2024.12.25 දෙසැම්බරයේ ඔයාට ලැබෙන තෑගි..
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- දෙසැම්බරයේ ඔයාට ලැබෙන තෑගිගැන දැනගන්න..ඔයාට එයාගෙන් ලස්සනම ලස්සන ගවලෙනක්,ලස්සන Santa කෙනෙක්..🎅🎅⛄⛄ලස්සන Christmas Tree එකක්..🌲🌲🌲ලස්සනම ලස්සන earrings ජෝඩුවක්..⛄🌲⛄..,🤩💟⭐🌞🤭😍😘වගේ ලස්සනම ලස්සන gifts ගොඩාක්ක් ලැබෙනවා .ඔයාට ලැබුන තෑග්ග Comment කරන්නත් අමතා කරන්න් එපා..💟💟🎪🎪🌌🌌❄️❄️🎅⛪
🔔👈🤗👈💖like👈👉 share 👉 comment💖👈 Subscribe 🔔👈👉
මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏
ඔව් සින්ගල්...තනිකඩව සමරන අන්තිම නත්තල මේක වෙවා ....මගෙ ට්වින්ෆ්ලෙම් මට මුනගැහුනට විශ්වයට ස්තුතිය ❤..රීඩින් එක ගෙනාපු මිස්ටත් ස්තුතියි❤ ආදරෙයි
එයාව ඔබට ඉකනින් මුන ගැහේවා...ආශිර්වාද කරමි🎁🙏
හේට මගේ 1 ලවි එක...
එයාගේ උපන්දිනය...එයා කැතලික් කොහොමත්...😢 මගේ නොවි අවුරැදු ගානක් ගියත් මං එක්ක යලුවෙික් වගේ හරි එයා ඉන්න එක සතුටුයි...❤❤ 26 අපිට බොස් ගානේ පාටි 😌😌 රැ...හැමොටම...එකේ ගේමි තියනවා...කිවා වගේම වින් කොරොත්..😌😌❤️
සුබ පතනව ඔයාගේ සතුට ලැබේන්න..කියලා.ආශිර්වාද කරමි..🙏..win කරන්න ..Good luck ..💟🙏😊
Twin flame ලබාදුන්න ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏
සියලුම පැතුම් ඉටුවේවා ..! ආශිර්වාද කරමි.💟🙏
@ShaweenaNethushi-w1e අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏
Thank you my mother universe 🦋🧚❤🙏🙏🌻 merry Christmas to all ✝️🎄☃️🎅🏿❤
@@DilikiKahawatta Merr Christmas ..🎁🎁🙏🙏Good luck
Thank you ❤
❤💜️🙏
Oyage video eka baladdi ma mage Pon eke welawa. 2222dakka adaraniya wiswa mathawata aneka warayak sthuthi sthuthi sthuthi ❤️❤️❤️❤️
@@RamYa-u1e සියලුම සුබ ප්‍රාර්තනා සපලවේවා..ආශිර්වාද කරමි...💖🙏
Ane patiyo iye MN me reading Eka ahddi hithuwe na attatma me de wei kiyala. Ada udema mage degree Eke GPA Eka publish karala thibba. Mata 2nd class upper division ekak labila deiyane🥺♥️🌹 ane mata wiswsa krgnnath ba man Meka komahri Kara kiyala Mona prshne awath MN athariye na..ekata dewiyo mata me sathuta deela tiyenwa.anee oyatath godariyk thanku Happy news ekak labenwa kiyala kiwwata🥺♥️✨ Thawath me wage lassna accurate readings apita oni... Adarei❤
ගොඩාක් සතුටුයි මට ඔයාලගේ හීන හැබෑවෙනකොට ස්තූතියි ලමයෝ..මට සතුටුයි ..😘😘😊😊❤️❤️🎁🙏සුබපැතුම්...🎁🎁🎁❤️❤️❤️❤️🙏
ඔව් හොද කෙනෙක් මුන ගැසේවා❤777❤😊
❤️💚🙏
Mage partanawa ista karadun mage adaraniya viswa matawata aneka warayak istuthi 🦋🦋🦋🙏🙏🙏🙏❤️❤️❤️
Good luck ..🙏💟🙏
Hamotama Merry Christmas! 🎉❤ Akke dn Mt hithenwa mge twin flame mge ex kiyl 🙃🤭
😮💜️🧡🙏Good Luck ..
Oyat vishwamathawag pihitai
ආදරෙයී ස්තූතියි ..Good Luck 💟🙏
Ayeth wena reading ekak ikmnin arn enna ❤
Akke blnnko oyge video blnn godak aya ei oyt yahapathak wei views godak wadi wei mn ehema wish ekk kl oyt ashirwada kla mn oyt hari adarei akke parismen inna ♥️🙏👍🧚🦯💫
ගොඩාක්ක්... ආදරෙයි ගොඩාක්ක් පිං ඔයාට...ස්තූතියි ..❤️💚🙏
Mn bln inne kvdm hri dvsk ex msg ekak dai kiyl mta 😊 eth e de wei kiyl hithenne nah mta
❤❤❤😊
❤❤
❤❤❤❤❤
Mn me dvsvl koluu lassn samanllu dekka , lgdi dvsk klu smnlyek mge muuna ibinw vge kammult vhl giya 😮
Black butterfly ..black energy ඔයා සමග පරිස්සමින්...හිත රිදෙනවා වැඩි..තනිකම දැනෙනවා නේ..නින්දත් නොනින්දත් අතර රැය පහන් කරනවා...අඩ නින්ද.ගැස්සිලා ඇහැරෙනවා රෑට...හාර්ට් එක සාමාන්‍ය වේගයට වඩා වේගෙන් ක්‍රියාත්මකයි..අතීතේ සිදුවීම් ගැන ගොඩාක් තැවෙනවා..සිතීමේ ඉදන් ඔයා වෙනස් වෙන්න ඕන..තනියෙන් ඉන්න එපා..පරිස්සමින්..තුරුණුවන් සරණයි සියලු දෙවි රැකවරණයි..💗💖💛💚🧡💙💜️🙏
@@ShaweenaNethushi-w1e hemdadeykm kiwa hri , athithe siduvim ekka godk dukin inne welvkt mn , loku thnikmk danenw , smhr velvt marenn thrm wedanai mta 🥺 reta hinen eyv deka udet ko kiyl hoynw adtth
@@kavindirashmika8056 ඔයා අද ඉදන් ඔයාව සතුටු හිතෙන දේවල් කරන්න ඕන...බලන්න..ඔන...හිතන්න එපා..මානසික ආතතිය ඇවිත් ලෙඩ වෙවි..වෙන්න කලින් .කියන්නේ..සතුටින් ඉන්න life එක busy කරගන්න ලමයෝ...💖
@@ShaweenaNethushi-w1e godak sthuthi , mn hemwelem try krnw e devl hithat eddi magarinn , depression vge thibba kalayk thibba.eth dn e level eken aliyt awith inne mn.kaleth ekk e mthk nathi wela yai kiyl mn trust krnw. Mn weraddk kre nhne.eyai mn athriye.ehm eke mta weradennth bahane.dvsk mta mtth wda adre krn kenek hmbei kiyl mn vishvasen inne.budu saranai 🙏
අනේ මන් අක්කිට කමෙන්ට් එකක් දාන්න චැනල් එක හෙව්ව විතරයි විඩියො එක 🌸🥰💕 අක්කි කියපුව සේරම වෙනව මගෙ පරන යාලුවො දෙන්නෙක් මට අද ගත්ත එදා කිව්ව වගෙ මට ආදරයක් අලුතෙන් හිතට දැනුනා ඒ ටික කියන්න චැනල් එක හෙව්වෙ 🌸🥰💕 අනෙ අක්කි මේ ගැන මට සරලව උත්තරයක්දෙන්නකො
අක්කි මන් රවින්දි දෙව්මිනි සෙව්වන්දික 2001/3/12 මේශ මගෙ ක්‍රශ් එක දැනට චැට් කරනව එයා ඉදිරියෙදි ආදරේකරයිද විවිහ වෙයිද 1998/8/19 එයා මීන හෝ කුම්බ ලග්න
සතුටුයි මට...good luck ...ඔයාගේ සම්බන්දතාව දිගටම පවත්වාගෙන යන්නකෝ..ok..❤️🙏💚🙏
❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤