ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ මහත්මයා කියන මේ දෙය බොහෝම ඇත්තක්...කඩවල්වල නම් අහන්න එපා...මොකද කඩවල් ගොඩාක් තියනවා එකම විදියේ භාණ්ඩ තොග අලෙවි කරන...මම අවුරුදු 46ක කන්න්තාවක්...මම මුලින්ම පිටකොටුවට ගියේ බෑග් මහන්න රෙදි ගන්න රුපියල් තුන්දාහක් අරං....2014 අවුරුද්දේදි ...2019 වනවිට මම මාසෙකට 60,000/- ක මුදලක් අරං හතර පස් වතාවක් පිටකොටුවෙන් තොග මිලට භාණ්ඩ රැගෙන එනවා..මගේ ගෙදරම කුඩා කඩ කාමරයක අලෙවිය සිදු කළා...මම කොළඹට කිලෝමීටර් 200ක් එන්න ඕන...ආපහු යන්න ඕන...වෙන කිසිම ආදායමක් මට තිබුණෙත් නැහැ.....මම බෑග් මහන්න රෙදි ගන්න ගිය අතරේ පිටකොටුවේ කඩ වලට ගොඩ වැදිලා කොණ්ඩ කටු,පර්ස් වර්ග,,ලේන්සු,තොප්පි වර්ග,සාරි කටු,ඉමිටේශන් ආභරණ ආදි දේවල් මිලට ගෙනත් ටවුන් එකේ කඩවලට වඩා අඩු මිලකට අලෙවි කරලත් විශාල ලාබයක් ලැබුවා...විශේෂයෙන් ම කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු ගත්තා දෙවෙනි හරස් වීදියේ zum zum එකෙන්...බෑග් බඩු ගත්තා දෙවෙනි හරස් වීදීයේ oxferd එකෙන්...රතු පල්ලිය පැත්තේ චූටී චූටි කඩවලින් රේන්ද වර්ග ගත්තා....pop කියලා ක්‍රීම් වර්ගයක් ඕලන්ද කටු ගේ ඉස්සරහා කඩේකින් ගත්තා...මේ සෑම දේම මම අලෙවි කළේ මම ජීවත් වූ නගරයේ සෑම වෙළඳසැළකටම වඩා අඩු මුදලකට....ඒත් ලාබ තිබුණා හිතට සතුටත්,අතට මුදලත් ලැබෙන තරමට...සාරි කටු,වෙඩින් පර්ස්,ඉමිටේශන් ආභරණ ගන්න,සෙල්ලම් බඩු ගන්න මගේ වෙළසැළ හොයාගෙන එන පිරිස කට කතාවෙන් කතාවට වැඩි වුණා...විශ්වාසයකින් පටන් ගන්න කෙනෙකුට මේ දැන ගන්නයි සටහන තැබුවේ...මම මේස පිහියා පවා ගෙනාවා...රුපියල් 125/- ට ගෙනත් රුපියල් 250/- ට අලෙවි කළා...දන්නවද අනිකුත් කඩවල සහ සති පොලේ එම පිහියම රුපියල් 350/-ක් ....සතියක් ගානේ කොළඹින් බඩු ගෙනත් මිළ අඩුවෙන් අලෙවි කරලා ජිවිතය දිනන්න ...මම බඩු ගෙනාවේ මගී බස් රථවල....
මේවා ගෙන්වන ,හදන,ස්ථාන, අඩුවටම ගන්න පුළුවන් තැන එක්කම කීවනම් හොඳයි යාලු ❤
සුපිරි මචෝ ❤
Oyage video balnna gatte oyage share market gena video daana kale idan. Oyage video nisama share market ekata invest kara kiynnat puluwan. Ettatma e dewal gena wage oya ada kiyana dewalaut mata nan hari. Oya kiyana pitakotuwe then walata mamat gihin tiyenawa. Oya kiwwa business walin ekak mamat denata karanwa. Oya kiyana dewal boru kiyala kiyna aya dekkama pudumai. Kamkne lankawe minissunata kohomat honda deyak samajeta dena ayata banina eka puruddak. Oya karana wede godak watinwa. Ayet video danna ganipu eka hondai. Mama nan oyge video walin godak igena gena tiyenwa. Ekata oyta bohoma stutiy. Oyata benala comment daala tiyenwa dekkama mata upset hituna. Oyge video honda nettan e ayata tiyenne next icon eka touch krnna witrai. Oyata benala wedak ne. Oya video balen pennane nehene😂😂. Kohoma video eken deyak igena ganna hitana ayata nan oyge video wala loku awulak ne. Hebei poddak sound nan madi wage.. 😂😂Jayawewa...
අපේ රටට කෙලචේචි තැන මේ මනුෂ්‍යත්වය ඔළුවට හොද අදහස් දෙන්නෙ ඒකත් දෙකයි පනහට දාන එවුන් නේද බං ගොඩක් ඉන්නෙ
බොහෝම ස්තූතියි ඔබගේ දැනුවත් කිරීමට 🇱🇰⭐
බොහොම ස්තූතියි ඔබේ නිහතමානී අදහසට ❤
obe vidio okkoma mama balanwa..hebayi meka thamyi narakma eka...harima kanagatuyi
බොහොම ස්තූතියි මහත්මයා. මගේ විඩියෝ බලනවට. ඒක ලොකු ශක්තියක් ඊළඟ වීඩියෝ හදද්දී ඒ වගේම අඩු පාඩුව මොකක්ද කියලා කිව්වොත් ඊළඟ වීඩියෝ එක කරද්දී ඒක හදාගන්න පුලුවන් ❤
❤❤❤❤Good
අඩුවට බඩු මිලට ගන්න පුලුවන් කඩ වල වීඩියෝ එකක් ඕනෙ. Location එක්ක
😂
thank you malli.
Toys අඩුවට ganna khnda aiiya..❤
prince street and dam street.
9:11 @@channaholidays7198
අඩුවට ගන්න ඕන නම්කියන්න ඕන දෙයක්...
අඩුවට ගන්න පුලුවන් හොද කඩවල නම් ටිකක් කියන්න
පිට කොටුවෙි ගොතන වූල් ගන්න පුඑවන් කොහෙන්ද
බොහොම..ස්තුතියි
බොහොම ස්තූතියි අදහසට ❤
Elaa
❤
බල්බ් වර්ග තොග මිලට ලබා දීමට ඇත .
Mamath kamathi school stationery karanna,mn polonnaruwe badu genna ganna puluwan than,mila ganan,hoyala denna puluwan nm loku udawwak
👍
ඩිලිවරි කරන්නෙ නැද්ද
ISAY OYATH BUSINESS KARANAWADA?
පිටකොටුවෙ බඩු බුලත්විට කාලා ගද ගහන සෙට් ඉන්නවා ලාබෙට ගන්න ගහන්න පුලුවං
Malu waladama kohmada aiyya 😊
ඒ ගැන ලොකු දැනුමක් නෑ මල්ලී. කරන කෙනෙක්ගෙන් අහලා බලන්න මල්ලි ❤
Oya kiyawanawa wadi😅😅
ඒක නම් කිහිපදෙනෙක්ම කියලා තිබුනා 😅. ඉදිරියේදී ඒ අඩු පාඩුව හදාගන්නම් සහෝ. බොහොම ස්තූතියි ඒ ගැන පෙන්නලා දුන්නට ❤
Ai dan share market eka gana kiyala denne naththe
තොහෙද ලෙන් ඒක
ඉදිරියේදී ඔය හැමදේම ගන්න පුලුවන් කොහෙන්ද කියන එක වීඩියෝ එකකින් ගේන්නම් ❤
Me vedio eka set nh 😓
දැනගන්න ඕනෙ දෙයක් තියෙනවා නම් අහන්න සහෝ ❤
Aiya shopping bag business eka gana poddk kiyla denwda
Stationery koheda aduwata thiyenne
පොත් , පෑන් , පැන්සල් වගේ ඒවා ගැනද ඇහුවේ. පිටකොටුවේ පීපල්ස් පාර්ක් එක බලන්න. අනිත් අයිටම් නම් පළවෙනි , දෙවනි , තුන්වෙනි , හතරවෙනි හරස් වීදි වල බලන්න ❤
ඔයා මොකක්ද කරන රැකියාව...
කලින් Job එකක් කරා. දැන් Job එකක් කරන්නේ නෑ... බිස්නස් කරන්නේ..
Owa illumata wediye sepayuma thiyanawa welandapole 😢
mewa aduwen ganna heki kohenda kiyala demma nam thamyi watinne
පාසල් උපකරණ පීපල්ස් පාර්ක් එකෙන් ගන්න පුලුවන්. අනිත් භාණ්ඩ පළවෙනි , දෙවනි, තුන්වෙනි, හතරවෙනි හරස්වීදී වලින් ගන්න පුලුවන්. ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් දාන්නම්. ❤
හෙයා bend අඩු ගාණට ගන්න පුළුවන් කොහෙන්ද
පිටකොටුවෙන් ගන්න පුළුවන්. පීපල්ස් පාර්ක් හරි ඒ අවටින් හරි බලන්න. ❤
උබ කියන විදියට පිටකොටුවේ තියෙන ඔක්කොම ලාබ ගන්න පුලුවන් බඩුනේ...
ඔයාට පහසුවෙන් විකුණන්න පුළුවන් ලාභ ගන්න පුළුවන් ඒවා තෝරගන්න
එකම දේ කියවනවා ලොකුමාතෘකා දාලා මිනිස්සු රවටනවා. ඔය කියන තරම් ලාබෙට බඩු ඇත්තෙත් නැහැ . කියන ලෙසියෙන් විකුනන්නත් බැහැ . කිසිම අලුත්දෙයක් කියන්නේ නැහැ ඔය කවුරුත් දන්න ඒවා. මහන්සිවුනොත් දෙයක් කරගන්න ඕන කෙනෙක්ට පුලුවන් ඒක ඔයා අමුතුවෙන් කියන්න ඔනේ නැහැ මුදල් උපයාගැනීමට මිනිසුන් රැවටීමෙන් වලකින්න.
දැනගන්න ඕනෙ දෙයක් තියෙනවා නම් අහන්න. කරන විදිහත් එක්කම කියලා දෙන්නම් සහෝ. මම කරපු දේවල්ම තමයි කියලා තියෙන්නේ. ඒ වගේම සමහර භාණ්ඩ වේගයෙන් විකිණෙන ඒවා කියලා තියෙන්නේ. අලුතින්ම පටන් ගන්න කෙනෙක්ට නම් මුලින් ටිකක් අමාරුයි බිස්නස් එක හදාගන්න.ඒත් ටික කාලයක් කරගෙන යනකොට බිස්නස් හැදෙනවා. එකම දේ කියවෙනවා නම් ඒ අඩුපාඩුව හදාගන්නම් ඉස්සරහට දාන වීඩියෝ වලදී. බොහොම ස්තූතියි ඒක පෙන්නලා දුන්නට ❤
@@SLBiZ me lagadhi kadee damme athatama oya ge video mata godak help akak unaa anika parana video me lagadhi set unee akatath thanks badu kadayak karana ayata hodhai thank u very much
කවුද මේ බුරැවා දන්න මගුලකුත් නැ කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැ නැ, බැ, කරන්න බැ,ඔවා බොරැ,කියන පුත්තලං කම්මැලි කාල කන්නියෝ රිනාත්මක හිගන්නො.බැරි නම් පාඩුවෙ ඉන්නවා ඔයි මෙවා නොබලා මෙයා කියන එ්වා අැත්තම අැත්ත මම මෙවා කරලා මෙ හැම කඩෙකට ගිහින් තියනවා.ගොඩාක් අඩුවට ගන්න පුලුවන් හොද ලාබයක් ගන්න පුලුවන් නරක් වෙන එ්වා නෙමෙයි.දවසට ශුද්ධ ලාබයක් 25000 ට වඩා ලාබයක් ගන්න පුලුවන් පාසල් උපකරන වලින්. ටිවිල්ප් (කලු කවර) විතරක් විකුනුවත් හොද ගානක් ගන්න පුලුවන් ඉස්සර රැ 05 ට තිබුනු කලු කවරය මම ගෙනාවේ 1.10 ට 3.50 අැස් පියාගන කඩ වලට දාන්න පුලුවන්
😊@@SLBiZ🙂
@@SLBiZRespect 🫡🫡👍
Gnn than ganat kiyl brother
ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් දාන්නම්. බොහොම ස්තූතියි ඒ ගැන මතක් කරාට ❤
එකම දේ තමයි කියවන්නේ
ඔව් ඒක ඇත්ත. ඒ අඩුපාඩුව හදාගන්නම්. බොහොම ස්තූතියි ඒ ගැන දැනුවත් කරාට මහත්මයා. වීඩියෝ එක බලලා දැනගන්න තියෙන ඕනෙ දෙයක් අහන්න කියලා දෙන්නම්. ❤
නොබලා හිටපං කරන කෙනෙක් බලලා ගොඩ යයි
TH-cam eken salli ganna nisa... boruwata kiyawanna epa
ඕනෙ දෙයක් අහන්න. කියලා දෙන්නම් කරන විදිහ. ❤
වීඩියො හදල කාලෙ නාස්ති නොකර උබ අරන් විකුනල දියුනු වෙයන්කො. බොරු කියනවට වඩා ඒක නම්බුයි බන්
කේන්ති ගිහින් ඇයි. මොකක්ද ඕකෙ කියලා තියෙන බොරුව. ඕනෙ තරම් ඕක කරනවා. මාත් කරලා තියෙනවා. කොතනද සහෝ බොරුවක් කියලා තියෙන්නේ?
ඔයා පාඩුවෙ ඉන්න ඉරිසියා කාරයා නොදන්න කෙනෙක් දැනගන ඉගෙන කරයි.මෙවා බොරැ නෙමෙයි අැත්ත
බොරු
1000 kohomada, ochchara badu ganne?
අනුර අය්යේ......මේ චන්ද දවසෙත් මුලින්ම චන්ද පොලට යන මිනිහට වෙඩි තියනවද ...88 වගේ
එක පාර ඔක්කොම ගන්න බෑ. එක දේකින් පටන් අරගෙන විකුණලා ඒ ලාභයෙන් බිස්නස් එක දියුණු කරගන්න පුලුවන්. ඒත් ඔය ඔක්කොම දෙවල් එක පාර ගන්න රු. 1000න් බෑ. පොඩියට පටන් ගන්න කෙනෙක්ට රු. 1000 න් පටන් ගන්න පුලුවන් කියලා තියෙන්නේ.
Pitakotuwe koheda mewa thiyenne
පලවෙනි දෙවැනි තුන්වෙනි හරස්විදී වල , මෙන් ස්ට්‍රීට් එකේ , බංගසාල විදියේ . පීපල්ස් පාර්ක් එකේ ඇවිදලා බලන්න ඕනිම දෙයක් හොයාගන්න පුළුවන් . ඒ හරියේ කෙනෙක්ගෙන් අහන්න ඔයාට අවශ්‍ය දේ මොකක්ද කියල එතකොට තොග ගන්න තියන තැන කියයි සහෝදරයා
Boru newei meka aththa..
😮ඔයා මේ TH-cam චැනල් එක කරලා මාසය ට ලක්ෂ හතරක් වත් උපයනවා නේද ඒ අංශයෙන් මිනිස්සුට ගොඩ යන විදිය හරියටම කියලා දේන්න.. තමන් දන්න පයිය ගැන කියන්න.. නොදන්න කිම්බ වල් ගැන නොකියන්න 😢😢😢😢
දන්න දේවල් තමයි කියලා දීලා තියෙන්නේ. කරන දේවල්. ඔයා ඒකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න. අහන්න දෙයක් තියෙනවා නම් අහන්න 🙂❤
අනේ නොදන්නේ උබ උබට බැරිනම් පාඩුවෙ හිටු කරන කෙනෙක් කර ගනි
Boru bun mewa
දැනටමත් හැමතැනම ගමේ ගොඩේ තියෙන ඔය බඩු තමයි මෙයා දෙඩෙව්වට කාටද විකුණන්න
විකුණන්න කඩ හදාගන්න පුලුවන්. ගමේ ගොඩේ තියෙන කඩවලට තමයි තොග දාන්න ඕනෙ. අනිත් අයට වඩා ටිකක් අඩුවට දුන්නම ඒ කඩ හුරුවෙනවා. මුලින් අඩු ලාභයක් තිබුනට පස්සේ ලාභය වැඩි කරගන්න පුලුවන් උපක්‍රම පාවිච්චි කරලා. ඕනෙ දෙයක් අහන්න කියලා දෙන්නම්. ❤
@@SLBiZoyge contact number ekak denna puluwnda
ඩිලිවරියක් පටන් ගනින් කඩ වලට බඩු දාන්න
Boru dana apa ponyo
very useless vidio ekak
හේතුව කියන්න. අඩු පාඩු හදාගෙන ඊළඟ වීඩියෝ එක කරන්නම්. ❤
mona huththak da ban me wa kawruth danna dewalne....
දන්නේ නැති අයත් ඉන්නවානේ. එයාලා මේ වීඩියෝ එකෙන් අදහසක් හරි ගනියි. මොකටද කේන්ති ගන්නේ ❤
Pitakotuwe bo gaha yatin baduwak aran awoth nam goda yanna pukuwan wei..😂
Boru kiyannepa huththo owa kiyapan pita kotuwe gihipu nathi eunta😂
මොකක්ද බොරුව. කෙනෙක්ට හොඳ අදහසක් දුන්නම කරන්න පුලුවන් බිස්නස් එකක් පෙන්නලා දුන්නම ඇයි කේන්ති ගිහින්.
Boruwak neme kiyanne thoga gannakota aduwata ganna puluwan Lanka ve kohevath nathi gaana ta goodak ganna one Nathanm parana gaana mai
උබ පිටකොටු තියෙ ටවුමෙ කඩෙකටත් ගිහින් නැති එකෙක් මෙන්න පිටකොටුවෙ ගිය පොරක්😂😂😂
@@SLBiZ මුංගෙ පැහැදිලි ඉරිසියාව තව කවුරැ හරි හැදෙයි කියලා තමන්ට බැරි නම් පාඩුවෙ හිටුකො කරන කෙනෙක් කරලා ගොඩ යයි
❤❤❤
❤❤❤❤❤❤
Thank you ❤

😮ඔයා මේ TH-cam චැනල් එක කරලා මාසය ට ලක්ෂ හතරක් වත් උපයනවා නේද ඒ අංශයෙන් මිනිස්සුට ගොඩ යන විදිය හරියටම කියලා දේන්න..
තමන් දන්න පයිය ගැන කියන්න..
නොදන්න කිම්බ වල් ගැන නොකියන්න 😢😢😢😢