සමන්තභද්‍ර හිමිගේ වත්කම් එලියට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2022

ความคิดเห็น • 18

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 ปีที่แล้ว +1

    භෞතික කිසිවකට නොබැඳි ජීවිතය නමැති ඔන්චිල්ලා නවතින තුරු සිදුවන සියල්ලම දෙස නොසැලී බලා සිටින්නට කියාදෙන ,
    තථාගත බුදු හිමියනි ,ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @anagipurasanjeewaprasanna5707
    @anagipurasanjeewaprasanna5707 2 ปีที่แล้ว +1

    ගේමක් තියනවා මොකක් හරි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +1

    සිතිවිලි ගොඩකට හිරවෙලා ඉන්නෙ අපි
    බොරුව ඇත්ත කරගෙන

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌹🌷

  • @yvonnefernando6504
    @yvonnefernando6504 2 ปีที่แล้ว

    Practising is entirely different fm preaching.thts wht I have seen in many religions ,specially in our country

  • @dammikadesilva4820
    @dammikadesilva4820 2 ปีที่แล้ว +1

    👏👏👏👏👏👏👏

  • @bizcom50
    @bizcom50 2 ปีที่แล้ว

    Mama othana hitiyanam...oya ath dale kare gahagena yanawa...

  • @user-jz3qk6sh4u
    @user-jz3qk6sh4u 2 ปีที่แล้ว +1

    න්චිල්ලාව මගදි කඩා වැටුනොත් අත පය කැඩෙනවා.ඕනවට වඩා වේගෙන් පැද්දොත් නවත්ව ගන්න බැරි වෙනවා අවශ්ශ තැනදි.ඒ නිසා ඔන්චිල්ලාව පදින්න ඕන අවශ්ෂ තරමට.ඵහෙම නැතුව මේ ජීවිතය කියන ඔන්චිල්ලාවත් බ්රේක් නැතුව පැද්දොත් තමයි යම රජු ඉන්න අපායට යැවෙනනේ.ඒකට තමයි බුදු දහම දේසනා කරලා තියෙන්නේ.පන්සිල් පනවලා තියෙන්නේ.බුදු දහම තේරුම් ගත්ත කෙනා දන්නවා ජීවිත ඔන්චිල්ලාව නිවැරදිව පදින්න.අවශ්ශ තැනදි නවත්වගන්න ,කඩාගෙන වැටුනත් බය නෑ.මොකද සිද්ධ වෙන දේ ඵයා කලින් දැනගෙන හිටියා.ඵයා ඒකට හිත සූදානම් කරලා තිබුනා.නිති පන්සිල් ආරක්ෂා කරන කෙනා දන්නවා ඔන්චිල්ලාව නතර වෙන දවසට ඵයා කොහෙද නවතින්නේ කියලා.ඉන් ඵහාට ධර්මය හුරු කරපු කෙනා අවබෝදයෙන් ජීවිත ඔන්චිල්ලාව අත හරිනවා.ඔන්චිල්ලාව ඵයා හරි පහසුවෙන් පදිනවා.මොකද අවදානම ඵයා දන්නවා.කැඩිලා වැටෙන්නේ නෑ.හයිය ගහක හයිය අත්තක තදට ගැට ගහලා.හයිය ගහා තමයි ශ්‍රී සද්ධර්මය,අත්ත තමයි ධර්මය,ගැට තමයි ධර්මයේ හැසීරීම.ඔබ වහන්සේ මිනිස්සුන්ට බාගෙට කියන්නේ.මිනිස්සු පව් .මට තේරුනා කියලා ඔලුව වනනවා.මං හොයා ගත්තා කියලා හරියට කියලා දෙන්න ඔබ වහන්සේට තේරුමක් නෑ.තර්ක යෙන් ඔබ වහන්සේම පරස්න අහලා ඔබ වහන්සේම බාගෙට පිලිතුරක් දෙනවා.මිනිසසු අහන්නේ වෙන දෙයක්.ඔබ වහන්සේ පවසන්නේ වෙන දෙයක්. ජීවිතය නැමැති ඔන්චිල්ලාව ධර්මය නැමැති ගහේ ගැට ගහාගෙන බය නැතිව පදින්න.

  • @revathatherro3625
    @revathatherro3625 2 ปีที่แล้ว

    Theruwan saranay

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 11 หลายเดือนก่อน

    Muta dekak kiyanda pirimiyek nadda me pak ta

  • @sumethasomalatha6511
    @sumethasomalatha6511 2 ปีที่แล้ว

    Ane hamuduruwane budda sasane kanne natiwa paduwe inna dena deyak kala wena deyak balagena pinsidda wei

  • @dammikadesilva4820
    @dammikadesilva4820 2 ปีที่แล้ว +2

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @krishanthasudusinghe6055
    @krishanthasudusinghe6055 2 ปีที่แล้ว

    Yako Oka senok group eke helicopter ekak boru pathurwanna epa erisiyakara yakku

  • @anagipurasanjeewaprasanna5707
    @anagipurasanjeewaprasanna5707 2 ปีที่แล้ว

    බයිලා

  • @seelaseela6474
    @seelaseela6474 2 ปีที่แล้ว

    Suwamin.wahansa.kankuta.වත්.නිදහසක් .නැද්ද .ජනාධිපති la.karpu.dawal.pnawa.na.aka.rhrum.ganna

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 2 ปีที่แล้ว

    ඔය උම්ත මය බුදු වෙලා ඉන්නෙ . චිංචිමානවිකාවගෙ වැඩ කරන්න එපා. එයා කුඩු වික්කෙ නෑ. ඒ ගැන දන්නෙ කුඩු බොනවුන්.

  • @sumithmanjuianambarakaawan9262
    @sumithmanjuianambarakaawan9262 2 ปีที่แล้ว +1

    me hamuduruwo kudu wekunanawa gotage puka hodanne mu tama mu ganu horek me hora ganayawa sasanaya kanawa