මහනුවරදී සිදුකළ මහානුභාව සම්පන්න ගිතෙල් පහන් පූජාව. KANDY/GITHEL PAHAN PUJA/KAVIBANA/MAPIYA WANDANA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 24

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 4 ปีที่แล้ว +1

    අපේ ස්වාමීන් වහන්සේට පුථමයෙන් මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වෙිවා,සාඨු සාඨු සාඨු !!!ඔබ වහන්සේ ගේ පුාර්ථනා බලයෙන් මෙි දරැණු වසංගතයෙන් මාගේ මාතෘභූමිය සහ මුළු ලෝකයම අරක්ෂා වෙිවා,හැකි ඉක්මනින් මුළු ලෝකයෙන්ම මෙි වසංගතය තුරන් වී රෝගිවී අසරණ වී සිටින ලංකාවාසී සහ ලෝකවාසී සියළු දෙනා හැකි ඉක්මනින් සුවපත් වෙිවා ,මුළු ලෝකයටම මෙි සෙත් පිරිත් බලයෙන් සෙතක් ශාන්තියක් උදාවෙිවා ,අපේ ස්වාමීන් වහන්සේව තෙරැවන් බෙලෙන් සියළු දෙවිවරු ආරක්ෂා කරත්වා !!!

  • @dineshherath3327
    @dineshherath3327 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයම වේවා බොහෝ කාලයක් උතුම් බුදු බන දේශනා කරමින් ලෝ සතුන්ගේ සසර දුක් ගිනි නිවාලන්නට මේ උතුම් පුන්‍ය කර්මය හේතු වාසනා වේවා

  • @තනුජානිර්මලී-ථ5ත
    @තනුජානිර්මලී-ථ5ත 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා
    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @omanomanii1928
    @omanomanii1928 4 ปีที่แล้ว +1

    Sadu... Sadu... Sadu... Oba vhnsae.... Nuvarata... Vdeyada....... Sadu sadu..... Taruvan.... Sarane....... Mata... Harema... Sathutue.... Odavhansa... Nuvarata... Vaedeya.. Kyapu hama

  • @jayamalibasnayeke3815
    @jayamalibasnayeke3815 4 ปีที่แล้ว +1

    Sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu...Apehamuduruwane...teruwansaranai...oba wahanseta...

  • @kanthichandrika4998
    @kanthichandrika4998 4 ปีที่แล้ว +1

    සාදු සාදු බුදුසරණයි ආසයි අහන් ඉන්න

  • @somaq8254
    @somaq8254 4 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @hghyg7894
    @hghyg7894 4 ปีที่แล้ว +1

    සාධු සාධු .සාධු.තේරැවන් සරණයි අපේ හමුදුරැවණේ🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗

  • @kantiali9256
    @kantiali9256 4 ปีที่แล้ว +1

    Swamin wahans harema lassanai Mahanuwara pawathi getalmaha pujawa Godakpin obawahanseta tharuwan saranai.

  • @kwkwiimoni6713
    @kwkwiimoni6713 4 ปีที่แล้ว +1

    සාදු. සාදු. සාදු. බුදුසරණයි අපේ
    සාදු. 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐. මන්. කුවෙ ට්

  • @sunitharanasinhgesr4648
    @sunitharanasinhgesr4648 4 ปีที่แล้ว +1

    හරිම මිහිරිය ඔබවහන්සේ ට තෙරුවන් සරනයි

  • @kadmea6323
    @kadmea6323 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ! ! !

  • @varonavirathunga5056
    @varonavirathunga5056 3 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු!

  • @සුදුනෙලුම්සුදුනෙලුම්

    සාදු සාදු සාදු
    ............තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @dilupapatherana7945
    @dilupapatherana7945 4 ปีที่แล้ว +2

    සාදු. සාදු. මේ. උතුම්. ඇ සලා.. පුන්. පොහෝදින.. මගේ.. සියළුම. ලෙඩ දුක්‌. දුරු වේවා.. තෙරුවන්. සරණයි.. කුවේට්. ඉන්නේ. මම

  • @swarnathilaka3366
    @swarnathilaka3366 4 ปีที่แล้ว +1

    අහන්න අහන්න ආසයි තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @udeniudeni7507
    @udeniudeni7507 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺

  • @liyanagedon9748
    @liyanagedon9748 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏 namo buadhaya

  • @AnushaAnu-wj9is
    @AnushaAnu-wj9is 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

    • @AnushaAnu-wj9is
      @AnushaAnu-wj9is 4 ปีที่แล้ว

      Ape,hamuduruwane
      Ai,kattu
      Wala
      Asanipanda
      Ape
      Hamuduruo
      Enne😢😢😢😢😢

  • @gayagaya852
    @gayagaya852 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayagaya852
    @gayagaya852 4 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu