සුද්ද සිoහළෙන් රුමේනියා භශාව ඉගෙන ගමු 4

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025

ความคิดเห็น • 39

  • @ranjithsomarathna.
    @ranjithsomarathna. 7 หลายเดือนก่อน

    අනර්ගයි සහොදරයා ඔබට ජයෙන් ජයම වේවා

  • @විශ්වය-ඝ2ප
    @විශ්වය-ඝ2ප 4 หลายเดือนก่อน

    වටිනාවා ඔබ කරන මේ දෙයට.❤❤❤❤🙏🙏💐

  • @SANKALANA-SANKALANA
    @SANKALANA-SANKALANA 2 หลายเดือนก่อน

    බනින්න එපා අප්ප😢 හම්බ උනත් බයිනව වීඩියෝ එකක් බැලුවත් බයිනව ඒ කොහොම උනත් ඔයා කියන දේ හරියටම හරි අයිය. මන් මෙච්චර කාලයක් ඉදල මට භාෂාව බෑ. ඒ බැරිකම නිසා මට අහිමි උන දේවල් කියල නිම කරන්න බෑ. හැබැයි මන් දැන් උත්සාහ කරනව මගේ වරද හදාගන්න ඔයා මට ඒකට උදව් කරනව කියලත් මන් දන්නව පුලුවන් ඉක්මනින් කතා කරන්න පුරුදු වෙනව. එන්න ඉන්න අයත් ඇවිත් ඉන්න අයත් මන් කරපු වරද කරන්න එපා පුලුවන් තරම් භාෂාව ඉගෙන ගන්න 😊

  • @chamindachithralal7206
    @chamindachithralal7206 11 หลายเดือนก่อน

    සුපිරියට ඔලුවට වැටෙනවා bro❤❤❤

  • @h.wudanimahashekahannayaka1294
    @h.wudanimahashekahannayaka1294 10 หลายเดือนก่อน +1

    අනේ කියන දේවල් ගනන් ගන්න එපා මොකද අනෙක් අයට වටිනාකමක් නැති වුනාට අපිට වටිනවා 👍👍👍👍❤

  • @sachinthawickramasinghe5038
    @sachinthawickramasinghe5038 10 หลายเดือนก่อน +1

    Super

  • @HMSumith-c5q
    @HMSumith-c5q 10 หลายเดือนก่อน

    Oyage class aka super. ❤❤❤❤

  • @chanakarajapaksha9552
    @chanakarajapaksha9552 11 หลายเดือนก่อน

    වටිනවා❤❤

  • @sawumyanamal6205
    @sawumyanamal6205 หลายเดือนก่อน

    ඔබ නම් ,පොර්තෙ බූන්, කොලේගා

  • @kasunsameera1586
    @kasunsameera1586 11 หลายเดือนก่อน

    සහෝදරය..! පිස්සො බලුකමට අනම් මනම් කිව්වට ගණන් ගන්න එපා...ඔයා ලස්සනට වැඩේ කරගෙන යන්න.. ජය...💖💖💖

  • @slbikeriders9694
    @slbikeriders9694 11 หลายเดือนก่อน

    සුපිරි 👌

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 5 หลายเดือนก่อน

    🙏🙏🙏👍👍👍

  • @PremaChandra-yy4wh
    @PremaChandra-yy4wh 10 หลายเดือนก่อน

    Hodai aiye 🎉

  • @chanikaniroshani7716
    @chanikaniroshani7716 3 หลายเดือนก่อน

    Thank godak watinawa

  • @samanthaniyamaigalage1789
    @samanthaniyamaigalage1789 11 หลายเดือนก่อน

    Niyamai❤❤❤❤

  • @AnilPriyankara-og5tq
    @AnilPriyankara-og5tq 10 หลายเดือนก่อน

    Thank you bro❤❤❤❤

  • @athulasenarathne9993
    @athulasenarathne9993 11 หลายเดือนก่อน

    Good. ❤❤❤❤❤❤❤

  • @ErangaRodrigo-t3b
    @ErangaRodrigo-t3b 10 หลายเดือนก่อน

    Oya great aiye hadawathinma garukaranawa

  • @sanuthijayathilaka4699
    @sanuthijayathilaka4699 11 หลายเดือนก่อน

    Thanks

  • @kasunwaijayantha9617
    @kasunwaijayantha9617 11 หลายเดือนก่อน

    පුළුවන් නම් සතියට එකක් දාන්න sir.

  • @NelumKumari-nj4zt
    @NelumKumari-nj4zt 11 หลายเดือนก่อน

    Godak hodai

  • @Nonaaaaa12
    @Nonaaaaa12 11 หลายเดือนก่อน

    ❤❤

  • @maheshkumara3748
    @maheshkumara3748 11 หลายเดือนก่อน

    පියත්සා piață

  • @MrJude82
    @MrJude82 11 หลายเดือนก่อน +2

    රුමේනියන් භාෂාව උගන්වන්න කලින් සිංහල "භාෂාව" හරියට ලියන්න ඉගෙනගන්න සර් 😂

    • @chanakarajapaksha9552
      @chanakarajapaksha9552 11 หลายเดือนก่อน +3

      අනේ යකෝ දෙයක් කියලා දෙනකොට ඒකේත් ඇදයක් හොයන්න එපා යකො..උබලා එක එකාගේ වැරදි හොය හොය ඉදපල්ලා..

    • @kkdkoralage2790
      @kkdkoralage2790 11 หลายเดือนก่อน

      ​@chanakaraවැරද්ද පෙන්නල දෙන්න එපැයි.නැතිනම් එක වරදක්.japaksha9552

    • @JanakaSri-b3y
      @JanakaSri-b3y 9 หลายเดือนก่อน +1

      මේකේ උගන්වන්නේ රුමේනියා මිසක් සින්හල නෙමෙයි ඒක අදාලම නෑ

    • @rohanagamalath9059
      @rohanagamalath9059 9 หลายเดือนก่อน

      උඹ sinhala ugnnapan😂

    • @chamindabatagalla4451
      @chamindabatagalla4451 8 หลายเดือนก่อน +1

      උබලා වගේ එවුන්ට කියන්නේ සක්කිලි කියල .

  • @sanjayaruwan315
    @sanjayaruwan315 11 หลายเดือนก่อน

    Leber kiuwata eka niwaduwatama newi kiyanne concedu kiyanne niwadu

    • @kasunwaijayantha9617
      @kasunwaijayantha9617 11 หลายเดือนก่อน

      liber kiyanne nidahas kiyana ekatat kiyanawa.

  • @kkdkoralage2790
    @kkdkoralage2790 11 หลายเดือนก่อน

    තැන තැන කැඩිච්ච සිංහලෙන් නැතිව හැම වචනයක්ම සිංහලෙන් කියන්න.
    බදාදා කොහෙද යන්නෙ.මට දන්නෙ නෑ.

  • @symphonice4175
    @symphonice4175 9 หลายเดือนก่อน

    එළ කියමනක් කිවිවේ .මාත් ට්‍රයි කරනවා ඉගෙන ගන්න .කට උලුක් වෙනවා

  • @Travelingineu
    @Travelingineu 11 หลายเดือนก่อน

    Mata ouage contact no eka dennko ayya..podi detak danaganna

  • @namalgayanmendis4418
    @namalgayanmendis4418 11 หลายเดือนก่อน

    Mergând la biserică duminica

  • @wasanthakumarakb
    @wasanthakumarakb 8 หลายเดือนก่อน

    My congratulations sir
    Phone no. Eka danna

  • @nelukchamara
    @nelukchamara 11 หลายเดือนก่อน