Balaporoththu una chanux bro 💀👍🏻
Mage laga tiyenawa meka i love this stuff ❤
I thinks best noise cancelling products are from Bose. Can you make review on Bose Soundsport Ultra?
ඒකනම් ඕනිවට එපාවට කරපු product review එකක්. හරියට කිසිම දෙයක් කියල නෑ. වම් පැතිතේ තියෙන touch pad එක ගැන වැරදිලාවත් කියවෙන්නෑ… sponsor ලාගේ උවමනාවට ඔහේ කරපු වැඩක්. Totally disappointed 😢
I already have this😊
Ela😊😊😊
Apple Watch series 10 eke review walk genna
Matath oya vage youtuber kenek venna oni
MSI Claw A1 ගැන review එකක් කරන්නකො
Man gawa thiyenne wh 720n eka ekath patta sony
Chanux bro, I'm using a wf1000xm4 . It has been 2 years of experience with this ear buds. Can you purchase wf-1000xm5 ear buds and review it.
Wasn’t the XM5 headphone released few years back ?
Sipiriyne🎉
11. 11 Eka gana video ekak genna
Parana eka mata denna berida aiye.godak pin oyata
අයියේ ඔයාට පුලුවන්ද crossBeat fury maxx EARBUDS එකේ review එකක් කරන්න
Plzzz
That's damn cheap price in SriLanka, latest and the cheapest you'll get (the same headset) in Australia will be $549
1:16 small mistake aiyee
❤❤😍😍
Bro creative sound systems video series එකක් karannako
👍💯
Mllu hbyi 💐🥺
Mge 2016 gtta Sony mdr -zx head set eka tama hodatama tynawa battery life tamai super
Pawichchi karanne nathi play station 3 ekk nadda😢 gat v gahanna ❤
Have you ever tried Bose quite comfort noice cancellation headphones ..
මෙකක් ගන්න තිබ්බනම්
20-25 අතර හොද headphonez මොනවශ තියෙන්නෙ
ඔවා රෙපෙයාර් කරන අය ඉන්නවද ලංකාවේ 😟
Kohenda oya gatte me headphone eka chanux?
Sony tech product ekak haduwoth ohomamayi, high quality
ඕක ගන්න එපා soundcore space one එක ගන්න රු 30 000කටත් අඩුයි 😅
Rs20k adui dan
Eeka hodaid bn sirwt 🤔
මගේ ගාව තියෙන්නේ sony xm4 ඒක sound නම් සුපිරි හැබය් build quality එක නම් අන්තිමයි...... 💔
එක side එකක් කැඩුන ඒක හදාගන්න තැනක් දන්නවනම් කියන්නකෝ 😢😢😢😢
Skullcandy crusher ❤
Idea එකක් තියෙනවද besus ගැන h1 pro එකක් ගන්න ඉන්නෙ 20කට වගේ ඒ ගානට යන හොද headphones මොනවද
Gaming headset ekak ona
Oke side eke tiyenne touch pad dekak. Eka gana kiwwe nane
චනුක්ස් starlink එකක් ගෙනත් රිවිව් එකක් දෙන්න..❤
Bose qc ultra eka genna.
XM4 මම ගත්තෙ එක්ලක්ෂ ගානකට 😅 හෙඩි ෆෝන් එකක් වෙනුවෙන් වියදම් කලා වැඩී කියල හිතුනෙ පස්සෙ
Ai e experience eka hoda nadda ?
95ක් මාත් ගත්තේ
Ee muta salli kohenda bn mechchara
Iphone hama ekama gannawane muu😮
Redmagic අලුත් vision එක මේ 13 රිලීස් වෙනවා නේ
Tesla Pie Phone Ekath Lagadima One
Man laga තියෙනවා lkr6000 ekak
ch 520 wage low budget tikth review karanm maru
Mage samsung s20 eke sim eka sarin sare disconnect venava. android 14 Update eka dunne nathi unama eka venna puluvanda.
M4 and M5 have the same weight
මන් ගාව තියනවා Mark 4 එක
❤❤
Sony products marama reliable , 1000xm4 eka thma avulak nathiva vada , Air Pod Max kale
Type c to c cable ekn sound wedada
Hi chanux
How much brother
🎧✨️
360 reality experienece එක වෙනම ගානක් ගෙවන්න ඕනෙද? දන්න කෙනෙක් හරි කියන්න...ලොකු උදව්වක්
E kiyanne spotyfi wage app ekak eke thiyenne 360 song. TH-cam eketh thiye 360 song. Nathan eka headphones thiyna technology ekak newe
රෙපෙයාර් කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න
ape gedarata galapenama eka...
Hi
GTA 6 Video ek ooni
මාසෙ පඩිය headset එකේ ගහලා තියෙනකොට කොහෙ ගන්න ද😂😢
Mage thiyenneth sony wch -700N
First 🎉🎉
Canada වෙන් ගන්නවානම් Rs.58000 🥲
🌸
Any recommendation for a phone under 100000 LKR (Main purpose is gaming)
Iphone 12 ( one of the best chips ever , good camera if u need , battery is a bit low but fine ) can be bought for around 90k - 100k
mt graphich card ekk gattahaki😢