සුවය සහ සමාදානය ස්වාමින්වහන්සේගෙන්ය - Pastor Nihal Wickramaratne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • දිනපතා භෝජනය - 2024 සැප්තැම්බර් 30 වන දින | Daily Bread 30th September 2024
    19මම තොල්වල ඵල උපදවමි. දුර සිටින්නාටත් ළඟ සිටින්නාටත් සමාදානය වේවා, සමාදානය වේවා; මම ඔහු සුවකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. 20නුමුත් දුෂ්ටයෝ කැලඹී තිබෙන මුහුදට සමානය; මක්නිසාද ඊට නිශ්චලවන්ට නුපුළුවන, එහි ජලය මඩ හා කුණු මතුකරයි. 21දුෂ්ටයන්ට සමාදානය නැතැයි මාගේ දෙවියන්වහන්සේ කියනසේක. යෙසායා 57
    දිනපතා දේව වචනය තුලින් ශක්තිමත් වන්නට, විනාඩි කිහිපයක බයිබල් දිරිගැන්වීම් අසන්න පහත ලින්ක් එක මත ක්ලික් කර අපගේ "දිනපතා භෝජනය" හා සම්බන්ධ වන්න.
    WhatsApp - chat.whatsapp....
    Facebook ඔස්සේ අපගේ සේවයන් හා සම්බන්ධ වෙන්න.
    ApostolicChurchMahara
    ඔබගේ යාච්ඥා ඉල්ලීම් අපට දන්වන්න. අප ඔබ ගැන යාච්ඥා කරන්නම්.
    www. msg/...
    සිංහල ගීතිකා සහ දේශනා අසන්න පිවිසෙන්න, Subscribe කරන්න.
    / apostolicchurchmahara

ความคิดเห็น • 7