උණු වතුර වලට කොන්ඩෙ ගැලවෙනවද? 🤔| Head massage 💆 | Healthy moorning 😮| life in japan🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • සුබ දවසක් ඔයාලාට 💕💕
    අපි ගැන හිතන්න ඕනෙ අපිමයි❤️❤️
    අපිව miss කරගන්න හොද නැ.🌸🌸
    ඔයාව ඔයා රැකගන්න දෙවල් කරන්නව වගෙම අපෙ හිතත් ලස්සන හොද චෙතනා වලින් පුරව ගන්නවා නම් අපි කවදාවත් මනසින් ගිලන් වෙන් නැ. 🫵
    මාත් එක්ක ඉන්න මෙ හැමොම හොද හිතක් හිමි අය බව දන්න මන්…🥰🥰
    ✍️
    ෂැනා....
    Haircare routine
    -organic hair oil
    -vitamin E
    Breakfast
    -avocado
    -salad leaves
    -boiled egg
    -toasted bread slice
    -dressing
    #morningroutine #haircare #breakfast

ความคิดเห็น • 8