ඒ කොත්තුව මාව පිස්සෙක් කලා අයියෝ | Cafe Kandy Road | Food Review | Special pork kottu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • අපි අද මේ ඉන්නේ කඩවත. කොළඹ - නුවර පාරේ, කඩවත highway exit එක ලග ඉදලා පොඩි දුරක් නුවර පැත්තට යද්දි තමා මේ restaurant එක තියෙන්නේ. ඉතින් හරිම ලස්සනට හදලා තියන මේ restaurant එකේ රසම රස කෑම ගොඩක් තිබුනා.
    Resturant FB Page : www.facebook.c...
    Hotline : 0112194394
    #food #foodreview #burger #crispychicken #soup #milkshake #porkkottu #nasi #rice #wolfy #wolfygirl
    Like 👍 Share ♥️ Subscribe
    💎Tiktok :
    / wolfygirl44
    💎Instagram :
    / wolfygirl_vlogs
    💎FB Page :
    / wolfygirl24
    💎TH-cam :
    / @wolfyvlogs
    CONTACT ME ON
    💌 Gmail : gwolfy34@gmail
    My gear : Iphone 13 Pro Max📱
    #wolfygirl

ความคิดเห็น • 216

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +20

    මෙකිගෙ කටනම්ම් .. හිතා ගතහැකී 😌😌❤️

  • @sudharshaniviyanage3290
    @sudharshaniviyanage3290 9 หลายเดือนก่อน +1

    මරු අක්කේ ඔයාගේ videos♥️♥️

  • @chathurangidissanayake2158
    @chathurangidissanayake2158 ปีที่แล้ว +1

    Maru akkio.oya present karana widiyata Asa hithenwa videos balanne.all the best.👍🥰

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว +3

    Supiri akke 👌polk kotthuwa patta 😁

  • @samithalakshan5238
    @samithalakshan5238 ปีที่แล้ว +4

    මේ කෙල්ලනම් පිස්සුවක්❤❤

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 ปีที่แล้ว +5

    වීඩියෝ එක බලන්නත් කලින් කමෙන්ට් කරන්න හිතෙන්නේ ,වීඩියෝ එක දැක්කම මාර සතුටක් එන්නේ ❤️ ,අක්කිත් ගොඩක් ලස්සනයී ❤️❤️❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      තෑන්ක්ස් හොදේ❤️

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 11 หลายเดือนก่อน +1

    මෙච්චර​ , හැමදාම වගේ කඩවත ගිහිල්ලත් මේ රෙස්ටුරන්ට් එක මීටරයක් නැති මම..😂😂 මේ රෙස්ටුරන්ට් එකට නම් යන්නම ඕන කොත්තුව කන්න ❤ ලස්සනයි vlog එක akke ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      ❤️

  • @buddeeshasasmitha6313
    @buddeeshasasmitha6313 ปีที่แล้ว +2

    Nice and interesting vlog
    Mageth favorite food eka kottu thama
    Thawa oya test nokarapu kama kada කොච්චර ඇද්ද
    🌟🌟🌟❤️‍🔥❤️‍🔥❤️‍🔥🌹🌹🌹

  • @blackpinkbts625
    @blackpinkbts625 ปีที่แล้ว +1

    ane akki aluth video ekak danna kooo
    hansa ayyat ekka.......oyage videos harima lassani

  • @cricketlookaya
    @cricketlookaya ปีที่แล้ว +4

    පෝක් කන්නෙ නෑ....ඒත් කන්නම හිතුනා ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      කාලා බලන්නකෝ මන් කියනවට😁 ඔයා ලොවෙත් ආයේ කනවා

  • @sasidu3206
    @sasidu3206 ปีที่แล้ว +3

    ඔයාගේ විඩීයෝ මම ඔක්කොම බැලුවා ලස්සනයි හැබැයි ප්‍රස්නයක් බඩ ගිනි වෙනවා 🔥👍😊

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      එතකොට කන්න ඕනි

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว +1

    Koththuwa penuma lassanai.
    Wolfy ge Sahodariya da?
    Chicken badila thiyenawa. Kaddi sadde ahuna.

  • @NishakaWickrama
    @NishakaWickrama ปีที่แล้ว +2

    ලුණු ඇබුල් කොහේද බං spaghetti වල.

  • @dewindipushpika1997
    @dewindipushpika1997 9 หลายเดือนก่อน

    mama asama chatithayak akki oya godak adarei hamadama mewage video genna

    • @WolfyVlogs
      @WolfyVlogs  9 หลายเดือนก่อน

      ආදරෙයි 😘

  • @inokaudayangani663
    @inokaudayangani663 ปีที่แล้ว +1

    ඔයා video ekak kala,maradhane recon eke cheese koththu hoday kiyala , math iye giya kisima wadak na cheese koththuwa diyama diya rasay..nikan aparade salli නාස්ති una එච්චරයි

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      A video eke comment balannako ghin. Rasa danna aya eka gana kiyala tyei

    • @tharindudilshan8340
      @tharindudilshan8340 ปีที่แล้ว

      ඒක උබෙ කරුමෙ වෙන්න ඇති 😂

  • @dasaya5493
    @dasaya5493 ปีที่แล้ว +2

    Pork blak curry eken hadala thiyenne

  • @dasaya5493
    @dasaya5493 ปีที่แล้ว +2

    Oyata oke hamadema hodaineee

  • @nisansalasadamali5874
    @nisansalasadamali5874 9 หลายเดือนก่อน

    Lassanai akki hamadama sathutin inna

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว +1

    Crispy Chicken man akamathiy. Oyama kanna.

  • @imasha_04
    @imasha_04 ปีที่แล้ว +2

    තලවතුගොඩ Mannar එකේ cheese කොත්තුව review එකක් ඕනි akkiyo 😍✌️❤

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @sudathanuruddha8768
    @sudathanuruddha8768 ปีที่แล้ว +1

    Nice...

  • @tharushadenuwan537
    @tharushadenuwan537 ปีที่แล้ว +3

    Food Challenge ekak one issarahata Dilshan aiyh ekkh..😘

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      Eya ekka kanna ba eya hora karanawa😁😁

    • @tharushadenuwan537
      @tharushadenuwan537 ปีที่แล้ว

      @@WolfyVlogs 😁😅

  • @Tomriddle19948
    @Tomriddle19948 ปีที่แล้ว +2

    You made me crazy too 💎 🖤 💛 😻

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +2

      😁❤️

    • @Tomriddle19948
      @Tomriddle19948 ปีที่แล้ว

      @@WolfyVlogs Ur Like Daenerys Targaryen 👌 🖤 🙇

  • @sldila2000
    @sldila2000 ปีที่แล้ว +2

    Chocolate milkshake එක මම හිතන්නේ @krisha ගේ ඒ කිව්වේ මයිලෝ අයියාගේ කොපියක් 😁😁

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 ปีที่แล้ว +1

    Adareiii hondee..😍❤

  • @pabasarasenarathna
    @pabasarasenarathna ปีที่แล้ว +5

    ඔයාව දැක්කහම කෑම අමතක වෙනවා😂❤😊

  • @muminafareed394
    @muminafareed394 ปีที่แล้ว +3

    අක්කාගේ vedio හොදයි ඒත් අපි pork කන්නේ නෑ ☺❤

  • @kavindu679
    @kavindu679 ปีที่แล้ว +1

    Oya hari lassani ane❤

  • @mohamedshameer9987
    @mohamedshameer9987 ปีที่แล้ว +2

    Oya balmen apiwa pissu vattuwe👀

  • @chamoddissanayake...
    @chamoddissanayake... ปีที่แล้ว +2

    Supirine

  • @sadunfernando9164
    @sadunfernando9164 ปีที่แล้ว +1

    ❤❤Lassanai

  • @SAndeepShAn0118
    @SAndeepShAn0118 ปีที่แล้ว +1

    mawa hospital ekata danna aiyo. 😁❤️

  • @isharasahan-cs6rw
    @isharasahan-cs6rw ปีที่แล้ว +2

    supiri

  • @dasaya5493
    @dasaya5493 ปีที่แล้ว +1

    Nice nice

  • @danushkahewawasam
    @danushkahewawasam ปีที่แล้ว +1

    Amooo konde, mawa pissek kara😅😅❤

  • @yasirunadun01
    @yasirunadun01 ปีที่แล้ว +1

    Good ❤

  • @sachinthanimsara8581
    @sachinthanimsara8581 ปีที่แล้ว +4

    ඔයා කැවා කියන්නේ අපි කැවා වගේ තමා ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +2

      බලන්න ඒ ආදරේ

  • @udayaellepola4787
    @udayaellepola4787 ปีที่แล้ว +1

    Just taste it now ....😋😋👍

  • @hasnithn6192
    @hasnithn6192 ปีที่แล้ว +1

    Nothing but just feel lik a druga with your hair ❤ love you always

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      ❤️❤️

    • @hasnithn6192
      @hasnithn6192 ปีที่แล้ว

      Big fan of you sis wanna selfie with you ❤

  • @pasidujayasingha5366
    @pasidujayasingha5366 ปีที่แล้ว +1

    දැම්ම ගමන් බැලුවෝ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      හොදයි නේ❤️

    • @pasidujayasingha5366
      @pasidujayasingha5366 ปีที่แล้ว

      @@WolfyVlogs සුපිරි අක්කේ ❤️‍🩹

  • @Luzzy_22y
    @Luzzy_22y ปีที่แล้ว +1

    Loku dewl katat gann amrui thm🙂

  • @malindumalthunga5858
    @malindumalthunga5858 ปีที่แล้ว +1

    Mmmm supiriiiii❤️❤️💖

  • @savindukavishan6267
    @savindukavishan6267 ปีที่แล้ว +2

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +1

    යමී......💖💖

  • @wedagesilva2809
    @wedagesilva2809 ปีที่แล้ว +1

    නියමයි

  • @warnithathilakarathna6849
    @warnithathilakarathna6849 ปีที่แล้ว +1

    ගමේ කඩයප්පන් කඩේක කෑම කන vlog එකක් කරමු.....

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      ගැමි විදිහ හොදටම තියන තැනක් කියන්න. අනිවා කරනවා

    • @warnithathilakarathna6849
      @warnithathilakarathna6849 ปีที่แล้ว +1

      මෙහෙම නිහතමානීව කතා කරන එක,comment දාන එකට අපි මාරම කැමතියි.ඔයා හොද personalty එකක් තියෙන cute girl කෙනෙක්.keep it up සහෝදරී......

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      @@warnithathilakarathna6849 Thank yo so much❤️

  • @PrabakaranNagarajah-kx5cq
    @PrabakaranNagarajah-kx5cq ปีที่แล้ว +1

    சிறப்பான பதிவு. 🍭

  • @tharinditharindi6588
    @tharinditharindi6588 ปีที่แล้ว +1

    Lassani akki 😘😍

  • @prasangalahiru
    @prasangalahiru ปีที่แล้ว +7

    Oya mawa pissek karala inne vlog balala

  • @user-ks6ms2qh2p
    @user-ks6ms2qh2p ปีที่แล้ว +1

    Lassanai akki❤

  • @tharindudilshan8340
    @tharindudilshan8340 ปีที่แล้ว +2

    කෑම නෙවෙයි ඔයාව බලන්න එන්නෙ 👀

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      ආදරෙයි හොදේ❤️❤

  • @ChandanaMarasingheArachchilage
    @ChandanaMarasingheArachchilage ปีที่แล้ว +1

    Adareyi

  • @uajanaki6217
    @uajanaki6217 ปีที่แล้ว +2

    Pork koththuwanam dakkahamath bada pirenawa

  • @shonaliperera8065
    @shonaliperera8065 ปีที่แล้ว +1

    ❤️🔥

  • @foodshowsl2353
    @foodshowsl2353 ปีที่แล้ว +1

    nice

  • @sasikalamihirani6821
    @sasikalamihirani6821 ปีที่แล้ว +1

    අක්කී සුපර් ❤️❤️❤️❤️

  • @vimukthivimukthi7297
    @vimukthivimukthi7297 ปีที่แล้ว +1

    Puduma katak tiyanna 😂😂oyag 😊😊

  • @sajiththiwanka1261
    @sajiththiwanka1261 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @AliceyloN
    @AliceyloN ปีที่แล้ว +1

    pani rasa na. sweet range eke yanne🤣🤣🤣🤣🤣

  • @shashinbro2709
    @shashinbro2709 ปีที่แล้ว +1

    අක්කා කරන ජොබ්බෙක මොකක්ද

  • @Zona470
    @Zona470 ปีที่แล้ว +1

    වුල්පි නගා..❤🙊

  • @kathaluwagelalani8782
    @kathaluwagelalani8782 ปีที่แล้ว +1

    Land of kings yannko akki 🤭❤️❤️

  • @laknidualoka4150
    @laknidualoka4150 ปีที่แล้ว +1

    ❤😊

  • @oshadeeathauda8062
    @oshadeeathauda8062 ปีที่แล้ว +1

    ♥️😍♥️😍

  • @janiyarc5610
    @janiyarc5610 ปีที่แล้ว +1

    1st🤣

  • @YourManJerry
    @YourManJerry ปีที่แล้ว +4

    It's good to know that you're a pork lover 😊

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      Yes I am!😁🤗

    • @YourManJerry
      @YourManJerry ปีที่แล้ว +1

      @@WolfyVlogs me too..

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      @@YourManJerry 🤗

  • @prasadranga4229
    @prasadranga4229 ปีที่แล้ว +1

    Wolfy ❤

  • @dushanmaheshika6972
    @dushanmaheshika6972 9 หลายเดือนก่อน

    ඇත්තම කිව්වොත් ගානේ හැටියට පාඩුයි කෑම..ගෙදර ආවාම වතුර තිබහ නම් එනවා..😢😢😢😢😢😢

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +11

    පිස්සියක් 😅
    දැන් නම් video quality එක හොදයි. ජයවේවා 👍🙂❤

  • @user-dz6jz3jb8m
    @user-dz6jz3jb8m ปีที่แล้ว +1

    1 st comment ❤

  • @darkknight9976
    @darkknight9976 ปีที่แล้ว +1

    Video eka supiri but pork hater

  • @D-OSHADA
    @D-OSHADA ปีที่แล้ว +1

    😌💖💖

  • @maliyagaming8772
    @maliyagaming8772 ปีที่แล้ว +6

    Oya loookuuuu badaginna kawada iwra weida aiyoo 😂❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      ඒකනේ අයියෝ

  • @dulipa1
    @dulipa1 ปีที่แล้ว +2

    අම්මපා මේකී මහත්වෙන්නේ නෑනේ 😅😅😅😅

  • @jehanlopez1257
    @jehanlopez1257 ปีที่แล้ว +1

    SFC දෙල්කද.. ඒක ට්‍රයි කරලා බලන්න KFC පරාදයි..

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      Balamu❤️

    • @jehanlopez1257
      @jehanlopez1257 ปีที่แล้ว

      ​@@WolfyVlogs🎉

    • @jehanlopez1257
      @jehanlopez1257 ปีที่แล้ว

      ​@@WolfyVlogsinsta link eka danna

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      @@jehanlopez1257 instagram.com/wolfygirl_vlogs?igshid=ZDc4ODBmNjlmNQ==

  • @bobbyponniah3176
    @bobbyponniah3176 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @waluka
    @waluka ปีที่แล้ว +1

    මම කඩවත හිටියත් ඔක දැකලා නැනෙ

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Mama kiyanawata ghin balannako

  • @etm_clipz
    @etm_clipz ปีที่แล้ว +1

    මම එන්නද කන්න වැඩි නම😂
    ❤🎉

  • @AsankaJayathilaka-fs9um
    @AsankaJayathilaka-fs9um ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @Radeesh_Fernando
    @Radeesh_Fernando ปีที่แล้ว +1

    Aye stream karannadda😂

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      අපේ කාලේ ඉවරයි දැන්

  • @samithakumara5613
    @samithakumara5613 ปีที่แล้ว

    පිස්සිිි❤👍

  • @s.kavee1990
    @s.kavee1990 ปีที่แล้ว +1

    කොත්තුව නිකන්ද දුන්නේ ප්‍රොමෝට් කරන්න කියලා

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Ou ne. Oyatath mara prashna neh thiyenne😂😂

  • @Voiceofrachu9567
    @Voiceofrachu9567 ปีที่แล้ว +2

    Pork Is Haram For Muslim 🕋

  • @slfilmsfestival4879
    @slfilmsfestival4879 ปีที่แล้ว +1

    කො යකූ නසි එක ගැන කිවෙ නෑනෙ😂

  • @rathnavathihettiarachchi-ui6sw
    @rathnavathihettiarachchi-ui6sw ปีที่แล้ว +1

    ඌරු මස් ගැම්ම

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      එකෙන්ම😁

  • @isurumalinga8522
    @isurumalinga8522 ปีที่แล้ว +2

    පට්ටම පෙරේතියක් නේ මේකි.

  • @virujaperera5447
    @virujaperera5447 ปีที่แล้ว +2

    oya game play karanne nadda

  • @lalithperera1197
    @lalithperera1197 ปีที่แล้ว +1

    බඩේ කැක්කුම් ඃඩෙයි 😂😂😂😂

  • @manjuthennakoon1580
    @manjuthennakoon1580 10 หลายเดือนก่อน +1

    බඩ පිරුනා❤

  • @Primerose172
    @Primerose172 ปีที่แล้ว +2

    Pork අප්පිරියයි

    • @Toingh
      @Toingh ปีที่แล้ว

      😂උබට අප්පිරියයි කියල අනිත් අයත් පලිද

  • @sankaprabashana
    @sankaprabashana ปีที่แล้ว +1

    ඔයා කොහොමද ඔච්චර කන්නෙ මටනම් කොත්තු බාගයක් කන්න බහ උස්මගන්න බරි වෙන්න බඩ පිරෙනවා 😮🙄

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      😁😁

    • @sankaprabashana
      @sankaprabashana ปีที่แล้ว +1

      @@WolfyVlogs ඔයා talented අත්තටම අක්කෙ pitza කලි 35 කන තරගයක් තියෙනවා ඔයා එනවාද ඔයාට කරන්න පුලුවන් කවොත් singapore tower එකක් දෙනවා

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      @@sankaprabashana Apo mn ehema kana kenek neme😂

    • @sankaprabashana
      @sankaprabashana ปีที่แล้ว

      @@WolfyVlogs 🤣

    • @Glitz_activity
      @Glitz_activity ปีที่แล้ว

      @@sankaprabashanapizza*

  • @Reginoldmatheesha
    @Reginoldmatheesha ปีที่แล้ว +3

    ඔය ඔක්කොම කැම ටික මගේ එක වෙලකටත් මදි 😂

  • @nikindudisnaka563
    @nikindudisnaka563 ปีที่แล้ว +1

    ochchara kana videoma gennepa yako.. kada kama kala kala awrudu 50n 55n marila giyama okkoma hari

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Hamadama kanne na anee

    • @nikindudisnaka563
      @nikindudisnaka563 ปีที่แล้ว

      @@WolfyVlogs aaa oya kana pramaneta kawath athi. hamadama kanna ona na leda roga hadenna

  • @user-gu3yx2ci6u
    @user-gu3yx2ci6u ปีที่แล้ว +1

    ❤🦋💫😍

  • @yohandesilva10.04
    @yohandesilva10.04 ปีที่แล้ว +1

    Thaniyama kannako😏

  • @chinthakapremachandra9570
    @chinthakapremachandra9570 ปีที่แล้ว +1

    Ayya ayya kiyanne oyagema ayya da naththan husband😢 da?

  • @ViduBroo
    @ViduBroo ปีที่แล้ว +1

    sponssord ne😂

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Oyada sponsor kale😂

    • @BestBuyBeacon
      @BestBuyBeacon ปีที่แล้ว

      මේ පොඩි කෑම එකකට මොකටද බං sponsor කෙනෙක්

  • @dinethrimendis7907
    @dinethrimendis7907 ปีที่แล้ว +1

    Please don’t lie for money. This place is horrible 👎
    please read the reviews before going to these restaurants. The food doesn’t taste good at all. It takes hours to bring an order. Parking space is limited.

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      You went to this today, but I went in the early days. I have given the review the way I was treated with the things that were there then. If you go again or not itz up to you. Itz not my fault❤️

  • @Hipoclips169
    @Hipoclips169 ปีที่แล้ว +1

    Please upload your continuous and orginal hiccups sister

  • @brillientguy
    @brillientguy ปีที่แล้ว

    මේකේ කෑම නම් අන්තිමයි. මේකෙ පට්ට බොරු කියන්නේ. කීයක් හරි අරන් බොරු කියන ඒක හරි කැතයි. ගෙවන ගානට පාඩුයි. portions වල සයිස් එක අඩුයි. ඔයිට වැඩිය හොඳයි යක්කල letona එකට යන්න

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Oyage rasa gana neme man qwe mage rasa gana😂😂😂