නිවැරැදි වරම් පරික්ශාවක් සිදුකර ගැනීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • සෙත්අරණ 0767181686

ความคิดเห็น • 109

  • @ThilakRathna-yx1ze
    @ThilakRathna-yx1ze 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ගුරු මෑණියනි🙏🙏🙏🙏🙏🙏🙏

  • @prashaninawarathne7018
    @prashaninawarathne7018 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ගුරු මෑණියනි 🙏

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e หลายเดือนก่อน

    කට ත්වරන් අරන් දෙන්න බැහැ මිනිස්සු බොරුකරන්නේ අපි අපේ මරමේ බොධි පූජා තියලා ගෙදර බුන්ට. දවල් දනය පූජාකර වින්ව කර අයි මයි අයට තියන ටරම ලබාගන් පුළුවන් ඔබ ඇත්ත දුකටවැටිග ඉන්න මිනිස්සු තවත් වට්ටනවා ලොකු මුදල් දුනේ මව පත්තිනි වරමක් 24 වැඩ🙏❤️

  • @arunathushara8246
    @arunathushara8246 11 หลายเดือนก่อน

    Maniyanaey oba tumiya niwan dakiwa

  • @chamaranuwan8632
    @chamaranuwan8632 ปีที่แล้ว

    ගොඩක් දේවල් දැන ගත්තා මෑණියනේ

  • @maalmaal5126
    @maalmaal5126 ปีที่แล้ว

    Godak pin maniyane nodanna godak dewal dana gaththa niduk wewa nirige wewa suwapath wewa maniyane mamath wanchawakata ahuwela enne

  • @mihiripathirana5342
    @mihiripathirana5342 ปีที่แล้ว +3

    අනේ බොහොම පින්.. නොදන්නා ගොඩක් දෙවල් කිව්වා.නිරොගි සුව ලැබේවා..දිර්ගායුෂ ලැබේවා

  • @mystyle-m4r
    @mystyle-m4r ปีที่แล้ว

    මෑණියනි..... ඔබ‍ට ගොඩක් පිං නොදන්න දේවල් කියලා දෙනවට. මට මගේ වරම පරික්ෂා කරගන්න ඕනේ. මට නාග පත්තිනි වරමක් තියෙනවා තව දුරටත් දැනගන්න ඕනේ. ඔබවහන්සේ කොහෙද ඉන්නේ

  • @sahaninduwara5062
    @sahaninduwara5062 2 ปีที่แล้ว +7

    මෑණියනි ඔබ දැනුවත් කරන්නාවු වරම් පිලිබද කාරණා ඉතාම වටිනවා..අලුතෙන් වරමක් හදාගෙන යන දරුවෙකුට මෙය ඉතාම අනර්ඝයි.. ඔබ දෙපලගේ මෙම වැඩසටහන වරම් දරුවන්ට වගේම ලෝවාසීන්ටද යහපතකී.. ඔබ දෙපලට තෙරුවන් සරණයි!!!

  • @hashantilake5892
    @hashantilake5892 ปีที่แล้ว +1

    බුදුසරණයි !!!🙏🙏🙏💙

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว +1

    Theruwan saranai .meniyeni..seth.wewaa...

  • @kesaradammika7506
    @kesaradammika7506 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි මැනියනි නොදන්න ගොඩක් දේවල් දැනුවත් කලාට

  • @user-gv8ck6ry5x
    @user-gv8ck6ry5x 2 ปีที่แล้ว +4

    නොදන්නා දෙ ඉගෙන ගත්තා තව තවත් දෙව අකාර්ෂනය දෙව බලය වැඩි වෙවා සත්ය පැවුසු කුසලයෙන් නිර්වාන අවබොදයම ලැබෙවා

  • @thusharasenarathne2863
    @thusharasenarathne2863 10 หลายเดือนก่อน

    මෑණියන්ට mata kathakara one...kathakaranna welawak thiyenawada

  • @nandanimanike2530
    @nandanimanike2530 2 ปีที่แล้ว +1

    ⁣ගොඩක් වටිනවා මෑනියනි ඹබතුමිය හැමදේම පැහැදිලිව කියලා දෙනවා

  • @sandyakumari5183
    @sandyakumari5183 2 ปีที่แล้ว +2

    මැනියන්ගේ න් මම නොදන්න දෙවල් ගොඩාක් දැන ගත්තා කිසි මුදලක් නැතුව ගොඩාක් පින් මගේ මැනියනේ ඔබට තව තව මෙවැනි දෙවල් කියා දීමට ඔබට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ....
    මගේ මැනියන්ට පවුලෙ සැමට

  • @NihalNihal-bp9mz
    @NihalNihal-bp9mz ปีที่แล้ว

    Tharuwan saranai meniyani obatumiyata. Mama kanthla mata oba thumiya hamuwee ma gena Bala geneemata ona oba thumiya kohada Anna kohomada pilituru Bala sitimi siyalu davipihitai

  • @ireshasandamali7776
    @ireshasandamali7776 2 ปีที่แล้ว +1

    Godak pin maniyo .මෑණියන්ගේ පිහිටයි අම්මා

  • @samanthakumari3152
    @samanthakumari3152 2 ปีที่แล้ว +1

    Ane maga maniyanta godak pin. බුදු සරනයි

  • @aselasampath9163
    @aselasampath9163 ปีที่แล้ว +1

    Maniyani godak pin sidda wewaa nodanna dewal kiyala dunnata maniyani teruwan saranai maniyanta

  • @NilanthiPremachandra
    @NilanthiPremachandra 4 หลายเดือนก่อน

    🎉🎉🎉😢🎉❤❤

  • @rachaminda1711
    @rachaminda1711 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි

  • @manisharumali1128
    @manisharumali1128 2 ปีที่แล้ว +3

    ඔබ තුමිය මුනගැහෙන්න පුලුවන් ද මාටත් වරමක් තියෙනවා කියනවා පින් මෑනියනි මට ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න

  • @rohansunimal3306
    @rohansunimal3306 2 ปีที่แล้ว +1

    Teruwan saranai pin wantha maniyanta pawle siyalu denata lokawasi siyalu denata labewa sadu sadu sadu

  • @sureshwijesingha
    @sureshwijesingha ปีที่แล้ว +1

    Maniyani oba wahanse munagahenne kohomada..mata waram pariksawak karaganna oba munagesenna oni..maniyani kohomDa oba munagesenne

  • @naayageidilaninaayageinaay9088
    @naayageidilaninaayageinaay9088 ปีที่แล้ว +1

    බොහොම පිං meniyo

  • @සිහිනෙන්අවදිවීම
    @සිහිනෙන්අවදිවීම 2 ปีที่แล้ว

    මෑනියෙනී මටත් වරමක් තියෙනවා කියල දේවාල වලින් කියලතියෙනවා මීට අවුරුදු දෙකකට විතර කලින්. නමුත් මට කිසිම හෝඩුවාවක් දැනුනෙ නෑ එහෙම දෙයක් ගැන. මෑනියෙනී මාව පරික්ශා කර ගන්න ඕන තෙරුවන් සරනයි ඔබ තුමියට!"

  • @jemilasanda1217
    @jemilasanda1217 2 ปีที่แล้ว +3

    අවසරයී මැනියනෙ ඔබතුමීයගෙ කොහෙද ඉන්නෙ අනෙ මටත් පිහිටවෙන්න කෝ මැනියනෙ ඔබට පින්සිද්ද වෙනවා

  • @saarakaushi8978
    @saarakaushi8978 ปีที่แล้ว

    Meniyo koheda inne?

  • @udayawithana3158
    @udayawithana3158 ปีที่แล้ว

    Godak pin ape maniyane.mage puta heta maniyan lagata enawa.budu saranai.

  • @ශිවශක්තිසුවඅරන
    @ශිවශක්තිසුවඅරන 2 ปีที่แล้ว +4

    කිසිකෙනෙක් හරියට කියල දෙන්නෙත් නැහ කරල දෙන්නෙත් නැහ මැනියනේ සල්ලි ගන්නව අසරන කරනව තිබුන ශක්තියත් නැති කරනව මැනියො කියන විදියට අහපුවම බනිනව මැනියන්ගෙ නම්බර් ඓක දෙන්න පින් සිදු වෙනව මෙ ඩැනුවත් කරන විදියට තෙරුවන් සරනයි

    • @malithdilshan4124
      @malithdilshan4124 2 ปีที่แล้ว

      Maniyanta me terum karan andamata godak pin

  • @chamilahemalanka1213
    @chamilahemalanka1213 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මැනියනි..!!!!. තෙද වරම ඉස්වර දෙව්‍ යන්ගේ අවම මොනවාද කරන්න පුලුවන??

  • @OlukaNayanthiOlukaNayanthi
    @OlukaNayanthiOlukaNayanthi 10 หลายเดือนก่อน

    Magr warsma parlsha kara ganna ona kohomada maniuane oba thumiyauna gahenne

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 9 หลายเดือนก่อน

    Amme paduru kiyak gannawada

  • @iranidevika2860
    @iranidevika2860 2 ปีที่แล้ว +1

    Godak pin guruthumiyata theruwan sarany

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 5 หลายเดือนก่อน

    මට හින පෙන්නේ නැහැ කොහොමද මම ලේඩ සුව කරන වරමක් ගන්නේ කොහොමද මම ආසයි අත තියලා ලේඩ සුව කරන්න නොමිලේ මම කොහොමද වරමක් ගන්නේ මට හින පෙන්නේ නැහැ හින පෙන්නේ නැති මට ගන්න බැරිද මනියනි 🥺🥺🥺🥺😭😭😭😭😭😭😭😭😭

  • @mahindapb664
    @mahindapb664 ปีที่แล้ว +1

    මෑණියනී ඔබතුමිය කොහෙද.
    මට වරම් පරීක්ෂාවක් කර ගන්න පුලුවන් ද
    පින් සිදු වෙයි
    පිහිට වෙන්න මෑණියනී 🙏🙏🙏🙏🙏

  • @santhi9914
    @santhi9914 2 ปีที่แล้ว +1

    maniniyani godak pin danuwath kalata matath waramak thiyenawa kiyanawa komada bala ganne maniyani oyata budusaranai dewipihitai

  • @dilakshikasamanthi8077
    @dilakshikasamanthi8077 ปีที่แล้ว +1

    වරමක් ගන්න ආසයි ඒත් කොහොමද

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Gurumaniyani me kiyadunnau karunukarana godak piyamanapa wachana obatula tiyenawa.ea phadili karunukarana walin hamadenatama hoda awabodayak atiuna bawa penawa maniyani.maha kaliammage phita asirwadada utumu satpattini maniyange phita asirwada labi maniyanta karannau santikarma sartaka wewa!!!🙏🌺🌻🙏🌺🌻🙏🌺🌻 teruwansaranin niduknirogi suwaya dirgausa labewa!!!🙏🌼🌺🌻🙏🌼🌺🌻🙏🌼🌺🌻

  • @gayansvlogs5724
    @gayansvlogs5724 2 ปีที่แล้ว +1

    Oba tumiyata bhoma pin

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏 ගොඩක් පින් maniyani. තෙරුවන් සරණයි.

  • @ශිවශක්තිසුවඅරන
    @ශිවශක්තිසුවඅරන 2 ปีที่แล้ว +3

    හරියටම පරික්ශා කර ගන්නෙ කොහෙන්ද කොහොමද මැනියනේ

  • @RoseRose-po4qz
    @RoseRose-po4qz ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි මෑනි අම්මේ මන් ඉන්නෙ සවුදි මන් දවසක් හීනෙන් දැක්ක විෂ්නු දෙවියන් ගමන් කරනවා තව දවසක කාලි මෑනියන් මගේ ඉස්සරහට වැඩල අත උඩින් කෙහෙල් දල්ලෙ තුඩ පැත්ත මගේ අත් දෙක උඩ තිබ්බ තවත් දවසක මන් සූනියන් දෙවියන් ඉස්සරහ ගිහින් හිටගෙන ඉන්නවා රත්තරං පට නයෙක් තුඹස ඇතුලේ පෙනේ කරන් බලන් ඉන්නවා හැමදාම නයි හීනෙන් දකිනවා ඒ වගේම ලස්සන වනාන්තර මැදින් මන් පියාසර කරනව තව එක එක දේවල් පේනව හීනෙන් ඒ ඇයි කියන්න දැන ගන්න පුලුවන් ද මෑනි අම්මේ මට දුරකතන අංකය දෙන්න පුලුවන් නම් ගොඩක් පිං 💐💐💐💐💐🙏🙏🙏

  • @Swarnaswarnaswarna-ty7ih
    @Swarnaswarnaswarna-ty7ih 5 หลายเดือนก่อน

    පත්ති මැනියෝ අදාන්න බැරිද කාසාද බැදපු අයට මම ආසයි මට ඒහැම ආරුඩ වෙන්නේ නැහැ මම කොහොමද එක ගන්නේ මම කොහොමද ගන්නේ

  • @manojpriyankara2144
    @manojpriyankara2144 2 ปีที่แล้ว +1

    Meniyange dewola kohohada tiyenne

  • @nayanakumari6697
    @nayanakumari6697 2 ปีที่แล้ว +2

    bs maiyani අනෙ මටත් වරම් පරික්ෂාවක් කරගන්න ඔන.කොහොමද මැනියන්ව මුනගැහෙන්නෙ.

  • @LasanthaSanjeewa-u3d
    @LasanthaSanjeewa-u3d 2 หลายเดือนก่อน

    මගේ වරමි පාරිස්සා කරගන්න පුලුවන් ද

  • @donpriyanthi5736
    @donpriyanthi5736 2 ปีที่แล้ว +3

    මැනියනි ඔබතුමියගෙ නමිබර්ඒක ඒමදෙනවද🙏🙏🙏

  • @kesaradammika7506
    @kesaradammika7506 ปีที่แล้ว +1

    ඔබතුමිය කොහෙද හමුවෙන්නෙ කෙසේද

  • @dulanjanishanika3947
    @dulanjanishanika3947 2 ปีที่แล้ว +2

    මෑනියනේ වරමක් තියෙනවා එත් යාතියා මාත් එක්ක කතා කරන්නේ නෑ ඒ ඇයී මෑනියෝ

  • @Partywithtravellife
    @Partywithtravellife 2 ปีที่แล้ว +2

    මැණියනේ දේව ආකර්ෂණය තියෙනවා කියන්නේ මොකක්ද ? එහෙම දෙයක් තියෙනාවා නම් එකෙන් ලැබෙන දෙවල් මොනවාද ? දේව අකාර්ශනය වැඩි දියුණු කරගන්නේ කොහොමද ?

  • @donpriyanthi5736
    @donpriyanthi5736 2 ปีที่แล้ว +3

    මැනියනි ඔබතුමියගෙ නමිබර් ඒක දෙනවද මට ඔබතුමිය හමුවෙන් ඔනි

  • @chathumichathumi478
    @chathumichathumi478 ปีที่แล้ว

    Ai yahan wala kara poththo inne mata kiyala denna goda pin

  • @harshanidilrukshi8500
    @harshanidilrukshi8500 2 ปีที่แล้ว +1

    Tharuwan saranai maniyani...!

  • @glkapila-s7k
    @glkapila-s7k ปีที่แล้ว

    Mata thiyanava varam malavak kihetavath yanna denna davasen davasa deval deno kohevath yanna apa kuyano guruvarayek na thamanta thamamma thamaya guruvaraya kiyala maniyani aka varamak nemei varam malaval godak eno shi sumanasaman deevahamuruvange ara anith varam serama enava maniyani mata me deta pahadili karanavada oba thumuyata pin

  • @iranidevika2860
    @iranidevika2860 2 ปีที่แล้ว +1

    Maniyani obathumiyawa munagahenna puluwanda

  • @everythings7026
    @everythings7026 2 ปีที่แล้ว

    Maniyani. Hama deyama watahune oba thumiya nisai... kawada hari puluwan una kaleka oba thumiya lagata enawa waram parikshawakata.

  • @thusharsangeeth7071
    @thusharsangeeth7071 6 หลายเดือนก่อน

    Maniyani varama ganna maasa ganan pe venna onida ...maniyan hambennath oni

  • @kumara9013
    @kumara9013 2 ปีที่แล้ว +2

    Waram pariksha Kara ganna thanak nanee.. oba thumiyata barida apita udau karanna ....Obathumiyata. Budu saranai. Devipihitai...

  • @sanjeewajayarathina2469
    @sanjeewajayarathina2469 ปีที่แล้ว +1

    Amme mata pihita wenna amme

  • @sudammisanjeewani2551
    @sudammisanjeewani2551 2 ปีที่แล้ว +1

    Maniyani tikak kahakarannei kohomada maniyanta

  • @mayurilakmalidarmapala1727
    @mayurilakmalidarmapala1727 2 ปีที่แล้ว +1

    Godak vedagath una meniyani

  • @sudammisanjeewani2551
    @sudammisanjeewani2551 2 ปีที่แล้ว +2

    Maniyani godak pin obahumiyata tikak kahakaranna puluwanda

  • @champakalyani1902
    @champakalyani1902 2 ปีที่แล้ว +1

    මැණියානි මට පිගිට වෙනනා

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 ปีที่แล้ว +1

    minisu karana borva thrum ganna matanam deviyan hoda waramak dunna maniyani 🙏🙏🙏🙏🙏🌹💖

  • @praveenlakshan8740
    @praveenlakshan8740 2 ปีที่แล้ว

    මෑනියනී මට දේවාලයකට ගිය වෙලාවෙ කිවුව වරමක් තියෙනව ගන්නවද කියල.මන් හා කිවුව.ඊට පස්සෙ කිවුව සූනියම් අප්පච්චිට පහනක් තියන්න කියල.ගිය අවුරුද්දෙ මැයි පලවෙනිද ඉදන් තියෙනව ඒත් තවමත් හරියට දෙයක් සිද්ද උනේ නෑ.ඒත් සමහර දවස් වලට මන් පහන තියන වෙලාවට මට දාඩිය දාල නිකන් වෙවුලනව වගේ වෙනව.ඒත් ඒ වරම ගැන හරියටම දැනගන්න විදියක් තියෙනවනම් කියල දෙනවනම් පින්...

    • @සෙත්අරණ
      @සෙත්අරණ  2 ปีที่แล้ว

      වරම් පරික්ශාවක් කරගන්න

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 9 หลายเดือนก่อน

    Call akk deela apita katha karanna baida amme deyak dena ganimata amme udaw karanna bs

  • @gaminidissanyke5517
    @gaminidissanyke5517 2 ปีที่แล้ว +1

    මැණියෝ ඉන්නේ කොහෙද මම අනුරාධපුර එන්නේ කොහොමද කවදටධ්ද

    • @සෙත්අරණ
      @සෙත්අරණ  2 ปีที่แล้ว

      ⁣පොල්ගහවෙල

    • @sadunisaduni5866
      @sadunisaduni5866 2 ปีที่แล้ว

      මෑනියෝ මම මාතර.. ඔබ තුමිය මුනගැහෙන්න එන්න.. පුලුවන්ද... ෆෝන් නම්බර් එක දෙනවනම් පිං

    • @Kandyboy321
      @Kandyboy321 ปีที่แล้ว

      Meniyo katha karath hitha pirenava meniyanta dirgayousha lebeva budu saranai.

    • @WasanaHansani-qy2zh
      @WasanaHansani-qy2zh 5 หลายเดือนก่อน

      ​@@සෙත්අරණමැනියනි මට ඔබතුම්ය නම්බරය දෙන්න පුලුවන්ද

  • @glkapila-s7k
    @glkapila-s7k ปีที่แล้ว

    Maniyani guruvaru nomathi varam thiyanava neda maniyani

  • @chathuragayashan8170
    @chathuragayashan8170 ปีที่แล้ว +1

    Hariyatama ehema danaganna thanak nadda maniyani loku udawwak ehema thanak dannawanam kiyannako maniyani

  • @nadeeaththapaththu7641
    @nadeeaththapaththu7641 2 ปีที่แล้ว

    අනේ මෑනියනි මටත් වරම හරියට පරික්සාවක් කරගන්න ඕනෙ ඔබතුමියගෙ නම්බර් එක දෙන්න

  • @sudammisanjeewani2551
    @sudammisanjeewani2551 2 ปีที่แล้ว +1

    MAniyan munagasannei kohomada

  • @nishshankawirathunga5394
    @nishshankawirathunga5394 2 ปีที่แล้ว +2

    nambar eka ewanna koo

  • @Partywithtravellife
    @Partywithtravellife 2 ปีที่แล้ว +1

    දැඩිමුන්ඩ අප්පච්චිගේ දේව අකාර්ශනයක් තියෙනවා කියලා කියනවා මැනියනි එක යම් කිසි තැන් වලදි මන් අත් විදලා තියනවා .. එක මොන වගේ දෙයක්ද? මැණියනි

    • @සෙත්අරණ
      @සෙත්අරණ  2 ปีที่แล้ว

      ඒක පරික්ශාවක් සිදුකර බැලිය යුතුයි

    • @Partywithtravellife
      @Partywithtravellife 2 ปีที่แล้ว

      @@සෙත්අරණ එක කරගන්නේ කොහොමද ගුරුතුමා

  • @thissathissa1868
    @thissathissa1868 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤

  • @nirupawickramarachchi1402
    @nirupawickramarachchi1402 2 ปีที่แล้ว +1

    Oba thumiyata...godak..pin..karana...dewa...sewayata...niweradi...denuwath..kirimata...adunika waram daruwanta...godak...watina..vidio...ekak...

  • @sudammisanjeewani2551
    @sudammisanjeewani2551 2 ปีที่แล้ว +2

    Namba ekak dannakoo

  • @athuaprasanna8685
    @athuaprasanna8685 ปีที่แล้ว

    Waram parishshawakata giyama eatanadi aruda nounat etana inna edarutuma warama aran denna puluwan kiyanawa ekatahetuwa kumakda ema warama aran diya ekke mage kinam pinak nisada

  • @pwprabath8190
    @pwprabath8190 2 ปีที่แล้ว +2

    Meniyani
    Warama
    Pariksakaragenimata
    Oabathumiyage
    Telephone
    Numbereaka
    Denawada
    Meniyange
    Dewalayakoheda
    Lipinayakiyannako
    Budusaranai
    Oabathumiyata

  • @neelroshan3131
    @neelroshan3131 2 ปีที่แล้ว +1

    Mata udau karanna maniyani

  • @ManjulaManjula-rx9vm
    @ManjulaManjula-rx9vm 7 หลายเดือนก่อน

    Mata.maniyo.athara.waram.maha.dawalayak.labuna.masa.tunan.karanta.labuna.na.dala.aawa.maniyo.ඇයි ahama wanna

  • @mahindapushpakumara624
    @mahindapushpakumara624 2 ปีที่แล้ว

    Seth ara meeneyo hodaida kauru hre kiyannako

  • @sudammisanjeewani2551
    @sudammisanjeewani2551 2 ปีที่แล้ว +2

    Maniyani maniyanta kahakaranna namba ekak dannako

    • @surangiwickramasooriya9853
      @surangiwickramasooriya9853 2 ปีที่แล้ว

      මට ත් වරමක් තියෙනවා කියලා මම පහන තියනවා කඩවර අප්පව් ට තමයි පහන තියන්නෙ දැන් මාස තුන ක් වෙනවා දැන් අපෙ ගෙදර රින් රන්ඩු වෙනවා පහන තියන්න එපා කියලා හැමදෙම නැති උනාලු පහන තියලා මොනාද මම දැන් කරන්න ඔන

  • @sudammisanjeewani2551
    @sudammisanjeewani2551 2 ปีที่แล้ว +1

    Foon namda ekak dannako godakk pin

  • @nadeeka8036
    @nadeeka8036 2 ปีที่แล้ว +1

    මෙතනින් වරමක් hadagathyha kenek innawada?kiyannakoooo.pinsidda wenawa.me thena koheda? Mama.කැකිරාවේ

  • @rjmusic4465
    @rjmusic4465 ปีที่แล้ว

    meniyani oyage phone namba aka dennako

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 2 ปีที่แล้ว +2

    වරම් පරික්ෂා කරන්නෙ කොහොමද මෑණියනි

  • @pushparahjahi4757
    @pushparahjahi4757 2 ปีที่แล้ว

    මෑණියෝ මට no ඒක දෙන්න මට එන්න ඕනේ

  • @anandapathirana9454
    @anandapathirana9454 2 ปีที่แล้ว

    Thal bahath waran gana kiyanna