UNIT -01| Episode 02 | A/L Chemistry |Krishan Jayarathna
ฝัง
- เผยแพร่เมื่อ 11 ธ.ค. 2024
- ⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔පහත දී ඇති උපදෙස් හොදින් තේරුම් ගන්න.
⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔
🔴A/L Chemistry-2024 🔴 ⛔ ක්‍රිෂාන් ජයරත්න ⛔
🤷🤷ඔබට මේ මොහොතේ සිට Disapa app එක හරහා මුල් වීඩියෝ සියල්ල ⛔නොමිලේ ⛔නරබමින් අධ්‍යන කටයුතු ආරම්භ කල හැක
🚫🚫🚫 ඔබ 2024 වර්ෂයේ විභාගය ලියන තුරුම සියලූම ඉගැන්වීම් Disapa app එක හරහා පැවැත්වේ.
(Theory පංතිය කොළබ ජාතික පාසල් වල ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න මෙන්ම විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සමගින් සමන්විත වේ..
🤒🤒(එසේම මුල් පාඩම් 3 අවසන් වූ පසු වෙනම ප්‍රශ්න පත්‍ර පංතිය ක් ආරම්භ වේ/ එම ප්‍රශ්න පත්‍ර පංතියද 2024 විභාගය තෙක් පැවැත්වේ.)
⛔ඔබගේ android දුරකතනයෙන් Play store ගොස් disapa ලෙස type කර app එක download කරගෙන හෝ පහත link එකෙන් app එක ලබාගෙන දුරකතනයට නොමිලේ install කරගන්න.App එක තුල නොමිලේ ලියාපදිංචි විය හැක.
play.google.co...
😪🤔🤔🤔ලියාපදිංචි වන ආකාරය නොදන්නේ නම් නැවත ⛔ 0718952983 අංකයට එය දැනුම් දෙන්න.
☹️☹️පාඩම් කරන විට ඇතිවන ඕනෑම ගැටලුවක් විමසීම සදහා ඔබව whatsApp group එකකට සම්බන්ද කෙරේ.
😍ඔයා A/L 2024 රසායන විද්‍යාව ඉගෙනගන්න කැමතිනම් අනිවාර්යයෙන්ම පහත link එකට ගොස් අපගේ A/L 2024 chemistry telegram සමූහය සමග එකතුවෙන්න.
t.me/Chemistry...
😍ඔයා A/L 2023 රසායන විද්‍යාව ඉගෙනගන්න කැමතිනම් අනිවාර්යයෙන්ම පහත link එකට ගොස් අපගේ A/L 2023 chemistry telegram සමූහය සමග එකතුවෙන්න.
t.me/chem23wit...
🤩🤩🤩මේ පිළිබඳ ඔබගේ යහලුවන්වද දැනුවත් කරන්න.
0718952983
නුගේගොඩ , කඩවත , ගම්පහ ප්‍රදේශවල දරුවන්ට ද කණ්ඩායම් පංති පැවැත්වේ .
බුත්තල , මොණරාගල හා බන්ඩාරවෙල ප්‍රදේශවල දරුවන්ට ද දැන් කණ්ඩායම් පංති වලට සහභාගි විය හැක.
(සියලූම තොරතුරු 0718952983 අංකයෙන්)
අනාගතයේ සුපිරි chemistry ඔන්ලයින් ගුරුවරයා ‼️🥰
නියමයි සර් හොදටම තේරුනා 🌀🌀🌀
හිතටයි මොළයටයි දැනෙන්න කියාදෙන නිහතමානී ආදරණීය ගුරුතුමා..❤️❤️
පෙනුමින් තරුණයි..හැසිරිමෙන් නාකි මහචාර්‍යය වරයෙක් වගේ..මොලේට දාගත්තුවා ඇගට පත්තියන් වුනාම ඔහොම වෙනවා..මරු
ලෝකේ තියන ලේසිම විශය මොකක්ද ? Chemistry වල ලේසිම පාඩම මොකක්ද..? (Organic) ...ආදරෙයි සර්....දැන් මගේ ලේසිම පාඩම ඕර්ගනික් වෙලා...thnx සර්..❤️
Mechchara kalekata chemistry walata hmb una hodama guruwaraya...
Sirta godaariyk pin ....🥺♥️
අම්බෝ සර් ආයෙ බලන්න ඕනෙ නෑ එක පාරෙන්ම ඔලුවට යනව.මේකනම් මහ පුදුමයක් සර් මට O/L කාලෙවත් මෙහෙම පංතියක් මුණගැහිල නෑ..
Thnx sir niyametama therenwa ❤️❤️❤️🎀
Disapa ❤️❤️🥰
ගොඩක් පිං සර්..එක දිගට වීඩියෝ සෙට් එකම බලනගමන්....මේකනම් පිස්සුවක් සර්❤️❤️❤️
Thank you sir godak hodata padama theruna ... Bs sir🥰😊
මරු හොදට තේරෙනවා සර්
Ane budu Sir apita thawath chemistry walin pihita wenna ❤❤❤
Thank You Sir..........................🙏🙏🙏
Ammoo sir pattama aaa mamtann supiriyatama waduna ugnnpu tika
devi kenek 😍😍
Mata chemistry epa wela hitiye but dan nam asa hithuna .
Very well .sir
Sirta pin thank you sir digatama video danna sir
Niyamai sir hodata theruna nice and perfect teaching
Thank you sir 💙
Supiri sir
Niyamai sir
මගේ ජිවිතේ දැකපු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නියම ගුරුවරයෙකුගේ භූමිකාව ඉටු කරන දෙවෙනි ගුරුවරයා...❤️
ගොඩක් ස්තූතියි ❤️
@@chemistryonlinegurulk සර්..මං තාම පලවෙනි පාඩන එක බලන ගමන් ඉන්නෙ...මට ඇප් එක අරගෙන ඉතුරු ටිකත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන් ද..
App එකේ පළවෙනි පාඩම සම්පූර්ණයෙන් ම තියෙනව පුතා..මේ මාසෙ දෙවැනි පාඩමත් පටංගන්නව
@@chemistryonlinegurulk හරි...සර්..බොහොම ස්තූතියි..
Thank you very much sir 💝💞
Thank you sir.😊
Sir nam supiri sir mathaken short note gahanna puluwan sir
Sir සුපිරිyi sir ❤
Thank u sir though i study chemistry in english medium I'd understand the lesson by the way teach us. God bless u sir to continue this program to support us.
මරු sir
මම 6 වසරෙ ලමයෙක් අක්කා බලනකොට බැලුවෙ මටත් හොදට තේරුනා sir හොදට කියලා දෙනවා 🤙🌷🌷🙏🙏👈
Ahan idala( A ) dagann puluwn appaaa
Chemistry king 💕👊
Sirt godk pin ❤❤❤❤❤
Sir app eke padm download kraganna beida..
Thank you sir
❤️❤️❤️❤️
Parakkuwela Hari munagahunu vandaniya deviyek........
Patha haaali Nathi unata bokktama wadinna kiynnko ne sir ugnn tika
Ammo maara aasa hithuna sir uganwana widihata
ithihasaya gana paper ekee prashna ahanawada?
@@senuginathari mcq එකක් අහනව
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සර් පලවෙනි පාඩමෙ ඔක්කොම විඩීයෝ යූ ටියුබ් එකෙ තියෙද 🙏🙂
Disapa app එක phone එකට දාගන්න..ඒකෙන් සියලූම පාඩම් ඉගෙනගන්න පුලුවන්
2025 ayata videos balanna බැරිද app eken
Sir organic,samathulithathawaya unit 2ka sirge clz eke iwarada...join wenna widihak nadda mt ewat.mm 2021 liyanne
0718952983 whatsapp කරන්න පුතා..disapa app එකේ ඒ සියලූම පාඩම් අඩංගු කරල තියෙනෙ
@@chemistryonlinegurulk ha sir thnq...
Pinsidda wenawa sir
Sir English medium walin uth class karanawada☺️
sir 2026 a/l walata app eken balanna puluwanda
@@ShanikaChathurangani-k3c පුලුවන්
සර් හැම මූලද්‍රව්‍යටම සමස්තානික තියද
A few of the elements have no naturally occurring isotopes (or at least so little that any others are of no importance). These are:
Beryllium-9
Fluorine-19
Sodium-23
Aluminum-27
Phosphorus-31
Scandium-45
Manganese-55
Cobalt-59
Arsenic-75
Yttrium-89
Niobium-93
Rhodium103
Iodine-127
Cesium-133
Praseodymium-141
Terbium-159
Holmium-165
Thulium-169
Gold-197
Bismuth-209
2024 balana aya innawada
pbbperera
Niyamai sir
Thank you sir
❤️❤️
❤️
❤❤